Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Talks
Bluetooth ස්කූටරේ TVS ENTORQ 125
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ දවස් වල ගොඩක් ගොසිප් සයිට් වලින් හිට් කරන බයික් එකක් වෙලා තියෙනවා Aprilia SR125 සහ SR150 ලඟදී පොස්ට් එකක් දකින්න හම්බ උනා CBR 1000RR 5ක් එක්ක රේස් එකක් ගිහින් SR150 එක 2වෙනි තැන ගත්තා කියලා ඒක නම් විහිලුවක් අපි ඒ ගැන පස්සේ දවසක පෝස්ට් එකකින් කතා කරමු,ඇත්තටම SR 150,125 කියන්නේ දැනට ලංකාවට තොග වශයෙන් එන Brand new Scooter අතරින් බලසම්පන්නම Scooter එක බව ඇත්ත නමුත් බොලඳ වෙලඳ උපක්‍රම යොදාගැනිම නම් මම විහිලුවම් විදියට දකින්නේ. අද කතා කතා කරන්නේ SR ගැන නෙමෙයි ඔය හැම Scooter එකටම ඉස්සරහට ගේමක් වෙන TVS entorq 125 එක ගැනයි.

මේ ස්කූටරේ ගැන කෙටි හැඳින්වීමක් කලොත් මුලින්ම මෙය කරළියට එන්නේ 2014 වසරෙදි India Auto Expo රථවාහන ප්‍රදර්ශනයේදී Concept ස්කූටරයක් ලෙසයි.අවසානයේ 2018 වසරේ පෙබරවාරි මස TVS මෙය වෙලඳපොලට එකතු කරනවා.තරුණ පරපුර ඉලක්ක කර නිශ්පාදිත මේ ස්කූටරය එතෙක් මෙතෙක් කාලය තුල ඉන්දියාව තුල සෑදු දියුණුතම ස්කූටර ලෙස සැලකෙන අතර බලගතුම 100% ඉන්දියානු නිශ්පාදනයක් වන බජාජ් ඩොමිනා 400 හී වත් අඩංගු නොවෙන LCD Bluetooth Smart Connect Dashboard එකක් ලබා දී තිබෙනවා.මීට පෙර මේ තාක්ශයන ඉන්දියාවේ යොදා ගත් එකම යතුරුපැදිය උනේ KTM Duke 390 2017 මාදිලියයි නමුත් මේ යතුරුපැදියේ මවු සමාගම ඔස්ට්‍රියාව නිසාත් එකලැස් කිරීම පමණක් ඉන්දියාවේ සිදු වෙන නිසාත් ප්‍රථම Smart Connect Dash එක හිමි ඉන්දියානු ස්කූටරය හා යතුරුපැදිය වන්නේ Ntorq 125 ස්කූටරයයි.

මේ ස්කූටයර ගැන මුලින්ම එන්ජින් එකෙන් පටන් ගමු මෙහි එන්ජින් එක ලෙස 124cc,SOHC Four-stroke තනි සිලින්ඩර වෑල්ව 3ක වායු සිසිලන එන්ජිමක් ලබා දී තිබෙනවා TVS පවසන ආකාරයට එන්ජිමෙහි ජවය වැඩි කිරීමට ඔවුන් යොදාගත් අමතර වෑල්වය උපකාර වන බව සඳහන් කරනවා.මෙහි උපරිම බලය අශ්වබල 9.4ක් වන අතර මෙමගින් පැයට කිලෝමීටර් 110කට ආසන්න වේගයක් ලබා ගැනීමටද ඉඩ සලසා තිබෙනවා කෙසේ වෙතත් SR125 හී අශ්වබල 10ක එන්ජිමක් ඇති අතර වේගය සැසඳීමේදී Aprilia SR මාදිලිය පරාජය කිරීම තරමක් මේ Scooter එකට අපහසු වෙනවා නමුත් Honda Dio 110 හා Yamaha Ray ZR වැනි Mens scooter වලට අත පුරවා කනේ පහරක් ගැසීමට තරම් මේ ENTORQ ජවය ප්‍රමාණවත්.

මීලඟට මෙහි ඉන්ධන සැපයුම හා කාර්යක්ෂමතාව ගැන අවධානය යොමු කලොත් Carburettor එකක් හරහා ඉන්ධන සැපයුම සිදු වන අතර SR මාදිලියට වඩ ඉහල පෙට්‍රල් ලීටර එකකට කිලෝමීටර් 48ක පමණ දුරක ධාවනය ENTORQ මගින් ලබා දෙනවා.නමුත් Dio හා Ray ZR හී 50ත් 55 අතර කිලෝමීටර් ප්‍රමාණයක් ඉන්ධන කාර්යක්ෂමතාවයක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා එසේ උනත් මේ බලය හා ජවය සමඟ සැසදීමේදී මේ ඉන්ධන කාර්යක්ෂමතාව සැලකිය යුතු ප්රශස්ත මට්ටමක පවතිනවා.

එමෙන්ම මෙහි ඉන්ධන ටැංකිය ලෙස ලීටර 5ක ටැංකියක් ලබා දී තිබෙනවා.

මෙහි Design එක ගැන කතා කලොත් සරල හා ආකර්ෂණීය ලෙස මෙය නිම කර ඇති අතර අදාල කාන්ඩයේ වෙනත් ස්කූටර වල දැකගත නොහැකි.(Dio හැර) LED DRLs (Daytime Running lamps) වැනි අංග නිසා වඩා ආකර්ෂණීය හා කැපී පෙනන බවක් මේ ස්කූටරයට ලැබී ඇති අතර වෙනත් ස්කූටර වල දැකගත නොහැකි විශේෂ ලක්ෂණයක් ලෙස Run Off/On එසේ නැතිනම් Engine Kill switch එකක් යොදා ගැනිම පෙන්විය හැකී මේ නිසා දිග ට්‍රැෆික් අවස්තාවන්හී පහසුවෙන් අත යතුරුකට වෙත නියවා සැනයකින් එන්ජිම ක්‍රියා විරහිත කර Standby ලෙස තැබීමටද අවශ්‍ය වූ විට නැතට ක්ෂණිකව එන්ජිම පන ගැන්වීමටද හැකියාව ලැබී තිබෙනවා මේ නිසා ඉන්ධනද පිරිමසා ගැනිමට හැකි වෙනවා.

මෙහි මීටර් පද්ධතිය නැති නම් Dashboard area එක කාබන් ෆයිබර් වලින් නිම කර ඇති අතර ඉහත කතා කල Bluetooth dash එක මෙහි මීටර් පද්ධතිය ලෙස යොදාගෙන තිබෙනවා.

මෙමගින් Speed,Trip,ODO,Fuel Gage,Engine Temperature වැනි අංග පෙන්නුම් කරන අතර Race mode ලෙස වෙනස් කිරිමෙන් Top speed Recoder,0-60 time,lap time වැනි අංගද පෙන්නුම් කරනවා තවද ඔබේ Smart දුරකතනය මෘදුකාංගයක් හරහා මේ Dash එකට සම්බන්ධ කිරීමෙන් කෙටි පණිවිඩය කියවීම,කලින් සටහන් කර ඇති කෙටි පණිවිඩය යැවීම(උදා:- මම බයික් එක පදිනවා ගෙදර ගිහින් කෝල් කරන්නම්) දුරකථන ඇමතුම වලට ප්‍රථිචාර දැක්වීම වැනි පහසුකම් වලින් සමන්විතය.KTM Duke 390 තරම්ම දියුණු නැති උනත් මෙය ඉන්දියානු යතුරුපැදියක හෝ ස්කූටර් එකක දැකගත හැකි එකම සහ දියුණුම Dashboard එක වෙනවා.

කෙසේ වෙතත් මේ dashboard එක ඉතාම මික අධික අතර හදිස්සි අනතුරකදි මෙයට සිදුවිය හැකි හානියද ඉහලයි.

මෙහි චැසි එක ලෙස Under Bone Rectangular Tube Type Frame එකක් යොදාගෙන ඇති අතර මෙය TVS අනෙකුත් ස්කූටර වලට වඩා දෙදරීම් අවම ශක්තිමත් frame එකක් වෙනවා.මේ ස්කූටරේ මුලු බර කිලෝග්‍රෑම් 116ක් වන අතර seat height හා ground clearance පිලිවෙලින් 170mm හා 155mm වනවා.

Suspension දෙස අවධානය යොමු කලොත් ඉදිරිපස සඳහා telescopic forks ද පසුපස සඳහා හයිඩ්‍රොලික් ගෑස් පිරවූ කොයිල් ස්පිර්න් shock absorber එකක්ද ලබා දී තිබෙනවා මේ නිසා ඉතා සුවපහසුව Rider හා Pillion passenger වෙත ගමන් කිරීමේ හැකියාව ලැබී තිබෙනවා.

මෙහි Breaks ලෙස ඉදිරිපස 220MM petal disk(මල් ඩිස්ක්) එකක් සමඟ පිස්ටන් දෙකක කැලිපරයක් යොදා ඇති අතර පසුපස 130MM Drum break ලබා දී තිබෙනවා.මෙමගින් ඉතා හොඳ තිරිංග ප්‍රතිචාරයක් ලබා ගැනීමට හැකීයි.

Tyres ලෙස ඉදිරිපස 100/80-12 ටියුබ් රහිත ටයරයක්ද පසුපස සඳහා 110/80-12 ටියුබ් රහිත ටයරයක්ද යොදා ඇති නිසා ඉතා හොඳින් පොලව සමග සම්බන්දතාව රැක ගැනීමට හැකි වී තිබෙනවා.එමෙන්ම අලංකාර අඟල් 12ක ඇලෝයිවීල් යුගලයක් යොදාගෙන තිබෙනවා.

අවසාන වශයෙන් මේ ස්කූටරය ගැන කතා කලොත් මෙය ඉන්දියාව පුරා මේ වෙන විට ඉතාම සාර්ථක අලෙවියක් පෙන්නුම් කරන අතර ඔබ "ගැජට් පිස්සෙක්" නම් ලක්ශෙට අඩුව ඇති එකම විසදුම මේ ස්කූටර බව ඉන්දියානු යතුරුපැදි විචාරයකන් පවසනවා.

මේ යතුරුපැදිය ඉදිරි මාස දෙක තුල මෙරට යතුරුපැදි වෙළඳපොලට එකතු වන්නට නියමිත බවට ආරංචි සැල වන අතර මිල රුපියල් ලක්ශ 3කට ආසන්න විය හැකි බව පැවසෙනවා.

උපුටා ගැනීම https://slwandi.blogspot.com/2018/03/bluetooth-tvs-entorq-125.html

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

Wandi - වණ්ඩි©

http://www.tvsntorq.com/overview

[QUOTE="manju4300, post: 23079697, member: 176047"] [IMG]https://slwandi.blogspot.com/2018/03/bluetooth-tvs-entorq-125.html[/IMG]මේ දවස් වල ගොඩක් ගොසිප් සයිට් වලින් හිට් කරන බයික් එකක් වෙලා තියෙනවා Aprilia SR125 සහ SR150 ලඟදී පොස්ට් එකක් දකින්න හම්බ උනා CBR 1000RR 5ක් එක්ක රේස් එකක් ගිහින් SR150 එක 2වෙනි තැන ගත්තා කියලා ඒක නම් විහිලුවක් අපි ඒ ගැන පස්සේ දවසක පෝස්ට් එකකින් කතා කරමු,ඇත්තටම SR 150,125 කියන්නේ දැනට ලංකාවට තොග වශයෙන් එන Brand new Scooter අතරින් බලසම්පන්නම Scooter එක බව ඇත්ත නමුත් බොලඳ වෙලඳ උපක්‍රම යොදාගැනිම නම් මම විහිලුවම් විදියට දකින්නේ. අද කතා කතා කරන්නේ SR ගැන නෙමෙයි ඔය හැම Scooter එකටම ඉස්සරහට ගේමක් වෙන TVS entorq 125 එක ගැනයි. මේ ස්කූටරේ ගැන කෙටි හැඳින්වීමක් කලොත් මුලින්ම මෙය කරළියට එන්නේ 2014 වසරෙදි India Auto Expo රථවාහන ප්‍රදර්ශනයේදී Concept ස්කූටරයක් ලෙසයි.අවසානයේ 2018 වසරේ පෙබරවාරි මස TVS මෙය වෙලඳපොලට එකතු කරනවා.තරුණ පරපුර ඉලක්ක කර නිශ්පාදිත මේ ස්කූටරය එතෙක් මෙතෙක් කාලය තුල ඉන්දියාව තුල සෑදු දියුණුතම ස්කූටර ලෙස සැලකෙන අතර බලගතුම 100% ඉන්දියානු නිශ්පාදනයක් වන බජාජ් ඩොමිනා 400 හී වත් අඩංගු නොවෙන LCD Bluetooth Smart Connect Dashboard එකක් ලබා දී තිබෙනවා.මීට පෙර මේ තාක්ශයන ඉන්දියාවේ යොදා ගත් එකම යතුරුපැදිය උනේ KTM Duke 390 2017 මාදිලියයි නමුත් මේ යතුරුපැදියේ මවු සමාගම ඔස්ට්‍රියාව නිසාත් එකලැස් කිරීම පමණක් ඉන්දියාවේ සිදු වෙන නිසාත් ප්‍රථම Smart Connect Dash එක හිමි ඉන්දියානු ස්කූටරය හා යතුරුපැදිය වන්නේ Ntorq 125 ස්කූටරයයි. මේ ස්කූටයර ගැන මුලින්ම එන්ජින් එකෙන් පටන් ගමු මෙහි එන්ජින් එක ලෙස 124cc,SOHC Four-stroke තනි සිලින්ඩර වෑල්ව 3ක වායු සිසිලන එන්ජිමක් ලබා දී තිබෙනවා TVS පවසන ආකාරයට එන්ජිමෙහි ජවය වැඩි කිරීමට ඔවුන් යොදාගත් අමතර වෑල්වය උපකාර වන බව සඳහන් කරනවා.මෙහි උපරිම බලය අශ්වබල 9.4ක් වන අතර මෙමගින් පැයට කිලෝමීටර් 110කට ආසන්න වේගයක් ලබා ගැනීමටද ඉඩ සලසා තිබෙනවා කෙසේ වෙතත් SR125 හී අශ්වබල 10ක එන්ජිමක් ඇති අතර වේගය සැසඳීමේදී Aprilia SR මාදිලිය පරාජය කිරීම තරමක් මේ Scooter එකට අපහසු වෙනවා නමුත් Honda Dio 110 හා Yamaha Ray ZR වැනි Mens scooter වලට අත පුරවා කනේ පහරක් ගැසීමට තරම් මේ ENTORQ ජවය ප්‍රමාණවත්. මීලඟට මෙහි ඉන්ධන සැපයුම හා කාර්යක්ෂමතාව ගැන අවධානය යොමු කලොත් Carburettor එකක් හරහා ඉන්ධන සැපයුම සිදු වන අතර SR මාදිලියට වඩ ඉහල පෙට්‍රල් ලීටර එකකට කිලෝමීටර් 48ක පමණ දුරක ධාවනය ENTORQ මගින් ලබා දෙනවා.නමුත් Dio හා Ray ZR හී 50ත් 55 අතර කිලෝමීටර් ප්‍රමාණයක් ඉන්ධන කාර්යක්ෂමතාවයක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා එසේ උනත් මේ බලය හා ජවය සමඟ සැසදීමේදී මේ ඉන්ධන කාර්යක්ෂමතාව සැලකිය යුතු ප්රශස්ත මට්ටමක පවතිනවා. එමෙන්ම මෙහි ඉන්ධන ටැංකිය ලෙස ලීටර 5ක ටැංකියක් ලබා දී තිබෙනවා. මෙහි Design එක ගැන කතා කලොත් සරල හා ආකර්ෂණීය ලෙස මෙය නිම කර ඇති අතර අදාල කාන්ඩයේ වෙනත් ස්කූටර වල දැකගත නොහැකි.(Dio හැර) LED DRLs (Daytime Running lamps) වැනි අංග නිසා වඩා ආකර්ෂණීය හා කැපී පෙනන බවක් මේ ස්කූටරයට ලැබී ඇති අතර වෙනත් ස්කූටර වල දැකගත නොහැකි විශේෂ ලක්ෂණයක් ලෙස Run Off/On එසේ නැතිනම් Engine Kill switch එකක් යොදා ගැනිම පෙන්විය හැකී මේ නිසා දිග ට්‍රැෆික් අවස්තාවන්හී පහසුවෙන් අත යතුරුකට වෙත නියවා සැනයකින් එන්ජිම ක්‍රියා විරහිත කර Standby ලෙස තැබීමටද අවශ්‍ය වූ විට නැතට ක්ෂණිකව එන්ජිම පන ගැන්වීමටද හැකියාව ලැබී තිබෙනවා මේ නිසා ඉන්ධනද පිරිමසා ගැනිමට හැකි වෙනවා. මෙහි මීටර් පද්ධතිය නැති නම් Dashboard area එක කාබන් ෆයිබර් වලින් නිම කර ඇති අතර ඉහත කතා කල Bluetooth dash එක මෙහි මීටර් පද්ධතිය ලෙස යොදාගෙන තිබෙනවා. මෙමගින් Speed,Trip,ODO,Fuel Gage,Engine Temperature වැනි අංග පෙන්නුම් කරන අතර Race mode ලෙස වෙනස් කිරිමෙන් Top speed Recoder,0-60 time,lap time වැනි අංගද පෙන්නුම් කරනවා තවද ඔබේ Smart දුරකතනය මෘදුකාංගයක් හරහා මේ Dash එකට සම්බන්ධ කිරීමෙන් කෙටි පණිවිඩය කියවීම,කලින් සටහන් කර ඇති කෙටි පණිවිඩය යැවීම(උදා:- මම බයික් එක පදිනවා ගෙදර ගිහින් කෝල් කරන්නම්) දුරකථන ඇමතුම වලට ප්‍රථිචාර දැක්වීම වැනි පහසුකම් වලින් සමන්විතය.KTM Duke 390 තරම්ම දියුණු නැති උනත් මෙය ඉන්දියානු යතුරුපැදියක හෝ ස්කූටර් එකක දැකගත හැකි එකම සහ දියුණුම Dashboard එක වෙනවා. කෙසේ වෙතත් මේ dashboard එක ඉතාම මික අධික අතර හදිස්සි අනතුරකදි මෙයට සිදුවිය හැකි හානියද ඉහලයි. මෙහි චැසි එක ලෙස Under Bone Rectangular Tube Type Frame එකක් යොදාගෙන ඇති අතර මෙය TVS අනෙකුත් ස්කූටර වලට වඩා දෙදරීම් අවම ශක්තිමත් frame එකක් වෙනවා.මේ ස්කූටරේ මුලු බර කිලෝග්‍රෑම් 116ක් වන අතර seat height හා ground clearance පිලිවෙලින් 170mm හා 155mm වනවා. Suspension දෙස අවධානය යොමු කලොත් ඉදිරිපස සඳහා telescopic forks ද පසුපස සඳහා හයිඩ්‍රොලික් ගෑස් පිරවූ කොයිල් ස්පිර්න් shock absorber එකක්ද ලබා දී තිබෙනවා මේ නිසා ඉතා සුවපහසුව Rider හා Pillion passenger වෙත ගමන් කිරීමේ හැකියාව ලැබී තිබෙනවා. මෙහි Breaks ලෙස ඉදිරිපස 220MM petal disk(මල් ඩිස්ක්) එකක් සමඟ පිස්ටන් දෙකක කැලිපරයක් යොදා ඇති අතර පසුපස 130MM Drum break ලබා දී තිබෙනවා.මෙමගින් ඉතා හොඳ තිරිංග ප්‍රතිචාරයක් ලබා ගැනීමට හැකීයි. Tyres ලෙස ඉදිරිපස 100/80-12 ටියුබ් රහිත ටයරයක්ද පසුපස සඳහා 110/80-12 ටියුබ් රහිත ටයරයක්ද යොදා ඇති නිසා ඉතා හොඳින් පොලව සමග සම්බන්දතාව රැක ගැනීමට හැකි වී තිබෙනවා.එමෙන්ම අලංකාර අඟල් 12ක ඇලෝයිවීල් යුගලයක් යොදාගෙන තිබෙනවා. අවසාන වශයෙන් මේ ස්කූටරය ගැන කතා කලොත් මෙය ඉන්දියාව පුරා මේ වෙන විට ඉතාම සාර්ථක අලෙවියක් පෙන්නුම් කරන අතර ඔබ "ගැජට් පිස්සෙක්" නම් ලක්ශෙට අඩුව ඇති එකම විසදුම මේ ස්කූටර බව ඉන්දියානු යතුරුපැදි විචාරයකන් පවසනවා. මේ යතුරුපැදිය ඉදිරි මාස දෙක තුල මෙරට යතුරුපැදි වෙළඳපොලට එකතු වන්නට නියමිත බවට ආරංචි සැල වන අතර මිල රුපියල් ලක්ශ 3කට ආසන්න විය හැකි බව පැවසෙනවා. උපුටා ගැනීම [URL]https://slwandi.blogspot.com/2018/03/bluetooth-tvs-entorq-125.html[/URL] කරුණාකර කතෘ අයිතිය සුරකින්න. [B]Wandi - වණ්ඩි© [url]http://www.tvsntorq.com/overview[/url] [/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom