Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Bios Update
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

BIOS Update එක අතරතුරේදි Restart උනා නම් Brick වෙලා තියෙන්නෙ, එතකොට USB එකෙන් ෆ්ලෑශ් කරන්න විදියක් නැහැ

සමහර මදර්බෝඩ් වල ඩුවල් බයොස් තියනවා(ගොඩක් ගිගාබයිට් ඒවයෙ තියනවා), ඒකෙ ස්විච් එකක් තියනවා බයොස් දෙක අතර ස්විච් වෙන්න, එහෙම තියනවා නම් අනෙක් බයොස් එකට දාල ඔන් කරගන්න පුලුවන්

එහෙම නැත්නම් කරන්න තියන එකම දේ තමයි ඔය ජාතියෙම ඔය රිවිශන් එකේම අයින් කරපු මදර්බෝඩ් එකක් හොයාගෙන ඒකෙ බයොස් චිප් එක ගලවලා ඕකට පාස්ස ගන්න එක.

නැත්නම් ඔය බයොස් චිප් එක JTAG එකක් හරි වෙන මොකක් හරි ජිල්මාට් එකක් දාල හරි මැනුවලි රීප්රෝගෑම් කරගන්න පුලුවන් කමක් තියද දන්නෙ නැහැ (කවදාවත් එහෙම කරන්න හොයලා නැහැ සමහර විට පුලුවන් ඇති ශුවර් නැහැ)

UPDATE : Ebay/Aliexpress එකේ ඩොලර් 2-4 වගේ බයොස් චිප් ප්රෝග්රැමර් තියනවා

බයොස් චිප් එක මොකද්ද කියලා පොඩ්ඩක් බලලා කියපන් ඒ ප්රෝග්රැමර් එකකින් ඔය චිප් එක ප්රෝග්රෑම් කරන්න පුලුවන් නම් එකක් ගෙනත් ප්රෝග්රෑම් කරන්න ට්රයි එකක් දෙමු

[QUOTE="NEMISIS, post: 24848635, member: 494668"] [SIZE="3"]BIOS Update එක අතරතුරේදි Restart උනා නම් Brick වෙලා තියෙන්නෙ, එතකොට USB එකෙන් ෆ්ලෑශ් කරන්න විදියක් නැහැ සමහර මදර්බෝඩ් වල ඩුවල් බයොස් තියනවා(ගොඩක් ගිගාබයිට් ඒවයෙ තියනවා), ඒකෙ ස්විච් එකක් තියනවා බයොස් දෙක අතර ස්විච් වෙන්න, එහෙම තියනවා නම් අනෙක් බයොස් එකට දාල ඔන් කරගන්න පුලුවන් එහෙම නැත්නම් කරන්න තියන එකම දේ තමයි ඔය ජාතියෙම ඔය රිවිශන් එකේම අයින් කරපු මදර්බෝඩ් එකක් හොයාගෙන ඒකෙ බයොස් චිප් එක ගලවලා ඕකට පාස්ස ගන්න එක. නැත්නම් ඔය බයොස් චිප් එක JTAG එකක් හරි වෙන මොකක් හරි ජිල්මාට් එකක් දාල හරි මැනුවලි රීප්රෝගෑම් කරගන්න පුලුවන් කමක් තියද දන්නෙ නැහැ (කවදාවත් එහෙම කරන්න හොයලා නැහැ සමහර විට පුලුවන් ඇති ශුවර් නැහැ) UPDATE : Ebay/Aliexpress එකේ ඩොලර් 2-4 වගේ බයොස් චිප් ප්රෝග්රැමර් තියනවා බයොස් චිප් එක මොකද්ද කියලා පොඩ්ඩක් බලලා කියපන් ඒ ප්රෝග්රැමර් එකකින් ඔය චිප් එක ප්රෝග්රෑම් කරන්න පුලුවන් නම් එකක් ගෙනත් ප්රෝග්රෑම් කරන්න ට්රයි එකක් දෙමු [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom