Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
blog ekaka tibba comment ekak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

blog ekaka tibba comment ekak

meka atha neda ban balan gihama

ඔය මිනිස්සු මොනව කිව්වත් අතන බ්‍රා එකක් ඇඳලා ඉන්නේ කියල හරහට තියන ඇඟේ පාට පුංචි පටි කෑල්ලක් පෙන්නලා ඒ විදිහේ එව්වා වල පින්තූරත් එක්කම ඔප්පු කරලා පෙන්නුවෙ අපේ උන්දැ... පුදුම වැඩේ කියන්නෙ සුද්ද එන්ඩ කලින් අපේ එවුං එක ගෙයි කාපු ජාතිය, තනේ එළියේ දාගෙන හිටපු ජාතිය, අයිය නංගිව අඹු කමට ගත්ත ජාතිය , සමහර වෙලාවට තාත්ත දුවව අඹු කමට තියාගත්ත ජාතිය. ළමයි වදලා වදලා ගෑණි මළොත් අනිවාර්යෙන් ගෑණිගේ නංගි අඹුව කොරගත්ත ජාතිය.. ඇත්ත තිත්තයි... ඔව්ව වෙනස් උනේ සුද්ද නිසා මම හිතන විදියට. කෙල්ලෙක් ලොකු ළමයෙක් වෙච්ච ගමන් වයස 10ද 12ද ගැටළුවක් නෑ කැන්දගෙන ගිහිං ඒකිව ළමයි වදන මැසිමක් කොරන ඉතිහාසයක් අපිට තිබ්බෙ. ඔව්ව වෙනස් උනේ සුද්ද ආවට පස්සෙ. අන්තහ්පුර තියාගෙන රජවරු එකසිය ගානට බඩු ගහපු ඉතිහාසයක් අපට තිබුනෙ. එහෙම නඩත්තුවක් කොරගන්න බැරිකම නිසා සාමාන්‍ය මිනිස්සු නිකන් හිටිය. නිකන් හිටිය කිව්වට නිකන්ම හිටියෙ නෑ.. දර කඩන්න කැලේට යනකල් ඉඳල බෝවිටිය අකුල් තලපු අපේ මුතුන් මිත්තෝ අපිට හිටිය. ඇත්ත ඒකයි. අර ජනකවි වලිනුත් එකෙක් මුට්ටිය දාල බලන්නෙ "අම්බලමේ නැවතී අපි යමුද නගෝ" කියල. අම්බලමෙදී පෙරලගන්න පුලුවන්ද කියල. එදා "බාල මස්සිනා පස්සෙන් එන හන්දා" වැඩේ සිද්ධ උනේ නෑ.. නැත්තං අම්බලම මගුල් මඩුවක් වෙනව. අද තියන වැරැද්ද තනේ හරි වෙන අහවල් එක හරි පෙන්නගෙන යන්න පුළුවන්. බැලුවොත් වැරදියි. පෙන්නන එකාට පෙන්නන්නත් බලන එකාට බලන්නත් පුළුවන් වෙන්න ඕන. සමහර එවුන්ට අනුව පෙන්නුවොත් "හම්මෝ මුන්ගෙ සංකර කම". පෙන්නගෙන යන එක දිහා බැලුවොත් නළලට වඩිනව.. ඔය දෙකම වැරදි....

[QUOTE="padiri, post: 19780151, member: 556607"] [SIZE=4]blog ekaka tibba comment ekak meka atha neda ban balan gihama ඔය මිනිස්සු මොනව කිව්වත් අතන බ්‍රා එකක් ඇඳලා ඉන්නේ කියල හරහට තියන ඇඟේ පාට පුංචි පටි කෑල්ලක් පෙන්නලා ඒ විදිහේ එව්වා වල පින්තූරත් එක්කම ඔප්පු කරලා පෙන්නුවෙ අපේ උන්දැ... පුදුම වැඩේ කියන්නෙ සුද්ද එන්ඩ කලින් අපේ එවුං එක ගෙයි කාපු ජාතිය, තනේ එළියේ දාගෙන හිටපු ජාතිය, අයිය නංගිව අඹු කමට ගත්ත ජාතිය , සමහර වෙලාවට තාත්ත දුවව අඹු කමට තියාගත්ත ජාතිය. ළමයි වදලා වදලා ගෑණි මළොත් අනිවාර්යෙන් ගෑණිගේ නංගි අඹුව කොරගත්ත ජාතිය.. ඇත්ත තිත්තයි... ඔව්ව වෙනස් උනේ සුද්ද නිසා මම හිතන විදියට. කෙල්ලෙක් ලොකු ළමයෙක් වෙච්ච ගමන් වයස 10ද 12ද ගැටළුවක් නෑ කැන්දගෙන ගිහිං ඒකිව ළමයි වදන මැසිමක් කොරන ඉතිහාසයක් අපිට තිබ්බෙ. ඔව්ව වෙනස් උනේ සුද්ද ආවට පස්සෙ. අන්තහ්පුර තියාගෙන රජවරු එකසිය ගානට බඩු ගහපු ඉතිහාසයක් අපට තිබුනෙ. එහෙම නඩත්තුවක් කොරගන්න බැරිකම නිසා සාමාන්‍ය මිනිස්සු නිකන් හිටිය. නිකන් හිටිය කිව්වට නිකන්ම හිටියෙ නෑ.. දර කඩන්න කැලේට යනකල් ඉඳල බෝවිටිය අකුල් තලපු අපේ මුතුන් මිත්තෝ අපිට හිටිය. ඇත්ත ඒකයි. අර ජනකවි වලිනුත් එකෙක් මුට්ටිය දාල බලන්නෙ "අම්බලමේ නැවතී අපි යමුද නගෝ" කියල. අම්බලමෙදී පෙරලගන්න පුලුවන්ද කියල. එදා "බාල මස්සිනා පස්සෙන් එන හන්දා" වැඩේ සිද්ධ උනේ නෑ.. නැත්තං අම්බලම මගුල් මඩුවක් වෙනව. අද තියන වැරැද්ද තනේ හරි වෙන අහවල් එක හරි පෙන්නගෙන යන්න පුළුවන්. බැලුවොත් වැරදියි. පෙන්නන එකාට පෙන්නන්නත් බලන එකාට බලන්නත් පුළුවන් වෙන්න ඕන. සමහර එවුන්ට අනුව පෙන්නුවොත් "හම්මෝ මුන්ගෙ සංකර කම". පෙන්නගෙන යන එක දිහා බැලුවොත් නළලට වඩිනව.. ඔය දෙකම වැරදි....[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom