Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
BIT ද නැත්නම් SlIIT නෝර්මල් Degree එකද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නෑ. ඉගෙන ගන්න පරිසරය අනුව අමාරු වෙන්ඩ පුළුවන්.

syllabus එකෙත් මොරටු, කොළඹ දෙක ගත්තහම එකක් අනිකට වඩා අමාරුයි කියනවා. මතක විදියට කොළඹ එක අමාරුයි කියන්නේ.

IIT, SLIIT, NIBM වගේ internal degree කරද්දී සාමාන්‍ය campus වල වගේම සුදුසුකම් තියෙන lecturersල ඉන්නවා. ළමයිත් එකතුවෙලා වැඩ කරනවා. ඒ හින්දා ළමයින්ට exam ගොඩ දා ගැනීම සාපේක්ෂව ලේසියි.

BIT කරද්දී ඉගෙනගන්නේ මොකක්හරි class එහෙකට ගිහින්. එතන උගන්නන අයගේ සුදුසුකම් ගැන වග කියන්ඩ බෑ. ඒ හින්දා ළමයින්ට වැඩි බරක් වැටෙනවා. අනික තමා exam තියන්නේ campus එකෙන් හින්ද ඒකෙ strikes එහෙමත් බලපානවා.

මගේ යාළුවො වගයක් 2012/ 2013 වගේ කාලේ මොරටුව BIT කරන්ඩ පටන් ගත්තා. ESoft එකේ class ගියේ. ඒ branch එකේ උගන්නන සමහරුන්ට නියමිත සුදුසුකම් නෑ කියන චෝදනාවත් තිබුනා. ඒ set එකෙන් ගොඩක් මගදී හැලිලා අන්තිමට කීප දෙනයි degree එක ගත්තේ. ඒ degree ගත්ත සමහරුන්ගේ convocation එක තිබ්බේ මේ අවුරුද්දේ.

BIT කරන්ඩ ඉන්නවනම් class යන්ඩ හිතන් ඉන්න ආයතනය ගැන හොයලා බලලා යන්ඩ. class නොයා තනියම කරගන්න අයත් ඉන්නවා. හැමෝටම එහෙම බැරි හින්දා හොඳට උගන්නන තැනක් බලලා join වෙන්ඩ ඕනේ.

SLIIT එකෙත් BIT කියලා එකක් තියෙනවා. ඒක ගැන විස්තර දන්නේ නෑ.

[QUOTE="HSW, post: 22958975, member: 560470"] [SIZE=5]නෑ. ඉගෙන ගන්න පරිසරය අනුව අමාරු වෙන්ඩ පුළුවන්. syllabus එකෙත් මොරටු, කොළඹ දෙක ගත්තහම එකක් අනිකට වඩා අමාරුයි කියනවා. මතක විදියට කොළඹ එක අමාරුයි කියන්නේ. IIT, SLIIT, NIBM වගේ internal degree කරද්දී සාමාන්‍ය campus වල වගේම සුදුසුකම් තියෙන lecturersල ඉන්නවා. ළමයිත් එකතුවෙලා වැඩ කරනවා. ඒ හින්දා ළමයින්ට exam ගොඩ දා ගැනීම සාපේක්ෂව ලේසියි. BIT කරද්දී ඉගෙනගන්නේ මොකක්හරි class එහෙකට ගිහින්. එතන උගන්නන අයගේ සුදුසුකම් ගැන වග කියන්ඩ බෑ. ඒ හින්දා ළමයින්ට වැඩි බරක් වැටෙනවා. අනික තමා exam තියන්නේ campus එකෙන් හින්ද ඒකෙ strikes එහෙමත් බලපානවා. මගේ යාළුවො වගයක් 2012/ 2013 වගේ කාලේ මොරටුව BIT කරන්ඩ පටන් ගත්තා. ESoft එකේ class ගියේ. ඒ branch එකේ උගන්නන සමහරුන්ට නියමිත සුදුසුකම් නෑ කියන චෝදනාවත් තිබුනා. ඒ set එකෙන් ගොඩක් මගදී හැලිලා අන්තිමට කීප දෙනයි degree එක ගත්තේ. ඒ degree ගත්ත සමහරුන්ගේ convocation එක තිබ්බේ මේ අවුරුද්දේ. BIT කරන්ඩ ඉන්නවනම් class යන්ඩ හිතන් ඉන්න ආයතනය ගැන හොයලා බලලා යන්ඩ. class නොයා තනියම කරගන්න අයත් ඉන්නවා. හැමෝටම එහෙම බැරි හින්දා හොඳට උගන්නන තැනක් බලලා join වෙන්ඩ ඕනේ. SLIIT එකෙත් BIT කියලා එකක් තියෙනවා. ඒක ගැන විස්තර දන්නේ නෑ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom