Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
රත්නපුර පානදුර ප්රධාන මාර්ගයට මුහුණලා නිවසක් මාසික කුලී පදනමට
LPMAC
Updated:
Today at 9:45 PM
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
Black Panther - Exclusive සිංහල Review [Scene by Scene]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Vienna International Centre වෙත් පැමිණෙන T'Challa, United Nations සමුළුව හමුවේ හෙළිදරව් කරනවා Wakanda සතුව ඇති සම්පත් පිලිබදව. ඒවගේම Wakanda ඉදිරියේදී ලෝකයෙන් හුදකලා නොවීමට තීරණය කරනවා

mid credit scene එකේදී මේ අනාවරණය කිරීම ගොඩක් දුරට සමාන වුණා MCU එකේ පළමු චිත්රපටයේ Tony Stark තමා Iron Man බව ප්රසිද්ධ කිරීම හා. ඔවුන් දෙදෙනාම ඔවුන්ගේ වටිනම රහස ප්රසිද්ධියට පත් කරපු මොහොතක් විදියට සලකන්න පුළුවන්. අපි හැමෝම වගේ දන්නවා කොමික් ලෝකයේ ධනවත්ම පුද්ගලයා වෙන්නේ Black Panther යි. ඉතින් අපිට අනුමාන කරන්න පුළුවන් මෙතනින් එහාට ලොව හා සම්බන්ධ වීමෙන් T'Challa ධනවත් වීම ආරම්භ වෙන්නේ කියල.

Bucky Barnes අවධි වනවා Wakanda හිදී. Bucky හමුවෙන Shuri කියා සිටිනවා මනස පාලනය කිරීමේ වැඩසටහනට උදව් කිරීමට ආරම්භ කරන බව

අපි Captain America: Civil War එකේ දැක්ක post credit scene එකේදී Bucky ව Wakanda වලට ගෙනවිත් ශීත කුටියක තැම්පත් කරන අවස්ථාවක්. ඉතින් මිට පස්සේ Bucky, Wanakda වල සිට Hydra වැඩසටහන මගින් සුව වෙලා ඔහුගේ වෙන් වූ Prosthetic Arm එක වෙනුවට Shuri විසින් නිර්මාණය කරපු vibranium කෘතීම අතක් අපිට දකින්න පුළුවන් වෙනවා Infinity War එකේදී. ඒ වගේම Bucky යෙදුන Winter Soldier නම වෙනුවට White Wolf නම හිමි වෙනවා. මේ නිසා White Wolf හට Black Panther 2 චිත්රපටයේ ලොකු ඉඩක් හමුවෙයි කියල හිතනවා.

Marvel සිනමාවේ game of thrones එකක් වුණ මේ චිත්රපටයේ තවත් චිත්රපටයක් නිර්මාණය වන බව නිල වශයෙන් සදහන් වුනත් ඒ කවද්ද කියලානම් සදහන් වුනේ නෑ. එත් අනිවාර්යෙන්ම අපිට phase 4 එකෙන්ම බලාගන්න පුළුවන්. Marvel Cinematic Universe හි සැම අතින්ම අතිශයෙන්ම සාර්ථක වුණා චිත්රපයක් ලෙස මේ චිත්රපටය හදුන්වන්න පුළුවන්. මේ චිත්රපටයෙන් පස්සේ නිකුත්වීමට තියෙන්නේ Avengers: Infinity War චිත්රපටය. ඉතින් Avengers: Infinity War චිත්රපටයෙත් Wakanda දේශය ලොකු සන්ධිස්ථානයක් වෙනවා. මේ හේතුවෙන් අපිට Black Panther ඇතුළු මෙහි ප්රධාන චරිත කීපයක්ම Infinity War චිත්රපටයේදී ද දැක ගන්න පුළුවන්. Timeline ගනම් ගැටළුවක් අවේ නැ. එක තැනකදී පැහැදිලිවම සදහන් වුණා සිවිල් වෝ සිදුවීමෙන් සතියක කාලයක් කියල. චිත්රපටයේ රේටින්ග් එක 9/10 දෙන්න පුළුවන්. මීලගට දෙන්නේ තියෙන්නේ චිත්රපට 18ක සාරාංශයක් එක්ක චිත්රපටයක රිවිව් එකක්. මේ හැම දෙයක්ම එකිනෙකට සම්බන්ධ වෙන චිත්රපටය. වැඩිකල් යන්න නොවී ඉක්මනටම හමුවෙමු. Wakanda Forever.

[QUOTE="choppe, post: 23166457, member: 59712"] [CENTER][SIZE="3"] [IMG]https://i.imgur.com/fIN181U.jpg[/IMG] [COLOR="RoyalBlue"]Vienna International Centre වෙත් පැමිණෙන [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534.1073741830.530923010399810/616030058555771/"]T'Challa[/URL], United Nations සමුළුව හමුවේ හෙළිදරව් කරනවා [URL="https://www.facebook.com/MCUlk/photos/a.539116359580475.1073741839.530923010399810/967283466763760/"]Wakanda [/URL]සතුව ඇති සම්පත් පිලිබදව:dull:. ඒවගේම Wakanda ඉදිරියේදී ලෝකයෙන් හුදකලා නොවීමට තීරණය කරනවා[/COLOR] mid credit scene එකේදී මේ අනාවරණය කිරීම ගොඩක් දුරට සමාන වුණා MCU එකේ පළමු චිත්රපටයේ [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534.1073741830.530923010399810/531421200349991/"]Tony Stark[/URL] තමා [URL="https://www.facebook.com/MCUlk/photos/a.531435860348525.1073741831.530923010399810/638357429656367/"]Iron Man[/URL] බව ප්රසිද්ධ කිරීම හා:). ඔවුන් දෙදෙනාම ඔවුන්ගේ වටිනම රහස ප්රසිද්ධියට පත් කරපු මොහොතක් විදියට සලකන්න පුළුවන්:yes:. අපි හැමෝම වගේ දන්නවා කොමික් ලෝකයේ ධනවත්ම පුද්ගලයා වෙන්නේ Black Panther යි. ඉතින් අපිට අනුමාන කරන්න පුළුවන් මෙතනින් එහාට ලොව හා සම්බන්ධ වීමෙන් T'Challa ධනවත් වීම ආරම්භ වෙන්නේ කියල:dull:. [IMG]https://i.imgur.com/BOfipFl.jpg[/IMG] [COLOR="royalblue"][URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534.1073741830.530923010399810/537382786420499/"]Bucky Barnes[/URL] අවධි වනවා Wakanda හිදී. Bucky හමුවෙන [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534.1073741830.530923010399810/977962585695848/"]Shuri [/URL]කියා සිටිනවා මනස පාලනය කිරීමේ වැඩසටහනට උදව් කිරීමට ආරම්භ කරන බව:)[/COLOR] අපි C[URL="https://www.facebook.com/MCUlk/photos/a.531435860348525.1073741831.530923010399810/631533853672058/"]aptain America: Civil War[/URL] එකේ දැක්ක post credit scene එකේදී Bucky ව Wakanda වලට ගෙනවිත් ශීත කුටියක තැම්පත් කරන අවස්ථාවක්. ඉතින් මිට පස්සේ Bucky, Wanakda වල සිට [URL="https://www.facebook.com/MCUlk/photos/a.534452850046826.1073741836.530923010399810/597215223770588/"]Hydra [/URL]වැඩසටහන මගින් සුව වෙලා ඔහුගේ වෙන් වූ [URL="https://www.facebook.com/MCUlk/photos/a.538056833019761.1073741837.530923010399810/541413969350714/"]Prosthetic Arm[/URL] එක වෙනුවට Shuri විසින් නිර්මාණය කරපු [URL="https://www.facebook.com/MCUlk/photos/a.538056833019761.1073741837.530923010399810/621494011342709/"]vibranium[/URL] කෘතීම අතක් අපිට දකින්න පුළුවන් වෙනවා Infinity War එකේදී. ඒ වගේම Bucky යෙදුන Winter Soldier නම වෙනුවට White Wolf නම හිමි වෙනවා:rolleyes:. මේ නිසා White Wolf හට Black Panther 2 චිත්රපටයේ ලොකු ඉඩක් හමුවෙයි කියල හිතනවා:yes:. [B]Marvel සිනමාවේ game of thrones එකක් වුණ මේ චිත්රපටයේ තවත් චිත්රපටයක් නිර්මාණය වන බව නිල වශයෙන් සදහන් වුනත් ඒ කවද්ද කියලානම් සදහන් වුනේ නෑ:no:. එත් අනිවාර්යෙන්ම අපිට phase 4 එකෙන්ම බලාගන්න පුළුවන්:). Marvel Cinematic Universe හි සැම අතින්ම අතිශයෙන්ම සාර්ථක වුණා චිත්රපයක් ලෙස මේ චිත්රපටය හදුන්වන්න පුළුවන්. මේ චිත්රපටයෙන් පස්සේ නිකුත්වීමට තියෙන්නේ Avengers: Infinity War චිත්රපටය. ඉතින් Avengers: Infinity War චිත්රපටයෙත් Wakanda දේශය ලොකු සන්ධිස්ථානයක් වෙනවා:yes:. මේ හේතුවෙන් අපිට Black Panther ඇතුළු මෙහි ප්රධාන චරිත කීපයක්ම Infinity War චිත්රපටයේදී ද දැක ගන්න පුළුවන්. Timeline ගනම් ගැටළුවක් අවේ නැ. එක තැනකදී පැහැදිලිවම සදහන් වුණා සිවිල් වෝ සිදුවීමෙන් සතියක කාලයක් කියල:nerd:. චිත්රපටයේ රේටින්ග් එක 9/10 දෙන්න පුළුවන්. මීලගට දෙන්නේ තියෙන්නේ චිත්රපට 18ක සාරාංශයක් එක්ක චිත්රපටයක රිවිව් එකක්:baffled:. මේ හැම දෙයක්ම එකිනෙකට සම්බන්ධ වෙන චිත්රපටය. වැඩිකල් යන්න නොවී ඉක්මනටම හමුවෙමු. Wakanda Forever:love:.[/B] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom