Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Games
PC Games
Black Ops 2 - සතුටුදායක අවසානයක් කරා......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Mission 8)

මේක තමයි ඉතින් ගේම් එක එහෙම පිටින්ම වෙනස් කරන mission එක.මේකෙදි මුලින්ම play කරන්න වෙන්නේ, Farid කියන පකිස්තානු CIA නියෝජිතයෙක් විදියට.පොර ඉන්නේ Menendez ලඟ උනාට වැඩ කරන්නේ ඇමෙරිකාවට.ඉතින් menendez ව අල්ලන්න මිනිහාව යොදා ගන්නව.Menendez මේ වෙනකොට හැන්ගිලා ඉන්නේ පකිස්තානේ.ඒත් menendez ට සැකයක් ඇති වෙනවා Farid ගැන.mission එකේ එක තැනකදි, menendez ගේ කට්ටිය Harper ව අල්ලගන්නවා.Harper කියන්නේ David ගේ දකුණු අත වගේම හොඳම යාලුවා.Harper ව අල්ලගත්තම Farid ට Menendez කියනවා, Harper ව මරන්න කියලා.ඒ කියන්නේ අපිට.මේකෙදි අපිට තීරණ දෙකක් ගන්න පුලුවන්.එකක් Harper ව මරන එක.අනිත් එක menendez ව මරන එක.ඒත් Menendez ව මරන්න ගියොත්, මිනිහ කොහොමහරි බේරිලා, අපිට, ඒ කියන්නේ Farid ට වෙඩිතියලා මරනවා.එහෙම උනොත් නම් වැඩක් නැහැ.මොකද Farid ව බේර ගන්න වෙනව ඊලඟ mission එක හරියට play කරන්න නම්.මම මුලින්ම, තුන් වතාවක්ම කලේ ඒක.ඒත් හතරවෙනි පාර මම Harper ව මැරුව.කියන්න කනගාටුයි, ඒක තමයි ගේම් එක හරියට ඉවර කරන්න නම් කලයුතු එකම දේ.  අන්තිමට ඇමෙරිකාවේ කට්ටිය ඇවිත් Farid ව බේරගෙන, Menendez ව අත් අඩංගුවට ගන්නව.වැඩේ තියෙන්නේ දෙන්නගෙන් එකෙක් මැරෙන කම් මුන් එන්නේ නැති එක....

Mission 9)

මේ mission එක පටන් ගන්නේ menendez හිරේ ඉන්න අවස්ථාවකින්.පොර කියනවා මිනිහට කතා කරන්න ඕනා, David එක්ක විතරමයි කියලා.David එක්ක කතා කර කර ඉඳලා, ඇතුලේ එකෙක්ගෙ උදව්වෙන්ම මිනිහා හිරෙන් පනිනවා.පැනලා යන ගමන් David ටත් සිහිනැති වෙන්න පාරක් දීලයි යන්නේ.එහෙම ගිහින් Admiral Briggs ව යටත් කර ගන්නවා.අපිට ඊට පස්සේ play කරන්න වෙන්නේ Menendez විදියට.menendez යන්නේ පාලක පරිඝනකයට Virus එකක් ඇතුල් කරන්න.එතකොට එතන ඉන්නවා, Farid, Karma, Salazar කියන කට්ටිය.කලින් Farid මැරුනා නම් මෙතනදි Karmaව බේර ගන්න කෙනෙක් නැතුව යනවා.Menendez විදියට Play කරනකොට උබලට Briggs ට වෙඩි තියන්න වෙයි.Briggs ව මරන්න නම් එපා.කකුල් වලට තියපන්.

Mission 10)

මේකෙදි කරන්න තියෙන්නේ ඉතිං ඇමෙරිකාවේ ජනාධිපතිවරිය පරිස්සමින් එකතරා තැනකට අරන් යන එක.2025දි ඇමෙරිකාවේ ජනාධිපති, කාන්තාවක්.මරු නේද ?අපිට ජෙට් එකකුත් ක්න්ට්‍රෝල් කරන්න දෙනවා මේ mission එකේදි.නියමයි නේ ?

Mission 11)

ඔන්න දැන් තමයි අවසාන mission එක.අපි දැන් Menendez ගේ Cyber Attack එකත් ඉවර කරලා, අනිකුත් රටවල් එක්ක ඇති වෙන්න තිබුන යුද්දේකුත් නවත්තලා, ඇමෙරිකන් ජනාධිපතිනියත් බේරලා, හොඳ අවසානයක් කරා යන ගමන්.තවත් කරන්න එක දෙයක් තියෙනවා.ඒ තමයි Menendez එක්ක තියෙන ගණු දෙනුව අවසන් කරන එක.ඉතින් මිනිහාව හොයාගන්න එක තමයි මේ mission එකේදි කරන්න වෙන්නේ.පොරව අල්ල ගත්තට පස්සේ, අපින ඕනා නම් Menendez ව මරන්න පුලුවන්.නැත්නම් අත් අඩංගුවට ගන්න පුලුවන්.මෑන්ගේ සියලු සැලසුම් ව්‍යවර්ත වුනු නිසා, හිරේට අල්ලලා දෙන එක හොඳ තීරණයක්.මොනවා උනත් මේ හැම දෙයක්ම සිද්ද උනේ මිනිහට වෙච්චි අසාධාරණේ නිසා කියන එක අමතක කරන්න හොඳ නැහැ.මම නම් ඉතිං පව් කියල මැරුවේ නැහැ.අනේමන්ද, උඹලට කැමති දෙයක් කරලා ගේම් එක ඉවර කරපල්ලා.

[QUOTE="blue_in_rio, post: 13918469, member: 364287"] [SIZE=5][COLOR=Red]Mission 8)[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red]මේක තමයි ඉතින් ගේම් එක එහෙම පිටින්ම වෙනස් කරන mission එක.මේකෙදි මුලින්ම play කරන්න වෙන්නේ, Farid කියන පකිස්තානු CIA නියෝජිතයෙක් විදියට.පොර ඉන්නේ Menendez ලඟ උනාට වැඩ කරන්නේ ඇමෙරිකාවට.ඉතින් menendez ව අල්ලන්න මිනිහාව යොදා ගන්නව.Menendez මේ වෙනකොට හැන්ගිලා ඉන්නේ පකිස්තානේ.ඒත් menendez ට සැකයක් ඇති වෙනවා Farid [SIZE=5]ගැ[/SIZE]න.mission එකේ එක තැනකදි, menendez ගේ කට්ටිය Harper ව අල්ලගන්නවා.[SIZE=5]H[/SIZE]arper කියන්නේ David ගේ දකුණු අත වගේම හොඳම යාලුවා.Harper ව අල්ලගත්තම Farid ට Men[SIZE=5]endez [/SIZE]කියනවා, Harper ව මරන්න කියලා.ඒ කියන්නේ අපිට.මේකෙදි අපිට තීරණ දෙකක් ගන්න පුලුවන්.එකක් Harper ව මරන එක.අනිත් එක menendez ව මරන එක.ඒත් Menendez ව මරන්න ගියොත්, මිනිහ කොහොමහරි බේරිලා, අපිට, ඒ කියන්නේ [SIZE=5]F[/SIZE]arid ට වෙඩිතියලා මරනවා.එහෙම උනොත් නම් වැඩක් නැහැ.මොකද Farid ව බේර ගන්න වෙනව ඊලඟ mission එක හරියට play කරන්න නම්.මම මුලින්ම, තුන් වතාවක්ම කලේ ඒක.ඒත් හතරවෙනි පාර මම Harper ව මැරුව.කියන්න කනගාටුයි, ඒක තමයි ගේම් එක හරියට ඉවර කරන්න නම් කලයුතු එකම දේ.[/COLOR][/SIZE] :(:(:(:(:( [SIZE=5][COLOR=Red]අන්තිමට ඇමෙරිකාවේ කට්ටිය ඇවිත් Farid ව බේරගෙන, Menendez ව අත් අඩංගුවට ගන්නව.වැඩේ තියෙන්නේ දෙන්නගෙන් එකෙක් මැරෙන කම් මුන් එන්නේ නැති එක.... :frown::frown::frown::frown::frown: [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red]Mission 9) [SIZE=5]මේ mission එක පටන් ගන්නේ menendez හිරේ ඉන්න අවස්ථාවකින්.පොර කියනවා මිනිහට කතා කරන්න ඕනා, [SIZE=5]D[/SIZE]avid එක්ක විතරමයි කියලා.[SIZE=5]D[/SIZE]a[SIZE=5]vid [/SIZE]එක්ක කතා කර කර ඉඳලා, ඇතුලේ එකෙක්ගෙ උදව්වෙන්ම මිනිහා හිරෙන් පනිනවා.පැනලා යන ගමන් David ටත් සිහිනැති වෙන්න පාරක් දීලයි යන්නේ.එහෙම ගිහින් Admiral Briggs ව යටත් කර ගන්නවා.අපිට ඊට පස්සේ play කරන්න වෙන්නේ Menendez විදියට.menendez යන්නේ පාලක පරිඝනකයට Virus එකක් ඇතුල් කරන්න.එතකොට එතන ඉන්නවා, Farid, Karma, Salazar කියන කට්ටිය.කලින් Farid මැරුනා නම් මෙතනදි Karmaව බේර ගන්න කෙනෙක් නැතුව යනවා.Menendez විදියට Play කරනකොට උබලට Briggs ට වෙඩි තියන්න වෙයි.Briggs ව මරන්න නම් එ[SIZE=5]පා[/SIZE].කකුල් වලට තියපන්. :cool::cool::cool::cool::cool: [SIZE=5]Mission 10) [SIZE=5]මේකෙදි කරන්න තියෙන්නේ ඉතිං ඇමෙරිකාවේ ජනාධිපතිවරිය පරිස්සමින් එකතරා තැනකට අරන් යන එක.2025දි ඇමෙරිකාවේ ජනාධිපති, කාන්තාවක්.මරු නේද ?අපිට ජෙට් එකකුත් ක්න්ට්‍රෝල් කරන්න දෙනවා මේ mission එකේදි.නියමයි නේ ? :):):):):) [SIZE=5]Mission 11) [SIZE=5]ඔන්න දැන් තමයි අවසාන mission එක.අපි දැන් Menendez ගේ Cyber Attack එකත් ඉවර කරලා, අනිකුත් රටවල් එක්ක ඇති වෙන්න තිබුන යුද්දේකුත් නවත්තලා, ඇමෙරිකන් ජනාධිපතිනියත් බේරලා, හොඳ අවසානයක් කරා යන ගමන්.තවත් කරන්න එක දෙයක් තියෙනවා.ඒ තමයි Menendez එක්ක තියෙන ගණු දෙනුව අවසන් කරන එක.ඉතින් මිනිහාව හොයාගන්න එක තමයි මේ mission එකේදි කරන්න වෙන්නේ.පොරව අල්ල ගත්තට පස්සේ, අපින ඕනා නම් Menendez ව මරන්න පුලුවන්.නැත්නම් අත් අඩංගුවට ගන්න පුලුවන්.මෑන්ගේ සියලු සැලසුම් ව්‍යවර්ත වුනු නිසා, හිරේට අල්ලලා දෙන එක හොඳ තීරණයක්.මොනවා උනත් මේ හැම දෙයක්ම සිද්ද උනේ මිනිහට වෙච්චි අසාධාරණේ නිසා කියන එක අමතක කරන්න හොඳ නැහැ.මම නම් ඉතිං පව් කියල මැරුවේ නැහැ.අනේමන්ද, උඹලට කැමති දෙයක් කරලා ගේම් එක ඉවර කරපල්ලා. :oo::oo::oo::oo::oo:[/SIZE] [/SIZE][/SIZE][/SIZE][/SIZE] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom