Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
BlackBerry සමාගම Android දුරකථන නිකුත් කරයි?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

BlackBerry සමාගම Android දුරකථන නිකුත් කරයි?

BlackBerry සමාගම Android දුරකථන නිකුත් කළහොත් ඔවුන්ගේ අනාගතය කෙසේ වේවිද?

BlackBerry සමාගම වරක් ජංගම දුරකථන ක්ෂේත්රයේ පුරෝගාමියා වුනා. පසුගිය වසර 8 පුරාවට iPhone සහ ප්‍රසිද්ධ Android දුරකථන කීපයක් සමග දැඩි තරගයකද නිරත වුවා. නමුත් දැන් ඔවුන්ට හිමි වී ඇත්තේ සියයට 1 ටත් අඩු වෙළඳපොළ කොටසක්.

ඔවුන්ගේ ඉදිරි ජංගම දුරකථන, Android මෙහෙයුම් පද්ධතිය මගින් බල ගන්වන්නට යන බව වාර්තා වනවා. මේ වසරේදී නිකුත් වීමට නියමිත නවතම slider වර්ගයේ දුරකථනය Android සමග පැමිණෙනු ඇතැයි රොයිටර් පුවත් සේවය පසුගියදා වාර්තා කලා. මෙම දුරකථනය ස්පර්ශ සංවේදී තිරයකින් සහ යතුරු පුවරුවකින් සමන්විතයි.

2014 වසර වන විට BlackBerry මෙහෙයුම් පද්ධතිය භාවිත කලේ 0.4% වැනි ඉතා සුළු පිරිසක් පමණයි. ඒ නිසා තම මෙහෙයුම් පද්ධතිය අත හැර Android වෙත මාරුවීමට තීරණය කරන්නට ඇත. කෙසේවෙතත් මේ රොයිටර් වාර්තාවට BlackBerry සමාගම ප්‍රතිචාර දැක්වීම ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. නමුත් ඔවුන් විද්‍යුත් තැපෑල හරහා යැවූ ප්‍රකාශයක දැක්වෙන්නේ තව දුරටත් ඵලදායිතාවය සහ ආරක්ෂාව වැඩි BlackBerry 10 මෙහෙයුම් පද්ධතිය වෙනුවෙන් කැප වී ක්‍රියා කරන බවයි.

“We don’t comment on rumors and speculation, but we remain committed to the BlackBerry 10 operating system, which provides security and productivity benefits that are unmatched,” a BlackBerry spokesperson told Reuters. BlackBerry 10 software was released in January 2013 and powers devices such as the BlackBerry Z10, BlackBerry Q10, BlackBerry Passport, BlackBerry Z30 and BlackBerry Q5″

තවද Google සමාගමද මේ සදහා ප්‍රතිචාරයක් දැක්වුයේ නැහැ. මේ වසරේ පැවැත්වුණු Mobile World Congress හි දී BlackBerry සමාගම නව ජංගම දුරකතනයක් නිවේදනය කලා. එය Samsung Galaxy S6 Edge හි මෙන් curved display එකකින් යුක්ත වුනා. නමුත් එය slide-out යතුරු පුවරුවකින්ද සමන්විතයි. නමුත් එම දුරකථනය රොයිටර් වාර්තාවෙහි සදහන් දුරකතනයද යන්න තහවුරු වී නැහැ. “Leap” ලෙස නම් කර ඇති සම්පූර්ණ ස්පර්ශ සංවේදී තිරයක් සහිත දුරකථනයක්ද ඔවුන් මේ සමුළුවේදී නිවේදනය කරලා.

Google Play සමග සම්පූර්ණ ඇන්ඩ්රෝයිඩ් මෙහෙයුම් පද්ධතිය භාවිත කිරීමට හෝ Nokia සමාගම කලාක් මෙන් Android ව්‍යාපෘතිය යොදා ගෙන තමන්ගේම මෙහෙයුම් පද්ධතියක් සකස් කර ගැනීමට ඉඩ තිබෙනවා. මෙසේ Android භාවිතා කිරීමට යෑම ඔවුන්ගේ BlackBerry BB 10 මෙහෙයුම් පද්ධතිය කාලෝචිත නොවන බවට ඉඟි කරනවා.

BB මෙහෙයුම් පද්ධතියේ ඔවුන්ගේ ප්‍රධාන මෘදුකාංගය වන BlackBerry Hub ද Android සදහා සුදුසු වන පරිදි සැකසීමට සිදු වෙනවා. BlackBerry Messenger මෘදුකාංගය දැනටමත් Android සදහා නිකුත් කර තිබීම පහසුවක් වේවි. Android සදහා වූ මෘදුකාංග දැනටමත් BlackBerry දුරකථන වල භාවිතා කල හැකියි. නමුත් Google Play Store පහසුකම නොමැති නිසා Amazon වැනි විකල්ප App Stores යොදා ගැනීමට සිදු වනවා. නමුත් Google Play සහතික ලැබුවහොත් BlackBerry දුරකථන වල පහසුවෙන් සියලුම Apps භාවිත කරන්නට පුළුවන් වේවි.

source

[QUOTE="deanXX, post: 18500083, member: 492830"] [b]BlackBerry සමාගම Android දුරකථන නිකුත් කරයි?[/b] [CENTER][COLOR="Black"][SIZE="5"]BlackBerry සමාගම Android දුරකථන නිකුත් කළහොත් ඔවුන්ගේ අනාගතය කෙසේ වේවිද?[/SIZE][/COLOR] [IMG]http://global.blackberry.com/content/dam/blackBerry/images/global/blackberry-10/devices.png.original.png[/IMG][/CENTER] [SIZE="3"][COLOR="Black"]BlackBerry සමාගම වරක් ජංගම දුරකථන ක්ෂේත්රයේ පුරෝගාමියා වුනා. පසුගිය වසර 8 පුරාවට iPhone සහ ප්‍රසිද්ධ Android දුරකථන කීපයක් සමග දැඩි තරගයකද නිරත වුවා. නමුත් දැන් ඔවුන්ට හිමි වී ඇත්තේ සියයට 1 ටත් අඩු වෙළඳපොළ කොටසක්. ඔවුන්ගේ ඉදිරි ජංගම දුරකථන, Android මෙහෙයුම් පද්ධතිය මගින් බල ගන්වන්නට යන බව වාර්තා වනවා. මේ වසරේදී නිකුත් වීමට නියමිත නවතම slider වර්ගයේ දුරකථනය Android සමග පැමිණෙනු ඇතැයි රොයිටර් පුවත් සේවය පසුගියදා වාර්තා කලා. මෙම දුරකථනය ස්පර්ශ සංවේදී තිරයකින් සහ යතුරු පුවරුවකින් සමන්විතයි. 2014 වසර වන විට BlackBerry මෙහෙයුම් පද්ධතිය භාවිත කලේ 0.4% වැනි ඉතා සුළු පිරිසක් පමණයි. ඒ නිසා තම මෙහෙයුම් පද්ධතිය අත හැර Android වෙත මාරුවීමට තීරණය කරන්නට ඇත. කෙසේවෙතත් මේ රොයිටර් වාර්තාවට BlackBerry සමාගම ප්‍රතිචාර දැක්වීම ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. නමුත් ඔවුන් විද්‍යුත් තැපෑල හරහා යැවූ ප්‍රකාශයක දැක්වෙන්නේ තව දුරටත් ඵලදායිතාවය සහ ආරක්ෂාව වැඩි BlackBerry 10 මෙහෙයුම් පද්ධතිය වෙනුවෙන් කැප වී ක්‍රියා කරන බවයි. “We don’t comment on rumors and speculation, but we remain committed to the BlackBerry 10 operating system, which provides security and productivity benefits that are unmatched,” a BlackBerry spokesperson told Reuters. BlackBerry 10 software was released in January 2013 and powers devices such as the BlackBerry Z10, BlackBerry Q10, BlackBerry Passport, BlackBerry Z30 and BlackBerry Q5″ තවද Google සමාගමද මේ සදහා ප්‍රතිචාරයක් දැක්වුයේ නැහැ. මේ වසරේ පැවැත්වුණු Mobile World Congress හි දී BlackBerry සමාගම නව ජංගම දුරකතනයක් නිවේදනය කලා. එය Samsung Galaxy S6 Edge හි මෙන් curved display එකකින් යුක්ත වුනා. නමුත් එය slide-out යතුරු පුවරුවකින්ද සමන්විතයි. නමුත් එම දුරකථනය රොයිටර් වාර්තාවෙහි සදහන් දුරකතනයද යන්න තහවුරු වී නැහැ. “Leap” ලෙස නම් කර ඇති සම්පූර්ණ ස්පර්ශ සංවේදී තිරයක් සහිත දුරකථනයක්ද ඔවුන් මේ සමුළුවේදී නිවේදනය කරලා. Google Play සමග සම්පූර්ණ ඇන්ඩ්රෝයිඩ් මෙහෙයුම් පද්ධතිය භාවිත කිරීමට හෝ Nokia සමාගම කලාක් මෙන් Android ව්‍යාපෘතිය යොදා ගෙන තමන්ගේම මෙහෙයුම් පද්ධතියක් සකස් කර ගැනීමට ඉඩ තිබෙනවා. මෙසේ Android භාවිතා කිරීමට යෑම ඔවුන්ගේ BlackBerry BB 10 මෙහෙයුම් පද්ධතිය කාලෝචිත නොවන බවට ඉඟි කරනවා. BB මෙහෙයුම් පද්ධතියේ ඔවුන්ගේ ප්‍රධාන මෘදුකාංගය වන BlackBerry Hub ද Android සදහා සුදුසු වන පරිදි සැකසීමට සිදු වෙනවා. BlackBerry Messenger මෘදුකාංගය දැනටමත් Android සදහා නිකුත් කර තිබීම පහසුවක් වේවි. Android සදහා වූ මෘදුකාංග දැනටමත් BlackBerry දුරකථන වල භාවිතා කල හැකියි. නමුත් Google Play Store පහසුකම නොමැති නිසා Amazon වැනි විකල්ප App Stores යොදා ගැනීමට සිදු වනවා. නමුත් Google Play සහතික ලැබුවහොත් BlackBerry දුරකථන වල පහසුවෙන් සියලුම Apps භාවිත කරන්නට පුළුවන් වේවි.[/COLOR][/SIZE] [CENTER]source [IMG]http://techguru.lk/wp-content/uploads/2014/07/Tech-Guru-Logo.png[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom