Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
BIT කරන අය එන්න මෙතෙන්ට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපිට තිබුනේ ලකුණු 30 න් තමයි දුන්නේ dissertation එකට...

ඕකෙන් 22.5-30.0 අතර අයට මුකුත් කරන්න දෙයක් තිබුනේ නැහැ, කෙලින්ම hard copy එක දෙන්න තියෙන්නේ..හැබැයි Dissertation VIVA එකේදී පොඩි පොඩි දේවල් කියන්නත් පුලුවන්, ඒව කැමති නම් හදලා දාන්න..මේ සෙට් එකේ Category එක NO

ලකුණු 15.0-22.00 අයගේ Category එක MINOR. Improve කරන්න උපදෙස් දෙනවා VIVA එකේදී..ඒ ටික හදලා softcopy එක submit කරන්න ඕනේ..ඊට පස්සේ මොකද වුනේ කියලා [USER=510186]@හෙනයා[/USER] පැහැදිලි කරයි..

ලකුණු 1.0-14.5 නම් MAJOR තමයි Category එක....මෙන්න මෙහෙමයි පොතේ අපිට තිබුන 2018 ප්රොජෙක්ට් පොතේ තියෙන්නෙ...Can be considered for re-thesis submission, if the student has achieved the minimum pass criteria at the VIVA and code examination. If yes, student needs to pay the re-thesis fee and have to attend again for the dissertation re-evaluation. Maximum of 15 marks will be added in order to calculate the final marks.

ඔතන ලොකු දෙයක් වුනේ නැහැ අපිට නම්...පැනල් එකේ 10 දෙනෙක් විතර හිටියා...එක්කෙනෙක් එක වෙලාවකට එක ස්ටුඩන්ට් කෙනෙක්ව evaluate කරනවා..අපි Queue එකක වගේ ඉන්නවා...අපිට සෙට් වෙන වෙලාවට ෆ්රී ඉන්න panel member කෙනෙක් ළඟට අපිව යවනවා...එයා ඒ වෙලාවේ මුලින්ම පොත කියවනවා අපිට ඉන්න කියලා..වැරදි මාක් කරගෙන යනවා...පස්සේ මොනාහරි අඩු නම් අපෙන් අහයි ඇයි අඩු කියලා හෝ, නැත්තන් කියයි මේ ටික දාන්න කියලා...එයා ඒ වෙලාවෙම ලකුණුත් දාගෙන යනවා.. Project Instructions දෙන පොතේ අන්තිම හරියේ තිබුනා Dissertation Evaluation Criteria එක....ඒකට අනුව තමයි ලකුණු දෙන්නේ.. ඒකේ තියෙනවා Very Poor, Poor, OK, Good, Very Good කියලා ලකුණු categories..එක එක කැටගරීස් වලට වෙන වෙනම උපරිම දෙන ලකුණු ප්රමාණ තියෙනවා (ඒකත් Chapter-wise වෙනස් වෙනව)..එතකොට එක එක sub-sections වලට ඔය Good, Poor වගේ ටික්ස් දාගෙන යනව...අන්තිමට ඕකේ අපිට ලකුණක් එනවා 100 න් කීයද කියලා....අපිට ලකුණු පෙන්නන්නේ නැහැ...

ඔය Criteria එකට පොත හැදුවා නම් කිසිම අවුලක් වෙන්නේ නැහැ...කොහොමත් Project Guidelines document එකේ කියලා තියෙන්නෙත් ඔය criteria එකටම හදන්න කියලා තමයි...ඕක තමයි 2018 දී තත්වය..දැන් කොහොමද දන්නේ නැහැ...

[QUOTE="pranathlcp, post: 26484707, member: 225352"] අපිට තිබුනේ ලකුණු 30 න් තමයි දුන්නේ dissertation එකට... ඕකෙන් 22.5-30.0 අතර අයට මුකුත් කරන්න දෙයක් තිබුනේ නැහැ, කෙලින්ම hard copy එක දෙන්න තියෙන්නේ..හැබැයි Dissertation VIVA එකේදී පොඩි පොඩි දේවල් කියන්නත් පුලුවන්, ඒව කැමති නම් හදලා දාන්න..මේ සෙට් එකේ Category එක [I]NO[/I] ලකුණු 15.0-22.00 අයගේ Category එක [I]MINOR[/I]. Improve කරන්න උපදෙස් දෙනවා VIVA එකේදී..ඒ ටික හදලා softcopy එක submit කරන්න ඕනේ..ඊට පස්සේ මොකද වුනේ කියලා [USER=510186]@හෙනයා[/USER] පැහැදිලි කරයි.. ලකුණු 1.0-14.5 නම් [I]MAJOR [/I]තමයි Category එක....මෙන්න මෙහෙමයි පොතේ අපිට තිබුන 2018 ප්රොජෙක්ට් පොතේ තියෙන්නෙ...Can be considered for re-thesis submission, if the student has achieved the minimum pass criteria at the VIVA and code examination. If yes, student needs to pay the re-thesis fee and have to attend again for the dissertation re-evaluation. Maximum of 15 marks will be added in order to calculate the final marks. ඔතන ලොකු දෙයක් වුනේ නැහැ අපිට නම්...පැනල් එකේ 10 දෙනෙක් විතර හිටියා...එක්කෙනෙක් එක වෙලාවකට එක ස්ටුඩන්ට් කෙනෙක්ව evaluate කරනවා..අපි Queue එකක වගේ ඉන්නවා...අපිට සෙට් වෙන වෙලාවට ෆ්රී ඉන්න panel member කෙනෙක් ළඟට අපිව යවනවා...එයා ඒ වෙලාවේ මුලින්ම පොත කියවනවා අපිට ඉන්න කියලා..වැරදි මාක් කරගෙන යනවා...පස්සේ මොනාහරි අඩු නම් අපෙන් අහයි ඇයි අඩු කියලා හෝ, නැත්තන් කියයි මේ ටික දාන්න කියලා...එයා ඒ වෙලාවෙම ලකුණුත් දාගෙන යනවා.. Project Instructions දෙන පොතේ අන්තිම හරියේ තිබුනා Dissertation Evaluation Criteria එක....ඒකට අනුව තමයි ලකුණු දෙන්නේ.. ඒකේ තියෙනවා Very Poor, Poor, OK, Good, Very Good කියලා ලකුණු categories..එක එක කැටගරීස් වලට වෙන වෙනම උපරිම දෙන ලකුණු ප්රමාණ තියෙනවා (ඒකත් Chapter-wise වෙනස් වෙනව)..එතකොට එක එක sub-sections වලට ඔය Good, Poor වගේ ටික්ස් දාගෙන යනව...අන්තිමට ඕකේ අපිට ලකුණක් එනවා 100 න් කීයද කියලා....අපිට ලකුණු පෙන්නන්නේ නැහැ... ඔය Criteria එකට පොත හැදුවා නම් කිසිම අවුලක් වෙන්නේ නැහැ...කොහොමත් Project Guidelines document එකේ කියලා තියෙන්නෙත් ඔය criteria එකටම හදන්න කියලා තමයි...ඕක තමයි 2018 දී තත්වය..දැන් කොහොමද දන්නේ නැහැ... [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom