Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
Birthday Present{Palamu Thagga No 1}
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මතකනේ මම උදේ කිව්වා ඔයාලට අද මගේ උපන්දිනේ නිසා තෑගි දෙනවා කියලා,ඉතින් මෙන්න මගෙන් ඔයාලට දෙන මුල්ම තෑග්ග..

ඔන්න මගේ මුල්ම තෑග්ග විදිහට මම ඔයාලට දෙන්නේ හෑමෝටම වෑදගත් වෙන දෙයක්,,

ගොඩාක් අය ආසයි අලුත් අලුත් අOග උපාOග පරිඝනකයට සම්බන්ද කරගන්න,,එහෙම සම්බන්ද කරගන්න හදන ඒ ගෑජමෑටිස් එකට Driver CD 1ක් නෑතිනම් ඒකෙන් වෑඩක් තියෙනවද,ඒ වගේම කට්ටිය අලුත් අලුත් වෑඩකෑලී දාන්න ගිහින්,ඒ වගේම එක එක Virus ඈවිත් Computer 1ටිකක් බෑරි බෑරි ගාතේ දුවනකොට ඉතින් අලුතින් OS 1 දාන්න හිතෙන එක සාමාන්‍ය දෙයක්,ඒවගේම Laptop වලට එහෙම එක එක OS දාන්න ගිහින් එක්කෝ කියයි Mouse Pad 1වෑඩ කරන්නේ නෑහෑ කියලා,,එක්කෝ කියයි Scroll 1 වෑඩ කරන්නේ නෑහෑ කියලා,එතකොට ඔයාලට හිතුනේ නෑද්ද නිකන් කවුරු හරි අපිට මේවා වෑඩකරවන්න පුලුවන් වෙන විදිහේ Drivers හොයලා දෙන්න හිටියා නම් කොච්චර දෙයක්ද කියලා,සමහර විට හිතෙන්නත් ඈති,,හිතුන නොහිතුන හෑමෝටම කියන්න තියෙන්නේ එහෙම කෙනෙක් ඉන්නවා,එයාව තමයි මම ඔයාලට හදුන්වා දෙන්න යන්නේ,එයාගේ නම තමයි "Driver_Checker". අපි බලමු කොහොමද එයාගෙන් උදව් ඉල්ලගෙන අපේ මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයන්නේ කියලා,,

හරිම ලේසියි

මුලින්ම Software 1 Install කරලා දීලා තියෙන Key File 1න් Software 1 Legally Register කරන්න ,ඊට පස්සේ මේ මුල්ම පිOතූරේ තියෙන විදිහට Start Scan කරන්න,

ඊට පස්සෙ එයා ඉබේටම ඔයාගේ Computer 1 connect කරලා තියෙන Hardware වලින් මොනවයේද Drivers නෑත්තේ,ඒවගේම මොනවායේද Drivers අලුතින් Update කරන්න ඕනේ කියලා හොයාලා දෙයි,අපිට කරන්න තියෙන්නෙ ඉතින් ජොලියේ බලන් ඉන්න එක විතරමයි.ඔය දෙවෙනි පිOතූරේ තියෙනවා වගේ රතුපාට කතිර වලින් පෙන්නලා තියෙන්නේ ඔයාලගේ Drivers රහිත Hardware කෑලි තමයි.

ඉතින් ඔක්කොම Scan කොරලා කාරිය Man ඔයාට ඔය තුන් වෙනි පිOතූරේ වගේ Window 1ක් ලබා දෙයි,,ඉතින් ඕකේ උඩින්ම වෑටිලා තියෙන්නේ ඔයාගේ Computer 1කේ ගෑජමෑටිස් කීයකට Update එහෙම නෑත්තන් Drivers දෙන්න ඕනේද කියලා,ඊට පස්සේ ඉතින් තමන්ට Drivers දාගන්න අවශ්‍ය වන ගෑජමෑටිස් එකට ටික් එකක් දාලා Next කොරන්න විතරමයි තියෙන්නේ.

පස්සේ ඔය හතර වෙනි පිOතූරේ තියෙන විදිහට ඔය කොල පාට Button 1 ඔබපුවහම ඒවා මෑන්ස් ටුක් ගාලා Download කරලා දෙයි,

ඊට පස්සේ ඉතින් Install එහෙම කොරගෙන,Restart පාරක් එහෙම දාලා බලන්නකෝ දෑන් අර ගෑජමෑටිස් එක වෑඩ කරනවාද කියලා,හික්ස්...

අපිට මෑන්ස්ගෙන් ගන්න පුලුවන් තව ප්‍රයෝජන කාරිය ටිකක් තියෙනවා,,ඒවත් කියන්නම්,,

අපි හිතමුකෝ මොකක් හරි Virus කේස් එකක් හරි Computer 1 නිකන් බෑරි බෑරි ගාතේ දුවනවා Format පාරක් දෑම්මොත් හොදයි,,ඒ උනාට මාර වෑඩේ Driver CD 1 නෑහෑනේ,එක්කෝ තියෙන Driver CD 1ට කෙල වෙලා,ඉතින් බය වෙන්න එපා,අපේ මෑන්ස් අපි ගාව ඉන්නකම්,,මිනිහා අපේ දෑනට තියෙන Hardware වල Drivers Back UP කොරලා දෙයි,,කරන්න තියෙන්නෙ පහලින් මුලින්ම තියෙන පිOතූරේ විදිහට Back UP තෝරන්න,තෝරලා Format නොකරන Partition එකක හරි Pen 1ක හරි Destination 1 විදිහට දෙන්න,,Destination කිව්වේ අපේ තියෙන Drivers කොහෙද Save කරන්නෙ ඕනේ කියලා..

ඉතින් ඔහොම අවශ්‍ය තෑන එහෙම දීලා Next කොරලා බලන් ඉන්න විතරයි තියෙනේ,,මෑන්ස් අපිට වෑඩේ කොරලා දෙයි,ඔය පහළින් තියෙන දෙවෙනි පිOතූරේ තියෙන්නේ අන්න ඒවගේ Back Up කොරන පොඩි Sample 1ක්,

ඔය වගේ තව තව වෑඩ කෑලි අපේ මේ මෑන්ස් ගාව තියෙනවා,,මිනිහාගෙන් වෙන්න ඕනි ප්‍රධානම දේ දෑන් දෑනගත්තනේ ,ඉතින් ඉතුරුවා පොඩ්ඩක් අතපත ගාලා එහෙම දෑනගන්න පුලුවන්,,එහෙනම් ඔන්න මගේ උපන්දිනේට ඔයාලට දෙන මුල්ම තෑග්ග.ඉතුරුවා අද දවස ඈතුලත නිදහසේ දෙන්නම්කෝ,මේ වගේම ලස්සන ඒවා.

එහෙනම් ඉතින් මේන් මෙතනින් Download කරගන්න...

......Download.....

[QUOTE="tharindudoo, post: 7979606, member: 23038"] [SIZE="5"][B][CENTER][URL="http://www.elakiri.com/forum/showthread.php?t=744987"][SIZE="5"][B]මතකනේ මම උදේ කිව්වා ඔයාලට අද මගේ උපන්දිනේ නිසා තෑගි දෙනවා කියලා[/B][/SIZE][/URL],ඉතින් මෙන්න මගෙන් ඔයාලට දෙන මුල්ම තෑග්ග..:D:D:D ඔන්න මගේ මුල්ම තෑග්ග විදිහට මම ඔයාලට දෙන්නේ හෑමෝටම වෑදගත් වෙන දෙයක්,, ගොඩාක් අය ආසයි අලුත් අලුත් අOග උපාOග පරිඝනකයට සම්බන්ද කරගන්න,,එහෙම සම්බන්ද කරගන්න හදන ඒ ගෑජමෑටිස් එකට Driver CD 1ක් නෑතිනම් ඒකෙන් වෑඩක් තියෙනවද,ඒ වගේම කට්ටිය අලුත් අලුත් වෑඩකෑලී දාන්න ගිහින්,ඒ වගේම එක එක Virus ඈවිත් Computer 1ටිකක් බෑරි බෑරි ගාතේ දුවනකොට ඉතින් අලුතින් OS 1 දාන්න හිතෙන එක සාමාන්‍ය දෙයක්,ඒවගේම Laptop වලට එහෙම එක එක OS දාන්න ගිහින් එක්කෝ කියයි Mouse Pad 1වෑඩ කරන්නේ නෑහෑ කියලා,,එක්කෝ කියයි Scroll 1 වෑඩ කරන්නේ නෑහෑ කියලා,එතකොට ඔයාලට හිතුනේ නෑද්ද නිකන් කවුරු හරි අපිට මේවා වෑඩකරවන්න පුලුවන් වෙන විදිහේ Drivers හොයලා දෙන්න හිටියා නම් කොච්චර දෙයක්ද කියලා,සමහර විට හිතෙන්නත් ඈති,,හිතුන නොහිතුන හෑමෝටම කියන්න තියෙන්නේ එහෙම කෙනෙක් ඉන්නවා,එයාව තමයි මම ඔයාලට හදුන්වා දෙන්න යන්නේ,එයාගේ නම තමයි "Driver_Checker". අපි බලමු කොහොමද එයාගෙන් උදව් ඉල්ලගෙන අපේ මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයන්නේ කියලා,, [/CENTER][/B][/SIZE] [I][U][B][CENTER][COLOR="DarkRed"][SIZE="5"]හරිම ලේසියි :yes::yes:[/SIZE][/COLOR][/CENTER][/B][/U][/I] [SIZE="4"][B][CENTER]මුලින්ම Software 1 Install කරලා දීලා තියෙන Key File 1න් Software 1 Legally Register කරන්න :P:P:P:P,ඊට පස්සේ මේ මුල්ම පිOතූරේ තියෙන විදිහට Start Scan කරන්න, [CENTER] [IMG]http://img837.imageshack.us/img837/3632/42231940.jpg[/IMG] [/CENTER] ඊට පස්සෙ එයා ඉබේටම ඔයාගේ Computer 1 connect කරලා තියෙන Hardware වලින් මොනවයේද Drivers නෑත්තේ,ඒවගේම මොනවායේද Drivers අලුතින් Update කරන්න ඕනේ කියලා හොයාලා දෙයි,අපිට කරන්න තියෙන්නෙ ඉතින් ජොලියේ බලන් ඉන්න එක විතරමයි.ඔය දෙවෙනි පිOතූරේ තියෙනවා වගේ රතුපාට කතිර වලින් පෙන්නලා තියෙන්නේ ඔයාලගේ Drivers රහිත Hardware කෑලි තමයි. [CENTER][IMG]http://img837.imageshack.us/img837/3453/77436513.jpg[/IMG][/CENTER] ඉතින් ඔක්කොම Scan කොරලා කාරිය Man ඔයාට ඔය තුන් වෙනි පිOතූරේ වගේ Window 1ක් ලබා දෙයි,,ඉතින් ඕකේ උඩින්ම වෑටිලා තියෙන්නේ ඔයාගේ Computer 1කේ ගෑජමෑටිස් කීයකට Update එහෙම නෑත්තන් Drivers දෙන්න ඕනේද කියලා,ඊට පස්සේ ඉතින් තමන්ට Drivers දාගන්න අවශ්‍ය වන ගෑජමෑටිස් එකට ටික් එකක් දාලා Next කොරන්න විතරමයි තියෙන්නේ. [CENTER] [IMG]http://img225.imageshack.us/img225/5138/20543367.jpg[/IMG][/CENTER] පස්සේ ඔය හතර වෙනි පිOතූරේ තියෙන විදිහට ඔය කොල පාට Button 1 ඔබපුවහම ඒවා මෑන්ස් ටුක් ගාලා Download කරලා දෙයි, [CENTER][IMG]http://img820.imageshack.us/img820/6816/73428830.jpg[/IMG][/CENTER] ඊට පස්සේ ඉතින් Install එහෙම කොරගෙන,Restart පාරක් එහෙම දාලා බලන්නකෝ දෑන් අර ගෑජමෑටිස් එක වෑඩ කරනවාද කියලා,හික්ස්... අපිට මෑන්ස්ගෙන් ගන්න පුලුවන් තව ප්‍රයෝජන කාරිය ටිකක් තියෙනවා,,ඒවත් කියන්නම්,, අපි හිතමුකෝ මොකක් හරි Virus කේස් එකක් හරි Computer 1 නිකන් බෑරි බෑරි ගාතේ දුවනවා Format පාරක් දෑම්මොත් හොදයි,,ඒ උනාට මාර වෑඩේ Driver CD 1 නෑහෑනේ,එක්කෝ තියෙන Driver CD 1ට කෙල වෙලා,ඉතින් බය වෙන්න එපා,අපේ මෑන්ස් අපි ගාව ඉන්නකම්,,මිනිහා අපේ දෑනට තියෙන Hardware වල Drivers Back UP කොරලා දෙයි,,කරන්න තියෙන්නෙ පහලින් මුලින්ම තියෙන පිOතූරේ විදිහට Back UP තෝරන්න,තෝරලා Format නොකරන Partition එකක හරි Pen 1ක හරි Destination 1 විදිහට දෙන්න,,Destination කිව්වේ අපේ තියෙන Drivers කොහෙද Save කරන්නෙ ඕනේ කියලා.. [CENTER][IMG]http://img832.imageshack.us/img832/9199/49554640.jpg[/IMG][/CENTER] ඉතින් ඔහොම අවශ්‍ය තෑන එහෙම දීලා Next කොරලා බලන් ඉන්න විතරයි තියෙනේ,,මෑන්ස් අපිට වෑඩේ කොරලා දෙයි,ඔය පහළින් තියෙන දෙවෙනි පිOතූරේ තියෙන්නේ අන්න ඒවගේ Back Up කොරන පොඩි Sample 1ක්, [CENTER] [IMG]http://img594.imageshack.us/img594/1102/68004436.jpg[/IMG] [/CENTER] ඔය වගේ තව තව වෑඩ කෑලි අපේ මේ මෑන්ස් ගාව තියෙනවා,,මිනිහාගෙන් වෙන්න ඕනි ප්‍රධානම දේ දෑන් දෑනගත්තනේ ,ඉතින් ඉතුරුවා පොඩ්ඩක් අතපත ගාලා එහෙම දෑනගන්න පුලුවන්,,එහෙනම් ඔන්න මගේ උපන්දිනේට ඔයාලට දෙන මුල්ම තෑග්ග.ඉතුරුවා අද දවස ඈතුලත නිදහසේ දෙන්නම්කෝ,මේ වගේම ලස්සන ඒවා. එහෙනම් ඉතින් මේන් මෙතනින් Download කරගන්න...[/CENTER][/B][/SIZE] [URL="http://www.mediafire.com/?i0zoz8phhrjuhn7"][SIZE="4"][B][COLOR="Purple"][CENTER][U]......Download.....[/U][/CENTER][/COLOR][/B][/SIZE][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom