Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Blue whale’ වසංගතය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Blue whale එකේ curator ලංකාවේ ඩයල් එකක් නම් දීමට ඉඩ ඇති අභියෝග

1). ITN news නැරඹීම..

2). අජිත් අයියගේ මල් සිංඳු ඇසීම...

3). ගෙවල් ළඟ කඩෙන් ණයට රේසරයක් මිළට ගැනීම..

4). තම පෙම්වතිය සමඟ shopping යාම..(පෙම්වතියක් නැත්නම් ඉතිං මේ මඟුල play කරන්න එපා.මොකෝ මේක play කලා කියලා උබට මැරෙන්න හිතෙන එකක් නෑ.)

5). එහා ගෙදර වහලයට ගලක් ගැසීම.

6). කලින් බඩු ගත් කඩෙන්ම නැවතත් ණයට ප්ලාස්ටර් ගැනීම

7). "සවනි මගේ මන් සවනිගේ" යනුවෙන් facebook statu පළ කිරීම..

. Iraj අයියාගේ cleopatra video ව නැරඹීම..

9). ඉරිදට දත් මැදීම..

10). බසයේදී කොන්දොස්තරගෙන් ඉතුරැ රැපියල ඉල්ලගැනීම..

11). යහපාලන free wifi භාවිතා කර "රටකට ඕනේ අපමණ අගයක් ගීතය download කර දින 7ක් පාන්දර 4.20 ට ඇසීම..

12). සිංහල රැප් එකක් කර youtube upload කිරීම..

13). දින 3ක් නොනා සිටීම(ලංකාවේ කෙල්ලෙක් නම් දින 3ක් නෑම..

14). Facebook posh කෙල්ලන්ගේ profile pic වලට hi nangi , oya hrima cute ane.... යනාදී comment දැමීම..

15). ගොවිසෙත ලොතරැයියක් මීලදී ගැනීම සහ විකාශනය නරඹීම..

16). පෙම්වතියගේ cl,msg වලට ප්‍රතිචාර නොදක්වා දවසක් ගත කිරීම..

17). 119 අමතා "මම තල්මහෙක් හු*තෝ" කියා කීම..

18). Dialog data කැපෙන විදිහ ගැන අධ්‍යනය කිරීම..

19). සිරි ලංකන් වෙල් ෆැන්ටා උරයක් එක හුස්මට ගසා දැමීම..

20). UNP පාක්ෂිකයෙකුගෙන් මහබැංකුවට යන පාර අසා දැනගැනීම..

21). කඩවත - අඟුලාන හෝ නුවර - කටුගස්තොට බසයක එක් ගමනාන්තයක සිට අනෙක් ගමනාන්තයට ගමන් කිරීම..

22). අම්මට පේන ලෙස ගෙදර පිඟානක් වැට්ටීම..

23). බැංකුවට ටවල් ක පිටින් යාම..

24). අම්මා ටීවි බලන විට චැනල් එක මාරැ කිරීම..

25). පෙම්වතියට යම් කිසි සංකීර්ණ යමක් පැහැදිලි කරීම හෝ උත්සාහ කිරීම(උදා : අවකලනය , ගෝලීය උණුසුම , දේශපාලනය...)..

26). හංදියේ කඩෙන් කොත්තුවක් කෑම..

27). Facebook log නොවී සිටීම..

28). ටිකට් නොගෙන බස් එකේ යාම..

29). බසයට නඟින හිඟන්නෙක්ට රැපියලක් දීම..

30). Facebook ටෝක් page එකක වදනක් පිටේ ගසාගෙන දවස ගත කිරීම..

31 - 40). යහපාලනයට ඡන්දය දුන් ඩයල් එකක් සමඟ සංවාදයේ යෙදීම..

41-49). Iraj ගේ music video, අජිත්ගේ මල් සිංඳු, රාජිතගේ කතා සහ ප්‍රේම දඩයම දවස පුරා නැරඹීම..

50). ලංකාව සහඉන්දියාව අතර එක්දින තරඟයක් නැවත නැරඹීම.....

[QUOTE="L_Kaan, post: 22184458, member: 564095"] [SIZE="6"][COLOR="Red"] Blue whale එකේ curator ලංකාවේ ඩයල් එකක් නම් දීමට ඉඩ ඇති අභියෝග 1). ITN news නැරඹීම.. 2). අජිත් අයියගේ මල් සිංඳු ඇසීම... 3). ගෙවල් ළඟ කඩෙන් ණයට රේසරයක් මිළට ගැනීම.. 4). තම පෙම්වතිය සමඟ shopping යාම..(පෙම්වතියක් නැත්නම් ඉතිං මේ මඟුල play කරන්න එපා.මොකෝ මේක play කලා කියලා උබට මැරෙන්න හිතෙන එකක් නෑ.) 5). එහා ගෙදර වහලයට ගලක් ගැසීම. 6). කලින් බඩු ගත් කඩෙන්ම නැවතත් ණයට ප්ලාස්ටර් ගැනීම 7). "සවනි මගේ මන් සවනිගේ" යනුවෙන් facebook statu පළ කිරීම.. 😎. Iraj අයියාගේ cleopatra video ව නැරඹීම.. 9). ඉරිදට දත් මැදීම.. 10). බසයේදී කොන්දොස්තරගෙන් ඉතුරැ රැපියල ඉල්ලගැනීම.. 11). යහපාලන free wifi භාවිතා කර "රටකට ඕනේ අපමණ අගයක් ගීතය download කර දින 7ක් පාන්දර 4.20 ට ඇසීම.. 12). සිංහල රැප් එකක් කර youtube upload කිරීම.. 13). දින 3ක් නොනා සිටීම(ලංකාවේ කෙල්ලෙක් නම් දින 3ක් නෑම.. 14). Facebook posh කෙල්ලන්ගේ profile pic වලට hi nangi , oya hrima cute ane.... යනාදී comment දැමීම.. 15). ගොවිසෙත ලොතරැයියක් මීලදී ගැනීම සහ විකාශනය නරඹීම.. 16). පෙම්වතියගේ cl,msg වලට ප්‍රතිචාර නොදක්වා දවසක් ගත කිරීම.. 17). 119 අමතා "මම තල්මහෙක් හු*තෝ" කියා කීම.. 18). Dialog data කැපෙන විදිහ ගැන අධ්‍යනය කිරීම.. 19). සිරි ලංකන් වෙල් ෆැන්ටා උරයක් එක හුස්මට ගසා දැමීම.. 20). UNP පාක්ෂිකයෙකුගෙන් මහබැංකුවට යන පාර අසා දැනගැනීම.. 21). කඩවත - අඟුලාන හෝ නුවර - කටුගස්තොට බසයක එක් ගමනාන්තයක සිට අනෙක් ගමනාන්තයට ගමන් කිරීම.. 22). අම්මට පේන ලෙස ගෙදර පිඟානක් වැට්ටීම.. 23). බැංකුවට ටවල් ක පිටින් යාම.. 24). අම්මා ටීවි බලන විට චැනල් එක මාරැ කිරීම.. 25). පෙම්වතියට යම් කිසි සංකීර්ණ යමක් පැහැදිලි කරීම හෝ උත්සාහ කිරීම(උදා : අවකලනය , ගෝලීය උණුසුම , දේශපාලනය...).. 26). හංදියේ කඩෙන් කොත්තුවක් කෑම.. 27). Facebook log නොවී සිටීම.. 28). ටිකට් නොගෙන බස් එකේ යාම.. 29). බසයට නඟින හිඟන්නෙක්ට රැපියලක් දීම.. 30). Facebook ටෝක් page එකක වදනක් පිටේ ගසාගෙන දවස ගත කිරීම.. 31 - 40). යහපාලනයට ඡන්දය දුන් ඩයල් එකක් සමඟ සංවාදයේ යෙදීම.. 41-49). Iraj ගේ music video, අජිත්ගේ මල් සිංඳු, රාජිතගේ කතා සහ ප්‍රේම දඩයම දවස පුරා නැරඹීම.. 50). ලංකාව සහඉන්දියාව අතර එක්දින තරඟයක් නැවත නැරඹීම.....[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom