Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Bitcoin / Cryptocurrency Help Thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Bitcoin kiyanne mokakda kiyala godak aya ahala tibba. mata oka liyanna hariyatama idea 1k na. menna blog post 1k

බිට්කොයින් (Bitcoin) යනු ඩිජිටල් ව්‍යවහාර මුදල් වර්ගයකි. ලොව කිසිම ආණ්ඩුවක පාලනයක් යටතට එය අයත් නැත. අන්තර්ජාලයේ පවතින, එක අයෙකුගේ ගිණුමකින් අඩුකර අනෙක් අයෙකුගේ ගිණුමට එකතු කරන බිට්කොයින් ගණුදෙනු ලොව සම්පූර්ණයෙන් විමධ්‍යගතව සටහන් තැබෙන පද්ධතියක පවතින්නකි.

අන්තර්ජාලයෙන් එකිනෙකා සමඟ ගණුදෙනු කරන අයට වීසා, මාස්ටර් කාඩ් හෝ පේපෑල් යනාදී අතරමැදියෙක් අවශ්‍ය වූ කාලය අවසන් කරමින් බිට්කොයින් කෙළින්ම එකිනෙකා සමඟ ගණුදෙනු කරන හැකියාව ලබා දී ඇත. ව්‍යාජ නාම වලින් අන්තර්ජාලයෙන් අනෙකා කවුදැයි නොදැන ගණුදෙනු කරන්නට මින් හැකියාව ලැබෙයි. ඒ නිසාම බදු වලින් ගැලවෙන්නට, කළු සල්ලි ජාවාරමට, හොර බඩු විකිණීමට හා අපරාධ කල්ලි වල පැවැත්මට ද මින් හැකියාවක් ලැබෙයි. ඇමෙරිකාවේ ටෙක්සාස් විනිසුරුවෙක් වන ඇමොස් මාසන්ට් දැනටමත් එය නීත්‍යානුකූල මුදල් වර්ගයක් ලෙසින් නිල වශයෙන් පිළිගෙන ඇත. ජර්මනියේ මුදල් අමාත්‍යාංශය ද බිට්කොයින් පුද්ගලික මුදල් වර්ගයක් යැයි පිළිගති. නවතන්නට නොහැකි වූවක් රෙගුලාසිකරණයට පිවිසෙන ලෝක ආණ්ඩු දැන් බිට්කොයින් ආදායම් වලින් බදු කපා ගන්නේ කෙසේදැයි සොයමින් සිටිති.

බිට්කොයින් නිර්මාතෘ ලෙසින් සැලකෙන්නේ සතොෂි නකාමොටෝ (Satoshi Nakamoto) නමින් 2008 අග දී පෙනී සිටිය අයෙකි. එහෙත් ඔහු ගැන සොයාගන්නට හැකි වූ විස්තර වලින් හා ඔහුගේ ඉංග්‍රීසි භාෂා දැනුම අනුව ඔහු ජපානයේ වාසය කරන හෝ ජපන් අයෙක් යැයි සිතිය නොහැකි බව කියැවේ.

බිට්කොයින් සඳහා සතොෂි කළ දැවැන්ත මෙහෙය වූයේ වගකීමක් ගන්නා ඒකීය පුද්ගලයෙක් හෝ ආණ්ඩුවක් හෝ රෙගුලාසිකරණයේ යෙදෙන පුද්ගල පිරිසක් නොමැතිව එකම මුදලක් නැවත නැවත වැය කිරීමට හැකියාව අහෝසියයි. අච්චු ගැසූ මුදල් කොළයක් හෝ හදන ලද කාසියක් නොව බිට්කොයින් යනු අන්තර්ජාලයේ වොලට් එකක පවතින මුදලකි. එහි දී සතෝෂි විසඳුවේ අයෙක් තව අයෙකුට ගෙව්වා කියූ මුදලෙන් වෙනත් අයෙකුට ද ගෙවිය හැකියාව (double spending) තුන්වැනි වගකීමක් ගන්නා පක්ෂයක් නොමැතිව නැති කරන්නේ කෙසේදැයි මේ අය ඉදිරියේ වූ ගැටළුවයි.

සතොෂි ඉදිරිපත් කළ open-source සොෆ්ට්වෙයාර් පද්ධතිය ඕනෑම අයෙකුට විවෘත කර නිරීක්ෂණය කළ හැකි වූවකි. සතොෂි එය ඉදිරිපත් කිරීමත් සමඟින් සිය ගණනින් ප්‍රෝග්‍රෑමර්ස්ලා සහ ක්‍රිප්ටොග්‍රැෆර්ස්ලා (cryptographers) එහි කෝඩ් කියවා තවත් දියුණු කරන්නට සහාය දුන්හ. අද පවතින්නේ සතොෂි ලියුවාට වඩා ඉතා ප්‍රථුල ලෙසින් වැඩි දියුණු වූ පද්ධතියකි.

මුලින්ම ඔවුන් ඉදිරිපත් කළේ රන් රිදී ප්ලැටිනම් හාරනවා වැනි සංකල්පයකින් බිහි වූ මුදල් කනින අවස්ථාවක් ගණිත ගැටළු විසඳන්නට දක්ෂ අයට ලබාදීමයි. එන්න එන්න දුෂ්කර වෙන ආකාරයකින් හැදෙන ගැටළු විසඳීමෙන් බිට්කොයින් අයිතියට අවස්ථාව ලැබේ. ටෙනසි විශ්ව විද්‍යාලයේ වෙබ් අඩවියක වැඩියෙන්ම මුදල් කනින්නට සමත් වෙන පන්දාහ ගැන ලැයිස්තුවක් යාවත්කාලීන වෙයි.

ගණිත ගැටළු විසඳන්නට නොදන්නා අයට ඊට හපනුන් සතු බිට්කොයින්, වෙනත් භාණ්ඩ හා සේවා සැපයීමෙන් හෝ ලොව ව්‍යවාහර වෙනත් මුදලක් දී ලබා ගන්නට හැකියි. අන්තර්ජාලයේ බිට්කොයින් විකුණන වෙබ් අඩවියක වොලට් එකක් (ගිණුමක්) ආරම්භ කර, තමන් සපයන භාණ්ඩ හෝ සේවාවකින් හෝ ක්‍රෙඩිට් කාඩ් එකකින් ගෙවා බිට්කොයින් වොලට්ටුවක් පුරවා ගන්නට හැකියි.

වොලට් එකක් වැඩ කරන හැටි, Demo ගිණුමක්, දැක බලාගන්නට කැමති අයට block chain.info/wallet වලින් වැඩි විස්තර සොයාගත හැකියි. බිට්කොයින් වලින් ගණුදෙනු කරන ලොව ඕනෑම තැනකින් භාණ්ඩ ලබා ගැනීමේ දී තුන්වැනි පාර්ශවයකට ගෙවන කොමිස් නැතිකම මෙහි වැදගත් ලක්ෂණයකි.

වොලට්ටුවක් විවෘත කරන ඔබට බිට්කොයින් ඇඩ්රස් එකක් ලැබෙයි. එය සමඟ පුද්ගලික අගුලක් සහ මහජන අගුලක් බිට්කොයින් සොෆ්ට්වෙයාර් එකෙන් නිර්මාණය කරයි. පුද්ගලික අගුල තමන්ගේය. තම වොලට්ටුවේ ඇති මුදල් ප්‍රමාණය දන්නේ තමන් පමණි. මහජන අගුල වෙනත් අයෙකුට යවන මුදල හෝ ලැබෙන මුදල ගැන සටහන් තබන්නයි. එය මහජනතාව දකින්නයි. එහෙත් තමන්ගේ නම, ගම, ලිපිනය හෝ ආදායම කිසිවෙකුට දැනගත හැකියාවක් නැත.

මෙය open-source software විදියට පැවතීම මත එහි අනගිත්වය ද රඳයි. සීමිත බිට්කොයින් සංඛ්‍යාවක් පමණක් ව්‍යවහාරයේ පවතී. 2140 වසර දක්වා ලෝකයේ කැනිය හැකි බිට්කොයින් ප්‍රමාණය මිලියන 21 කි. මෙය හැකර් ප්රහාරයන්ට ලක් වූ අවස්ථා තිබුණි. එසේම බිට්කොයින් ගැන ප්රවෘත්ති නිසා එහි අගය ඉහළ පහළ යෑම ද දකින්නට ලැබේ.

ලෝකයේ සටහන් වන ප්‍රථම බිට්කොයින් ගණුදෙනුව 2010 මැයි මාසයේ දී අයෙක් පීට්සා දෙකක් ගන්නට බිට්කොයින් දහ දාහක් ගෙවීමයි. වර්තමානයේ බිට්කොයින් වෙළඳපොලේ බිට්කොයින් දහ දාහක මිල ඇමෙරිකන් ඩොලර් මිලියන 1.2 කි.

[YOUTUBE]Um63OQz3bjo[/YOUTUBE]

Link

[QUOTE="බකුනා, post: 16343807, member: 400277"] Bitcoin kiyanne mokakda kiyala godak aya ahala tibba. mata oka liyanna hariyatama idea 1k na. menna blog post 1k [SIZE=3]බිට්කොයින් (Bitcoin) යනු ඩිජිටල් ව්‍යවහාර මුදල් වර්ගයකි. ලොව කිසිම ආණ්ඩුවක පාලනයක් යටතට එය අයත් නැත. අන්තර්ජාලයේ පවතින, එක අයෙකුගේ ගිණුමකින් අඩුකර අනෙක් අයෙකුගේ ගිණුමට එකතු කරන බිට්කොයින් ගණුදෙනු ලොව සම්පූර්ණයෙන් විමධ්‍යගතව සටහන් තැබෙන පද්ධතියක පවතින්නකි.[/SIZE] [SIZE=3] අන්තර්ජාලයෙන් එකිනෙකා සමඟ ගණුදෙනු කරන අයට වීසා, මාස්ටර් කාඩ් හෝ පේපෑල් යනාදී අතරමැදියෙක් අවශ්‍ය වූ කාලය අවසන් කරමින් බිට්කොයින් කෙළින්ම එකිනෙකා සමඟ ගණුදෙනු කරන හැකියාව ලබා දී ඇත. ව්‍යාජ නාම වලින් අන්තර්ජාලයෙන් අනෙකා කවුදැයි නොදැන ගණුදෙනු කරන්නට මින් හැකියාව ලැබෙයි. ඒ නිසාම බදු වලින් ගැලවෙන්නට, කළු සල්ලි ජාවාරමට, හොර බඩු විකිණීමට හා අපරාධ කල්ලි වල පැවැත්මට ද මින් හැකියාවක් ලැබෙයි. ඇමෙරිකාවේ ටෙක්සාස් විනිසුරුවෙක් වන ඇමොස් මාසන්ට් දැනටමත් එය නීත්‍යානුකූල මුදල් වර්ගයක් ලෙසින් නිල වශයෙන් පිළිගෙන ඇත. ජර්මනියේ මුදල් අමාත්‍යාංශය ද බිට්කොයින් පුද්ගලික මුදල් වර්ගයක් යැයි පිළිගති. නවතන්නට නොහැකි වූවක් රෙගුලාසිකරණයට පිවිසෙන ලෝක ආණ්ඩු දැන් බිට්කොයින් ආදායම් වලින් බදු කපා ගන්නේ කෙසේදැයි සොයමින් සිටිති. බිට්කොයින් නිර්මාතෘ ලෙසින් සැලකෙන්නේ සතොෂි නකාමොටෝ ([URL="https://en.bitcoin.it/wiki/Satoshi_Nakamoto"]Satoshi Nakamoto[/URL]) නමින් 2008 අග දී පෙනී සිටිය අයෙකි. එහෙත් ඔහු ගැන සොයාගන්නට හැකි වූ විස්තර වලින් හා ඔහුගේ ඉංග්‍රීසි භාෂා දැනුම අනුව ඔහු ජපානයේ වාසය කරන හෝ ජපන් අයෙක් යැයි සිතිය නොහැකි බව කියැවේ. බිට්කොයින් සඳහා සතොෂි කළ දැවැන්ත මෙහෙය වූයේ වගකීමක් ගන්නා ඒකීය පුද්ගලයෙක් හෝ ආණ්ඩුවක් හෝ රෙගුලාසිකරණයේ යෙදෙන පුද්ගල පිරිසක් නොමැතිව එකම මුදලක් නැවත නැවත වැය කිරීමට හැකියාව අහෝසියයි. අච්චු ගැසූ මුදල් කොළයක් හෝ හදන ලද කාසියක් නොව බිට්කොයින් යනු අන්තර්ජාලයේ වොලට් එකක පවතින මුදලකි. එහි දී සතෝෂි විසඳුවේ අයෙක් තව අයෙකුට ගෙව්වා කියූ මුදලෙන් වෙනත් අයෙකුට ද ගෙවිය හැකියාව (double spending) තුන්වැනි වගකීමක් ගන්නා පක්ෂයක් නොමැතිව නැති කරන්නේ කෙසේදැයි මේ අය ඉදිරියේ වූ ගැටළුවයි. සතොෂි ඉදිරිපත් කළ open-source සොෆ්ට්වෙයාර් පද්ධතිය ඕනෑම අයෙකුට විවෘත කර නිරීක්ෂණය කළ හැකි වූවකි. සතොෂි එය ඉදිරිපත් කිරීමත් සමඟින් සිය ගණනින් ප්‍රෝග්‍රෑමර්ස්ලා සහ ක්‍රිප්ටොග්‍රැෆර්ස්ලා (cryptographers) එහි කෝඩ් කියවා තවත් දියුණු කරන්නට සහාය දුන්හ. අද පවතින්නේ සතොෂි ලියුවාට වඩා ඉතා ප්‍රථුල ලෙසින් වැඩි දියුණු වූ පද්ධතියකි. මුලින්ම ඔවුන් ඉදිරිපත් කළේ රන් රිදී ප්ලැටිනම් හාරනවා වැනි සංකල්පයකින් බිහි වූ මුදල් කනින අවස්ථාවක් ගණිත ගැටළු විසඳන්නට දක්ෂ අයට ලබාදීමයි. එන්න එන්න දුෂ්කර වෙන ආකාරයකින් හැදෙන ගැටළු විසඳීමෙන් බිට්කොයින් අයිතියට අවස්ථාව ලැබේ. [URL="http://primes.utm.edu/primes/download.php"]ටෙනසි විශ්ව විද්‍යාලයේ වෙබ් අඩවියක[/URL] වැඩියෙන්ම මුදල් කනින්නට සමත් වෙන පන්දාහ ගැන ලැයිස්තුවක් යාවත්කාලීන වෙයි. ගණිත ගැටළු විසඳන්නට නොදන්නා අයට ඊට හපනුන් සතු බිට්කොයින්, වෙනත් භාණ්ඩ හා සේවා සැපයීමෙන් හෝ ලොව ව්‍යවාහර වෙනත් මුදලක් දී ලබා ගන්නට හැකියි. අන්තර්ජාලයේ බිට්කොයින් විකුණන වෙබ් අඩවියක වොලට් එකක් (ගිණුමක්) ආරම්භ කර, තමන් සපයන භාණ්ඩ හෝ සේවාවකින් හෝ ක්‍රෙඩිට් කාඩ් එකකින් ගෙවා බිට්කොයින් වොලට්ටුවක් පුරවා ගන්නට හැකියි. වොලට් එකක් වැඩ කරන හැටි, Demo ගිණුමක්, දැක බලාගන්නට කැමති අයට [URL="https://blockchain.info/wallet/"]block chain.info/wallet[/URL] වලින් වැඩි විස්තර සොයාගත හැකියි. බිට්කොයින් වලින් ගණුදෙනු කරන ලොව ඕනෑම තැනකින් භාණ්ඩ ලබා ගැනීමේ දී තුන්වැනි පාර්ශවයකට ගෙවන කොමිස් නැතිකම මෙහි වැදගත් ලක්ෂණයකි. වොලට්ටුවක් විවෘත කරන ඔබට බිට්කොයින් ඇඩ්රස් එකක් ලැබෙයි. එය සමඟ පුද්ගලික අගුලක් සහ මහජන අගුලක් බිට්කොයින් සොෆ්ට්වෙයාර් එකෙන් නිර්මාණය කරයි. පුද්ගලික අගුල තමන්ගේය. තම වොලට්ටුවේ ඇති මුදල් ප්‍රමාණය දන්නේ තමන් පමණි. මහජන අගුල වෙනත් අයෙකුට යවන මුදල හෝ ලැබෙන මුදල ගැන සටහන් තබන්නයි. එය මහජනතාව දකින්නයි. එහෙත් තමන්ගේ නම, ගම, ලිපිනය හෝ ආදායම කිසිවෙකුට දැනගත හැකියාවක් නැත. මෙය open-source software විදියට පැවතීම මත එහි අනගිත්වය ද රඳයි. සීමිත බිට්කොයින් සංඛ්‍යාවක් පමණක් ව්‍යවහාරයේ පවතී. 2140 වසර දක්වා ලෝකයේ කැනිය හැකි බිට්කොයින් ප්‍රමාණය මිලියන 21 කි. මෙය හැකර් ප්රහාරයන්ට ලක් වූ අවස්ථා තිබුණි. එසේම බිට්කොයින් ගැන ප්රවෘත්ති නිසා එහි අගය ඉහළ පහළ යෑම ද දකින්නට ලැබේ. ලෝකයේ සටහන් වන ප්‍රථම බිට්කොයින් ගණුදෙනුව 2010 මැයි මාසයේ දී අයෙක් පීට්සා දෙකක් ගන්නට බිට්කොයින් දහ දාහක් ගෙවීමයි. වර්තමානයේ බිට්කොයින් වෙළඳපොලේ බිට්කොයින් දහ දාහක මිල ඇමෙරිකන් ඩොලර් මිලියන 1.2 කි. [/SIZE] [SIZE=3][SIZE=2][YOUTUBE]Um63OQz3bjo[/YOUTUBE] [/SIZE] [SIZE=2][URL="http://arunishapiro.wordpress.com/2013/11/01/%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A-%E0%B7%80%E0%B6%BD%E0%B6%A7-%E0%B6%B1%E0%B7%80-%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%99/"]Link[/URL][/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom