Blogs, Websites මෙන්න මගෙන් online tools කීපයක් ...
බ්ලොග්ස් අයට websites කරන අයට තමන්ගේ කරන දේ quality එක බලාගන්න වගේම ඒ අදාල දේවල්වල අඩුපාඩුත් දෙනවා. හැබැයි මේවා full free service නොවෙන බව මතක තියාගන්න. යම් දෙයක් තරමක් දුරට කරගෙන කෙනෙක්ට හරි මේ ටූල්ස් වැදගත් වෙයි.
http://seoptimer.com - මේකෙන් අදාල url එක අයිති site/බ්ලොග් එකේ quality එක බලාගන්න පුළුවන්, SEO රෑන්ක් එකේ ඉඳන් size, performance , back-links, security වගේ දේවල් වල දල විස්තරයක් බලාගන්න පුළුවන්. ඒවගේම අඩුපාඩුත්.
http://seositecheckup.com - මේකත් උඩ සඳහන් දේටම සමානයි.
www.seoreviewtools.com - මේකෙත් free tools set එකක්ම තියෙනවා.
coschedule.com/headline-analyzer - මේක articles ලියන අයට වැදගත් වෙයි. මේකෙත් තව ඇතුලේ tools තියෙනවා.
ඒවගේම මචංල ඔයාලගේ ලඟත් තියෙන දේවල් මේ ත්‍රෙඩ් එකේ දාන්න. field එකේ ඉන්න , අලුතෙන් කරන කරන්න ඉගෙන ගන්න අයට වැදගත් වෙයි.