Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Blod Group Big help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ දේ ප්‍රශ්නයක් වෙනවා නියම විදියට වෛද්‍ය උපදෙස් ලබා නොගත්තොත්

ඔයාල දෙන්නගේ blood group එකේ වෙනස තියෙන්නේ Rh සාධකය (Rhesus factor/Rhesus antigen) කියන දේ පදනම් කරගෙන. ඔයාගේ රතු රුධිරාණු වල මේ Rh සාධකය හා සම්බන්ධ protein එක අඩංගුයි. එකයි + නැතහොත් O + වෙන්නේ. ඔයාගේ girlge රතු රුධිරාණු වල Rh සාධකයට අදාල ප්‍රෝටීන සංඝටකය නැහැ(O-) .

දරුවෙක් ලැබීමේදී මේක අදාල වෙන්නේ මෙහෙමයි.

ඔයාට සහ ඔයාගේ O- බිරිඳට පිළිසිඳ ගන්න පළමු දරුවාගේ රතු රුධිරාණු වල Rh සාධකය පහත සඳහන් ආකාර දෙකකින් එකක් විය හැකියි.

1. Rh Negative එහෙම නැත්නම් Rh රහිතව

2. Rh positive එහෙම නැත්නම් Rh සහිතව

අංක 1 විදියට දරුවා Rh negative නම් දරුවා නිරෝගීව උපත ලැබීමට ඒක කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.

නමුත් අංක 2 විදියට ඉන්න දරුවා Rh+ උනොත් ඒක ලොකු ප්‍රශ්ණයක් වෙනවා ඔයාගේ බිරිඳ කල් තබා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර අරන් නොතිබුනොත්.

මෙතනදී සිද්ධ වෙන්නේ අපේ ශරීරය හඳුනා නොගත් අලුත් දෙයක් ඇඟට ඇතුල් වෙනවා වගේ දෙයක්. මොකද Rh සාධකය ගැන නොදන්නා Rh- මවගේ ශරීරය තම කුස තුල වැඩෙන කළලයේ තිබෙන Rh සාධකය හතුරෙක් විදියට සලකල ප්‍රතිශක්ති කරණ පද්ධතියට දැනුම් දෙනවා එයට විරුද්දව සටන් කරලා එය විනාශ කරන්න. මේක කළල අවස්ථාවේදී හෝ දරුවා ඉපදුන ගමන් බලපාන්න පුළුවන්. එතනදී මවගේ ප්‍රතිශක්ති කරණ පද්ධතිය විසින් නිපදවන ප්‍රතිදේහ විසින් කළලයේ හෝ අලුත උපන් බිලිඳාගේ රතු රුධිරාණු විනාශ කරනවා. එතකොට ඇතිවන රක්තහීනතා තත්වය කලලයට හෝ දරුවාට විවිධ ආකාර වලින් බලපාන්න පුළුවන්. දරුණම තත්වයන් යටතේ කළලය විනාශ වෙන්න පුළුවන් හදවත අක්‍රිය වීමෙන්.

නමුත් මේ දේ ඉතාම පහසුවෙන් වලක්වා ගන්න පුළුවන් කල්තියාම මවගේ ශරීරය Rh සාධකය ගැන දැනුවත් කිරීමේ වෛද්‍ය ප්‍රතිකර්ම මගින්. ඒ හන්ද විවාහ වෙලා දරුවෙක් බලාපොරොත්තු වෙන මුලික අවස්ථාවේ ඉදන්ම වෛද්‍ය උපදෙස් ගත්තොත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ.

[QUOTE="Dewrangi, post: 14822735, member: 465964"] [SIZE=3][COLOR=Blue]මේ දේ ප්‍රශ්නයක් වෙනවා නියම විදියට වෛද්‍ය උපදෙස් ලබා නොගත්තොත්:yes::yes::yes: ඔයාල දෙන්නගේ blood group එකේ වෙනස තියෙන්නේ Rh සාධකය (Rhesus factor/Rhesus antigen) කියන දේ පදනම් කරගෙන. ඔයාගේ රතු රුධිරාණු වල මේ Rh සාධකය හා සම්බන්ධ protein එක අඩංගුයි. එකයි + නැතහොත් O + වෙන්නේ. ඔයාගේ girlge රතු රුධිරාණු වල Rh සාධකයට අදාල ප්‍රෝටීන සංඝටකය නැහැ(O-) . දරුවෙක් ලැබීමේදී මේක අදාල වෙන්නේ මෙහෙමයි. ඔයාට සහ ඔයාගේ O- බිරිඳට පිළිසිඳ ගන්න පළමු දරුවාගේ රතු රුධිරාණු වල Rh සාධකය පහත සඳහන් ආකාර දෙකකින් එකක් විය හැකියි. 1. Rh Negative එහෙම නැත්නම් Rh රහිතව 2. Rh positive එහෙම නැත්නම් Rh සහිතව අංක 1 විදියට දරුවා Rh negative නම් දරුවා නිරෝගීව උපත ලැබීමට ඒක කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් අංක 2 විදියට ඉන්න දරුවා Rh+ උනොත් ඒක ලොකු ප්‍රශ්ණයක් වෙනවා ඔයාගේ බිරිඳ කල් තබා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර අරන් නොතිබුනොත්. මෙතනදී සිද්ධ වෙන්නේ අපේ ශරීරය හඳුනා නොගත් අලුත් දෙයක් ඇඟට ඇතුල් වෙනවා වගේ දෙයක්. මොකද Rh සාධකය ගැන නොදන්නා Rh- මවගේ ශරීරය තම කුස තුල වැඩෙන කළලයේ තිබෙන Rh සාධකය හතුරෙක් විදියට සලකල ප්‍රතිශක්ති කරණ පද්ධතියට දැනුම් දෙනවා එයට විරුද්දව සටන් කරලා එය විනාශ කරන්න. මේක කළල අවස්ථාවේදී හෝ දරුවා ඉපදුන ගමන් බලපාන්න පුළුවන්. එතනදී මවගේ ප්‍රතිශක්ති කරණ පද්ධතිය විසින් නිපදවන ප්‍රතිදේහ විසින් කළලයේ හෝ අලුත උපන් බිලිඳාගේ රතු රුධිරාණු විනාශ කරනවා. එතකොට ඇතිවන රක්තහීනතා තත්වය කලලයට හෝ දරුවාට විවිධ ආකාර වලින් බලපාන්න පුළුවන්. දරුණම තත්වයන් යටතේ කළලය විනාශ වෙන්න පුළුවන් හදවත අක්‍රිය වීමෙන්. නමුත් මේ දේ ඉතාම පහසුවෙන් වලක්වා ගන්න පුළුවන් කල්තියාම මවගේ ශරීරය Rh සාධකය ගැන දැනුවත් කිරීමේ වෛද්‍ය ප්‍රතිකර්ම මගින්. ඒ හන්ද විවාහ වෙලා දරුවෙක් බලාපොරොත්තු වෙන මුලික අවස්ථාවේ ඉදන්ම වෛද්‍ය උපදෙස් ගත්තොත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ.[/COLOR][/SIZE] :yes::yes::yes: :cool: [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom