Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Today at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Black Friday Deals 2024
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක නම් හිතා ගන්න බෑ බම් sept වල ආපු එකෙක් ට රු1000ක් විතරලු නේ ගහල තියෙන්නේ  කොලේ ඇවිල්ලා ඌ ගන්නත් ගියා කියනවා නේ fedex dhl වෙන්න බෑ නේ එහෙනම් උන් නම් ගෙනල්ලා දෙනවා නේ

Custom කථාව නම් මම දන්නේ බම්, officer පකයාලා ගේ mood එක අනුවත් ටැක්ස් ගැහිල්ල වෙනස් වෙනවා, හරියට ගණන් මිනුම් බලලා ටැක්ස් කරන එක වෙනයි උන් ගේ දවසේ උන්ගේ mood එක අනුව tax කිරිල්ල වෙනයි. තමාගේ talk කිරීමේ හැකියාව මත tax අඩු වැඩි වීම රඳා පවතිනවා කියනවා.

ටෙලිග්රෑම් / whatsapp group වල මම කියවලා තියනවා අපේ උන්ගේ tax අත්දැකීම් දාලා තියනව. එකෙක් කියලා තිබ්බා ඌ හෙන බයාදු විදියට සර් කියල කතා කරලා හිටපු officer පක්කු තුන්දෙනාට නිකන් වැඳලා වගේ කතාබහ කරලා phone එකකට රු.370 ක ටැක්ස් එකක් දාගෙන තිබ්බ සීන් එකක්

මොන හු**ක්ද බන් අපේ සල්ලි වලින් අපි බඩු ගන්නයි tax ගෙවන්න ගියාම ඒ ඒ තැන්වල ඉන්න උන්ට දෙකට නැවෙන්නයි යකාගේ වැඩක් නේ බම්

[QUOTE="MR.YOLO, post: 30305767, member: 585452"] එක නම් හිතා ගන්න බෑ බම් sept වල ආපු එකෙක් ට රු1000ක් විතරලු නේ ගහල තියෙන්නේ 😳 කොලේ ඇවිල්ලා ඌ ගන්නත් ගියා කියනවා නේ fedex dhl වෙන්න බෑ නේ එහෙනම් උන් නම් ගෙනල්ලා දෙනවා නේ 🤔 Custom කථාව නම් මම දන්නේ බම්, officer පකයාලා ගේ mood එක අනුවත් ටැක්ස් ගැහිල්ල වෙනස් වෙනවා, හරියට ගණන් මිනුම් බලලා ටැක්ස් කරන එක වෙනයි උන් ගේ දවසේ උන්ගේ mood එක අනුව tax කිරිල්ල වෙනයි. තමාගේ talk කිරීමේ හැකියාව මත tax අඩු වැඩි වීම රඳා පවතිනවා කියනවා. ටෙලිග්රෑම් / whatsapp group වල මම කියවලා තියනවා අපේ උන්ගේ tax අත්දැකීම් දාලා තියනව. එකෙක් කියලා තිබ්බා ඌ හෙන බයාදු විදියට සර් කියල කතා කරලා හිටපු officer පක්කු තුන්දෙනාට නිකන් වැඳලා වගේ කතාබහ කරලා phone එකකට රු.370 ක ටැක්ස් එකක් දාගෙන තිබ්බ සීන් එකක් 🙄 මොන හු**ක්ද බන් අපේ සල්ලි වලින් අපි බඩු ගන්නයි tax ගෙවන්න ගියාම ඒ ඒ තැන්වල ඉන්න උන්ට දෙකට නැවෙන්නයි යකාගේ වැඩක් නේ බම් 😐 [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom