Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Bitcoin / Cryptocurrency Help Thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ASIC = Application-specific integrated circuit

ASIC ekak hadanne yam kisi deyakata wishesha karala. ekata niyama karapu de witarai karanna puluwan. bitcoin mine karanna ganne bitcoin ASICs. karana puluwan ekama de bitcoin mining thamai, ekai "application specific" kiyanne.

mewa normal CPU , GPU walata wada 10 - 100,000 + gunayak speed eken bitcoin mine karanawa. ganne adu power ekak. maintenance lesi. gana thama podi awlakata thiyenne

Scrypt = algorithm එකක්.

bitcoin ආවට පස්සෙ ඒකෙ ජනප්‍රියත්වය එක්ක නානාප්‍රකාර කොයින්ස් වර්ග ආව. මේවට කියන්නෙ altcoin කියල (alternate cryptocurrencies). ඒවයින් ජනප්‍රියම එක තමයි litecoin.

litecoin වල විශේෂත්වෙ තමා ඒක use කරන්නෙ SHA256 algo එක නෙවෙයි Scrypt algorithm එක. මේ ඇල්ගො එක processing power එක වගෙම ගොඩක් memory එකත් use කරනව. bitcoin වලට ඕනෙ ප්‍රොසෙසින් පවර් මිසක් මෙමරි නෙවෙයි. ඒක නිසා ඒකට ASIC හදන්න බොහොම ලේසි උනා. හැබැයි litecoin ඇතුළු scrypt based alternative cryptocurrencies වලට ලේසියෙන් ASIC හදන්න අමාරුයි මේ memory intensive scene එක නිසා. හැබැයි නුදුරු අනාගතේම scrypt වලටත් ASIC ඒවි. දැනටත් තියෙනව ඒත් ඒව එච්චර සාර්ථක නෑ.

ඉතින් මේ scrypt based cryptocurrencies හැදුවෙ බිට්කොයින් අල්ලන්න අමාරු උදවියට පාවිච්චි කරන්න තමයි. ඉස්සෙල්ල litecoin mine කරන්න තනිකර ගත්තෙ CPU විතරයි, බොහොම ටික කාලෙකින් GPU වලින් mine කරන්න පුලුවන් විදියට applications ආව. ඔන්න එතකොට කට්ටිය GPU farm දාගෙන වැඩේට බැස්ස. ( බිට්කොයින් උනත් ASIC එන්න කලින් CPU and GPU වලින් තමා mine කරේ)

දැන් යන්නෙ GPU වලින් scrypt mine කරන අන්තිම කාලෙ. තව අවුරුද්දක් විතර යද්දි scrypt වලත් ASIC ඒව ගොඩක් එන්න ගනීවි හැබැයි බිට්කොයින් වලට ASIC වලින් උන වාසිය මේකට ඒවි කියල හිතන්න අමාරුයි( දැනට) මොකද scrypt ASIC හදන්න යන ගාන වැඩී සහ තාමත් GPU වලට වඩා ගොඩාක් performance ගන්න පුළුවන් ASIC නෑ. හැබැයි මේව ගොඩක් energy efficient. mining වලට පට්ට current bill එකක් යන නිසා ඒක වැදගත්.

දැං තොට තේරුනාද ග්‍රීක්?

[QUOTE="geethq, post: 16343733, member: 4364"] ASIC = Application-specific integrated circuit ASIC ekak hadanne yam kisi deyakata wishesha karala. ekata niyama karapu de witarai karanna puluwan. bitcoin mine karanna ganne bitcoin ASICs. karana puluwan ekama de bitcoin mining thamai, ekai "application specific" kiyanne. mewa normal CPU , GPU walata wada 10 - 100,000 + gunayak speed eken bitcoin mine karanawa. ganne adu power ekak. maintenance lesi. gana thama podi awlakata thiyenne :P Scrypt = algorithm එකක්. bitcoin ආවට පස්සෙ ඒකෙ ජනප්‍රියත්වය එක්ක නානාප්‍රකාර කොයින්ස් වර්ග ආව. මේවට කියන්නෙ altcoin කියල (alternate cryptocurrencies). ඒවයින් ජනප්‍රියම එක තමයි litecoin. litecoin වල විශේෂත්වෙ තමා ඒක use කරන්නෙ SHA256 algo එක නෙවෙයි Scrypt algorithm එක. මේ ඇල්ගො එක processing power එක වගෙම ගොඩක් memory එකත් use කරනව. bitcoin වලට ඕනෙ ප්‍රොසෙසින් පවර් මිසක් මෙමරි නෙවෙයි. ඒක නිසා ඒකට ASIC හදන්න බොහොම ලේසි උනා. හැබැයි litecoin ඇතුළු scrypt based alternative cryptocurrencies වලට ලේසියෙන් ASIC හදන්න අමාරුයි මේ memory intensive scene එක නිසා. හැබැයි නුදුරු අනාගතේම scrypt වලටත් ASIC ඒවි. දැනටත් තියෙනව ඒත් ඒව එච්චර සාර්ථක නෑ. ඉතින් මේ scrypt based cryptocurrencies හැදුවෙ බිට්කොයින් අල්ලන්න අමාරු උදවියට පාවිච්චි කරන්න තමයි. ඉස්සෙල්ල litecoin mine කරන්න තනිකර ගත්තෙ CPU විතරයි, බොහොම ටික කාලෙකින් GPU වලින් mine කරන්න පුලුවන් විදියට applications ආව. ඔන්න එතකොට කට්ටිය GPU farm දාගෙන වැඩේට බැස්ස. ( බිට්කොයින් උනත් ASIC එන්න කලින් CPU and GPU වලින් තමා mine කරේ) දැන් යන්නෙ GPU වලින් scrypt mine කරන අන්තිම කාලෙ. තව අවුරුද්දක් විතර යද්දි scrypt වලත් ASIC ඒව ගොඩක් එන්න ගනීවි හැබැයි බිට්කොයින් වලට ASIC වලින් උන වාසිය මේකට ඒවි කියල හිතන්න අමාරුයි( දැනට) මොකද scrypt ASIC හදන්න යන ගාන වැඩී සහ තාමත් GPU වලට වඩා ගොඩාක් performance ගන්න පුළුවන් ASIC නෑ. හැබැයි මේව ගොඩක් energy efficient. mining වලට පට්ට current bill එකක් යන නිසා ඒක වැදගත්. දැං තොට තේරුනාද ග්‍රීක්? [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom