Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Yesterday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Bluescreen..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිල්පාට~දම්ම් පාට~ ඔරෙන්ජ් පාට රෝස පාට පුන&#35

බ්ලූ ස්ක්රීන් ආවහම ගොඩක් දේවල් සොයාබල්ලන් ඕන...... මොකද හාර්ඩ්වයා හෝ සොෆ්ට්වෙයාර් කියන දෙකින්ම බ්ලූ ස්ක්රීන් එරර් එන්න පුලුවන්.......

1)ඉස්සෙල්ලාම එරර් එක මොකක්ද කියල කියවල ගූගල් පාරක් දාල බලපන්.

2)වැඩිය නාගන් නැතිව උඹම කියන විදියට ගේම් එක දැම්මට පස්සෙ නම් අවුල තියෙන්නේ..... (පොතේ හැටියට අන්තිමටම ඉන්ස්ටෝල් කරපු ප්රෝග්රෑම්) එකින් එක අන්ඉන්ස්ටෝල් කරල බලපන්......

3) උඹ කියල තියෙන විදියටනම් හාර්ඩ් ඩිස්ක් එකේ ඩේට රයිට් වීමේ හෝ මයි ඩොකියුමන්ට්ස් වලට ඇක්සස් වීමේ අවුලක් වෙන්නෙත් පුලුවන්........

කෝකටත් සේෆ් මෝඩ් ගිහින් ඩොකියුමන්ට්ස් ඇක්සස් කරන්න පුලුවන්ද කියල බලපන්....... නැත්නම් උබුන්ටු ලයිව් එකකින් බූට් කරන් ඉස්සෙල්ලම අර ක්රැක් ෆයිල් එක අයින් කරල බලපන්, ගොඩයන්නැත්නම් මයිඩොකියුමන්ට්ස් ඩොක්ස් ඔක්කෝම වෙනින් ෆෝල්ඩර් එකකට කොපිකරල බලපන්.......

හරිගියේ නැත්නම් කියපන් තව ට්රයි කරන්න ගොඩක් දේවල් තියෙනව, ලියන්න කම්මැලියි.....

ලින්ඩා

[QUOTE="LINDA_ADERSON_22, post: 13006400, member: 322784"] [b]නිල්පාට~දම්ම් පාට~ ඔරෙන්ජ් පාට රෝස පාට පුන#[/b] [SIZE=3]බ්ලූ ස්ක්රීන් ආවහම ගොඩක් දේවල් සොයාබල්ලන් ඕන...... මොකද හාර්ඩ්වයා හෝ සොෆ්ට්වෙයාර් කියන දෙකින්ම බ්ලූ ස්ක්රීන් එරර් එන්න පුලුවන්....... [/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3]1)ඉස්සෙල්ලාම එරර් එක මොකක්ද කියල කියවල ගූගල් පාරක් දාල බලපන්.[/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3]2)වැඩිය නාගන් නැතිව උඹම කියන විදියට ගේම් එක දැම්මට පස්සෙ නම් අවුල තියෙන්නේ..... (පොතේ හැටියට අන්තිමටම ඉන්ස්ටෝල් කරපු ප්රෝග්රෑම්) එකින් එක අන්ඉන්ස්ටෝල් කරල බලපන්......[/SIZE] [SIZE=3]3) උඹ කියල තියෙන විදියටනම් හාර්ඩ් ඩිස්ක් එකේ ඩේට රයිට් වීමේ හෝ මයි ඩොකියුමන්ට්ස් වලට ඇක්සස් වීමේ අවුලක් වෙන්නෙත් පුලුවන්........ [/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3]කෝකටත් සේෆ් මෝඩ් ගිහින් ඩොකියුමන්ට්ස් ඇක්සස් කරන්න පුලුවන්ද කියල බලපන්....... නැත්නම් උබුන්ටු ලයිව් එකකින් බූට් කරන් ඉස්සෙල්ලම අර ක්රැක් ෆයිල් එක අයින් කරල බලපන්, ගොඩයන්නැත්නම් මයිඩොකියුමන්ට්ස් ඩොක්ස් ඔක්කෝම වෙනින් ෆෝල්ඩර් එකකට කොපිකරල බලපන්.......[/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3]හරිගියේ නැත්නම් කියපන් තව ට්රයි කරන්න ගොඩක් දේවල් තියෙනව, ලියන්න කම්මැලියි.....[/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3][/SIZE] ලින්ඩා [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom