Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
Biriyani (Malayalam 2020)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]150405[/ATTACH] 18+(වැඩිහිටියන්ට පමණයි)

බිරියානි කියන්නේ මොනවාද කියා නොදන්න අයෙක් නැති තරම් නේ…ඉතින් අපි දන්න ඒ බිරියානි රසවත් කෑමක්. එතකොට මේ කතාවත් එසේ රසවත් දෙයක් ගැන ද ? පිළිතුර එය එසේම නොවේ...

මේ චිත්රපටය අපි සාමන්යයෙන් දකින සාම්ප්රදායික චිත්රපට වලට වඩා වෙනස්.මෙය සම්මතයෙන් ඔබ්බට ගිහින් කතා කරන චිත්රපටයක්. ඒ වගේම මේක ආන්දෝලානාත්මක වැඩක්. කදීජා විවාහක මුස්ලිම් කාන්තාවක්. ආගමික හා සමාජයීය පසුබිම යටතේ එක් එක් සම්මතයන් නිසා ඇගේ ආශාවන් ද ඇයට යටපත් කරගෙන ජීවත් වන්නට සිදුවෙනවා.කතාව දිව යන්නේ ඇය ගැන හා ඇය වටා සිදුවීම් සම්බන්ධවයි. ඒ වගේම යම් යම් සිද්ධි,චාරිත්ර, නීතීරීති අමු අමුවේම ප්රේක්ෂකයා වෙත ඉදිරිපත් කරන චිත්රපටයක්. එසේ ගත් කල මලයාලම් සිනමාවේ නිදහස් ,නිර්භීත චිත්රපටයක් කියලා කියන්නත් පුලුවන්. චිත්රපටයේ තිර රචනය සහ අධ්යක්ෂණය Sajin Baabu ගෙනි. ඒ වගේම ඔහු ඉන්දියානු සිනමාවට ගත් ඒ නවමු අත් හදා බැලීම බොහෝ දුරටම සාර්ථක වූවා. ඒ වගේම ඉතා හොද ප්රේක්ෂක ප්රතිචාරත් ලැබුනා. විශේෂත්වය වන්නේ මෙහි ප්රධාන චරිතය රඟපෑ Kani Kusruti මෙවර කේරළ ප්රාන්ත චිත්රපට සම්මාන උළෙලේ හොඳම නිළිය ට හිමි සම්මානය ද දිනාගැනීමයි.

• Kerala State Award for the Best actress – 2020

• Best actress in the BRICS competition section at the 42nd Moscow Film Festival

• NETPAC Award for the best film in 20th Asiatica Film Festival, Rome

• Jury price for Best Film at Banglore International Film Festival

• Best Film at the Caleidoscope Indian Film festival, Boston

• Best Actress at the Caleidoscope Indian Film festival, Boston

• Second Best Actress for Kani Kusurthi by Imagine Film Festival, in Madrid, Spain

• Padmarajan Award for Best Screenplay

• Kerala Film Critics Award for best screenplay

• People’s Choice award at the Independent Film Festival of Chennai

• Best Actress at the Independent Film Festival of Chennai

• Special jury mention at the Tamil Nadu Independent Film festival

• Special Jury Mention at 67th National Film Awards 2021

උපසිරැස හා ලිපි සැකසුම :- දනිත අමින්ද,ෂෙහාන් සචින්ත Cineru.lk

(ඉවර වෙනකන්ම බලන්න.හොදම බුරියානි එක හදන්නේ අවසානයේ)......

[QUOTE="Nika_95, post: 27069580, member: 578185"] [ATTACH type="full" alt="biriyani.jpg"]150405[/ATTACH] 18+(වැඩිහිටියන්ට පමණයි) බිරියානි කියන්නේ මොනවාද කියා නොදන්න අයෙක් නැති තරම් නේ…ඉතින් අපි දන්න ඒ බිරියානි රසවත් කෑමක්. එතකොට මේ කතාවත් එසේ රසවත් දෙයක් ගැන ද ? පිළිතුර එය එසේම නොවේ... මේ චිත්රපටය අපි සාමන්යයෙන් දකින සාම්ප්රදායික චිත්රපට වලට වඩා වෙනස්.මෙය සම්මතයෙන් ඔබ්බට ගිහින් කතා කරන චිත්රපටයක්. ඒ වගේම මේක ආන්දෝලානාත්මක වැඩක්. කදීජා විවාහක මුස්ලිම් කාන්තාවක්. ආගමික හා සමාජයීය පසුබිම යටතේ එක් එක් සම්මතයන් නිසා ඇගේ ආශාවන් ද ඇයට යටපත් කරගෙන ජීවත් වන්නට සිදුවෙනවා.කතාව දිව යන්නේ ඇය ගැන හා ඇය වටා සිදුවීම් සම්බන්ධවයි. ඒ වගේම යම් යම් සිද්ධි,චාරිත්ර, නීතීරීති අමු අමුවේම ප්රේක්ෂකයා වෙත ඉදිරිපත් කරන චිත්රපටයක්. එසේ ගත් කල මලයාලම් සිනමාවේ නිදහස් ,නිර්භීත චිත්රපටයක් කියලා කියන්නත් පුලුවන්. චිත්රපටයේ තිර රචනය සහ අධ්යක්ෂණය [B]Sajin Baabu[/B] ගෙනි. ඒ වගේම ඔහු ඉන්දියානු සිනමාවට ගත් ඒ නවමු අත් හදා බැලීම බොහෝ දුරටම සාර්ථක වූවා. ඒ වගේම ඉතා හොද ප්රේක්ෂක ප්රතිචාරත් ලැබුනා. විශේෂත්වය වන්නේ මෙහි ප්රධාන චරිතය රඟපෑ [B]Kani Kusruti[/B] මෙවර කේරළ ප්රාන්ත චිත්රපට සම්මාන උළෙලේ [B]හොඳම නිළිය[/B] ට හිමි සම්මානය ද දිනාගැනීමයි. [B][COLOR=rgb(44, 130, 201)]• Kerala State Award for the Best actress – 2020[/COLOR][/B] [COLOR=rgb(44, 130, 201)][B]• Best actress in the BRICS competition section at the 42nd Moscow Film Festival • NETPAC Award for the best film in 20th Asiatica Film Festival, Rome • Jury price for Best Film at Banglore International Film Festival • Best Film at the Caleidoscope Indian Film festival, Boston • Best Actress at the Caleidoscope Indian Film festival, Boston • Second Best Actress for Kani Kusurthi by Imagine Film Festival, in Madrid, Spain • Padmarajan Award for Best Screenplay • Kerala Film Critics Award for best screenplay • People’s Choice award at the Independent Film Festival of Chennai • Best Actress at the Independent Film Festival of Chennai • Special jury mention at the Tamil Nadu Independent Film festival[/B][/COLOR] [B][COLOR=rgb(44, 130, 201)]• Special Jury Mention at 67th National Film Awards 2021 උපසිරැස හා [B]ලිපි සැකසුම :- දනිත අමින්ද,ෂෙහාන් සචින්ත Cineru.lk[/B][/COLOR][/B] (ඉවර වෙනකන්ම බලන්න.හොදම බුරියානි එක හදන්නේ අවසානයේ)...... [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom