Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Blu-Ray කියන්නෙ මොනවද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Blu-Ray කියන්නෙ මොනවද

Blu Ray Discs(BD) ගැන තමයි මේ කියන්න යන්නෙ. මේකට Blu-ray කියන්නෙ මේ discs කියවන්න පාවිච්චි කරන්නෙ blue laser එකක් නිසා(සාමාන්‍ය DVD කියවන්න භාවිතා කරන්නෙ රතු පාට ලේසර් එකක්). හැබැයි පටලව ගන්න එපා මේක Blue-Ray නෙමෙයි Blu-ray.

2006 වර්ෂයේ මුලින්ම හඳුන්වල දීපු මේ තාක්ෂණය චිත්‍රපට කර්මාන්තයේ විශාල පෙරලියක් ඇති කලා කිව්වොත් හරි. ඒකට හේතුව වෙන්නෙ මේ ඩිස්ක් එකක ගබඩා කරන්න පුලුවන් දත්ත ප්‍රමාණයයි. ඉතාමත් ඉහල ගුණාත්මක භාවයකින් යුක්ත රූප සහ හඬ ඇතුලත් (high-definition video and audio) චිත්‍රපට වගේ දේවල් ඩිජිටල් ක්‍රමයට ගබඩා කරන්න Blu-Ray තාකෂණය යොදාගන්නව.

BRrip, BDRip එහෙම බලන නිසා දන්නව ඇතිනේ කොලිටිය

සාමාන්‍ය DVD එකක ගබඩා කරන්න පුලුවන් 4.7 GB වගේ දත්ත ප්‍රමාණයක් බව අපි කවුරුත් දන්නව. ඒත් මේ Blu-Ray ඩිස්ක් එකක 25-50 GB අතර දත්ත ගබඩා කරන්න පුලුවන්.

Blu-ray Disc Association කියන පරිගනක හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණික කණ්ඩායම විසින් හඳුන්වල දීපු මේ ඩිස්ක් ප්‍රධාන වශයෙන් කාණ්ඩ දෙකක් තියනව

1. Single Layer Blu-ray Disk

2. Double Layer Blu-ray Disk

සාමාන්‍යයෙන් Single Layer Blu-ray Disk එකක 25 GB වගේ දත්ත ගබඩා කරන්න පුලුවන් වගේම Double Layer Blu-ray Disk

එකක 50GB විතර ගබඩා කරන්න පුලුවන්.

සාමාන්‍ය CD හෝ DVD තැටියක ප්රමානයටම හදල තිබුනට මේ ඩිස්ක් වල High-definition contents ගබඩා කරන්න පුලුවන්. උදාහරණයක් විදියට 1,920 x 1,080

වගේ resolution තියන ඉහල bit rate එකේ වීඩියෝ ගබඩා කරන්න පුලුවන්. දැනටමත් ගොඩක් චිත්‍රපටි Blu-ray ඩිස්ක් වල ගබඩා කරනව.

මේ නිසා ඉතාමත්ම ඉහල රසවින්ඳනයක් ලබාගන්න පුලුවන්. හැබැයි Blu-ray ඩිස්ක් ධාවනය කරන්න විශේෂ drive එකක් ඕන.

සාමාන්‍ය DVD එකකට වඩා Data Layer එක මතුපිටට ආසන්න නිසා බාහිර දේවල් වලින් ඩිස්ක් එක හානි වෙන්න ඉඩකඩ වැඩියි. හැබැයි TDK එකෙන් මේකට විසඳුමක් දැනටමත්

හොයාගෙන තියනව. ඒ තමයි scratch-protection coating එක. මේ වගේ තව එක එක විදියෙ තාක්ෂණික ක්‍රම Blu-ray Disk නිශ්පාදකයො හොයාගෙන තියනව.

Blu-ray Disk වල තොරතුරු ගබඩා කරන්නෙ ප්‍රධාන වශයෙන්ම Universal Disk Format (UDF) 2.50 කියන standard එකෙන්.

ඔන්න මගේ 4000 වෙනි පෝස්ට් එක වෙනුවෙන් තමයි මේ short and sweet විස්තරේ දුන්නෙ

[QUOTE="Jolly_Roger, post: 9819323, member: 197784"] [b]Blu-Ray කියන්නෙ මොනවද[/b] [SIZE=4]Blu Ray Discs(BD) ගැන තමයි මේ කියන්න යන්නෙ. මේකට Blu-ray කියන්නෙ මේ discs කියවන්න පාවිච්චි කරන්නෙ blue laser එකක් නිසා(සාමාන්‍ය DVD කියවන්න භාවිතා කරන්නෙ රතු පාට ලේසර් එකක්). හැබැයි පටලව ගන්න එපා මේක Blue-Ray නෙමෙයි Blu-ray. [IMG]http://www.pacificdisc.com/images/bd44.png[/IMG] 2006 වර්ෂයේ මුලින්ම හඳුන්වල දීපු මේ තාක්ෂණය චිත්‍රපට කර්මාන්තයේ විශාල පෙරලියක් ඇති කලා කිව්වොත් හරි. ඒකට හේතුව වෙන්නෙ මේ ඩිස්ක් එකක ගබඩා කරන්න පුලුවන් දත්ත ප්‍රමාණයයි. ඉතාමත් ඉහල ගුණාත්මක භාවයකින් යුක්ත රූප සහ හඬ ඇතුලත් (high-definition video and audio) චිත්‍රපට වගේ දේවල් ඩිජිටල් ක්‍රමයට ගබඩා කරන්න Blu-Ray තාකෂණය යොදාගන්නව. BRrip, BDRip එහෙම බලන නිසා දන්නව ඇතිනේ කොලිටිය ;) [IMG]http://images.blu-ray.com/movies/covers/156_front.jpg[/IMG] සාමාන්‍ය DVD එකක ගබඩා කරන්න පුලුවන් 4.7 GB වගේ දත්ත ප්‍රමාණයක් බව අපි කවුරුත් දන්නව. ඒත් මේ Blu-Ray ඩිස්ක් එකක 25-50 GB අතර දත්ත ගබඩා කරන්න පුලුවන්. [IMG]http://www.todevice.com/wp-content/uploads/2009/04/blu-ray-3.gif[/IMG] Blu-ray Disc Association කියන පරිගනක හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණික කණ්ඩායම විසින් හඳුන්වල දීපු මේ ඩිස්ක් ප්‍රධාන වශයෙන් කාණ්ඩ දෙකක් තියනව 1. Single Layer Blu-ray Disk 2. Double Layer Blu-ray Disk සාමාන්‍යයෙන් Single Layer Blu-ray Disk එකක 25 GB වගේ දත්ත ගබඩා කරන්න පුලුවන් වගේම Double Layer Blu-ray Disk එකක 50GB විතර ගබඩා කරන්න පුලුවන්. [IMG]http://static.howstuffworks.com/gif/blu-ray-4.gif[/IMG] සාමාන්‍ය CD හෝ DVD තැටියක ප්රමානයටම හදල තිබුනට මේ ඩිස්ක් වල High-definition contents ගබඩා කරන්න පුලුවන්. උදාහරණයක් විදියට 1,920 x 1,080 වගේ resolution තියන ඉහල bit rate එකේ වීඩියෝ ගබඩා කරන්න පුලුවන්. දැනටමත් ගොඩක් චිත්‍රපටි Blu-ray ඩිස්ක් වල ගබඩා කරනව. මේ නිසා ඉතාමත්ම ඉහල රසවින්ඳනයක් ලබාගන්න පුලුවන්. හැබැයි Blu-ray ඩිස්ක් ධාවනය කරන්න විශේෂ drive එකක් ඕන. [IMG]http://common.ziffdavisinternet.com/util_get_image/23/0,1425,i=233531,00.jpg[/IMG] සාමාන්‍ය DVD එකකට වඩා Data Layer එක මතුපිටට ආසන්න නිසා බාහිර දේවල් වලින් ඩිස්ක් එක හානි වෙන්න ඉඩකඩ වැඩියි. හැබැයි TDK එකෙන් මේකට විසඳුමක් දැනටමත් හොයාගෙන තියනව. ඒ තමයි scratch-protection coating එක. මේ වගේ තව එක එක විදියෙ තාක්ෂණික ක්‍රම Blu-ray Disk නිශ්පාදකයො හොයාගෙන තියනව. [IMG]http://www.pctechguide.com/images/38blu-ray.jpg[/IMG] Blu-ray Disk වල තොරතුරු ගබඩා කරන්නෙ ප්‍රධාන වශයෙන්ම Universal Disk Format (UDF) 2.50 කියන standard එකෙන්. ඔන්න මගේ 4000 වෙනි පෝස්ට් එක වෙනුවෙන් තමයි මේ short and sweet විස්තරේ දුන්නෙ :P ;) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom