Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
"Birthday" සහ බෞද්ධයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]මේ ලෝකෙ සත්වයො උපදින ආකාර [/FONT]4[FONT=&quot]ක් තියෙනව අණ්ඩජ[/FONT], [FONT=&quot]ජලාබුජ[/FONT], [FONT=&quot]සංසේදජ හා ඕපපාතික වශයෙන්. මේ මොන ආකාරයට ඉපදුනත් එයාල උරුම කරගන්නේ ඉපදුන කාටත් පොදු ජරා[/FONT], [FONT=&quot]මරණ[/FONT], [FONT=&quot]සෝක වැළපීම්[/FONT], [FONT=&quot]දුක් දොම්නස්[/FONT], [FONT=&quot]සුසුම් හෙලීම්. මීට වඩා දෙයක් උපතෙදි උරුම කරගත්ත කෙනෙක් ඉන්නවද[/FONT]? [FONT=&quot]ඉතින් එහෙව් තුච්ඡ උපතක්ද අපි මේ කේක් කපල[/FONT], [FONT=&quot]පාටි දාල[/FONT], [FONT=&quot]සින්දු කියල සමරන්නෙ[/FONT]? [FONT=&quot]ඒ ආකාරයෙන් සමරන්න දෙයක් ඇත්තටම ඒ [/FONT]

[FONT=&quot]තුළ තියෙනවද[/FONT]?

[FONT=&quot]අනාගාමී ඵලය සාක්ෂාත් කරපු ස්වාමින්වහන්සේ නමක් බණ භාවනාවට වැඩි උනන්දුවක් නොදක්වා විවේකීව කල් මරමින් සිටිනවා දවසක් බුදුරජාණන්වහන්සේ දැක්කා. ඉතින් අරහත්වය දක්වා තවදුරටත් වීරිය නොකර ප්රමාදීව සිටීමට හේතු විමසූ විට ඒ භික්ෂූන් වහන්සේ සඳහන් කළේ මරණින් මතු බඹ ලොව ගොස් එය සිදු කිරීමට සිතාගෙන සිටින බව. අනාගාමී වුන අයට තියෙන්නෙ තව එක භවයක් පමණයි උපදින්න. ඒ භවයෙදි එයා පිරිනිවන් පානවා. ඉතින් මේ භික්ෂුවත් එයාගෙ සසර ගමන තව එක් උපතකින් දික් කරගන්න තමයි අදහස් කරගෙන හිටියෙ. මේ වෙලාවෙ භාග්‍යවතුන් වහන්සේ අහනවා "පින්වත් භික්ෂුව[/FONT], [FONT=&quot]අසූචි ටිකක් තිබුනත්[/FONT], [FONT=&quot]ගොඩක් තිබුනත් ගඳේ වෙනසක් තියෙනවද[/FONT]?" [FONT=&quot]කියලා. ඒ භික්ෂුව පිළිතුරු දෙනවා "ස්වාමීනී භග්‍යවතුන් වහන්ස[/FONT], [FONT=&quot]අසූචි ටිකක් තිබුනත්[/FONT], [FONT=&quot]ගොඩක් තිබුනත් ගඳේ වෙනසක් නම් නැහැ." නැවතත් බුදුරජාණන්වහන්සේ වදාරණවා "මේ ආකාරයෙන් පින්වත් භික්ෂුව[/FONT], [FONT=&quot]යළි උපත වගේම මේ සසර ගමන මම නම් මොහොතකටවත් වර්ණනා කරන්නේ නැහැ."[/FONT] [FONT=&quot]ඔබ අපි සරණ ගියේ ඒ උතුම් ශාස්තෘන් වහන්සේවයි. ඉතින් උන්වහන්සේ අසූචි හා සමකොට දැක්වූ උපත නේද අපි මේ [/FONT][FONT=&quot]'Birthday'[/FONT] [FONT=&quot]කියාගෙන මහ ඉහළින් සමරන්නෙ. දහස් ගණන්[/FONT], [FONT=&quot]සමහරු ලක්ෂ ගණන් මුදල් වියදම් කරගෙන. බලන්න ශාස්තෘන් වහන්සේ[/FONT], [FONT=&quot]ශාස්තෘ ධර්මය[/FONT], [FONT=&quot]ශාස්තෘ ශාසනය හඳුනා නොගැනීම නිසා අපි විසින්ම කපාගෙන තියෙන මෝහාන්ධකාරය නම් අගාධයේ ගැඹුර...! ප්‍රඥාවන්ත නොවුනෝතින් කවදානම් ගොඩ එන්නද[/FONT]?

[FONT=&quot]'Happy Birthday'[/FONT] [FONT=&quot]කියන සංකල්පය [/FONT]'[FONT=&quot]සතුට[/FONT]', '[FONT=&quot]සැපය[/FONT]' [FONT=&quot]යනු වෙස්වලා ගත් දුක කියලා නොදන්න බටහිර අධිරාජ්‍යවාදීන් ලෝකෙට හඳුන්වා දීපු තවත් එක වාණිජ[/FONT][FONT=&quot] උගුලක්. මව්-පිය වරුන් සමරන්න පවා දින වෙන්කරගෙන ඒකත් විකුණගෙන කන ලෝකයක මේ දේවල් වලින් ඈත්වී සිටිම තරමක අභියෝගයක්. විශේෂයෙන්ම සිදුවෙමින් පවතින ගෝලීයකරණය එහෙම නැතිනං [/FONT]'[FONT=&quot]විශ්ව ගම්මානය[/FONT]' [FONT=&quot]සංකල්පය හමුවේ.[/FONT] [FONT=&quot]Birthday cards, Birthday gifts, Birthday songs, Birthday cakes[/FONT] [FONT=&quot]වගේ පුංචි[/FONT], [FONT=&quot]පුංචි දේ[/FONT][FONT=&quot]වල් වල ඉඳලා ශිෂ්ඨසම්පන්නව කතිකා කිරීමට පවා නොහැකි දේවල් වැනි අති පුළුල් වූ පරාසයක් දක්වා මේ [/FONT][FONT=&quot]'Happy[/FONT][FONT=&quot] Birthday'[/FONT] [FONT=&quot]සංකල්පය වර්තමානයේ ව්‍යාප්ත වෙලා. ලො[/FONT][FONT=&quot]කු කුඩා සියළු දෙනා දැනුවත්ව හෝ නොදැනුවත්ව ඒකෙ ගොදුරු බවට පත්වෙලා. තමුන් මේ කරන්නෙ මොකක්ද කියලා තමුන්ම දන්නෙ නැහැ. ඔහේ කරන්නන් වාලෙ කරනවා. අනිත් අය කරන නිසා. එහෙම නොකලොත් සමාජයෙන් කොන් වෙයි කියන බය නිසා. හීනමානය නිසා. මහලොකුවට ධනාත්මක සංකල්ප[/FONT], [FONT=&quot]පෞරුෂත්ව සංවර්ධනය ගැන කතාකරන වත්මන් පරපුර[/FONT][FONT=&quot] සමාජයට දායාද කරන ධනාත්මක භාවය මේකද...... මහා පෞ[/FONT][FONT=&quot]රුෂත්වය මේකද.... කොන්ද පණ නැති[/FONT], [FONT=&quot]කකුල් දෙකෙන් හිටගන්න බැරි නිවට රැලක්....[/FONT]?

[QUOTE="ela_eluwa120, post: 6428832, member: 193664"] [CENTER][IMG]http://1.bp.blogspot.com/_CgUwgB85PMk/S1QtUZOdegI/AAAAAAAAAPg/eg7zRcezQGI/s400/FlamingBirthdayCake.jpg[/IMG] [/CENTER] [SIZE=4][FONT="]මේ ලෝකෙ සත්වයො උපදින ආකාර [/FONT]4[FONT="]ක් තියෙනව අණ්ඩජ[/FONT], [FONT="]ජලාබුජ[/FONT], [FONT="]සංසේදජ හා ඕපපාතික වශයෙන්. මේ මොන ආකාරයට ඉපදුනත් එයාල උරුම කරගන්නේ ඉපදුන කාටත් පොදු ජරා[/FONT], [FONT="]මරණ[/FONT], [FONT="]සෝක වැළපීම්[/FONT], [FONT="]දුක් දොම්නස්[/FONT], [FONT="]සුසුම් හෙලීම්. මීට වඩා දෙයක් උපතෙදි උරුම කරගත්ත කෙනෙක් ඉන්නවද[/FONT]? [FONT="]ඉතින් එහෙව් තුච්ඡ උපතක්ද අපි මේ කේක් කපල[/FONT], [FONT="]පාටි දාල[/FONT], [FONT="]සින්දු කියල සමරන්නෙ[/FONT]? [FONT="]ඒ ආකාරයෙන් සමරන්න දෙයක් ඇත්තටම ඒ [/FONT][/SIZE] [SIZE=4][FONT="]තුළ තියෙනවද[/FONT]?[/SIZE] [CENTER][IMG]http://3.bp.blogspot.com/_CgUwgB85PMk/S1QtOiASbMI/AAAAAAAAAPY/KiL7KvA55UA/s400/birthday.jpg[/IMG] [LEFT][SIZE=4][FONT="]අනාගාමී ඵලය සාක්ෂාත් කරපු ස්වාමින්වහන්සේ නමක් බණ භාවනාවට වැඩි උනන්දුවක් නොදක්වා විවේකීව කල් මරමින් සිටිනවා දවසක් බුදුරජාණන්වහන්සේ දැක්කා. ඉතින් අරහත්වය දක්වා තවදුරටත් වීරිය නොකර ප්රමාදීව සිටීමට හේතු විමසූ විට ඒ භික්ෂූන් වහන්සේ සඳහන් කළේ මරණින් මතු බඹ ලොව ගොස් එය සිදු කිරීමට සිතාගෙන සිටින බව. අනාගාමී වුන අයට තියෙන්නෙ තව එක භවයක් පමණයි උපදින්න. ඒ භවයෙදි එයා පිරිනිවන් පානවා. ඉතින් මේ භික්ෂුවත් එයාගෙ සසර ගමන තව එක් උපතකින් දික් කරගන්න තමයි අදහස් කරගෙන හිටියෙ. මේ වෙලාවෙ භාග්‍යවතුන් වහන්සේ අහනවා "පින්වත් භික්ෂුව[/FONT], [FONT="]අසූචි ටිකක් තිබුනත්[/FONT], [FONT="]ගොඩක් තිබුනත් ගඳේ වෙනසක් තියෙනවද[/FONT]?" [FONT="]කියලා. ඒ භික්ෂුව පිළිතුරු දෙනවා "ස්වාමීනී භග්‍යවතුන් වහන්ස[/FONT], [FONT="]අසූචි ටිකක් තිබුනත්[/FONT], [FONT="]ගොඩක් තිබුනත් ගඳේ වෙනසක් නම් නැහැ." නැවතත් බුදුරජාණන්වහන්සේ වදාරණවා "මේ ආකාරයෙන් පින්වත් භික්ෂුව[/FONT], [FONT="]යළි උපත වගේම මේ සසර ගමන මම නම් මොහොතකටවත් වර්ණනා කරන්නේ නැහැ."[/FONT] [FONT="]ඔබ අපි සරණ ගියේ ඒ උතුම් ශාස්තෘන් වහන්සේවයි. ඉතින් උන්වහන්සේ අසූචි හා සමකොට දැක්වූ උපත නේද අපි මේ [/FONT][FONT="]'Birthday'[/FONT] [FONT="]කියාගෙන මහ ඉහළින් සමරන්නෙ. දහස් ගණන්[/FONT], [FONT="]සමහරු ලක්ෂ ගණන් මුදල් වියදම් කරගෙන. බලන්න ශාස්තෘන් වහන්සේ[/FONT], [FONT="]ශාස්තෘ ධර්මය[/FONT], [FONT="]ශාස්තෘ ශාසනය හඳුනා නොගැනීම නිසා අපි විසින්ම කපාගෙන තියෙන මෝහාන්ධකාරය නම් අගාධයේ ගැඹුර...! ප්‍රඥාවන්ත නොවුනෝතින් කවදානම් ගොඩ එන්නද[/FONT]? [FONT="]'Happy Birthday'[/FONT] [FONT="]කියන සංකල්පය [/FONT]'[FONT="]සතුට[/FONT]', '[FONT="]සැපය[/FONT]' [FONT="]යනු වෙස්වලා ගත් දුක කියලා නොදන්න බටහිර අධිරාජ්‍යවාදීන් ලෝකෙට හඳුන්වා දීපු තවත් එක වාණිජ[/FONT][FONT="] උගුලක්. මව්-පිය වරුන් සමරන්න පවා දින වෙන්කරගෙන ඒකත් විකුණගෙන කන ලෝකයක මේ දේවල් වලින් ඈත්වී සිටිම තරමක අභියෝගයක්. විශේෂයෙන්ම සිදුවෙමින් පවතින ගෝලීයකරණය එහෙම නැතිනං [/FONT]'[FONT="]විශ්ව ගම්මානය[/FONT]' [FONT="]සංකල්පය හමුවේ.[/FONT] [FONT="]Birthday cards, Birthday gifts, Birthday songs, Birthday cakes[/FONT] [FONT="]වගේ පුංචි[/FONT], [FONT="]පුංචි දේ[/FONT][FONT="]වල් වල ඉඳලා ශිෂ්ඨසම්පන්නව කතිකා කිරීමට පවා නොහැකි දේවල් වැනි අති පුළුල් වූ පරාසයක් දක්වා මේ [/FONT][FONT="]'Happy[/FONT][FONT="] Birthday'[/FONT] [FONT="]සංකල්පය වර්තමානයේ ව්‍යාප්ත වෙලා. ලො[/FONT][FONT="]කු කුඩා සියළු දෙනා දැනුවත්ව හෝ නොදැනුවත්ව ඒකෙ ගොදුරු බවට පත්වෙලා. තමුන් මේ කරන්නෙ මොකක්ද කියලා තමුන්ම දන්නෙ නැහැ. ඔහේ කරන්නන් වාලෙ කරනවා. අනිත් අය කරන නිසා. එහෙම නොකලොත් සමාජයෙන් කොන් වෙයි කියන බය නිසා. හීනමානය නිසා. මහලොකුවට ධනාත්මක සංකල්ප[/FONT], [FONT="]පෞරුෂත්ව සංවර්ධනය ගැන කතාකරන වත්මන් පරපුර[/FONT][FONT="] සමාජයට දායාද කරන ධනාත්මක භාවය මේකද...... මහා පෞ[/FONT][FONT="]රුෂත්වය මේකද.... කොන්ද පණ නැති[/FONT], [FONT="]කකුල් දෙකෙන් හිටගන්න බැරි නිවට රැලක්....[/FONT]? [/SIZE] [/LEFT] [/CENTER] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom