Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Biodiversity of SriLanka - ලය සුදු පිලිහුඩුවා/White-breasted Kingfisher (Halcyon smyrnensis)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබගේ දැන ගැනීම පිනිස සහ සංරක්ෂණය සඳහා දැනුවත් වෙමු.

ස්‍රී ලන්කාව තුල පිලිහුඩු වර්ග කිහිපයක් වාසය කරනවා.

ගෝමේර කලපු පිලිහුඩුවා / Pied Kingfisher

පොදු මල් පිලිහුඩුවා/ Common Kingfisher

නීල කන් පිලිහුඩුවා / Ceylon Blue-eared Kingfisher - (very rare migrant)

ලය සුදු පිලිහුඩුවා / White-breasted Kingfisher

හිස කලු දම් පිලිහුඩුවා / Black-capped Purple Kingfisher - (very rare migrant)

මානතුඩු මහ පිලිහුඩුවා Stork-billed Kingfisher

රන් පිලිහුඩුවා / Three-toed Kingfisher

එයින් බහුලවම දකින්න පුලුවන් වෙන්නෙ ලය සුදු පිලිහුඩුවා  ය.

[MEDIA=imgur]ZgBntiN[/MEDIA]

උන්දැගෙ විස්තරෙ තියෙන්නෙ මෙහෙම

මේ පොර ලොකුම වර්ගය නොවුනත්, තද රතු පාට හොට නිසා ලොකු පෙනුමක් ඇවිල්ල තියනව

උස අඩි 6000 දක්වා ඕනම ප්රදෙසයක දකින්න පුලුවන්.

මේ ගොල්ලො තමන්ගෙ area එකට වෙන පිලිහුඩුවෙක් ආවොත් අක්‍රමන ශීලි ලෙස හැසිරෙනව.

ආහාර ලෙස කක්කුට්ටො, පනුවො, පොඩි කටුස්සො වගෙ දෙවල් ගන්නව

urban/sub-urban ප්‍රදෙස වල ටෙලිපෝන් වයර් වගෙ දෙවල් උඩ බොහොම ලෙසියෙන් දකින්න් පුලුවන්

මුන්ගෙ තව විසෙශත්වයක් තමයි නම පිලිහුඩුව උනාට මාලු අල්ලන්නෙ කලාතුරකින්

උන්දැට තාම නන් ලොකු තර්ජනයක් නැ

Conservation status එක - Least-concern

ශ්‍රී ලංකාවට ආවේණික ශාක සහ සතුන් විකිණීම වන සත්ව සහ තුරුලතා සංරක්ෂණ ආඥාපනත යටතේ දඩුවම් ලැබිය හැකි බරපතල වරදක් වන බැවින් "ආවේණික" සතුන් විකිණීම හෝ ප්‍රවාහනය කරනවා දුටුවහොත් ලඟම ඇති පොලිස් ස්තානනයට හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලඟම කාර්යාලය ට දැනුම් දෙන්න.

Info -

https://amazinglanka.com/wp/kingfishers-of-sri-lanka/#:~:text=Pied Kingfisher (Ceryle rudis),-Pied Kingfisher&text=The Pied Kingfisher, as its,white, speckled and barred plumage.

https://www.elanka.com.au/the-7-kings-a-retrospective-study-of-the-seven-types-of-kingfishers-found-in-sri-lanka-by-prashanth-sentilkumar/

https://en.wikipedia.org/wiki/White-throated_kingfisher

[QUOTE="Solo Rider, post: 29548956, member: 575911"] [SIZE=5][I]ඔබගේ දැන ගැනීම පිනිස සහ සංරක්ෂණය සඳහා දැනුවත් වෙමු. [/I][/SIZE] [I][SIZE=5] ස්‍රී ලන්කාව තුල පිලිහුඩු වර්ග කිහිපයක් වාසය කරනවා. ගෝමේර කලපු පිලිහුඩුවා / Pied Kingfisher පොදු මල් පිලිහුඩුවා/ Common Kingfisher නීල කන් පිලිහුඩුවා / Ceylon Blue-eared Kingfisher - [I](very rare migrant)[/I] [COLOR=rgb(65, 168, 95)]ලය සුදු පිලිහුඩුවා / White-breasted Kingfisher[/COLOR] හිස කලු දම් පිලිහුඩුවා / Black-capped Purple Kingfisher - (very rare migrant) මානතුඩු මහ පිලිහුඩුවා Stork-billed Kingfisher රන් පිලිහුඩුවා / Three-toed Kingfisher [I]එයින් බහුලවම දකින්න පුලුවන් වෙන්නෙ [COLOR=rgb(65, 168, 95)]ලය සුදු පිලිහුඩුවා [/COLOR] ය. [MEDIA=imgur]ZgBntiN[/MEDIA] [B]උන්දැගෙ විස්තරෙ තියෙන්නෙ මෙහෙම[/B][/I] මේ පොර ලොකුම වර්ගය නොවුනත්, තද රතු පාට හොට නිසා ලොකු පෙනුමක් ඇවිල්ල තියනව උස අඩි 6000 දක්වා ඕනම ප්රදෙසයක දකින්න පුලුවන්. මේ ගොල්ලො තමන්ගෙ area එකට වෙන පිලිහුඩුවෙක් ආවොත් අක්‍රමන ශීලි ලෙස හැසිරෙනව. ආහාර ලෙස කක්කුට්ටො, පනුවො, පොඩි කටුස්සො වගෙ දෙවල් ගන්නව urban/sub-urban ප්‍රදෙස වල ටෙලිපෝන් වයර් වගෙ දෙවල් උඩ බොහොම ලෙසියෙන් දකින්න් පුලුවන් මුන්ගෙ තව විසෙශත්වයක් තමයි නම පිලිහුඩුව උනාට මාලු අල්ලන්නෙ කලාතුරකින් [I][B]උන්දැට තාම නන් ලොකු තර්ජනයක් නැ Conservation status එක - Least-concern [I][COLOR=rgb(184, 49, 47)]ශ්‍රී ලංකාවට ආවේණික ශාක සහ සතුන් විකිණීම වන සත්ව සහ තුරුලතා සංරක්ෂණ ආඥාපනත යටතේ දඩුවම් ලැබිය හැකි බරපතල වරදක් වන බැවින් "ආවේණික" සතුන් විකිණීම හෝ ප්‍රවාහනය කරනවා දුටුවහොත් ලඟම ඇති පොලිස් ස්තානනයට හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලඟම කාර්යාලය ට දැනුම් දෙන්න[/COLOR].[/I][/B][/I] [/SIZE] [SIZE=4][I][B]Info -[/B][/I][/SIZE][/I] [SIZE=4][I] [I][URL]https://amazinglanka.com/wp/kingfishers-of-sri-lanka/#:~:text=Pied%20Kingfisher%20(Ceryle%20rudis),-Pied%20Kingfisher&text=The%20Pied%20Kingfisher%2C%20as%20its,white%2C%20speckled%20and%20barred%20plumage[/URL]. [/I] [URL]https://www.elanka.com.au/the-7-kings-a-retrospective-study-of-the-seven-types-of-kingfishers-found-in-sri-lanka-by-prashanth-sentilkumar/[/URL][/I] [/SIZE] [I][SIZE=4][URL]https://en.wikipedia.org/wiki/White-throated_kingfisher[/URL][/SIZE][SIZE=5][/SIZE][/I] [SIZE=5][I][/I][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom