Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Bluetooth තාක්ෂණය ( MY 1000 Post )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බ්ලූටූත් යනු අඩු බලශක්තියකින් වැඩ ගත හැකි වයර්ලස් තාක්ෂණයකි බ්ලූටූත් සනිවේදනයේ මීටර් එකක සිට මීටර් සීයක වටපිටාවක පැතිරි යනවා බ්ලූටූත් තාක්ෂණයෙදි දත්ත සම්ප්‍රේෂනය කෙරෙන්නේ අඩු බල රේඩියෝ තරංග වශයෙනි.

තවද මෙම තාක්ෂණයේ ව්ශේෂත්වය වන්නේ එකම වේලාවක දි වුවත් ඉලෙක්ට්‍රොනික් උපාංග අටකට වුවද දත්ත හුවමාරු කර ගැනීමට ඇති හැකියාවයි. බ්ලුටුත් තාක්ෂණයේදි එකිනෙකට සමිබන්ධ උපාංග අධොරක්තකිරණ යොදා ගන්නා උපකරණ මෙන් කෙලින් තැබීමට අවශ්‍ය නොවේ.

Bluetooth තාක්ෂණයේ අතීතය

බ්ලූටූත් තාක්ෂණය ජෑප් හාස්ට්සන් සහ ස්වෙන් මැටිසන් විසින් 1994 දි සොයා ගන්නා ලදි. එකල මෙම තාක්ෂණය හදුන්වන ලද්දේ එම්.සී ලින්ක් (MC Link) ලෙස ය.

Bluetooth තාක්ෂණයේ දත්ත සම්ප්‍රේෂණ වේගය

බ්ලූටූත් වල සම්ප්‍රේෂණ වේගය වෙනස් වන්නේ බ්ලූටූත් මාදිලි අනුවය. මුලින්ම හදුන්වා දුන් "Bluetooth 1.0 "තාක්ෂණයේ දී තප්පරයට මෙගාබ්ට් එකකි.(1Mb/s) ද .2004 දී හදුන්වා දුන් Bluetooth 2.0 වේගය තප්පරයට මෙගාබ්ට් 3 (3Mb/s)කි. Bluetooth 3.0 වේගය තප්පරයට මෙගාබ්ට් 24(24Mb/s) කි.

කලින කල බ්ලූටූත් තාක්ෂණයේ විවිධ සංස්කරණ හදුන්වා දෙයි එය හදුන්වා දෙන්නේ SIG- Special Interest Group මගින් ය. බ්ලූටූත් තාක්ෂණයේ සෑම අංගයක් ගැනම තිරණ ගනු ලබන්නෙ ද මෙම ආයතන මගිනි.

බ්ලූටූත් තාක්ෂණ පන්ති

බ්ලූටූත් තාක්ෂණ පන්ති 3 කට වෙන් කරයි. ඉහත දැක්වෙන්නෙ එක් එක් බ්ලූටූත් තාක්ෂණ වලට පන්ති වැය වන සාමාන්‍ය බලය සහ දත්ත රැගෙන යා හැකි දුරයි.අපි භාවිතා කරන මොබයිල් ෆෝන් කැමරා වැනි බොහෝ උපකරන වල 2004 දී හදුන්වා දුන් Bluetooth 2.0 Version එක භාව්තා වේ. එයට හේතුව වන්නේ Bluetooth 3.0 Version සදහා 100mW ධාරිතාවක් වැය වීමයි .

මුල් කාලයේ මෙම තාක්ෂණයෙන් Data share කිරීමේ දි ආරක්ශාව පිලිබද ගැටලු පැවතුන ද තාක්ෂණයේ දියුනුවත් සමග එම තත්වය අඩු ව් තිබේ

KMC@Elakiri.com

image©wikipedia.org

මේ මගේ 1000 වෙනි එලකිරි post එකයි  1000 පුරාවට මාව දිරිමත් කරපු එලකිරි යාඑවෝ හැමෝටම ස්තුතියි !!!!

[QUOTE="kmc madushan, post: 12453700, member: 341750"] [CENTER][IMG]http://1.bp.blogspot.com/_qh4iZzmX7oU/TKVvUNm7SvI/AAAAAAAAACM/H99zQl06OLI/s320/bluetooth.jpg[/IMG][/CENTER] [SIZE="3"]බ්ලූටූත් යනු අඩු බලශක්තියකින් වැඩ ගත හැකි වයර්ලස් තාක්ෂණයකි බ්ලූටූත් සනිවේදනයේ මීටර් එකක සිට මීටර් සීයක වටපිටාවක පැතිරි යනවා බ්ලූටූත් තාක්ෂණයෙදි දත්ත සම්ප්‍රේෂනය කෙරෙන්නේ අඩු බල රේඩියෝ තරංග වශයෙනි. තවද මෙම තාක්ෂණයේ ව්ශේෂත්වය වන්නේ එකම වේලාවක දි වුවත් ඉලෙක්ට්‍රොනික් උපාංග අටකට වුවද දත්ත හුවමාරු කර ගැනීමට ඇති හැකියාවයි. බ්ලුටුත් තාක්ෂණයේදි එකිනෙකට සමිබන්ධ උපාංග අධොරක්තකිරණ යොදා ගන්නා උපකරණ මෙන් කෙලින් තැබීමට අවශ්‍ය නොවේ.[/SIZE] [SIZE="4"][COLOR="RoyalBlue"]Bluetooth තාක්ෂණයේ අතීතය[/COLOR][/SIZE] [SIZE="3"]බ්ලූටූත් තාක්ෂණය ජෑප් හාස්ට්සන් සහ ස්වෙන් මැටිසන් විසින් 1994 දි සොයා ගන්නා ලදි. එකල මෙම තාක්ෂණය හදුන්වන ලද්දේ එම්.සී ලින්ක් (MC Link) ලෙස ය.[/SIZE] [SIZE="4"][COLOR="RoyalBlue"]Bluetooth තාක්ෂණයේ දත්ත සම්ප්‍රේෂණ වේගය[/COLOR][/SIZE] [SIZE="3"]බ්ලූටූත් වල සම්ප්‍රේෂණ වේගය වෙනස් වන්නේ බ්ලූටූත් මාදිලි අනුවය. මුලින්ම හදුන්වා දුන් "Bluetooth 1.0 "තාක්ෂණයේ දී තප්පරයට මෙගාබ්ට් එකකි.(1Mb/s) ද .2004 දී හදුන්වා දුන් Bluetooth 2.0 වේගය තප්පරයට මෙගාබ්ට් 3 (3Mb/s)කි. Bluetooth 3.0 වේගය තප්පරයට මෙගාබ්ට් 24(24Mb/s) කි[/SIZE]. [IMG]http://i1069.photobucket.com/albums/u475/chanaka93/bluetooth4-1.jpg[/IMG] [SIZE="3"]කලින කල බ්ලූටූත් තාක්ෂණයේ විවිධ සංස්කරණ හදුන්වා දෙයි එය හදුන්වා දෙන්නේ SIG- Special Interest Group මගින් ය. බ්ලූටූත් තාක්ෂණයේ සෑම අංගයක් ගැනම තිරණ ගනු ලබන්නෙ ද මෙම ආයතන මගිනි.[/SIZE] [SIZE="4"][COLOR="RoyalBlue"]බ්ලූටූත් තාක්ෂණ පන්ති[/COLOR][/SIZE] [IMG]http://i1069.photobucket.com/albums/u475/chanaka93/bluetooth2.jpg[/IMG] [SIZE="3"]බ්ලූටූත් තාක්ෂණ පන්ති 3 කට වෙන් කරයි. ඉහත දැක්වෙන්නෙ එක් එක් බ්ලූටූත් තාක්ෂණ වලට පන්ති වැය වන සාමාන්‍ය බලය සහ දත්ත රැගෙන යා හැකි දුරයි.අපි භාවිතා කරන මොබයිල් ෆෝන් කැමරා වැනි බොහෝ උපකරන වල 2004 දී හදුන්වා දුන් Bluetooth 2.0 Version එක භාව්තා වේ. එයට හේතුව වන්නේ Bluetooth 3.0 Version සදහා 100mW ධාරිතාවක් වැය වීමයි . මුල් කාලයේ මෙම තාක්ෂණයෙන් Data share කිරීමේ දි ආරක්ශාව පිලිබද ගැටලු පැවතුන ද තාක්ෂණයේ දියුනුවත් සමග එම තත්වය අඩු ව් තිබේ [/SIZE] [CENTER]KMC@Elakiri.com image©wikipedia.org [CENTER][IMG]http://img35.imageshack.us/img35/803/2073687.jpg[/IMG][/CENTER] [SIZE="3"][COLOR="Red"]මේ මගේ 1000 වෙනි එලකිරි post එකයි :) 1000 පුරාවට මාව දිරිමත් කරපු එලකිරි යාඑවෝ හැමෝටම ස්තුතියි !!!![/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom