Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
Blue Beach Island
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න මචෝ අපිත් ගිය Camping වලට Blue Beach Island පට්ට Place Camping එක යනවා නම් අපිට සුපිරි experience එකක් දුන්නා මම නම් පලවෙනි පාරට Snorkeling කරේ

මුලින්ම කියන්න ඕනේ උඩ තියන photo එක නම් මම ගත්ත එකක් නෙමේ අනිත් එක තම මේක Island කිව්වට මේක Tombolo වක් මේක සුද්දෙක් ට අයිති එකක් අපි නම් සුනෙත් කියලා අයියා කෙනෙක් තම මේක බලාගන්නේ අපි යද්දී ටිකක් හවස් උනා සුනෙත් පස්සේ wash එකක් දාලා වාහනේ සුනෙත් අයියලා ගෙදර දාලා අපි ගියා Tombolo වට

ඉර බැස යන සොදුරු දසුණ

අපි එනකොටත් ඔක්කොම ලෑස්ති කරලා තිබ්බේ

රෑ වෙන්න වෙන්න අමුත්තෝ කට්ටියක් අවා අඅපිත් එක්ක සෙට් වෙන්න සුනෙත් අයියා කිව්වේ කන කෑම මුකුත් බිම දන්නා එපා මෙයාල රංචු පිටින් එනවා කියලා කෑම සුවදට

අපිට හොද BBQ පාරක් දාලා දුන්න කට්ටිය අයෙ නැ සුපිරි

ඊට පස්සේ ඉතින් කියන්න ඕනේ නැනේ admiral බෝතල් 4 එවරයි 2 වෙද්දී ඊට පස්සේ තාම හොද සෙල්ලන් තිබ්බේ

උදේ tea එක ගහලා කට්ටිය වටේ රවුමක් යන්න ලෑස්තිය

ඊට පස්සේ ඉතින් අපි Snorkeling වලට ගියා එක නම් සුපිරිම අත්දැකීමක් මචන් අඩි 35 විතර ගැබුරු තැන් වලට පවා ගෙනිච්චා පරිස්සමින් අපේ එකෙක්ට නම් ටිකක් අමාරු උනා උට වතුරේම කබරයා දන්නා සෙට් උන  පස්සේ සුනෙත් අයියා වුව ගොඩට දාලා ආවා අයෙම

Snorkeling ඉවර වෙලා උදේට කන්න අපිට ඉදි අප්පා පාන් අරන් ඇවිත් තිබ්බ මාළු හොදි එක්ක පරිප්පු පොල්සම්බෝල මහන්සියටත් එක්ක අපිත් ඇරලා දැම්මා දාලා එන්න ලෑස්ති උනා

මා ගාව නම් DSLR camera නම් නැ මේ හැම ෆොටෝ එකක්ම ගත්තේ HUAWEI nova 3i එකෙන් වැදගත් දේ තාම උබලා fun එකක් ගන්න ගියාට කමක් නැ මචන් ඒ පරිසරය විනාශ කරන්න එපා අපි යද්දිත් සමහර තැන් වල වතුර පිලස්ටික් බෝතල් එහෙම දාලා ගිහින් තව සොපින් බැග් එහෙමත් තිබ්බා උබල ඒවා ගෙනියනවා වගේම මතක ඇතුව අරන් වරෙන් ආපහු එක ලොකු දෙයක් 2019 ගාස්තු වැඩි වෙන කතාවක් කිව්වා 1000 වගේ පාඩුවක් නැ එත් මොකද මේක maintenance කරන්නත් cost එකක් යන නිසා තව කුඩාරමක් ඇතුලේ කබරයා දැම්මොත් 1000 අය කරනවා කුඩාරමක් ඉරුවොත් 8000 ගන්නවා අපේ සමහර කාලකන්නි නිසා ගොඩක් දේවල් ඒ අය නතර කළා කිව්වා මොකද කරන්න බැරි නිසා 2019 ඉදන් Diwing, whale watching පටන් ගන්නවා ඒවාට නම් වෙනම අයකරනවා

[QUOTE="chanaka, post: 23877750, member: 80"] [B][COLOR="Black"][SIZE="5"][CENTER]ඔන්න මචෝ අපිත් ගිය Camping වලට [COLOR="Red"]Blue Beach Island [/COLOR]පට්ට Place Camping එක යනවා නම් අපිට සුපිරි experience එකක් දුන්නා මම නම් පලවෙනි පාරට [COLOR="Red"]Snorkeling[/COLOR] කරේ [/CENTER][/SIZE][/COLOR][/B] [CENTER];);) [IMG]https://serving.photos.photobox.com/268337211eff2c642e25d2fffd7e35c10ad44567c556cb29160b425c0ded0fa9f09fa212.jpg[/IMG][/CENTER] [COLOR="Black"][SIZE="4"][CENTER]මුලින්ම කියන්න ඕනේ උඩ තියන photo එක නම් මම ගත්ත එකක් නෙමේ අනිත් එක තම මේක Island කිව්වට මේක Tombolo වක් මේක සුද්දෙක් ට අයිති එකක් අපි නම් සුනෙත් කියලා අයියා කෙනෙක් තම මේක බලාගන්නේ අපි යද්දී ටිකක් හවස් උනා සුනෙත් පස්සේ wash එකක් දාලා වාහනේ සුනෙත් අයියලා ගෙදර දාලා අපි ගියා Tombolo වට [/CENTER][/SIZE][/COLOR] [CENTER][IMG]https://serving.photos.photobox.com/311711932b4f0913cc2257c3fd4788572a4416163d8821834c83cd3e4658e6bdba4aaae6.jpg[/IMG][/CENTER] [COLOR="Black"][SIZE="4"][CENTER]ඉර බැස යන සොදුරු දසුණ [/CENTER][/SIZE][/COLOR] [CENTER][IMG]https://serving.photos.photobox.com/31260404b66c55d2757890ab684288abe74c0492a4e22fec984d3caeaa6fb277fb037db6.jpg[/IMG][/CENTER] [COLOR="Black"][SIZE="4"][CENTER]අපි එනකොටත් ඔක්කොම ලෑස්ති කරලා තිබ්බේ [/CENTER][/SIZE][/COLOR] [CENTER][IMG]https://serving.photos.photobox.com/755852837684697d384f867f38a203bfca09e9aeda000315e0ba5b2a65489e2e7040ece2.jpg[/IMG] [IMG]https://serving.photos.photobox.com/69215120741f34b355ad5f81831c1eab43ee3819a9d29162c83369f9aa20b1b0a69782d2.jpg[/IMG] [COLOR="Black"][SIZE="4"][CENTER]රෑ වෙන්න වෙන්න අමුත්තෝ කට්ටියක් අවා අඅපිත් එක්ක සෙට් වෙන්න සුනෙත් අයියා කිව්වේ කන කෑම මුකුත් බිම දන්නා එපා මෙයාල රංචු පිටින් එනවා කියලා කෑම සුවදට [/CENTER][/SIZE][/COLOR] :shocked::shocked: [IMG]https://serving.photos.photobox.com/17260300e101c694b6c4c4f4349902ae4df3971bac53a545ff0d635282a11a36bb9c97b5.jpg[/IMG] [COLOR="Black"][SIZE="4"]අපිට හොද BBQ පාරක් දාලා දුන්න කට්ටිය අයෙ නැ සුපිරි [/SIZE][/COLOR] [IMG]https://serving.photos.photobox.com/851972160883ba90f382d9ea1df7d1ddd24b41c97c47729b49cec1b3e4065041703de6e6.jpg[/IMG] [COLOR="Black"][SIZE="4"]ඊට පස්සේ ඉතින් කියන්න ඕනේ නැනේ admiral බෝතල් 4 එවරයි 2 වෙද්දී ඊට පස්සේ තාම හොද සෙල්ලන් තිබ්බේ :lol::lol:[/SIZE][/COLOR] [IMG]https://serving.photos.photobox.com/93264193e85ae86ce768841a1f4ae90c9e35f181e58a2cce30ee7e42719eac7e142c782e.jpg[/IMG][/CENTER] [COLOR="Black"][SIZE="4"][CENTER]උදේ tea එක ගහලා කට්ටිය වටේ රවුමක් යන්න ලෑස්තිය [/CENTER][/SIZE][/COLOR] [CENTER][IMG]https://serving.photos.photobox.com/621225383be3aa88342d70e143ee3ee18c44e841fd208d7067b6f4cf76462ef31bc6129d.jpg[/IMG] [CENTER] [IMG]https://serving.photos.photobox.com/85224029f75b3f2c45fbd9d7056b1fb52b477c8e06149ba7e4f112a89f8d49df84edd304.jpg[/IMG] [CENTER][IMG]https://serving.photos.photobox.com/9180555121cc2cf2451eccc275243566487b6b149ec990c1f4b4e332dae8a071a7e525b3.jpg[/IMG] [/CENTER] [IMG]https://serving.photos.photobox.com/0366125468b0f3a11f393b854bcaf984cead77c24d250123b4ed9d4de0450d9a515b5059.jpg[/IMG][/CENTER] [IMG]https://serving.photos.photobox.com/06607461329ba39ce6f9cc08bb80b66b8be3975e0751fdec62ac0c5e6deb2197ab53025c.jpg[/IMG] [IMG]https://serving.photos.photobox.com/243590115ce227477fa7101b6fe0aa3b629b9f8eca853573b56c70ca7727dbf0642b3b26.jpg[/IMG] [IMG]https://serving.photos.photobox.com/561358670795a6bb7d07a8b8a06e0a0ebcbeda2e643d74a35b780859b10c2809d03d2953.jpg[/IMG][/CENTER] [COLOR="Black"][SIZE="4"][CENTER]ඊට පස්සේ ඉතින් අපි Snorkeling වලට ගියා එක නම් සුපිරිම අත්දැකීමක් මචන් අඩි 35 විතර ගැබුරු තැන් වලට පවා ගෙනිච්චා පරිස්සමින් අපේ එකෙක්ට නම් ටිකක් අමාරු උනා උට වතුරේම කබරයා දන්නා සෙට් උන :lol::lol::lol: පස්සේ සුනෙත් අයියා වුව ගොඩට දාලා ආවා අයෙම[/CENTER][/SIZE][/COLOR] [CENTER][IMG]https://serving.photos.photobox.com/33663404fb3674f0f8b47c78a548fa2f4d32defbf369807b89cb49bff25ee76392d1e69e.jpg[/IMG] [COLOR="Black"][SIZE="4"][CENTER] Snorkeling ඉවර වෙලා උදේට කන්න අපිට ඉදි අප්පා පාන් අරන් ඇවිත් තිබ්බ මාළු හොදි එක්ක පරිප්පු පොල්සම්බෝල මහන්සියටත් එක්ක අපිත් ඇරලා දැම්මා දාලා එන්න ලෑස්ති උනා ;);)[/CENTER][/SIZE][/COLOR] [CENTER][IMG]https://serving.photos.photobox.com/0813145072c78643dc77aaaaff95ace2772621e7cbaa4a5522695a6cdacdfe1863309527.jpg[/IMG][/CENTER] [IMG]https://serving.photos.photobox.com/0345633691ce376473c844cec29b57dfc5375e2ba67271a6a0ab0292b1886889e2dc9b49.jpg[/IMG][/CENTER] [COLOR="Black"][SIZE="4"][CENTER]මා ගාව නම් DSLR camera නම් නැ මේ හැම ෆොටෝ එකක්ම ගත්තේ HUAWEI nova 3i එකෙන් වැදගත් දේ තාම උබලා fun එකක් ගන්න ගියාට කමක් නැ මචන් ඒ පරිසරය විනාශ කරන්න එපා අපි යද්දිත් සමහර තැන් වල වතුර පිලස්ටික් බෝතල් එහෙම දාලා ගිහින් තව සොපින් බැග් එහෙමත් තිබ්බා උබල ඒවා ගෙනියනවා වගේම මතක ඇතුව අරන් වරෙන් ආපහු එක ලොකු දෙයක් 2019 ගාස්තු වැඩි වෙන කතාවක් කිව්වා 1000 වගේ පාඩුවක් නැ එත් මොකද මේක maintenance කරන්නත් cost එකක් යන නිසා තව කුඩාරමක් ඇතුලේ කබරයා දැම්මොත් 1000 අය කරනවා කුඩාරමක් ඉරුවොත් 8000 ගන්නවා අපේ සමහර කාලකන්නි නිසා ගොඩක් දේවල් ඒ අය නතර කළා කිව්වා මොකද කරන්න බැරි නිසා 2019 ඉදන් Diwing, whale watching පටන් ගන්නවා ඒවාට නම් වෙනම අයකරනවා [/CENTER][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom