Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Blue whale’ වසංගතය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොව පුරා යොවුන් පරපුර වෙලා ගනිමින් පැතිර යන ‘Blue whale’ වසංගතය

[YOUTUBE]W4eFIWZsk4o[/YOUTUBE]

මොකක්ද මේ Blue whale කියන්නෙ?

Blue whale කියන්නෙ 2013 වසරේ රුසියාවේ ‘Vkontakte’ ( රුසියාවේ ෆේස්බුක් වලට වඩා Vkontakte සමාජ වෙබ් අඩවිය ජනප්‍රියය.. ලොව දෙවැනියට වැඩිම පරිශීලකයන් ගණනක් සිටින සමාජ වෙබ් ජාලාව මෙයයි.) කියන සමාජ ජාලා වෙබ් අඩවි රහස් ගෲපයක් ලෙස ක්‍රියාත්මක වුනු ‘F57’ කියන මාරක ගෲපය හරහා ආරම්භ වුනු එක්තරා online game එකක්.. මේක download කරන්න පුලුවන් game එකක්වත් application එකක්වත් software එකක්වත් නෙමෙයි .. රහස් ගෲප මඟින් සමාජ ජාලා වෙබ් අඩවි තුළට ඇතුල් වෙන මෙය Als Ice bucket challenge , Harlem shake වැනි සමාජ වෙබ් අඩවි සංසිද්ධියක් වැනිය…

තවමත් 22 වියෙහි පසුවන Philipp Budeikin නම් මනෝ විද්‍යාව හදාරන සිය විශ්ව විද්‍යාලයෙන් නෙරපන ලද ශිෂ්‍යයෙකු විසින් සාදන ලද මෙම මාරක online සෙල්ලම මේ වනවිට ලොව පුරා මරණ 150කට පමණ දායක වී ඇත.

මෙම ක්‍රීඩාවෙදි එක් එක් තරඟකරුවාට නිරීක්ශකයෙක් ලබා දෙන අතර විවිධ දිනයන්හි සම්පූර්ණ කළ යුතු රාජකාරි 50ක් පවරයි.. ඒවා නිරීක්ෂණය කිරීමට ඔන්ලයින් නිරීක්ශකයෙක් සිටින අතර සෑම පවරන ලද කාර්යයක් අවසානයේම ඒවා කළ බවට තහවුරු කළ හැකි ඡායාරූපයක් upload කිරීම කළ යුතුය.. මුලින්ම ඉතා සරළ පහසු කාර්යයන් වලින් පටන් ගන්නා මෙම මාරක සෙල්ලම ටිකින් ටික අභියෝගාත්මක වෙයි.

මුලින්ම හොල්මන් චිත්‍රපටයක් නැරඹීම, අවෙලාවන්හි අවදි වීම වැනි ක්‍රියාකාරකම් වලින් ඇරඹි ඉන් පසුව පාළමක් උඩ ඔලුවෙන් හිට ගැනීම, ඉටි කටුවක් උඩ කෙලින් තබා ඒ මත හිට ගැනීම වැනි ක්‍රියාකාරකම් ඔස්සෙ තමන්ටම හිංසා කරගැනීම, තමන්ගේම ලේ සොලවා ගැනීම දක්වා දිවෙන මෙම ඔන්ලයින් සෙල්ලමේ අවසාන, එනම් 50 වන අභියෝගය වන්නෙ සිය දිවි හානි කරගැනීමේ අභියෝගයයි..

අභියෝග වලට කැමැති නව යොවුන් වියෙහි කොල්ලන් සහ කෙල්ලන් අභියෝග 49ක් ජයගෙන සිටින මානසික මට්ටමක ටිකෙන් ටික තමාව මරණය කරා ගෙනයන Blue whale නිරීක්ශකයාට අවනත වීම සිදු වෙයි..

රුසියාවේ සීඝ්රයෙන් ව්‍යාප්ත වුන මේ මාරක සෙල්ලම නිසා 2016 වසරේදි එහි නිර්මාණකරු ලෙස සලකන Philipp Budeikin ව අත්ඩංගුවට ගත් අවස්ථාවේ ඔහු කියා සිටියේ ඔහු කරන්නෙ සමාජ සත්කාරයක් බවයි. ඔහු පවසන අන්දමට ඔහු ජීව විද්‍යාත්මකව සමාජයට වැඩක් නැති ජීවින්ව ලොවින් තුරන් කර ලොව වැඩක් ඇති තැනක් කිරීමට උත්සාහ කරන බව පවසා තිබුණි.

මෙම අලුත් මාරකය නිසා රුසියාවේ නව නීති පවා සම්පාදනය වුනු අතර වර්තමානය වන විට මෙහි අලුත්ම ගොදුරු රට වී ඇත්තේ අප අසල්වැසි ඉන්දියාවයි.. ඉන්දියාවේ තැනින් තැන වාර්තා වෙන සිය දිවි නසා ගැනීම් සීඝ්‍ර වශයෙන් වැඩි වෙමින් තිබෙන අතර ඒවාගෙන් වැඩි පිරිසක් යෞවනයන් වන අතර ඔවුන් පරිඝනකයට ඇබ්බැහි වී සිටි සමාජ ආශ්‍රය ඉතාම අඩු පිරිස් බවට පසු අනාවරණ වලින් සොයා ගත්තත් පැහැදිලි කාරණාවක් සොයාගත නොහැකි විය.

පහුගිය සතියේ බදාදා තමිල්නාඩුවේ 19 හැවිරිදි ‘vignesh’ නම් තරුණයා සිය මදුරෙයි නිවසේ සිවිලිමේ එල්ලි ගෙල වැළලාගෙන මිය ගොස් සිටි අතර ඔහුගෙ මේසය මත තිබී පොඩි ලියුම් කැබැල්ලක් සොයා ගන්නා ලදී.. එහි සදහන්ව තිබුණේ

” You can enter it. But you can not exit the game”

යනුවෙනි.. ඔහුගෙ එක් අතක නිල් තල්මහෙකුගෙ රුවක් කොටා තිබූ අතර ඔහු මාරක Blue whale ඔන්ලයින් ක්‍රීඩාවේ අවසන් අදියරේ සිටි අයෙකු බවට ඉන්දීය තොරතුරු තාක්ශණ ආයතනය පවසයි..

ඉන්දීය බුද්ධි අංශ මෙන්ම තොරතුරු තාක්ශන විශේෂඥයන් මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් මේ වනවිට යොමු කර ඇති අතර රජය විසින් සියලු ප්රමුඛ පෙළේ අන්තර්ජාල සැකසුම් කරුවන් වන google, facebook, whatsapp, instagram, yahoo, microsoft ආදීන්ට මේ මාරක සෙල්ලමට අදාළ විය හැකි ඕනෑම ලින්කුවක් අවහිර වන ආකාරයට සිය සැකසුම් වල ආරක්ශිත බව තහවුරු කරගන්නා ලෙස දැනුම් දී තිබේ..

මෙහි අවදානම කොතෙකුද යත් මෙය Clash of clan ඔන්ලයින් ක්‍රීඩාවට වඩා ඇබ්බැහිකර විය හැකි බවත් නිර්මාණශීලි සහ සිත් ලගන්නා සුලු ආකාරයේ ඉදිරිපත් කිරීමක් සමඟින් නව යෞවනයන්ගෙ අභියෝග භාර ගැනීමට ඇති කැමැත්ත ඉළක්ක කොටම සකසා ඇති ක්‍රීඩාවක් නිසා මෙයින් සිදු විය හැකි හානිය ඉතා ප්‍රබල බවට රුසියානු මනෝ විශේෂඥයන් අනතුරු ඇඟවීම් කරමින් මේ සම්බන්ධයෙන් විග්රහ කොට තිබේ..

මේ වන විට ඉන්දියාවේ මේ Blue whale වසංගතය අලළා චිත්‍රපටයක් එළිදැක්වීමට නියමිත අතර එහි trailer එක දැන් එළි දක්වා ඇත.. රන්වීර් කපූර්, ප්‍රීත්විරාජ් මෙන්ම කමල් හසන්ද රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටය Blue whale මාරයා ගැන ලෝක ප්‍රජාව දැනුවත් කිරීමට හොඳ කතා සංකල්පයක් සමඟින් ළඟදීම එළි දැක්වේවි..

ලංකාවේ අපේ වීඩියෝ ගේම් පිස්සොත් අභියෝග වලට හරිම ආස නිසාත් අසල්වැසි ඉන්දියාවේ මේ වනවිට blue whale වසංගතය පැතිර ඇති නිසාත් ලංකාවට මෙම ක්‍රීඩාව පැමිණීමට වැඩි ඉඩකඩක් ඇත.. ලංකාවේ ඉන්නෙ සිය දිවි නසා ගැනීමේ කප්පිත්තන් ය.. දැනටමත් හොරෙන් හොරෙන් මෙම ක්‍රීඩාවේ නියැළෙන game පිස්සන් අප සමාජයේ සිටිය හැකිය.. අවදානයෙන් සිටින්න..

සටහන   ( Gihan Sameera Gallage )

[QUOTE="chanaka, post: 22184299, member: 80"] [B][COLOR="Black"][SIZE="6"]ලොව පුරා යොවුන් පරපුර වෙලා ගනිමින් පැතිර යන ‘[COLOR="Red"]Blue whale[/COLOR]’ වසංගතය[/SIZE][/COLOR][/B]:baffled: [YOUTUBE]W4eFIWZsk4o[/YOUTUBE] [B][SIZE="6"][COLOR="Black"]මොකක්ද මේ [COLOR="Red"][COLOR="Blue"]Blue whale[/COLOR][/COLOR] කියන්නෙ?[/COLOR][/SIZE][/B] [COLOR="Black"][SIZE="5"][B][COLOR="red"]Blue whale [/COLOR]කියන්නෙ 2013 වසරේ රුසියාවේ ‘Vkontakte’ ( රු[COLOR="red"]සියාවේ ෆේස්බුක් වලට වඩා Vkontakte සමාජ වෙබ් අඩවිය ජනප්‍රියය.. [/COLOR]ලොව දෙවැනියට වැඩිම පරිශීලකයන් ගණනක් සිටින සමාජ වෙබ් ජාලාව මෙයයි.) කියන සමාජ ජාලා වෙබ් අඩවි රහස් ගෲපයක් ලෙස ක්‍රියාත්මක වුනු ‘F57’ කියන මාරක ගෲපය හරහා ආරම්භ වුනු එක්තරා online game එකක්.. මේක download කරන්න පුලුවන් game එකක්වත් application එකක්වත් software එකක්වත් නෙමෙයි .. රහස් ගෲප මඟින් සමාජ ජාලා වෙබ් අඩවි තුළට ඇතුල් වෙන මෙය [COLOR="Red"]Als Ice bucket challenge[/COLOR] , [COLOR="red"]Harlem shake [/COLOR]වැනි සමාජ වෙබ් අඩවි සංසිද්ධියක් වැනිය… තවමත් 22 වියෙහි පසුවන [COLOR="red"]Philipp Budeikin[/COLOR] නම් මනෝ විද්‍යාව හදාරන සිය විශ්ව විද්‍යාලයෙන් නෙරපන ලද ශිෂ්‍යයෙකු විසින් සාදන ලද මෙම මාරක online සෙල්ලම මේ වනවිට ලොව පුරා [COLOR="Red"]මරණ 150කට[/COLOR] පමණ දායක වී ඇත. මෙම ක්‍රීඩාවෙදි එක් එක් තරඟකරුවාට නිරීක්ශකයෙක් ලබා දෙන අතර විවිධ දිනයන්හි සම්පූර්ණ කළ යුතු රාජකාරි 50ක් පවරයි.. ඒවා නිරීක්ෂණය කිරීමට ඔන්ලයින් නිරීක්ශකයෙක් සිටින අතර සෑම පවරන ලද කාර්යයක් අවසානයේම ඒවා කළ බවට තහවුරු කළ හැකි ඡායාරූපයක් upload කිරීම කළ යුතුය.. මුලින්ම ඉතා සරළ පහසු කාර්යයන් වලින් පටන් ගන්නා මෙම මාරක සෙල්ලම ටිකින් ටික අභියෝගාත්මක වෙයි.[/B][/SIZE][/COLOR] [IMG]http://www.apisrilankanbro.com/wp-content/uploads/2017/09/21192605_399902553760186_5447163703714057696_n.jpg[/IMG] [SIZE="5"][B][COLOR="Black"]මුලින්ම හොල්මන් චිත්‍රපටයක් නැරඹීම, අවෙලාවන්හි අවදි වීම වැනි ක්‍රියාකාරකම් වලින් ඇරඹි ඉන් පසුව පාළමක් උඩ ඔලුවෙන් හිට ගැනීම, ඉටි කටුවක් උඩ කෙලින් තබා ඒ මත හිට ගැනීම වැනි ක්‍රියාකාරකම් ඔස්සෙ තමන්ටම හිංසා කරගැනීම, තමන්ගේම ලේ සොලවා ගැනීම දක්වා දිවෙන මෙම ඔන්ලයින් සෙල්ලමේ අවසාන, එනම් 50 වන අභියෝගය වන්නෙ සිය දිවි හානි කරගැනීමේ අභියෝගයයි.. අභියෝග වලට කැමැති නව යොවුන් වියෙහි කොල්ලන් සහ කෙල්ලන් අභියෝග 49ක් ජයගෙන සිටින මානසික මට්ටමක ටිකෙන් ටික තමාව මරණය කරා ගෙනයන Blue whale නිරීක්ශකයාට අවනත වීම සිදු වෙයි.. රුසියාවේ සීඝ්රයෙන් ව්‍යාප්ත වුන මේ මාරක සෙල්ලම නිසා 2016 වසරේදි එහි නිර්මාණකරු ලෙස සලකන [COLOR="Red"]Philipp Budeikin[/COLOR] ව අත්ඩංගුවට ගත් අවස්ථාවේ ඔහු කියා සිටියේ ඔහු කරන්නෙ සමාජ සත්කාරයක් බවයි. ඔහු පවසන අන්දමට ඔහු ජීව විද්‍යාත්මකව සමාජයට වැඩක් නැති ජීවින්ව ලොවින් තුරන් කර ලොව වැඩක් ඇති තැනක් කිරීමට උත්සාහ කරන බව පවසා තිබුණි. මෙම අලුත් මාරකය නිසා රුසියාවේ නව නීති පවා සම්පාදනය වුනු අතර වර්තමානය වන විට මෙහි අලුත්ම ගොදුරු රට වී ඇත්තේ අප අසල්වැසි ඉන්දියාවයි.. ඉන්දියාවේ තැනින් තැන වාර්තා වෙන සිය දිවි නසා ගැනීම් සීඝ්‍ර වශයෙන් වැඩි වෙමින් තිබෙන අතර ඒවාගෙන් වැඩි පිරිසක් යෞවනයන් වන අතර ඔවුන් පරිඝනකයට ඇබ්බැහි වී සිටි සමාජ ආශ්‍රය ඉතාම අඩු පිරිස් බවට පසු අනාවරණ වලින් සොයා ගත්තත් පැහැදිලි කාරණාවක් සොයාගත නොහැකි විය.[/COLOR][/B][/SIZE] [IMG]http://www.apisrilankanbro.com/wp-content/uploads/2017/09/TendendicasTech_0104.jpg[/IMG] [COLOR="Black"][SIZE="5"][B]පහුගිය සතියේ බදාදා තමිල්නාඩුවේ 19 හැවිරිදි [COLOR="red"]‘vignesh[/COLOR]’ නම් තරුණයා සිය මදුරෙයි නිවසේ සිවිලිමේ එල්ලි ගෙල වැළලාගෙන මිය ගොස් සිටි අතර ඔහුගෙ මේසය මත තිබී පොඩි ලියුම් කැබැල්ලක් සොයා ගන්නා ලදී.. එහි සදහන්ව තිබුණේ ” [COLOR="Red"]You can enter it. But you can not exit the game[/COLOR]” යනුවෙනි.. ඔහුගෙ එක් අතක නිල් තල්මහෙකුගෙ රුවක් කොටා තිබූ අතර ඔහු මාරක Blue whale ඔන්ලයින් ක්‍රීඩාවේ අවසන් අදියරේ සිටි අයෙකු බවට ඉන්දීය තොරතුරු තාක්ශණ ආයතනය පවසයි.. ඉන්දීය බුද්ධි අංශ මෙන්ම තොරතුරු තාක්ශන විශේෂඥයන් මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් මේ වනවිට යොමු කර ඇති අතර රජය විසින් සියලු ප්රමුඛ පෙළේ අන්තර්ජාල සැකසුම් කරුවන් වන [COLOR="red"]google[/COLOR], [COLOR="red"]facebook[/COLOR], [COLOR="red"]whatsapp[/COLOR], [COLOR="red"]instagram[/COLOR], yahoo, [COLOR="red"]microsoft [/COLOR]ආදීන්ට මේ මාරක සෙල්ලමට අදාළ විය හැකි ඕනෑම ලින්කුවක් අවහිර වන ආකාරයට සිය සැකසුම් වල ආරක්ශිත බව තහවුරු කරගන්නා ලෙස දැනුම් දී තිබේ.. මෙහි අවදානම කොතෙකුද යත් මෙය [COLOR="red"]Clash of clan[/COLOR] ඔන්ලයින් ක්‍රීඩාවට වඩා ඇබ්බැහිකර විය හැකි බවත් නිර්මාණශීලි සහ සිත් ලගන්නා සුලු ආකාරයේ ඉදිරිපත් කිරීමක් සමඟින් නව යෞවනයන්ගෙ අභියෝග භාර ගැනීමට ඇති කැමැත්ත ඉළක්ක කොටම සකසා ඇති ක්‍රීඩාවක් නිසා මෙයින් සිදු විය හැකි හානිය ඉතා ප්‍රබල බවට රුසියානු මනෝ විශේෂඥයන් අනතුරු ඇඟවීම් කරමින් මේ සම්බන්ධයෙන් විග්රහ කොට තිබේ.. මේ වන විට ඉන්දියාවේ මේ[COLOR="red"] Blue whale[/COLOR] වසංගතය අලළා චිත්‍රපටයක් එළිදැක්වීමට නියමිත අතර එහි trailer එක දැන් එළි දක්වා ඇත.. රන්වීර් කපූර්, ප්‍රීත්විරාජ් මෙන්ම කමල් හසන්ද රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටය Blue whale මාරයා ගැන ලෝක ප්‍රජාව දැනුවත් කිරීමට හොඳ කතා සංකල්පයක් සමඟින් ළඟදීම එළි දැක්වේවි..[/B][/SIZE][/COLOR] [IMG]http://www.apisrilankanbro.com/wp-content/uploads/2017/09/608b53f0-78fa-11e7-b40f-35ec362abc1c.jpg[/IMG] [COLOR="Black"][SIZE="5"][B]ලංකාවේ අපේ වීඩියෝ ගේම් පිස්සොත් අභියෝග වලට හරිම ආස නිසාත් අසල්වැසි ඉන්දියාවේ මේ වනවිට blue whale වසංගතය පැතිර ඇති නිසාත් ලංකාවට මෙම ක්‍රීඩාව පැමිණීමට වැඩි ඉඩකඩක් ඇත.. ලංකාවේ ඉන්නෙ සිය දිවි නසා ගැනීමේ කප්පිත්තන් ය.. දැනටමත් හොරෙන් හොරෙන් මෙම ක්‍රීඩාවේ නියැළෙන game පිස්සන් අප සමාජයේ සිටිය හැකිය.. [COLOR="Red"][SIZE="6"][B]අවදානයෙන් සිටින්න.[/B][/SIZE][/COLOR].[/B][/SIZE][/COLOR] [B][COLOR="Black"][SIZE="6"]සටහන [/SIZE][/COLOR][/B] [COLOR="black"][B][SIZE="5"] ( [COLOR="Red"]Gihan Sameera Gallage[/COLOR] )[/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom