Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Biodiversity of SriLanka - ශ්‍රී ලන්කා සිතෑසියා/Sri Lanka white-eye(Zosterops ceylonensis)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබගේ දැන ගැනීම පිනිස සහ සංරක්ෂණය සඳහා දැනුවත් වෙමු.

[MEDIA=imgur]rjVASFd[/MEDIA]

මේ පොර ලන්කාවට ආවෙණිකයි

බහුලව උස් බිම් වල දකින්න පුලුවන්

ශරීරයේ උඩ කොටස දීප්තිමත් "Olive Green" වර්ණයෙන් යුක්ත වන අතර කැපී පෙනෙන සුදු වලල්ලක් ඇස වටා පිහිටයි

එ නිසාම තමයි මේ "white-eye" කියන නම එන්නෙ.

මේ කුරුල්ලා ක්ෘමින් & මල් පැනි ආහාරයට ගන්නවා.

අසූ ගනන් වල ගහපු මුද්දරේකත් මේ කුරුල්ල දකින්න පුලුවන්

[MEDIA=imgur]DuCos88[/MEDIA]

උන්දැට තාම නන් ලොකු තර්ජනයක් නැ

Conservation status එක - Least-concern

ශ්‍රී ලංකාවට ආවේණික ශාක සහ සතුන් විකිණීම වන සත්ව සහ තුරුලතා සංරක්ෂණ ආඥාපනත යටතේ දඩුවම් ලැබිය හැකි බරපතල වරදක් වන බැවින් "ආවේණික" සතුන් විකිණීම හෝ ප්‍රවාහනය කරනවා දුටුවහොත් ලඟම ඇති පොලිස් ස්තානනයට හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලඟම කාර්යාලය ට දැනුම් දෙන්න.

Info -

https://ebird.org/species/ceywhe1

https://en.wikipedia.org/wiki/Sri_Lanka_white-eye

[QUOTE="Solo Rider, post: 29906141, member: 575911"] [SIZE=5]ඔබගේ දැන ගැනීම පිනිස සහ සංරක්ෂණය සඳහා දැනුවත් වෙමු. [MEDIA=imgur]rjVASFd[/MEDIA] [COLOR=rgb(209, 72, 65)]මේ පොර ලන්කාවට ආවෙණිකයි[/COLOR] බහුලව උස් බිම් වල දකින්න පුලුවන්[/SIZE] [SIZE=5]ශරීරයේ උඩ කොටස දීප්තිමත් "Olive Green" වර්ණයෙන් යුක්ත වන අතර කැපී පෙනෙන සුදු වලල්ලක් ඇස වටා පිහිටයි[/SIZE] [SIZE=5]එ නිසාම තමයි මේ "[/SIZE]white-eye" [SIZE=5]කියන නම එන්නෙ. මේ කුරුල්ලා ක්ෘමින් & මල් පැනි ආහාරයට ගන්නවා. අසූ ගනන් වල ගහපු මුද්දරේකත් මේ කුරුල්ල දකින්න පුලුවන් [MEDIA=imgur]DuCos88[/MEDIA] [B]උන්දැට තාම නන් ලොකු තර්ජනයක් නැ Conservation status එක - Least-concern [COLOR=rgb(209, 72, 65)]ශ්‍රී ලංකාවට ආවේණික ශාක සහ සතුන් විකිණීම වන සත්ව සහ තුරුලතා සංරක්ෂණ ආඥාපනත යටතේ දඩුවම් ලැබිය හැකි බරපතල වරදක් වන බැවින් "ආවේණික" සතුන් විකිණීම හෝ ප්‍රවාහනය කරනවා දුටුවහොත් ලඟම ඇති පොලිස් ස්තානනයට හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලඟම කාර්යාලය ට දැනුම් දෙන්න.[/COLOR] Info - [/B] [URL='https://ebird.org/species/ceywhe1'][I]https://ebird.org/species/ceywhe1[/I][/URL] [I][URL]https://en.wikipedia.org/wiki/Sri_Lanka_white-eye[/URL][/I][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom