Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Blood ivory -දළ, ඇට, ලේ, මස් දන්දුන් දැවැන්තයිනි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Blood ivory -දළ, ඇට, ලේ, මස් දන්දුන් දැවැන්තයිනි

දළ, ඇට, ලේ, මස් දන්දුන්

දැවැන්තයිනි

ඔබ වෙනුවෙන්

සදාචාරාත්මක තීන්දුව

ලැබෙන දිනය අදයි

ගාලුමුවදොර පිටියේදී ඇත් දළ තොගයේ වටිනාකම ශූන්‍ය කරයි

අද (26 දා) ශ්‍රී ලංකාවේ වනජීවී සංරක්ෂණ ඉතිහාසයට නව පිටුවක් පෙරළෙන දවසකි. එය ලෝක සත්ව සංරක්ෂණයේම අලුත් පරිච්ඡේදයක් ලියෑවෙන දිනයක් ලෙසද හැඳින්විය හැකිය. ඒ වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති වන සතුන් තවදුරටත් මිහිමතින් තුරන් නොකරන්නැයි ශ්‍රී ලංකාවේ අප ලෝකයාටම ඇසෙන්නට හඬ ගා කියන දිනයක් බවට අද දිනය පත්ව ඇති නිසාය.

ශ්‍රී ලංකා රේගුව මගින් මීට වසර තුනකුත් මාස අටයි දින 14 කට පෙර දී ශ්‍රී ලංකා වරායේදී (කොළඹ) අත්අඩංගුවට ගෙන (අනාරක්ෂිතව) ගබඩා කර තිබූ අප්‍රිකානු ඇතුන්ගේ ටොන් එකහමාරක ඇත්දළ තොගයක් (Blood Ivory) ප්‍රසිද්ධියේ ගාලුමුවදොර පිsටියේදී තලා පොඩි පට්ටම් කර විටිනාකම ශූන්‍ය කරන දිනය ලෙස අද දිනය ඉතිහාසයට එක්වීම මේ විශේෂත්වයයි.

අද (26 දා) පෙරවරුවේ සර්වාගමික වතාවත් මැද, අකාලයේ මියගිය අප්‍රිකානු ඇතුන්ට පිං අනුමෝදම් කරමින් උන්ගේ දළ 359 ක් මෙසේ තලා දමනුයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් හා වඳවී යැමේ තර්ජනයට ලක්ව ඇති ශාක සහ සත්ත්වයන්ගේ අන්තර් ජාතික වෙළෙ¹ම පිළිබඳ සම්මුතියේ CITES - (Convention on International Trade in Endangered Specics of Wild Fauna and Flora f,alï Jhon Scanlon මහතාගේද සහභාගිත්වයෙනි.

දෙස් විදෙස් පරිසරවේදීන් (පාරිසරික) මාධ්‍යවේදීන් වනජීවී අමාත්‍ය ජයවික්‍රම පෙරේරා මහතා සහ එම දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය මෙන්ම විශේෂයෙන්ම ලෝක රේගු දිනය යෙදෙන අද ශ්‍රී ලංකා රේගු කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ද සහභාගිත්වයෙන් මෙසේ මෙම ඇත් දළ තොගය තලා වටිනාකම ශූන්‍ය කිරීම සිදු කෙරේ.

ශ්‍රී ලංකාවේ ජෛවවිවිධත්ව හා වන සත්ත්ව සංරක්ෂණය සඳහා අතිශය කීර්තියක් අත්කර දෙන මෙම අවස්ථාව හේතුවෙන් අනාගතයේදී ශ්‍රී ලංකාවේ වන සත්ත්ව සංරක්ෂණ කටයුතු සඳහාද සුබ කලදසාවක් උදාවනු ඇතැයි පරිසරවේදීහු කියා සිටිති.

කෙන්යාවේ සිට ඩුබායි දක්වා කන්ටේනරයක බහා ප්‍රවාහනය කරමින් තිබූ මෙම අප්‍රිකානු ඇතුන්ගේ දළ තොගය ශ්‍රී ලංකා රේගුව මඟින් අත්අඩංගුවට ගනු ලබන්නේ ප්‍රතිනැව්ගත කිරීම සඳහා කොළඹ වරායේ ගබඩා කර තිබියදීය. ඒ 2012 වසරේ මැයි 12 වැනිදාය. ශ්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව සංරක්ෂණ හා ජාතික උරුමයන් සුරැකීමේ අංශයේ එවක ප්‍රධානියා ලෙස කටයුතු කළ (දැන් විශ්‍රාමික) සහකාර රේගු අධ්යක්ෂ සමන්ත ගුණසේකර මහතා ප්රමුඛ වැටලීම් අංශය මඟින් මෙම සැක සහිත කන්ටේනරය විවෘත කර බැලීමේදී ඒ තුළ අප්‍රිකානු ඇතුන්ගේ දළ 359 ක් සොයා ගන්නා ලද අතර, පසුව එහි වටිනාකම තක්සේරු කිරීමේදී කිලෝ ග්‍රෑම් 1500 ක් වූ මෙම දළ තොගයේ මිල නියම කෙරුණේ රුපියල් මිලියන 370 ක් ලෙසිනි.

රේගුව මඟින් මෙම ඇත්දළ තොගය අත්අඩංගුවට ගැනීමේදී නීති ප්‍රතිපාදන ලෙස භාවිතයට ගැනුනේ වඳවී යැමේ තර්ජනයට ලක් වූ ශාක හා සතුන්ගේ අන්තර්ජාතික වෙළෙ¹ම සම්බන්ධයෙන් රටවල් අතර අත්සන් කර බලාත්මක කර ඇති "සයීටීස්" සම්මුතියයි. ශ්‍රී ලංකාව මෙම සම්මුතියට අත්සන් කර ඇති රටක් වන අතර, ජාත්‍යන්තර ජෛව විවිධත්ව හා පරිසර සම්මුති රැසකට එකඟ වී ඇති රටක් වනවා සේම, ජාතික වශයෙන්ද වන සතුන් හා වනජ ද්‍රව්‍ය (ශාක) ආරක්ෂා කිරීම සඳහා ආඥපනත් බලාත්මක කර ක්‍රියාත්මක කරන ජාත්‍යන්තර කීර්තියට පත් රාජ්‍යයකි. එසේ හෙයින් මෙම හොර ඇත්දළ ජාවාරම අනාවරණය කර ගැනීම එදා, 2012 වසරේ මැයි 12 වැනිදා බී.බී.සී, සී.එන්.එන්. වැනි ජාත්‍යන්තර මාධ්‍ය පවා පැසසීමෙන් වාර්තා කළහ.

එනමුත් මෙසේ අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකා රජයේ භාරයට ගත් මෙම හොර ඇත්දළ තොගය නොහොත් අප්‍රිකානු "ඇතුන් මරා ලබා ගත් දළ" (Blood Ivory) සඳහා මීළඟට කළ යුත්තේ කුමක්ද යන්න ගැන ශ්‍රී ලංකා රජය තීන්දුවකට නොපැමිණි නමුත් ජාත්‍යන්තර ප්රවෘත්ති සේවා මෙන්ම ජාත්‍යන්තර ප්රජාවද බලා සිටියේ ඊට කුමක් කරන්නේද යන්න ගැනය.

සැබැවින්ම කළ යුත්තේ නම් මෙම ඇත්දළ තොගය මිල නොකර ගිනිතබා හෝ වෙනත් අයුරකින් (තලා දමා හෝ) විනාශ කර දැමීමය. මන්ද ඊට මිලක් නියම කරන්නේ නම් එය ඇත්දළ ජාවාරම්කරුවන්ගේ අපේක්ෂාවන්ම ඉටුකිරීමක් වන නිසාය.

එහෙයින් මෙවන් වන සත්ත්ව කොටස් අත්අඩංගුවට ගත් විට විනාශ කිරීම සාමාන්‍ය සම්ප්රදායයි. එය හරියට දඩමස්, කංසා වැනි නීති විරෝධී දැ අත්අඩංගුවට ගත් විට විනාශ කර දැමීමට නියෝග කරන අධිකරණ ක්‍රියාදාමයට සමාන වූවකි.

පිලිපීනය වරක් මෙවැනිම දළ තොගයක් අත්අඩංගුවට ගෙන ප්‍රසිද්ධියේ ගිනි තබා විනාශ කර දැමුවේය. ඉන් පිලිපීනයටත් එහි සත්ත්ව සංරක්ෂණ ක්‍රියාදාමයට හා නීතියට දක්වන ගරුත්වයට අති විශාල කීර්තියක් හිමිවිය.

එහෙත් පිලිපීනයේ එහෙම වුණත් ලංකාවේ එහෙම වුණේ නැත. ශ්‍රී ලාංකික දේශපාලන අධිකාරිය 2012 වසරේ පටන් මෙම ඇත්දළ තොගයට මිලක් (වටිනාකමක්) සොයමින් සිටියේය. මහින්ද රාජපක්ෂ රජයේදී මෙම දළ තොගය එක්තරා සමීපතම ආරක්ෂක ආයතනයකට ලබා දෙන ලෙස පවසමින් ජනාධිපති කාර්යාලයේ ලිපි ශීර්ෂයකින් රේගු ප්‍රධානියා වෙත ලිපියක්ද නිකුත් කෙරිණි. ජාත්‍යන්තර මාධ්‍යයට හෙළි වූ මෙම ලිපියෙන් රජයට, රටට ඇති වුණේම කළු පැල්ලමක් පමණි. වත්මන් මෛත්‍රීපාල රජය බලයට පත්වන්නේ එවන් පසුබිමක් තුළය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම ඇත්දළ තොගය වෙන්දේසියේ විකුණා ලැබෙන ආදායම වකුගඩු අරමුදලට යොදා ගැනීමේ යෝජනාවක් ගෙන ආවේය. එහෙත් එහිදීද යළිත් මෙම දළ සඳහා මිල නියම කිරීම මත අපකීර්තිමත් සංසිද්ධියක් මතුව ආවේය. පරිසරවේදීහු දිගින් දිගටම කියා සිටියේ මෙසේ ඇතුන් මරා ලබාගත් ලේ තැවරුණු දළ (ඊකදදා ෂඩදරහ) විනාශ කිරීම හැර ශ්‍රී ලංකාවට කීර්තියක් අත්වන වෙනත් ක්‍රියාදාමයක් නැතය යන ප්‍රකාශයයි. එසේ වන්නේ නම් යම් දිනෙක ශ්‍රී ලංකාවේ වන සතුන් සංරක්ෂණය සඳහා අප නොසිතන ආර්ථික ප්රතිලාභ මේ ඔස්සේ ලැබිය හැකි බවද පරිසරවේදීහු පෙන්වා දුන්හ. ඒ අනුව ඉකුත් ඔක්තෝබර් මස හතර වැනිදාට (4) යෙදුණු ලෝක සත්ත්ව දිනයේදී මෙම දළ තොගය ප්‍රසිද්ධියේ විනාශ කිරීම සඳහා පරිසරවේදීහු රජයට බලකළහ. මාධ්‍යවේදීහු ඒ ගැන ලියා තැබූහ. එහෙත් එදින අප දන්නා පරිදි ජනාධිපතිවරයාට ඊට දින යොදාගත නොහැකිව තිබිණි. එසේ හෙයින් හෝ මොනයම් හෝ හේතුවක් නිසා යළිත් මෙම ඇත්දළ පිළිබඳ මතකය බලධාරීන්ගෙන් ගිලිහී යමින් පැවතිණ. එහෙත්, පරිසරවේදීන්ගේ උත්සාහය බිඳ වැටුණේ නැත. ඔවුන්ගේ උත්සාහයේ ප්‍රතිඵල ලෙස දැන් රජය මඟින් මෙම ඇත්දළවල අවසන් තීන්දුව ප්‍රකාශයට පත්කර තිබේ. එනම් ගාලුමුවදොර පිටියට ගෙනවිත් ප්‍රසිද්ධියේ විනාශ කිරීම සඳහාය. තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා කියන පරිදි 2016 ජනවාරි මස 26 වැනිදාට යෙදෙන ලෝක රේගු දිනයේදී මෙම දළ තොගය ප්‍රසිද්ධියේ විනාශ කරනු ලැබේ. ඒ දෙස් විදෙස් පරිසරවේදීන් හා ජනමාධ්‍ය ඉදිරියේදීය. එසේම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ද සහභාගිත්වයෙනි.

දළ තොගය විනාශ කෙරෙන්නේ ගිනි තැබීමෙන් නොවේ. මන්ද එය දේශගුණික විපර්යාස ඇතිකිරීමේ හරිතාගාර වායු විමෝචනයක් වන නිසාය. කිලෝ ග්‍රෑම් 1500 ක් බර දළ 359 බිම අතුරා තලා කුඩුකර වටිනාකම ශූන්‍ය කරන බව විෂය භාර ඇමැතිවරයා කියයි. එසේ පමණක් නොවේ. ශ්‍රී ලංකාව යනු ඉහළ ආගමික හා සංස්කෘතියක් ඇති රටක් බැවින් මෙසේ විනාශ කරන ඇත්දළවල හිමිකාර ඇතුන් මෙහිදී සිහිකර බෞද්ධ, හින්දු, ඉස්ලාම්, කතෝලික ආගමික වතාවත් ඉටුකර පින් අනුමෝදන් කර දළ තලා විනාශ කරන බවද එය ලෝක ඉතිහාසයේ රන් අකුරින් ලියවිය යුතු සංසිද්ධියක් බවද ඇමැතිවරයා කියයි. අපිද ඊට පිං අනුමෝදන් කිරීමට කැමැත්තෙමු. මනු සතාගේ සුඛ විහරණය උදෙසා මේ ඇත් ඇතින්නන් තම ලෙයින් නැහැවුණු සිරුරු මිහිතල මාතාව වෙනුවෙන් පුදකර ඇති නිසාය. එසේම මෙම දළ සඳහා ආර්ථික වටිනාකමක් ලබා නොදී අවසන් ගෞරව දක්වන නිසාය. මෙය අප 2012 වසරේ සිට බලාපොරොත්තු වූ සදාචාරාත්මක තීන්දුවක්ද වන නිසාය. ඒ සදාචාරාත්මක තීන්දුව ලබාදෙන දිනය අදට (26) යෙදී තිබේ.

මෙවන් මොහොතක මෙම කාර්යය ඉටුවන තෙක් වසර තුනක් පුරාවට අපමණ වෙහෙසකින් කටයුතු කළ පරිසරවේදීන් දෙපළක්ද සිහිපත් කිරීම වටී. ඒ ශ්‍රී ලංකා රේගු ජෛව විවිධත්ව අංශයේ නිර්මාතෘ හා හිටපු සහකාර රේගු අධ්යක්ෂ සමන්ත ගුණසේකර සහ විද්‍යා අබේගුණවර්ධන මහත්වරුන්ය.

