Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
"Birthday" සහ බෞද්ධයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]උපන් දිනයට වඩා දැන් අපට සමීප [/FONT][FONT=&quot]'Birthday'[/FONT] [FONT=&quot]නෙ. ඒක ඒ විදියටම වෙන්න සුද්දා වගබලා ගත්තා. සුද්දගෙ නාස් ලණුව දාගත්ත අපේ කළු සුද්දො ඒ දේවල් ඒ විදියටම පරපුරෙන් පරපුරට දායාද කරන්නත් වගබලා ගත්ත. නාස් ලණුව දාගත්තට පස්සෙ ඉතින් කොහෙද ගැලවීමක්....

අද අපේ වෑයම අපිව හූරගෙන කාල[/FONT],[FONT=&quot] රටක්[/FONT],[FONT=&quot] ජාතියක් වශයෙන් අපිව[/FONT] [FONT=&quot]වලපල්ලට ඇදලා දාපු ඒ අයට දෙස් දෙවොල් තියන එක නම් නෙවේ.

නමුත් අපි අර මුලින් කතා කරපු [/FONT][FONT=&quot]'Birthday'[/FONT] [FONT=&quot]සංකල්පය තිසරණ සරණ ගිය බෞද්ධ ජනතාව කෙසේ පිළිගත යුතුද[/FONT], [FONT=&quot]ගලපාගත යුතුද කියන දේ ගැන කෙටි කතිකාවතක නියැලෙන්න.

[/FONT][FONT=&quot]අපි හැමෝටම උප්පැන්න සහතිකයක් තියෙනවනෙ. ඒකෙ උපන් දිනයකුත් තියෙනවනෙ. ඔයාලගෙන් කවුරුහරි ඇහුවොත් උපන් දිනයක් තියෙද කියල බයනැතුව[/FONT], [FONT=&quot]නොපැකිලිව කියයි "ඔව් තියෙනව" කියල. ඕන නම් දිනය කියල වෙලාවත් කියයි. අහවල් අවුරුද්දෙ[/FONT], [FONT=&quot]අහවල් මාසෙ[/FONT], [FONT=&quot]අහවල් දවසෙ[/FONT], [FONT=&quot]අහවල් වෙලාවෙ කියල. එතකොට ඒ අහං ඉන්න කෙනා කිව්වොත් "නැහැ ඕක වැරදියි" කියලා.....[/FONT]? [FONT=&quot]තුන්දොර සංවර කරපු නැති[/FONT], [FONT=&quot]අඩුගානෙ උත්සහයක්වත් දරන්නේ නැති කෙනෙකුට නම් ඕනතරම් දේවල් කියවෙන්න පුළුවනි[/FONT][FONT=&quot] අර පුද්ගලයා දොඩන අපභ්‍රංසය ගැන. සාමාන්‍ය සමාජයීය කෝණයකින් බැලුවොත් ඒක අපභ්රංසයක් තමයි[/FONT]. [FONT=&quot]නමුත් ඒ පුද්ගලයා නිවැරදියි.

අපි කවුරුවත් දන්නේ නෑ අපි ඉපදුන දවස. කොටින්ම අපිව මේ ලෝකෙට බිහිකරපු ඒ අම්මා තාත්තවත් දන්නෙ නැහැ. ඒ දේ දන්නෙ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පමණම යි.[/FONT] [FONT=&quot]

අපි හැමෝම පොදුවේ දන්න [/FONT]'[FONT=&quot]ඉපදීම[/FONT]' [FONT=&quot]තමයි මව් කුසෙන් එළියට එන එක. නමුත් මේ සියළු ලෝක පරිපූර්ණව අවබෝධ කරපු ඔබ අප සරණ ගිය ඒ භාග්‍යවතුන් වහන්සේ [/FONT]'[FONT=&quot]ඉපදීම[/FONT]' [FONT=&quot]ට ලබා දුන්නේ තරමක් වෙනස් විග්‍රහයක්. ඒ උන්වහන්සේ ඇති තතු ඒ අකාරයෙන්ම දුටු නිසා.[/FONT] [FONT=&quot]මේ ලෝකයේ යම් සත්‍යයක් වේද[/FONT], [FONT=&quot]ඒ පරම සත්‍යය[/FONT] [FONT=&quot]උතුම් සම්බුදු නුවණින් අවබෝධ කළ නිසා.[/FONT]

'[FONT=&quot]ඉපදීම කියන්නේ මව් කුසක හටගත් කළලය සමඟ විඤ්ඤාණයේ එකතු වීම[/FONT]'

[FONT=&quot]තමුන්ගේ [/FONT]'[FONT=&quot]උපන් දිනය[/FONT]' [FONT=&quot]දන්න කෙනෙක් දැන් අත උස්සන්න බලන්න....[/FONT]

[FONT=&quot]ඒ විඤ්ඤාණය කළලය හා සම්බන්ධ වුන මොහොතෙ ඉඳල තමයි අපේ වර්ධන ක්‍රියාවලිය පටන් ගත්තෙ. අපිව ජරාවට පත්වීම පටන් ගත්තෙ. අපිට මරණයක් උරුම වුනේ. අන්න ඒ නිසයි භාග්‍යවතුන් වහන්සේ අපට කියලා දුන්නේ [/FONT]'[FONT=&quot]ගබ්සාව[/FONT]' [FONT=&quot]අයිති වෙන්නේ [/FONT]'[FONT=&quot]ප්‍රාණඝාත[/FONT]' [FONT=&quot]අකුසලයට කියලා. මේ හිරු-සඳු දැක්කේ නැති වුනාට ඒ මව්කුස ඇතුලෙ ඉන්නෙත් මනසක් සහිත[/FONT], [FONT=&quot]හැඟීම් දැනීම තියෙන[/FONT] [FONT=&quot]සම්පූර්ණ සත්වයෙක්. ඉපදුන දා ඉඳල මව් කුස ඇතුළෙ අනන්ත දුක් විඳින සත්වයා ඒකෙන් මිදිලා ඉතිරි දුක් කඳරාව විඳින්න මේ ලෝකෙට පය ගහන්න සුදුස්සෙක් වෙනවා. අන්න ඒ දවස තමයි මේ උඩදාගෙන දඟලන ප්‍රෝඩාව..... [/FONT][FONT=&quot]'Birthday'[/FONT]

[FONT=&quot]හය හතර තේරෙන කාලෙ ඉඳල අද දක්වා අපි විවිධ නම් වලින් තියෙන[/FONT], [FONT=&quot]අනේක වැදෑරුම් විද්‍යාවන් ගැන අහල[/FONT], [FONT=&quot]ඉගෙනගෙන තියෙනවනෙ. ඔය කොයි විද්‍යාවෙද නිවැරදිව ඉගැන්නුවෙ “උඹල ඉපදුනේ[/FONT] [FONT=&quot]මෙන්න මෙහෙමයි”[/FONT] [FONT=&quot]කියලා. කොටසකට [/FONT]'[FONT=&quot]ඉපදීම[/FONT]' [FONT=&quot]කියන්නේ හුදු ජීව විද්‍යාත්මක ක්‍රියාදාමයක ප්‍රතිඵලයක්.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]සම හරක්ට[/FONT]'[FONT=&quot]ඉපදීම[/FONT]' [FONT=&quot]කියන්නේ දේව මැවිල්ලක්. නිකමට හිතල බලන්න.... ඔය කියන ආකාරයට ඒ කෙනා අපිව මැව්වනම්[/FONT],[FONT=&quot] එයා මහ පව්කාරයෙක්. මොකද ඉපදීම නිසා කෙනෙකුට ලැබෙන්නෙ ජරා[/FONT], [FONT=&quot]මරණ[/FONT], [FONT=&quot]සෝක වැළපීම[/FONT], [FONT=&quot]දුක් දොම්නස්[/FONT], [FONT=&quot]සුසුම් හෙලීම්…[/FONT]..[FONT=&quot] ඉතින් කෙනෙකුට[/FONT] [FONT=&quot]චේතනාත්මකව දුකක් උරුම කරල දෙන කෙනා පව්කාරයෙක්ම මිස වෙන කවරෙක් ද[/FONT]?[FONT=&quot]

[/FONT]

[QUOTE="ela_eluwa120, post: 6428826, member: 193664"] [SIZE=4][FONT="]උපන් දිනයට වඩා දැන් අපට සමීප [/FONT][FONT="]'Birthday'[/FONT] [FONT="]නෙ. ඒක ඒ විදියටම වෙන්න සුද්දා වගබලා ගත්තා. සුද්දගෙ නාස් ලණුව දාගත්ත අපේ කළු සුද්දො ඒ දේවල් ඒ විදියටම පරපුරෙන් පරපුරට දායාද කරන්නත් වගබලා ගත්ත. නාස් ලණුව දාගත්තට පස්සෙ ඉතින් කොහෙද ගැලවීමක්....:baffled: අද අපේ වෑයම අපිව හූරගෙන කාල[/FONT],[FONT="] රටක්[/FONT],[FONT="] ජාතියක් වශයෙන් අපිව[/FONT] [FONT="]වලපල්ලට ඇදලා දාපු ඒ අයට දෙස් දෙවොල් තියන එක නම් නෙවේ. නමුත් අපි අර මුලින් කතා කරපු [/FONT][FONT="]'Birthday'[/FONT] [FONT="]සංකල්පය තිසරණ සරණ ගිය බෞද්ධ ජනතාව කෙසේ පිළිගත යුතුද[/FONT], [FONT="]ගලපාගත යුතුද කියන දේ ගැන කෙටි කතිකාවතක නියැලෙන්න. [/FONT][FONT="]අපි හැමෝටම උප්පැන්න සහතිකයක් තියෙනවනෙ. ඒකෙ උපන් දිනයකුත් තියෙනවනෙ. ඔයාලගෙන් කවුරුහරි ඇහුවොත් උපන් දිනයක් තියෙද කියල බයනැතුව[/FONT], [FONT="]නොපැකිලිව කියයි "ඔව් තියෙනව" කියල. ඕන නම් දිනය කියල වෙලාවත් කියයි. අහවල් අවුරුද්දෙ[/FONT], [FONT="]අහවල් මාසෙ[/FONT], [FONT="]අහවල් දවසෙ[/FONT], [FONT="]අහවල් වෙලාවෙ කියල. එතකොට ඒ අහං ඉන්න කෙනා කිව්වොත් "නැහැ ඕක වැරදියි" කියලා.....[/FONT]? [FONT="]තුන්දොර සංවර කරපු නැති[/FONT], [FONT="]අඩුගානෙ උත්සහයක්වත් දරන්නේ නැති කෙනෙකුට නම් ඕනතරම් දේවල් කියවෙන්න පුළුවනි[/FONT][FONT="] අර පුද්ගලයා දොඩන අපභ්‍රංසය ගැන. සාමාන්‍ය සමාජයීය කෝණයකින් බැලුවොත් ඒක අපභ්රංසයක් තමයි[/FONT]. [FONT="]නමුත් ඒ පුද්ගලයා නිවැරදියි. අපි කවුරුවත් දන්නේ නෑ අපි ඉපදුන දවස. කොටින්ම අපිව මේ ලෝකෙට බිහිකරපු ඒ අම්මා තාත්තවත් දන්නෙ නැහැ. ඒ දේ දන්නෙ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පමණම යි.:yes:[/FONT] [FONT="] අපි හැමෝම පොදුවේ දන්න [/FONT]'[FONT="]ඉපදීම[/FONT]' [FONT="]තමයි මව් කුසෙන් එළියට එන එක. නමුත් මේ සියළු ලෝක පරිපූර්ණව අවබෝධ කරපු ඔබ අප සරණ ගිය ඒ භාග්‍යවතුන් වහන්සේ [/FONT]'[FONT="]ඉපදීම[/FONT]' [FONT="]ට ලබා දුන්නේ තරමක් වෙනස් විග්‍රහයක්. ඒ උන්වහන්සේ ඇති තතු ඒ අකාරයෙන්ම දුටු නිසා.[/FONT] [FONT="]මේ ලෝකයේ යම් සත්‍යයක් වේද[/FONT], [FONT="]ඒ පරම සත්‍යය[/FONT] [FONT="]උතුම් සම්බුදු නුවණින් අවබෝධ කළ නිසා.[/FONT][/SIZE]:yes: [SIZE=4][COLOR=Red]'[FONT="]ඉපදීම කියන්නේ මව් කුසක හටගත් කළලය සමඟ විඤ්ඤාණයේ එකතු වීම[/FONT]' [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red][FONT="]තමුන්ගේ [/FONT]'[FONT="]උපන් දිනය[/FONT]' [FONT="]දන්න කෙනෙක් [U]දැන්[/U] අත උස්සන්න බලන්න....[/FONT][/COLOR][/SIZE] [SIZE=4][FONT="]ඒ විඤ්ඤාණය කළලය හා සම්බන්ධ වුන මොහොතෙ ඉඳල තමයි අපේ වර්ධන ක්‍රියාවලිය පටන් ගත්තෙ. අපිව ජරාවට පත්වීම පටන් ගත්තෙ. අපිට මරණයක් උරුම වුනේ. අන්න ඒ නිසයි භාග්‍යවතුන් වහන්සේ අපට කියලා දුන්නේ [/FONT]'[FONT="]ගබ්සාව[/FONT]' [FONT="]අයිති වෙන්නේ [/FONT]'[FONT="]ප්‍රාණඝාත[/FONT]' [FONT="]අකුසලයට කියලා. මේ හිරු-සඳු දැක්කේ නැති වුනාට ඒ මව්කුස ඇතුලෙ ඉන්නෙත් මනසක් සහිත[/FONT], [FONT="]හැඟීම් දැනීම තියෙන[/FONT] [FONT="]සම්පූර්ණ සත්වයෙක්. ඉපදුන දා ඉඳල මව් කුස ඇතුළෙ අනන්ත දුක් විඳින සත්වයා ඒකෙන් මිදිලා ඉතිරි දුක් කඳරාව විඳින්න මේ ලෝකෙට පය ගහන්න සුදුස්සෙක් වෙනවා. අන්න ඒ දවස තමයි මේ උඩදාගෙන දඟලන ප්‍රෝඩාව..... [/FONT][FONT="]'Birthday'[/FONT][/SIZE] [SIZE=4][FONT="]හය හතර තේරෙන කාලෙ ඉඳල අද දක්වා අපි විවිධ නම් වලින් තියෙන[/FONT], [FONT="]අනේක වැදෑරුම් විද්‍යාවන් ගැන අහල[/FONT], [FONT="]ඉගෙනගෙන තියෙනවනෙ. ඔය කොයි විද්‍යාවෙද නිවැරදිව ඉගැන්නුවෙ “උඹල ඉපදුනේ[/FONT] [FONT="]මෙන්න මෙහෙමයි”[/FONT] [FONT="]කියලා. කොටසකට [/FONT]'[FONT="]ඉපදීම[/FONT]' [FONT="]කියන්නේ හුදු ජීව විද්‍යාත්මක ක්‍රියාදාමයක ප්‍රතිඵලයක්.[/FONT][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [SIZE=4][FONT="]සම හරක්ට[/FONT]'[FONT="]ඉපදීම[/FONT]' [FONT="]කියන්නේ දේව මැවිල්ලක්. නිකමට හිතල බලන්න.... ඔය කියන ආකාරයට ඒ කෙනා අපිව මැව්වනම්[/FONT],[FONT="] එයා මහ පව්කාරයෙක්. මොකද ඉපදීම නිසා කෙනෙකුට ලැබෙන්නෙ ජරා[/FONT], [FONT="]මරණ[/FONT], [FONT="]සෝක වැළපීම[/FONT], [FONT="]දුක් දොම්නස්[/FONT], [FONT="]සුසුම් හෙලීම්…[/FONT]..[FONT="] ඉතින් කෙනෙකුට[/FONT] [FONT="]චේතනාත්මකව දුකක් උරුම කරල දෙන කෙනා පව්කාරයෙක්ම මිස වෙන කවරෙක් ද[/FONT]?[/SIZE][SIZE=4][FONT="] [/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom