Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Today at 8:25 PM
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Blogspot or Wordpress
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචංලා, මචින්ලා, අයියලා, අක්කලා, නංගිලා, මල්ලිලා හැමෝගෙන්ම අවසරයි. මා මෙතනට පැමිණියේ දන්නෙ නැති දෙයක් අහගන්නයි.

මට ආසාවක් තියෙනව බ්ලොග් එකක් පටන්ගන්න. හේතු දෙකක් තියෙනව.

1 - ඒකෙ පොඩි ආතල් එකක් තියෙනව

2 - income එකකුත් එන හින්ද (මන් දන්නව මහ ලොකු ගානක් එන්නෙ නෑ කියල. ඒ හින්ද දැන් මෙතන “අනාත සිංහලු, ලමයි හදන්න එපා, online අනාතයො“ etc. කියල අඬන්න හදන්න එපා.)

කලින් ඉදන්ම මේ දේ ගැන අදහසක් තිබ්බත් මේ දවස් වල ගෙදර ඉන්න හින්ද තමයි හදිසියේම වැඩේ පටන් ගන්න හිතුනෙ.

මන් IT සම්බන්ද ෆීල්ඩ් එකක කෙනෙක් නොවන හින්ද මට මේ ගැන ලොකු අයිඩියා එකක් නෑ.

ඉතින් මට ඔයාලගෙ උදව් ඕනෙ.

මන් මේ ගැන කිරියෙම තියෙන පෝස්ට් වගයක් බැලුව.

ඒත් මට තියෙනව ප්රශ්න වගයක්.

1 - blogspot එකක් පටන් ගන්න එකද, wordpress එකක් පටන් ගන්න එකද වඩා හොඳ?

2 - සල්ලි දීල ඩොමේන් එකක් ගන්නද, නැත්තන් free එකක් හදන්නද?

3 - පරණ ඩොමේන් එකක් ගන්න එක ගොඩක් තැන් වල recomend කරල තිබ්බ, ඒ ගැන අදහස මොකද්ද?

4 - සල්ලි ගැන. මොනටයිටෙශන්, SEO ගැන. පේපැල් එහෙම මුලදිම දාන්න ඕනෙද?

5 - අන්තිමටම මොනවද පටන් ගද්දිම වරද්දගන්නෙ නැතුව කරන්න ඕනෙ ඒව.

තව ප්රශ්න එයි කරගෙන යද්දි, දැනට මෙච්චරයි.

බොහොම ස්තූතියි එහෙනම්.

පුලුවන් අය රිප්ලයි එකක් දාන් යන්න.

[QUOTE="නෝටි බබා, post: 25299693, member: 511910"] [SIZE="4"][COLOR="Navy"]මචංලා, මචින්ලා, අයියලා, අක්කලා, නංගිලා, මල්ලිලා හැමෝගෙන්ම අවසරයි. මා මෙතනට පැමිණියේ දන්නෙ නැති දෙයක් අහගන්නයි. මට ආසාවක් තියෙනව බ්ලොග් එකක් පටන්ගන්න. හේතු දෙකක් තියෙනව. 1 - ඒකෙ පොඩි ආතල් එකක් තියෙනව 2 - income එකකුත් එන හින්ද (මන් දන්නව මහ ලොකු ගානක් එන්නෙ නෑ කියල. ඒ හින්ද දැන් මෙතන “අනාත සිංහලු, ලමයි හදන්න එපා, online අනාතයො“ etc. කියල අඬන්න හදන්න එපා.) කලින් ඉදන්ම මේ දේ ගැන අදහසක් තිබ්බත් මේ දවස් වල ගෙදර ඉන්න හින්ද තමයි හදිසියේම වැඩේ පටන් ගන්න හිතුනෙ. මන් IT සම්බන්ද ෆීල්ඩ් එකක කෙනෙක් නොවන හින්ද මට මේ ගැන ලොකු අයිඩියා එකක් නෑ. ඉතින් මට ඔයාලගෙ උදව් ඕනෙ. මන් මේ ගැන කිරියෙම තියෙන පෝස්ට් වගයක් බැලුව. ඒත් මට තියෙනව ප්රශ්න වගයක්. 1 - blogspot එකක් පටන් ගන්න එකද, wordpress එකක් පටන් ගන්න එකද වඩා හොඳ? 2 - සල්ලි දීල ඩොමේන් එකක් ගන්නද, නැත්තන් free එකක් හදන්නද? 3 - පරණ ඩොමේන් එකක් ගන්න එක ගොඩක් තැන් වල recomend කරල තිබ්බ, ඒ ගැන අදහස මොකද්ද? 4 - සල්ලි ගැන. මොනටයිටෙශන්, SEO ගැන. පේපැල් එහෙම මුලදිම දාන්න ඕනෙද? 5 - අන්තිමටම මොනවද පටන් ගද්දිම වරද්දගන්නෙ නැතුව කරන්න ඕනෙ ඒව. තව ප්රශ්න එයි කරගෙන යද්දි, දැනට මෙච්චරයි. බොහොම ස්තූතියි එහෙනම්. පුලුවන් අය රිප්ලයි එකක් දාන් යන්න.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom