මෙඩිකල් අරවා මේවා ..

ay ban wenas kara ganne,parana eka renew karanna onith na ne.aparade aluth ekak ganna hadanne.
ay ban wenas kara ganne,parana eka renew karanna onith na ne.aparade aluth ekak ganna hadanne.
Mama pita rata inne ban.
Mata mehe license eka ganna one.
But ape rate black and white license eken ganna baha.
Ekata aluth eka tiyenna one.
Ekai
මචං සේම් ඩිටේල්ස් ටික දාලා රි ප්‍රින්ට් එකක් ගන්න තිබ්බා නම් මරු නේ?

දවසින් කරගන්න පුළුවන්..
උප්පැන්නෙ මාස 6 ක් ඇතුලත ගත්ත එකක්..
id එක හෝ පාස්පෝට්
වෛද්‍ය සහතිකය...
ඔය ටික තියෙනවනම් දවසින් වැඩේ කරගන්න පුළුවන්