ජගත් කණහැරආරච්චි divaina

[QUOTE="sudokuu, post: 19619410, member: 406002"] [b]Blood ivory -දළ, ඇට, ලේ, මස් දන්දුන් දැවැන්තයිනි[/b] [FONT=Tims][SIZE=5] [SIZE=5][COLOR=#006600]දළ, ඇට, ලේ, මස් දන්දුන් දැවැන්තයිනි ඔබ වෙනුවෙන් සදාචාරාත්මක තීන්දුව ලැබෙන දිනය අදයි [/COLOR][/SIZE][SIZE=4] [COLOR=#006600]ගාලුමුවදොර පිටියේදී ඇත් දළ තොගයේ වටිනාකම ශූන්‍ය කරයි[/COLOR] [IMG]http://www.divaina.com/2016/01/26/soba1.jpg[/IMG]අද (26 දා) ශ්‍රී ලංකාවේ වනජීවී සංරක්ෂණ ඉතිහාසයට නව පිටුවක් පෙරළෙන දවසකි. එය ලෝක සත්ව සංරක්ෂණයේම අලුත් පරිච්ඡේදයක් ලියෑවෙන දිනයක් ලෙසද හැඳින්විය හැකිය. ඒ වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති වන සතුන් තවදුරටත් මිහිමතින් තුරන් නොකරන්නැයි ශ්‍රී ලංකාවේ අප ලෝකයාටම ඇසෙන්නට හඬ ගා කියන දිනයක් බවට අද දිනය පත්ව ඇති නිසාය. ශ්‍රී ලංකා රේගුව මගින් මීට වසර තුනකුත් මාස අටයි දින 14 කට පෙර දී ශ්‍රී ලංකා වරායේදී (කොළඹ) අත්අඩංගුවට ගෙන (අනාරක්ෂිතව) ගබඩා කර තිබූ අප්‍රිකානු ඇතුන්ගේ ටොන් එකහමාරක ඇත්දළ තොගයක් (Blood Ivory) ප්‍රසිද්ධියේ ගාලුමුවදොර පිsටියේදී තලා පොඩි පට්ටම් කර විටිනාකම ශූන්‍ය කරන දිනය ලෙස අද දිනය ඉතිහාසයට එක්වීම මේ විශේෂත්වයයි. [IMG]http://www.divaina.com/2016/01/26/soba2.jpg[/IMG]අද (26 දා) පෙරවරුවේ සර්වාගමික වතාවත් මැද, අකාලයේ මියගිය අප්‍රිකානු ඇතුන්ට පිං අනුමෝදම් කරමින් උන්ගේ දළ 359 ක් මෙසේ තලා දමනුයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් හා වඳවී යැමේ තර්ජනයට ලක්ව ඇති ශාක සහ සත්ත්වයන්ගේ අන්තර් ජාතික වෙළෙ¹ම පිළිබඳ සම්මුතියේ CITES - (Convention on International Trade in Endangered Specics of Wild Fauna and Flora f,alï Jhon Scanlon මහතාගේද සහභාගිත්වයෙනි. දෙස් විදෙස් පරිසරවේදීන් (පාරිසරික) මාධ්‍යවේදීන් වනජීවී අමාත්‍ය ජයවික්‍රම පෙරේරා මහතා සහ එම දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය මෙන්ම විශේෂයෙන්ම ලෝක රේගු දිනය යෙදෙන අද ශ්‍රී ලංකා රේගු කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ද සහභාගිත්වයෙන් මෙසේ මෙම ඇත් දළ තොගය තලා වටිනාකම ශූන්‍ය කිරීම සිදු කෙරේ. ශ්‍රී ලංකාවේ ජෛවවිවිධත්ව හා වන සත්ත්ව සංරක්ෂණය සඳහා අතිශය කීර්තියක් අත්කර දෙන මෙම අවස්ථාව හේතුවෙන් අනාගතයේදී ශ්‍රී ලංකාවේ වන සත්ත්ව සංරක්ෂණ කටයුතු සඳහාද සුබ කලදසාවක් උදාවනු ඇතැයි පරිසරවේදීහු කියා සිටිති. කෙන්යාවේ සිට ඩුබායි දක්වා කන්ටේනරයක බහා ප්‍රවාහනය කරමින් තිබූ මෙම අප්‍රිකානු ඇතුන්ගේ දළ තොගය ශ්‍රී ලංකා රේගුව මඟින් අත්අඩංගුවට ගනු ලබන්නේ ප්‍රතිනැව්ගත කිරීම සඳහා කොළඹ වරායේ ගබඩා කර තිබියදීය. ඒ 2012 වසරේ මැයි 12 වැනිදාය. ශ්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව සංරක්ෂණ හා ජාතික උරුමයන් සුරැකීමේ අංශයේ එවක ප්‍රධානියා ලෙස කටයුතු කළ (දැන් විශ්‍රාමික) සහකාර රේගු අධ්යක්ෂ සමන්ත ගුණසේකර මහතා ප්රමුඛ වැටලීම් අංශය මඟින් මෙම සැක සහිත කන්ටේනරය විවෘත කර බැලීමේදී ඒ තුළ අප්‍රිකානු ඇතුන්ගේ දළ 359 ක් සොයා ගන්නා ලද අතර, පසුව එහි වටිනාකම තක්සේරු කිරීමේදී කිලෝ ග්‍රෑම් 1500 ක් වූ මෙම දළ තොගයේ මිල නියම කෙරුණේ රුපියල් මිලියන 370 ක් ලෙසිනි. රේගුව මඟින් මෙම ඇත්දළ තොගය අත්අඩංගුවට ගැනීමේදී නීති ප්‍රතිපාදන ලෙස භාවිතයට ගැනුනේ වඳවී යැමේ තර්ජනයට ලක් වූ ශාක හා සතුන්ගේ අන්තර්ජාතික වෙළෙ¹ම සම්බන්ධයෙන් රටවල් අතර අත්සන් කර බලාත්මක කර ඇති "සයීටීස්" සම්මුතියයි. ශ්‍රී ලංකාව මෙම සම්මුතියට අත්සන් කර ඇති රටක් වන අතර, ජාත්‍යන්තර ජෛව විවිධත්ව හා පරිසර සම්මුති රැසකට එකඟ වී ඇති රටක් වනවා සේම, ජාතික වශයෙන්ද වන සතුන් හා වනජ ද්‍රව්‍ය (ශාක) ආරක්ෂා කිරීම සඳහා ආඥපනත් බලාත්මක කර ක්‍රියාත්මක කරන ජාත්‍යන්තර කීර්තියට පත් රාජ්‍යයකි. එසේ හෙයින් මෙම හොර ඇත්දළ ජාවාරම අනාවරණය කර ගැනීම එදා, 2012 වසරේ මැයි 12 වැනිදා බී.බී.සී, සී.එන්.එන්. වැනි ජාත්‍යන්තර මාධ්‍ය පවා පැසසීමෙන් වාර්තා කළහ. එනමුත් මෙසේ අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකා රජයේ භාරයට ගත් මෙම හොර ඇත්දළ තොගය නොහොත් අප්‍රිකානු "ඇතුන් මරා ලබා ගත් දළ" (Blood Ivory) සඳහා මීළඟට කළ යුත්තේ කුමක්ද යන්න ගැන ශ්‍රී ලංකා රජය තීන්දුවකට නොපැමිණි නමුත් ජාත්‍යන්තර ප්රවෘත්ති සේවා මෙන්ම ජාත්‍යන්තර ප්රජාවද බලා සිටියේ ඊට කුමක් කරන්නේද යන්න ගැනය. සැබැවින්ම කළ යුත්තේ නම් මෙම ඇත්දළ තොගය මිල නොකර ගිනිතබා හෝ වෙනත් අයුරකින් (තලා දමා හෝ) විනාශ කර දැමීමය. මන්ද ඊට මිලක් නියම කරන්නේ නම් එය ඇත්දළ ජාවාරම්කරුවන්ගේ අපේක්ෂාවන්ම ඉටුකිරීමක් වන නිසාය. එහෙයින් මෙවන් වන සත්ත්ව කොටස් අත්අඩංගුවට ගත් විට විනාශ කිරීම සාමාන්‍ය සම්ප්රදායයි. එය හරියට දඩමස්, කංසා වැනි නීති විරෝධී දැ අත්අඩංගුවට ගත් විට විනාශ කර දැමීමට නියෝග කරන අධිකරණ ක්‍රියාදාමයට සමාන වූවකි. පිලිපීනය වරක් මෙවැනිම දළ තොගයක් අත්අඩංගුවට ගෙන ප්‍රසිද්ධියේ ගිනි තබා විනාශ කර දැමුවේය. ඉන් පිලිපීනයටත් එහි සත්ත්ව සංරක්ෂණ ක්‍රියාදාමයට හා නීතියට දක්වන ගරුත්වයට අති විශාල කීර්තියක් හිමිවිය. එහෙත් පිලිපීනයේ එහෙම වුණත් ලංකාවේ එහෙම වුණේ නැත. ශ්‍රී ලාංකික දේශපාලන අධිකාරිය 2012 වසරේ පටන් මෙම ඇත්දළ තොගයට මිලක් (වටිනාකමක්) සොයමින් සිටියේය. මහින්ද රාජපක්ෂ රජයේදී මෙම දළ තොගය එක්තරා සමීපතම ආරක්ෂක ආයතනයකට ලබා දෙන ලෙස පවසමින් ජනාධිපති කාර්යාලයේ ලිපි ශීර්ෂයකින් රේගු ප්‍රධානියා වෙත ලිපියක්ද නිකුත් කෙරිණි. ජාත්‍යන්තර මාධ්‍යයට හෙළි වූ මෙම ලිපියෙන් රජයට, රටට ඇති වුණේම කළු පැල්ලමක් පමණි. වත්මන් මෛත්‍රීපාල රජය බලයට පත්වන්නේ එවන් පසුබිමක් තුළය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම ඇත්දළ තොගය වෙන්දේසියේ විකුණා ලැබෙන ආදායම වකුගඩු අරමුදලට යොදා ගැනීමේ යෝජනාවක් ගෙන ආවේය. එහෙත් එහිදීද යළිත් මෙම දළ සඳහා මිල නියම කිරීම මත අපකීර්තිමත් සංසිද්ධියක් මතුව ආවේය. පරිසරවේදීහු දිගින් දිගටම කියා සිටියේ මෙසේ ඇතුන් මරා ලබාගත් ලේ තැවරුණු දළ (ඊකදදා ෂඩදරහ) විනාශ කිරීම හැර ශ්‍රී ලංකාවට කීර්තියක් අත්වන වෙනත් ක්‍රියාදාමයක් නැතය යන ප්‍රකාශයයි. එසේ වන්නේ නම් යම් දිනෙක ශ්‍රී ලංකාවේ වන සතුන් සංරක්ෂණය සඳහා අප නොසිතන ආර්ථික ප්රතිලාභ මේ ඔස්සේ ලැබිය හැකි බවද පරිසරවේදීහු පෙන්වා දුන්හ. ඒ අනුව ඉකුත් ඔක්තෝබර් මස හතර වැනිදාට (4) යෙදුණු ලෝක සත්ත්ව දිනයේදී මෙම දළ තොගය ප්‍රසිද්ධියේ විනාශ කිරීම සඳහා පරිසරවේදීහු රජයට බලකළහ. මාධ්‍යවේදීහු ඒ ගැන ලියා තැබූහ. එහෙත් එදින අප දන්නා පරිදි ජනාධිපතිවරයාට ඊට දින යොදාගත නොහැකිව තිබිණි. එසේ හෙයින් හෝ මොනයම් හෝ හේතුවක් නිසා යළිත් මෙම ඇත්දළ පිළිබඳ මතකය බලධාරීන්ගෙන් ගිලිහී යමින් පැවතිණ. එහෙත්, පරිසරවේදීන්ගේ උත්සාහය බිඳ වැටුණේ නැත. ඔවුන්ගේ උත්සාහයේ ප්‍රතිඵල ලෙස දැන් රජය මඟින් මෙම ඇත්දළවල අවසන් තීන්දුව ප්‍රකාශයට පත්කර තිබේ. එනම් ගාලුමුවදොර පිටියට ගෙනවිත් ප්‍රසිද්ධියේ විනාශ කිරීම සඳහාය. තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා කියන පරිදි 2016 ජනවාරි මස 26 වැනිදාට යෙදෙන ලෝක රේගු දිනයේදී මෙම දළ තොගය ප්‍රසිද්ධියේ විනාශ කරනු ලැබේ. ඒ දෙස් විදෙස් පරිසරවේදීන් හා ජනමාධ්‍ය ඉදිරියේදීය. එසේම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ද සහභාගිත්වයෙනි. දළ තොගය විනාශ කෙරෙන්නේ ගිනි තැබීමෙන් නොවේ. මන්ද එය දේශගුණික විපර්යාස ඇතිකිරීමේ හරිතාගාර වායු විමෝචනයක් වන නිසාය. කිලෝ ග්‍රෑම් 1500 ක් බර දළ 359 බිම අතුරා තලා කුඩුකර වටිනාකම ශූන්‍ය කරන බව විෂය භාර ඇමැතිවරයා කියයි. එසේ පමණක් නොවේ. ශ්‍රී ලංකාව යනු ඉහළ ආගමික හා සංස්කෘතියක් ඇති රටක් බැවින් මෙසේ විනාශ කරන ඇත්දළවල හිමිකාර ඇතුන් මෙහිදී සිහිකර බෞද්ධ, හින්දු, ඉස්ලාම්, කතෝලික ආගමික වතාවත් ඉටුකර පින් අනුමෝදන් කර දළ තලා විනාශ කරන බවද එය ලෝක ඉතිහාසයේ රන් අකුරින් ලියවිය යුතු සංසිද්ධියක් බවද ඇමැතිවරයා කියයි. අපිද ඊට පිං අනුමෝදන් කිරීමට කැමැත්තෙමු. මනු සතාගේ සුඛ විහරණය උදෙසා මේ ඇත් ඇතින්නන් තම ලෙයින් නැහැවුණු සිරුරු මිහිතල මාතාව වෙනුවෙන් පුදකර ඇති නිසාය. එසේම මෙම දළ සඳහා ආර්ථික වටිනාකමක් ලබා නොදී අවසන් ගෞරව දක්වන නිසාය. මෙය අප 2012 වසරේ සිට බලාපොරොත්තු වූ සදාචාරාත්මක තීන්දුවක්ද වන නිසාය. ඒ සදාචාරාත්මක තීන්දුව ලබාදෙන දිනය අදට (26) යෙදී තිබේ. මෙවන් මොහොතක මෙම කාර්යය ඉටුවන තෙක් වසර තුනක් පුරාවට අපමණ වෙහෙසකින් කටයුතු කළ පරිසරවේදීන් දෙපළක්ද සිහිපත් කිරීම වටී. ඒ ශ්‍රී ලංකා රේගු ජෛව විවිධත්ව අංශයේ නිර්මාතෘ හා හිටපු සහකාර රේගු අධ්යක්ෂ සමන්ත ගුණසේකර සහ විද්‍යා අබේගුණවර්ධන මහත්වරුන්ය.[/SIZE] [/SIZE][/FONT] [FONT=Tims][SIZE=4] [B]ජගත් කණහැරආරච්චි divaina [/B] [/SIZE][/FONT] [RIGHT][/RIGHT] [IMG]http://www.divaina.com/images/inner_r6_c1.gif[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom