ඇය එක්ක......හරි ආදරෙන් ගත්තු පින්තූර......
ඇය තරහා වෙලා ගිය දවසේ ඔයා.....
නිල් පාට අහසක් පුරා...ඇය එක පාර තරුවක් කලා......
ආදරයේ ගැලපිල්ල නැතිනම් හැර යන්න පුළුවන් දුවටත් මගේ..
මතුදාක නුඹටත් දියණියක හිටියොත්.....
ඒ දුවද මගේ දූ වගේ.......මවා ගන්න....
දෙන්නාම ගැහැණුන් ලොවේ....
ස්ත්‍රියක් බ්ලැක් මේල් කරද්දි,
ඒ ස්ත්‍රිය ලබන දුක,,,,
තමන්ගෙ නංගී හරහා දැනගත්තු කතාව....by Amila Nidahasa "fakebook"
