Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
BIOS (Basic Input Output System) යනු කුමක්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

BIOS (Basic Input Output System) යනු කුමක්ද?

සමහරු නං BIOS ගැන දන්නවත් ඇති. සමහරු BIOS වලට ගිහින් තිබුනට ඒ ගැන වැඩිය දැන් නැතුව ඇති. Basic Input Output System කියන එකට තමා BIOS කියන්නේ. පරිගනකයක ප්‍රදාන තැනක් ගන්නවා BIOS. Operating System එකක් ක්‍රියා කරන්ඩ නං අනිවම BIOS තියෙන්ඩම ඕනේ. හරි දැන් අපි බලමු BIOS කියන්නේ මොකද්ද කියල

BIOS යනු කුමක්ද?

සරල සිංහලෙන් කිවොත් BIOS කියන්නේ Firmware එකක්. මේක තියෙන්නේ Motherboard එකේ තියන පොඩි චිප් එකක් ඇතුලේ. Operating System එක Load වෙන්ඩ අවශ්‍ය Instructions ඔක්කොම දෙන්නේ මෙන්න මේ BIOS වලින්. ඔයාගේ Operating System එක load වෙන් නැත්තං BIOS හරියට Instructions දීල නැ.

පරිගණකය On කරපු ගමන් BIOS මගින් Instructions දෙන්ඩ පටන් ගන්නවා. මෙම Instructions කීපයක් පහල තියනවා.

මුලින්ම Processor එක සහ RAM එක වැඩ කරනවද බැලීම

Processor එක සහ RAM එක වැඩ කරනවා නං ඊළගට පරිගණකයට සම්බන්දව ඇති අනෙකුත් උපාංග Check කිරීම

පසුව පරිගණකයට නොවැදගත් දේත් check වී පසුව Keyboard හා Mouse check කර Boot Device Options වෙත යාම.

ඊළගට පිළිවෙලට Boot Device Options check වීම. උදා. Boot from CD-ROM, Boot From Hard Drive, Boot from LAN etc.

ඉන්පසු පරිගණකය ක්‍රියා කරන්නා සකස් කර ඇති සෙට්ටින්ග්ස් වල අනුව First Boot Device සොයා ගැනීම

First Boot Device සොයාගත පසු මෙහෙයුම් පද්දතියේ අත්‍යවශ්‍ය කොටස් සියල්ල RAM එකට load කරගැනීම

ඔය තියෙන්නේ BIOS වලින් වෙන දේවල් වලින් පොඩ්ඩක්. තව CMOS & එකෙක Chips එහෙමත් check වෙනවා දිනය හා වෙලාව එහෙම සෙට් කරගන්න හා Device Drivers load කරගන්න. අපි දෙන input එක check කරලා RAM එකට යවන්නෙත් BIOS. උදාහරණයක් ගත්තොත්, අපි මොකක් හරි key එකක් එබුවොත් එක කෙලින්ම BIOS වලට ගිහින් එතනින් එක කෙලින්ම Operating System එකට යවනවා. ඊට පස්සේ key එක ප්‍රෝග්‍රෑම් වෙලා තියන විදිහට Operating System එක තීරණය කරනවා දැන් මොකද්ද වෙන්ඩ ඕනේ කියල.

Operating System එකට BIOS නැතුව වැඩ කරන්ඩ බැරි ඇයි කියල ඇහුවොත් එකට ප්‍රදානම හේතුව තමා Hard Disk & Removable Disks වල Device Drivers තියෙන්නේ BIOS වල. BIOS Hard Disk & Removable Disks වල Drivers load කරලා දුන්නට පස්සේ ඔන්න Hard Disk එක වැඩ කරන්ඩ පටන් ගන්නවා. ඊළගට OS එකේ පර්දනම කොටස් වෙන MBR, GPT, FAT RAM එකට load උනාට පස්සේ Operating System එකට ගානට වැඩේ කරගෙන යන්න පුළුවන්.

BIOS Settings වෙනස් කිරීම

BIOS Settings වෙනස් කිරීම ඉතාම පහසු කාර්යක්. අපි 90% කම BIOS Settings වලට යන්නේ Boot Order එක වෙනස් කරන්න. ඒ ඉතින් machine එක format කරගන්න. එක ඉතින් ගොඩක් දෙනා දන්නවනේ. BIOS Settings වලට යන්ඩ විශේෂ key එකක් තියනවා. එක මොකද්ද කියල හරියටම කියන්න බැ මොකද පරිගණකයෙන් පරිගණකයට එක වෙනස් වෙනවා. ගොඩක් වෙලාවට එක Delete හෝ F2 වෙන්න පුළුවන්. පරිගණකය on කල විගසම Moniter එකේ Brand name එක පෙනෙද්දී එතනම යට ඇති මේ key එක මොකද්ද කියල. Brand name එක වැටුන ගමන් මේ key එක press කරොත් අපිට කෙලින්ම BIOS Settings වලට යන්න පුළුවන්. එවිට බොහෝ විට පහත ආකාරයේ අකුරු ටිකක් පෙනේවි. මෙයද පරිගණකයෙන් පරිගණකයට එක වෙනස් වෙනවා.

BIOS Update කිරීම

පරිගණක තාක්ෂනයදියුණු වෙන්ඩ වෙන්ඩ අලුත් උපාංග නිපද වෙනවා. මේ ඔක්කොම පරිගණකය සමග ක්රියාකරන්ඩ නං අනිවම BIOS Update කරන්න වෙනවා. අලුත් උපාංගයක් Drivers දැම්මත් හරියට වැඩ නැත්තන් ඒ කියන්නේ BIOS Update කරපුහම එක වැඩ කරන්නත් ඉඩ තියනවා. එහෙම සීන් එකක් උනොත් BIOS update කරලා බලන්න. අත්දැකීමෙන් කියන්නේ.

මුලින්ම දැනට තියන BIOS Version එක මොකද්ද කියල check කරලා ඉන්න ඕනේ. BIOS සෙට්ටින්ග්ස් වලට ගිහින් පොඩ්ඩක් ඇත පත ගාල බලපුහම එක හොයාගන්න පුළුවන්. එක හොයාගෙන ඊළගට ඔයාලගේ machine එකේ Brand website එකට ගිහින් BIOS update තියේද කියල බලන්න. machine එක HP නං www.hp.com, Acer නං www.acer.com

තියනව නං එක download කරලා එක run කරන්න. අපේ ලේසියට දැන් BIOS Update එක setup එකක් විදිහට එන්නේ. දැන් Bios Chip එක සම්පුර්නෙන් Erase වෙලා update වෙනවා. Current එහෙම හොදට තියේ කියල හිතෙන time එකක තමා මේක කරන්න ඕනේ.මේක බාගෙට වෙන ගමන් Current ගියොත් ඔක්කොම Currupt වෙනවා. සැහෙන්ඩ බොන්ඩ වෙනවා ඊට පස්සේ.

එහෙනං මම ගියා. හොදයි නං රෙපක් එහෙම දාපල්ලා

[QUOTE="ytheekshana, post: 20052304, member: 461966"] [b]BIOS (Basic Input Output System) යනු කුමක්ද?[/b] සමහරු නං BIOS ගැන දන්නවත් ඇති. සමහරු BIOS වලට ගිහින් තිබුනට ඒ ගැන වැඩිය දැන් නැතුව ඇති. Basic Input Output System කියන එකට තමා BIOS කියන්නේ. පරිගනකයක ප්‍රදාන තැනක් ගන්නවා BIOS. Operating System එකක් ක්‍රියා කරන්ඩ නං අනිවම BIOS තියෙන්ඩම ඕනේ. හරි දැන් අපි බලමු BIOS කියන්නේ මොකද්ද කියල [U][B][SIZE=5]BIOS යනු කුමක්ද?[/SIZE][/B][/U] සරල සිංහලෙන් කිවොත් BIOS කියන්නේ Firmware එකක්. මේක තියෙන්නේ Motherboard එකේ තියන පොඩි චිප් එකක් ඇතුලේ. Operating System එක Load වෙන්ඩ අවශ්‍ය Instructions ඔක්කොම දෙන්නේ මෙන්න මේ BIOS වලින්. ඔයාගේ Operating System එක load වෙන් නැත්තං BIOS හරියට Instructions දීල නැ. පරිගණකය On කරපු ගමන් BIOS මගින් Instructions දෙන්ඩ පටන් ගන්නවා. මෙම Instructions කීපයක් පහල තියනවා. [LIST] [*]මුලින්ම Processor එක සහ RAM එක වැඩ කරනවද බැලීම [*]Processor එක සහ RAM එක වැඩ කරනවා නං ඊළගට පරිගණකයට සම්බන්දව ඇති අනෙකුත් උපාංග Check කිරීම [*]පසුව පරිගණකයට නොවැදගත් දේත් check වී පසුව Keyboard හා Mouse check කර Boot Device Options වෙත යාම. [*]ඊළගට පිළිවෙලට Boot Device Options check වීම. උදා. Boot from CD-ROM, Boot From Hard Drive, Boot from LAN etc. [*]ඉන්පසු පරිගණකය ක්‍රියා කරන්නා සකස් කර ඇති සෙට්ටින්ග්ස් වල අනුව First Boot Device සොයා ගැනීම [*]First Boot Device සොයාගත පසු මෙහෙයුම් පද්දතියේ අත්‍යවශ්‍ය කොටස් සියල්ල RAM එකට load කරගැනීම [/LIST] ඔය තියෙන්නේ BIOS වලින් වෙන දේවල් වලින් පොඩ්ඩක්. තව CMOS & එකෙක Chips එහෙමත් check වෙනවා දිනය හා වෙලාව එහෙම සෙට් කරගන්න හා Device Drivers load කරගන්න. අපි දෙන input එක check කරලා RAM එකට යවන්නෙත් BIOS. උදාහරණයක් ගත්තොත්, අපි මොකක් හරි key එකක් එබුවොත් එක කෙලින්ම BIOS වලට ගිහින් එතනින් එක කෙලින්ම Operating System එකට යවනවා. ඊට පස්සේ key එක ප්‍රෝග්‍රෑම් වෙලා තියන විදිහට Operating System එක තීරණය කරනවා දැන් මොකද්ද වෙන්ඩ ඕනේ කියල. Operating System එකට BIOS නැතුව වැඩ කරන්ඩ බැරි ඇයි කියල ඇහුවොත් එකට ප්‍රදානම හේතුව තමා Hard Disk & Removable Disks වල Device Drivers තියෙන්නේ BIOS වල. BIOS Hard Disk & Removable Disks වල Drivers load කරලා දුන්නට පස්සේ ඔන්න Hard Disk එක වැඩ කරන්ඩ පටන් ගන්නවා. ඊළගට OS එකේ පර්දනම කොටස් වෙන MBR, GPT, FAT RAM එකට load උනාට පස්සේ Operating System එකට ගානට වැඩේ කරගෙන යන්න පුළුවන්. [U][B][SIZE=5]BIOS Settings වෙනස් කිරීම[/SIZE][/B][/U] BIOS Settings වෙනස් කිරීම ඉතාම පහසු කාර්යක්. අපි 90% කම BIOS Settings වලට යන්නේ Boot Order එක වෙනස් කරන්න. ඒ ඉතින් machine එක format කරගන්න. එක ඉතින් ගොඩක් දෙනා දන්නවනේ. BIOS Settings වලට යන්ඩ විශේෂ key එකක් තියනවා. එක මොකද්ද කියල හරියටම කියන්න බැ මොකද පරිගණකයෙන් පරිගණකයට එක වෙනස් වෙනවා. ගොඩක් වෙලාවට එක Delete හෝ F2 වෙන්න පුළුවන්. පරිගණකය on කල විගසම Moniter එකේ Brand name එක පෙනෙද්දී එතනම යට ඇති මේ key එක මොකද්ද කියල. Brand name එක වැටුන ගමන් මේ key එක press කරොත් අපිට කෙලින්ම BIOS Settings වලට යන්න පුළුවන්. එවිට බොහෝ විට පහත ආකාරයේ අකුරු ටිකක් පෙනේවි. මෙයද පරිගණකයෙන් පරිගණකයට එක වෙනස් වෙනවා. [CENTER][IMG]https://1.bp.blogspot.com/-M3LL2CX5j4I/VQRNWW1u-hI/AAAAAAAACMI/1LVO1hLzx5s/s1600/bios-main.jpg[/IMG][/CENTER] [B][U][SIZE=5]BIOS Update කිරීම[/SIZE][/U][/B] පරිගණක තාක්ෂනයදියුණු වෙන්ඩ වෙන්ඩ අලුත් උපාංග නිපද වෙනවා. මේ ඔක්කොම පරිගණකය සමග ක්රියාකරන්ඩ නං අනිවම BIOS Update කරන්න වෙනවා. අලුත් උපාංගයක් Drivers දැම්මත් හරියට වැඩ නැත්තන් ඒ කියන්නේ BIOS Update කරපුහම එක වැඩ කරන්නත් ඉඩ තියනවා. එහෙම සීන් එකක් උනොත් BIOS update කරලා බලන්න. අත්දැකීමෙන් කියන්නේ. මුලින්ම දැනට තියන BIOS Version එක මොකද්ද කියල check කරලා ඉන්න ඕනේ. BIOS සෙට්ටින්ග්ස් වලට ගිහින් පොඩ්ඩක් ඇත පත ගාල බලපුහම එක හොයාගන්න පුළුවන්. එක හොයාගෙන ඊළගට ඔයාලගේ machine එකේ Brand website එකට ගිහින් BIOS update තියේද කියල බලන්න. machine එක HP නං [url]www.hp.com[/url], Acer නං [url]www.acer.com[/url] තියනව නං එක download කරලා එක run කරන්න. අපේ ලේසියට දැන් BIOS Update එක setup එකක් විදිහට එන්නේ. දැන් Bios Chip එක සම්පුර්නෙන් Erase වෙලා update වෙනවා. Current එහෙම හොදට තියේ කියල හිතෙන time එකක තමා මේක කරන්න ඕනේ.මේක බාගෙට වෙන ගමන් Current ගියොත් ඔක්කොම Currupt වෙනවා. සැහෙන්ඩ බොන්ඩ වෙනවා ඊට පස්සේ. එහෙනං මම ගියා. හොදයි නං රෙපක් එහෙම දාපල්ලා [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom