blogger මාර ප්‍රශ්න

baba2

Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    youtube embed කෝඩ් එක දාපුවහම (Eg:- -n-fkdlegh54) මුලට -n-එනව ඒක අයින් කරපුුවහම වීඩියො එක වැඩ කරනව.
    (-n- )මේක මොකක් නිසාද එන්නෙ?

    මේ ටෙම්පලේට් එක තියෙන්නෙ
    https://drive.google.com/file/d/1FpkUvYF4kTUCMv86MTL81yhy6MR8hN_7/view

    දෙවැනි ගැටලුව
    Snapshot_2.jpg
    මගෙ සයිට් එකේ පලවෙනි පිටුවෙ පොස්ට් 6ක් පෙන්නනවා. හැබැයි 2වැනි පිටුවේත් 3වැනි පිටුවේත් පෝස්ට් 3න 3න පෙන්නනවා.

    හදාගන්න උදව් කරනවාද?
     

    baba2

    Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    Code:
    <iframe width="420" height="315"
    src="https://www.youtube.com/embed/XGSy3_Czz8k">
    </iframe>
    me widiyata dammoth harine :confused:

    ahama hari ban:yes::yes:

    src="https://www.youtube.com/embed/-n-XGSy3_Czz8k">

    (-n-) code ekak awilla tibuna??? mokada a javascript aulak da??
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    ahama hari ban:yes::yes:

    src="https://www.youtube.com/embed/-n-XGSy3_Czz8k">

    (-n-) code ekak awilla tibuna??? mokada a javascript aulak da??

    -n- kiyala auto enne nane url eke.. ehema auto enawanam javascript aulak thama .. poddak template eka athule balanna