Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Blind Faith? ශ්‍රද්ධාව ගැන කතා කරමු.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොහෝ මතයන් අතුරින් තමන් පිළිපැදිය යුතු මතය කුමක්දැයි තෝරා ගැනීමේදී ඉහත ක්‍රමය අනුගමනය කරන ලෙස උපදෙස් දුන්නත්, නිවනට යන මාර්ගයේ මුළින්ම ඇති කර ගත යුතු ගුණයක් තමයි ත්‍රිවිධ රත්නය කෙරෙහි අචල ශ්‍රද්ධාව. (සද්ධානුසාරි වීම) නමුත් මෙයින් අදහස් කරන්නෙ අන්ධ භක්තියක් ඇති කර ගැනීමනම් නොවෙයි. නිවන් අරමුණු කර ගත් පුද්ගලයා ඉදිරියෙ තියෙන්නෙ නුවණින් විමසා බලමින්, තමන් තුළින් ධර්මය ගලපා බලමින්, ප්‍රඥාව දියුණු කර ගැනීමේ වැඩ පිළිවෙලක්. එහෙමනම් මොකක්ද මේ අචල ශ්‍රද්ධාව කියන්නෙ?

ශ්‍රද්ධාව කියන වචනයේ තියෙන්නෙ 'පිළි ගැනීම' යන තේරුම. ශාස්තෘන් වහන්සේගේ අවබෝධය පිළිබඳව, උන් වහන්සෙ දේශනා කළ ධර්මයේ නිවැරදි බව ගැන, සුපටිපන්න භික්ෂූන් වහන්සේලා ගැන ඇති කර ගන්න පිළි ගැනීම තමයි තෙරුවන කෙරෙහි ශ්‍රද්ධාව කියන්නෙ. නමුත් ඒ කෙරෙහි ඇත්තෙ අචල ශ්‍රද්ධාවක් නොවේනම්, 'අන්න අහවල් තැන යාඥාවෙන් ලෙඩ සුව කරනව' කිව්වම එතෙන්ට දුවනව; කෝවිලක්, දේවාලයක් දැක්ක ගමන් දෙවියො තරහ කරගෙන බැරි හින්ද පඬුරු දානව. මේ විදිහෙ දකින දකින එකට අවබෝධයකින් තොරව පිළිගැනීමක් ඇති කර ගැනීමට කියන්න අමූලිකා ශ්‍රද්ධාව කියල.

අචල ශ්‍රද්ධාව කියන්නෙ අවබෝධයකින් ඇති කර ගත් ප්‍රසාදයක්. (අවෙච්ච පසාද- කරුණු දැන පැහැදීම) ඒකට කියනව ආකාරවතී ශ්‍රද්ධාව කියල. ආකාරවතී ශ්‍රද්ධාවක් නිකම්ම ඇති වෙන්නෙ නෑ. ධර්ම කරුණු නුවණින් විමසා බලලයි ප්‍රසාදය ඇති කර ගන්නෙ. ඒ නිසා දුවන්නන් වාලෙ හැම තැනම දුවන්නෙ නෑ අචල සද්ධාව ඇති අය.

සෝතාපත්ති අංග හතරෙන් මුල් තුන ත්‍රිවිධ රත්නය කෙරෙහි අචල ශ්‍රද්ධාව. එහෙම ශ්‍රද්ධාවක් ඇති කර ගන්නනම්, බුදුන් වහන්සේගෙ ගුණ විමසා බලන්න ඕනෙ. (නව අරහාදී බුදු ගුණ වගේ) ධර්මය විමසා බලා, තමන් තුළට පමුණුවාගෙන, තමන්ගෙ ජීවිතයට ගළපගෙන එහි නිරවද්‍යතාවය අවබෝධ කර ගන්න ඕනෙ. නිවන් අරමුණු කරගත් මගපල ලාභී භික්ෂූන්වහන්සේගෙ ජීවිත විමසා බලා ඔවුන්ගෙ ගුණ අවබෝධ කර ගන්න ඕනෙ.

[QUOTE="sudunone, post: 6008135, member: 205934"] [COLOR=Teal][SIZE=3]බොහෝ මතයන් අතුරින් තමන් පිළිපැදිය යුතු මතය කුමක්දැයි තෝරා ගැනීමේදී ඉහත ක්‍රමය අනුගමනය කරන ලෙස උපදෙස් දුන්නත්, නිවනට යන මාර්ගයේ මුළින්ම ඇති කර ගත යුතු ගුණයක් තමයි ත්‍රිවිධ රත්නය කෙරෙහි අචල ශ්‍රද්ධාව. (සද්ධානුසාරි වීම) නමුත් මෙයින් අදහස් කරන්නෙ අන්ධ භක්තියක් ඇති කර ගැනීමනම් නොවෙයි. නිවන් අරමුණු කර ගත් පුද්ගලයා ඉදිරියෙ තියෙන්නෙ නුවණින් විමසා බලමින්, තමන් තුළින් ධර්මය ගලපා බලමින්, ප්‍රඥාව දියුණු කර ගැනීමේ වැඩ පිළිවෙලක්. එහෙමනම් මොකක්ද මේ අචල ශ්‍රද්ධාව කියන්නෙ? ශ්‍රද්ධාව කියන වචනයේ තියෙන්නෙ 'පිළි ගැනීම' යන තේරුම. ශාස්තෘන් වහන්සේගේ අවබෝධය පිළිබඳව, උන් වහන්සෙ දේශනා කළ ධර්මයේ නිවැරදි බව ගැන, සුපටිපන්න භික්ෂූන් වහන්සේලා ගැන ඇති කර ගන්න පිළි ගැනීම තමයි තෙරුවන කෙරෙහි ශ්‍රද්ධාව කියන්නෙ. නමුත් ඒ කෙරෙහි ඇත්තෙ අචල ශ්‍රද්ධාවක් නොවේනම්, 'අන්න අහවල් තැන යාඥාවෙන් ලෙඩ සුව කරනව' කිව්වම එතෙන්ට දුවනව; කෝවිලක්, දේවාලයක් දැක්ක ගමන් දෙවියො තරහ කරගෙන බැරි හින්ද පඬුරු දානව. මේ විදිහෙ දකින දකින එකට අවබෝධයකින් තොරව පිළිගැනීමක් ඇති කර ගැනීමට කියන්න අමූලිකා ශ්‍රද්ධාව කියල. අචල ශ්‍රද්ධාව කියන්නෙ අවබෝධයකින් ඇති කර ගත් ප්‍රසාදයක්. (අවෙච්ච පසාද- කරුණු දැන පැහැදීම) ඒකට කියනව ආකාරවතී ශ්‍රද්ධාව කියල. ආකාරවතී ශ්‍රද්ධාවක් නිකම්ම ඇති වෙන්නෙ නෑ. ධර්ම කරුණු නුවණින් විමසා බලලයි ප්‍රසාදය ඇති කර ගන්නෙ. ඒ නිසා දුවන්නන් වාලෙ හැම තැනම දුවන්නෙ නෑ අචල සද්ධාව ඇති අය. සෝතාපත්ති අංග හතරෙන් මුල් තුන ත්‍රිවිධ රත්නය කෙරෙහි අචල ශ්‍රද්ධාව. එහෙම ශ්‍රද්ධාවක් ඇති කර ගන්නනම්, බුදුන් වහන්සේගෙ ගුණ විමසා බලන්න ඕනෙ. (නව අරහාදී බුදු ගුණ වගේ) ධර්මය විමසා බලා, තමන් තුළට පමුණුවාගෙන, තමන්ගෙ ජීවිතයට ගළපගෙන එහි නිරවද්‍යතාවය අවබෝධ කර ගන්න ඕනෙ. නිවන් අරමුණු කරගත් මගපල ලාභී භික්ෂූන්වහන්සේගෙ ජීවිත විමසා බලා ඔවුන්ගෙ ගුණ අවබෝධ කර ගන්න ඕනෙ. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom