Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
BMW කාර් එකකට ගියොත් මොකද වෙන්නේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

BMW කාර් එකකට ගියොත් මොකද වෙන්නේ

BMW E34 එක කියන්නේ වාහන ලෝකයේ කවදත් බල පුළුවන්කාරකමේ සංකේතයක් විදියට කාගෙත් ගෞරවයට පාත්‍ර වුණු වාහනයක්. Junior Executive 3ට ඉහලින් සහ Luxury 7 සීරිස් එකට වඩා පහලින් තියෙන මේ BMW E34 මොඩ්ල් එක ස්පෝර්ට්ස් කාර් පරම්පරාවකින් පැවත එනවා වගේම ඉහළ මට්ටමේ ලක්ෂරි වාහනයක සැප පහසුවත් එකම වාහනේකින් ලබා දෙනවා කියලා කියන්න පුළුවන්. හැබැයි එහෙම වුනත් අලුත්ම F10 5 සීරිස් එකේ අස්ප ගණන් වටින, රුපියල් මිලියන 10ට වැඩි Price Tag එක දැක්කාම කොහොමද ගන්නේ කියල හිතෙන්න පුළුවන්.

නමුත් අපි අහනවා ඔබෙන් මෙහෙම. පොඩ්ඩක් පරණ කාර් එකකට ගියොත් මොකද වෙන්නේ? පරණ රීකන්ඩිෂන් බේසික් චීන/කොරියානු/ඉන්දියානු හැච්බැක් එකකට ගෙවන ගාණෙන්ම ඔබට BMW එකක් ගෙදරට ගේන්න පුළුවන් කියලා සමහර විට ඔබ දන්නෙත් නැතිව ඇති.

ඒකට ඉතින් E34කට වඩා හොඳ මොඩල්එකක් නැති තරම්. අපි කියන්න යන්නෙ ඒ ගැන විස්තරයි.

1. ඔය කියන තරම් BMW E34 හොඳද?

BMW කාර් වලට ආදරේ කලත් BMW කාර් වලට අලුත් කෙනෙකුට E34 කියන්නේ හොඳ ආරම්භයක්. ඇත්තම කියනව නම් ඒ ගැන අනිවා අපේ අදහස් ටිකක් පක්ෂපාති වෙන්න පුළුවන්. නමුත් අපිට ඒකට හොඳ හේතු දැක්වීමක් කරන්නත් පුළුවන්කම තියෙනවා.

E34 ඒ කාලෙ වාහන අතර තාක්ෂණික දියුණුව අතින් ඉදිරියෙන් හිටපු වාහනයක්. නමුත් ඊට වඩා ගොඩක් Classic පැත්තට බර වාහනවල තියෙන සරල බවත් මේකෙ දකින්න පුළුවන්. එන්ජින් ඔක්කොම Smooth විදියට පහසුවෙන් දුවනවා. අනික තමා එන්ජිම Fuel උනාට අලුත් මොඩල් වල වගේ සංකීර්ණ ඉලෙක්ට්‍රොනික් පද්ධති නෑ. අලුත් කාලෙ E34 පරණ ඒවට වැඩිය හොඳ වුනාට පරණ වාහනේක උනත් වැරදෙන්න තැන් අඩුයි. ඒ විතරක් නෙමේ, අලුත් මොඩල් වලට වඩා පහසුවෙන් තමන්ටම ගෙදරදි වුණත් හදාගන්නත් පුළුවන්, අමතර කොටස්වල මිල ගණනුත් වඩා අඩුයි.

2. ඒ කියන්නෙ ඕනෑම E34ක් මිලදීගන්න හොඳ වාහනයක් කියන එකද?

කවුද කියන්නේ එහෙම? නැහැ, පොඩ්ඩක්වත් නෑ. කෙලින්ම කියනවනම්, ටොයොටා එකක් වගේ ලේසියෙන් නඩත්තු කරන්න හිතාගෙන E34 එකක් ගන්න එපා. හැබැයි එහෙම කියල මේ වාහනේ නොසලකා හරින්නත් එපා. හොඳට බලා ගත්තු, වෙලාවට අවශ්‍ය රෙපෙයාර් ටික කරපු, පස්සට එන්න පුළුවන් කරදරවලට කල් ඇතුවම පිළියම් යොදපු බබා වගේ තියෙන ජර්මන් වාහනයක් නඩත්තු කරන එක ගොඩක් වෙලාවට ජපන් වාහනයකට වඩා පහසු වෙන වෙලාවල් තියෙනවා.

ඒ නිසා ගන්න කලින් මේ දේවල් ගැන හිතලා බලන එක, හොයලා බලන එක වැදගත් වේවි..!

3. ගන්න කලින් අපි මොනවද හොයලා බලන්න ඕනේ?

සර්විස් හිස්ට්‍රියක්

නඩත්තු කටයුතු වෙලාවට කරලා තියෙනවා නම්, E34 කියන්නේ විශ්වාස කරන්න පුළුවන් කරදර දෙන්නෙ නැති කාර් එකක්. නමුත් වයසින් අඩුම E34 කාරුත් දැන් අවුරුදු විස්සක් විතර වෙන නිසා සර්විස් හිස්ට්‍රියක් තියන කාර් එකක් හොයා ගන්න පුලුවන්නම් වඩා වටිනවා.

වනසලා නැති කාර් එකක්

මේ වාහන හදන්න ලේසි උනාට, ඒ පහසුව නිසාම කලින් අයිතිකාරයා “මක බාස්” ටයිප් එකේ වැඩ මොකුත් කරල තියෙනවද කියල පොඩ්ඩක් හොයලා බලන්න. කොටින්ම කියනවා නම් වාහනේ තියෙන්න ඕනේ, ඒ වාහනේ තිබිය යුතු කොටස් පමණයි.

කුලන්ට් බොරද කියලා බලන්න

ගන්න කලින් කූලින් සිස්ටම් එකේ තියෙන්නෙ අලුත් කූලන්ට්ද, එහෙමත් නැත්නම් දුඹුරු පාට වතුරද කියල බලන්න. විශේෂයෙන් වාහනය ගෙන්නලා තියෙන්නේ එංගලන්තයෙන් නම් ඒ ගෙන්නපු කාර්වල රේඩියේටරේ ප්‍රමාණයෙන් පොඩියි. ඒ නිසා ලංකාවේ දේශගුණයට ගැලපෙන විදියට හදලද කියල බලන්න අමතක කරන්න එපා. හෝස් හොඳ තත්ත්වයක තියෙන්න ඕනේ. ඒවා Genuineද කියලත් අනිවා බලන්න.

පැදල බලන්න

ඉස්සරහ සස්පෙන්ශන් එකෙන් අමුතු සද්ද එනවාද කියල ඇහුම්කන් දෙන්න. E34 හැන්ඩ්ලින් හොඳටම හොඳ උනාට ඒක රඳා පවතින්නේ එහි තිබෙන සංකීර්ණ සස්පෙන්ශන් පද්ධතිය මත. පුළුවන්නම් 80-100 kmph වේගයකට වාහනේ ධාවනය වෙනකොට ගැස්සීම් තියෙනවදැයි බලන්න. එහෙම තියෙනවා නම් ඒවා හරි ගස්සන්න අමාරුයි. සාමාන්‍යයෙන් ආර්ම්, බුශ් එහෙම ගැන සැලකිල්ලක් දක්වන්න. පුළුවන් තරම් කොලිටි OE කොටස් දාන්න බලන්න.

පස්ස හතර අතේ යනවද?

කාර් එකේ පිටිපස්ස එහෙ මෙහෙ යනවනම් පිටුපස ආර්ම් අලුතින් දාන්න වේවි. පිටුපස ටයර් වල තත්ත්වය පරීක්ෂා කරන්න. ඇතුලත ගෙවෙන එක සාමන්‍ය දෙයක් වූනාට ගොඩක් ගෙවිලා නම් ස්ටැබිලයිසර් බාර් ලින්ක්ස් සහ බුශ් අලුතින්ම දාන එක හොඳ වේවි.

ඉන්ටීරියර්

E34 කියන්නේ උසස් මට්ටමකට හදපු වාහනයක්. නමුත් අවුරුදු ගාණක් තිස්සේ ඒක පාවිච්චි කරලා තියෙන්නේ නරක විදිහට නම් ඔබ දොර හැරිය ගමන් ඒ බව පේන්න ගන්නව. එංගලන්තෙන් ගෙන්නපු බේසික් කාර් ඇරුණාම අනිත් ඒවායේ ඉලෙක්ට්‍රිකල් ශටර්, සෙන්ට්‍රල් ලොකින්, A/C, ඉලෙක්ට්‍රික් කණ්ණාඩි එහෙම තියෙන්න ඕනේ. මේවා ඔක්කොම වැඩ කරනවද කියල අමතක නොකර බලන්න. සමහර කොටස් ගලපල අලුතින් දාන්න හොයන එක ලේසි නෑ.

ස්ටියරින්

E34 කාර් එකේ තියෙන්නේ රැක් එකක් සහ පිනියන් එකක් නෙමේ, ස්ටියරින් බොක්ස් එකක්. පොඩි ප්ලේ එකක් තිබුනට හරි ගස්සන්න පුළුවන් වුණාට ලොකු ප්ලේ එකක් තිබුනොත් බොක්ස් එක අලුතින් දාන්න වෙනවා. ප්‍රශ්ණයක් නැතිව පවර් ස්ටියරින් එකත් සම්පූර්ණයෙන්ම වැඩ කරනවද කියල සැලකිලිමත් වෙන එකත් කදිමයි.

ගියර් බොක්ස්

මැනුවල් ගියර් බොක්ස්වල නම් කිසිම ප්‍රශ්ණයක් නෑ. ඔටෝ එකේ මොඩ් 3ක් තියෙනවා: ඉකනොමි, ස්පෝට්, වින්ටර්. මේ තුනටම යන්න පුළුවන්ද, මාරු කරන්න පුළුවන්ද කියල බලන්න (ඩෑශ් බෝඩ් එකේ මාපකයක් තියෙනවා).

ඔටෝ බොක්ස් ශුවර් කරන්න බෑ වගේම අලුතින් හදන්න ලොකු වියදමක් යනවා. ගියර් මාරු කරද්දි ලෙස්සෙනවද, නැත්නම් ගැස්සෙනවද කියලත් බලන්න. ස්පෝට් මොඩ් එකේ ගියර් රතු ඉරට තියල, ෆ්ලෝ කරාම ඩවුන් ශිෆ්ට් වෙන්න ඕනේ.

4. එන්ජින් ගැන විස්තර ටිකයි මේ

E34 මොඩලය තමන්ගේ ජීවිතකාලෙ පුරාම විවිධ එන්ජින් රාශියක් පාවිච්චි කලා. ලංකාවෙ වැඩිපුරම තියෙන එන්ජින් ටිකයි ඒවයේ වාසි සහ අවාසි ගැනයි තමයි අපි පහලින් ලියල තියෙන්නේ.

518i M40 (1988-1993)

මෙම සිලින්ඩර 4ක් සහ වෑල්ව් 8ක් ඇති 1.8 එන්ජිමේ නගරෙ දුවද්දි ඉන්ධන පිච්චීමේ වරදක් නෑ. නමුත් වැඩි බලයක් නැහැ. සෑම 60,000 km දීම ටයිමින් බෙල්ට් එක මාරු කරන්න ඕනේ.

518i M43 (1993-1996)

මේකත් සිලින්ඩර 4ක එන්ජිමක්. නමුත් වඩා හොඳින් දුවන්න ටයිමින් චේන් එකක් එකතු කරල තියෙනවා. ඕනෑම වේගෙකදී එන්ජින් බලයත් වැඩියි. නමුත් එන්ජිම අදින සද්දේ ඇහෙනවා.

520i සහ 525i M20 (1988-1990)

මේක කලින් ආපු E28 එකේ තිබුනු සිලින්ඩර 6ක් සහ වැල්ව් 12ක් සහිත එන්ජිමක්. රනින් ස්මූත් වුනාට ඉන්ධන ගොඩක් වැය වෙනවා.

520i එකේ නම් සිලින්ඩර් 4 එන්ජිමට වඩා වැඩි බලයක් නෑ. රිපෙයාර් කරන්න ලේසි උනාට සැරෙන් සැරේට ටයිමින් බෙල්ට් එක අලුතින් දාන්න වෙනවා.

520i සහ 525i– M50 (1990-1995)

ඔබ ගත යුත්තේ සිලින්ඩර 6යේ M50 එන්ජිමක් තියෙන E34ක්. වැල්ව් 24ක් සහ ටයිමින් චේන් එකක් තියෙන M50 පර්ෆෝමන්ස් නම් සුපිරි. ඉන්ධන වැයවීමත් හොඳයි. 1990දී හඳුන්වාදුන් VANOS (Variable Valve Timing) මගින් බලයත් ඉන්ධන දහනයත් දෙකම වැඩි දියුණු කරා.

ඩීසල් එන්ජින්: 525 TD සහ TDS එන්ජින්

මේ එන්ජින් බලයෙන් වැඩි වුනාට ලංකාවේ BMW පාවිච්චි කරන අතර මේවා වැඩිය ජනප්‍රිය නෑ. මර්සිඩීස් ඩීසල් වගේ මේවා ශුවර් කරන්න බෑ. විශ්වාසය අඩු වගේම, ලංකාවේ ගන්න පුළුවන් ප්‍රමිතියේ ඩීසල් වලින් උපරිමේටම දුවන්නත් බෑ.

වැඩිය හොයාගන්න නැති එන්ජින්

540i V8 එකේ 400NM සහ 286BHP බලයෙන් ඉගිල්ලෙන්න පුළුවන් ඇති. නමුත් මේ මොඩල් එක ලංකාවට නිල වශයෙන් ගෙන්නලා නෑ (හැබැයි එකක් දෙකක් පේන්න නම් තියෙනවා). ලීටර 3.0 සිලින්ඩර 6යේ එක Handmade එකක්. ලීටර 3.8 එකේ 400NM සහ 350BHP තිබුනා – ඉන් එකකුත් කොහොම හරි රටේ තියෙනවා.

5. දැන් තමා වැදගත්ම දේ – “ගාණ කොහොමද?”

දැනට මුල් කාලේ පරණ M20 හරි M40 හරි E34ක් රුපියල් මිලියනයකට විතර ගන්න පුළුවන්. නමුත් වාහනේ තත්ත්වය හොඳ නම් ගාණ මීට වැඩිය සැර වෙනවා. හොඳ මට්ටමක තියෙන M50 Vanos එක්ක 520i එකක් මිලියන 1.5ත් මිලියන 2ත් අතර වෙනවා.

525i එකක් හොයා ගන්න අමාරුයි, නමුත් බලය වැඩි වගේම ඉන්ධන දහනයේ වැඩි වෙනසකුත් නෑ. හැබැයි ගොඩක් ඒවා ඔටෝ හින්දා සමහර වාහන එලවන්න කැමති අයට හරි යන්නෙ නැති වෙයි. නමුත් ඒක ප්‍රශ්ණයක් නෙමේ නම් 520i එකකට වැඩිය 525i එකක් රුපියල් 350,000ක් 500,000ක් විතර ගණන්.

මේකත් වාහනේ තත්ත්වයයි තියෙන අනිත් ඔප්ශනුයි එක්ක වෙනස් වෙනවා.

6. ඉහතින් කිව්ව ගණන් වලට මෙන්න මේ දේවල් ටිකත් එක්කම ගන්න තියෙනවා නම් සුපිරි තමා

ඉලෙක්ට්‍රික් ලෙදර් සීට්

සමහර ඒවට මෙමරි එකකුත් තියෙනවා. රෙකාරො ෆැක්ට්‍රි ස්පෝර්ට්ස් සීට් ඔප්ශන් එකකුත් දුන්නා – මුලදි මේවා ගොඩක් ගණන්.

සීමා කරපු ස්ලිප් ඩිෆ් (Limited Slip Diff)

520i නම් LSD තියෙන්නෙ කලාතුරකින්. නමුත් 525 වැඩිපුර දකින්න තියෙනවා. LSD එකක් මගින් රියර් වීල් ඩ්‍රයිව් එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්.

ඇතුළත අප්ග්‍රේඩ්

ලක්ෂරි කාර් එකක් උනාට, E34 ඇතුළ හරිම සරලයි. ඒ නිසා සැප පහසුව ටිකක් අඩුයි. ඇතුලේ මැප් ලයිට්, ඔටෝ වැඩ කරන පිටුපස කණ්ණාඩියක්, ඉලෙක්ට්‍රික් සන් රූෆ් එකක්, ඉලෙක්ට්‍රික් පිටුපස තිරයක්, පිටුපස සිගරට් ලයිටරයක් සහ (නියම 90 දශකයේ ආරෙට) ඇතුළත පරිගණකයක් එහෙම තියෙනවද කියල බලන්න.

පළල් ග්‍රිල් එකක්

V8 ඇරුණ විට 1995ට කලින් හදපු වාහනවල තියෙන්නේ පටු ඉදිරිපස ග්‍රිල් එකක්. අන්තිම නිෂ්පාදන අවුරුද්දේ BMW මගින් සෑම මොඩල් එකකටම පළල් ඉදිරිපස ග්‍රිල් හඳුන්වාදුන්නා. ග්‍රිල් එක වගේම බොනට් එකටත් මේ වෙනස්කම වලංගු නිසා දෙකම හොඳින් පරීක්ෂා කරන්න.

බොඩිකිට්

E34 බොඩිකිට් ඔප්ශන් ගොඩාක් තිබුනා. වැඩියම දකින්න තියෙන්නේ M5/M-ටෙක් කිට් එක. මේකෙ සමහර ඒවයේ හෙඩ් ලයිට් සහ ෆොග් ලයිට් වොශර් ජෙටුත් තිබුනා.

රෝද

අඟල් 17 වීල්ස් මත දුවද්දි E34ට නියමම පෙනුමක් තියෙනවා. අඟල් 18ත් දාන්න පුළුවන් උනාට ධාවනයේ කොලිටිය ටිකක් බහිනවා වගේම සස්පෙන්ශන් කොටස් වැඩියෙන් ගෙවෙන්න ගන්නවා. හැන්ඩ්ලින් වඩා පහසු වෙන්න පිටිපස්සෙ රිම් එක ඉස්සරහ රිම් එකට වඩා පළල් වෙන විදියේ වෙනස් මට්ටමේ සෙටප් තියෙනවාද කියලත් බලන්න.

issuwe aluth.com eken

[QUOTE="Dakshina Auto, post: 22128988, member: 563984"] [b]BMW කාර් එකකට ගියොත් මොකද වෙන්නේ[/b] [SIZE="5"]BMW E34 එක කියන්නේ වාහන ලෝකයේ කවදත් බල පුළුවන්කාරකමේ සංකේතයක් විදියට කාගෙත් ගෞරවයට පාත්‍ර වුණු වාහනයක්. Junior Executive 3ට ඉහලින් සහ Luxury 7 සීරිස් එකට වඩා පහලින් තියෙන මේ BMW E34 මොඩ්ල් එක ස්පෝර්ට්ස් කාර් පරම්පරාවකින් පැවත එනවා වගේම ඉහළ මට්ටමේ ලක්ෂරි වාහනයක සැප පහසුවත් එකම වාහනේකින් ලබා දෙනවා කියලා කියන්න පුළුවන්. හැබැයි එහෙම වුනත් අලුත්ම F10 5 සීරිස් එකේ අස්ප ගණන් වටින, රුපියල් මිලියන 10ට වැඩි Price Tag එක දැක්කාම කොහොමද ගන්නේ කියල හිතෙන්න පුළුවන්. නමුත් අපි අහනවා ඔබෙන් මෙහෙම. පොඩ්ඩක් පරණ කාර් එකකට ගියොත් මොකද වෙන්නේ? පරණ රීකන්ඩිෂන් බේසික් චීන/කොරියානු/ඉන්දියානු හැච්බැක් එකකට ගෙවන ගාණෙන්ම ඔබට BMW එකක් ගෙදරට ගේන්න පුළුවන් කියලා සමහර විට ඔබ දන්නෙත් නැතිව ඇති. [B][SIZE="6"]ඒකට ඉතින් E34කට වඩා හොඳ මොඩල්එකක් නැති තරම්. අපි කියන්න යන්නෙ ඒ ගැන විස්තරයි. [/SIZE][/B] [SIZE="6"][COLOR="DarkRed"]1. ඔය කියන තරම් BMW E34 හොඳද?[/COLOR][/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/08/BMW-E34-Buyers-Guide-aniwa-01.jpg[/IMG] BMW කාර් වලට ආදරේ කලත් BMW කාර් වලට අලුත් කෙනෙකුට E34 කියන්නේ හොඳ ආරම්භයක්. ඇත්තම කියනව නම් ඒ ගැන අනිවා අපේ අදහස් ටිකක් පක්ෂපාති වෙන්න පුළුවන්. නමුත් අපිට ඒකට හොඳ හේතු දැක්වීමක් කරන්නත් පුළුවන්කම තියෙනවා. E34 ඒ කාලෙ වාහන අතර තාක්ෂණික දියුණුව අතින් ඉදිරියෙන් හිටපු වාහනයක්. නමුත් ඊට වඩා ගොඩක් Classic පැත්තට බර වාහනවල තියෙන සරල බවත් මේකෙ දකින්න පුළුවන්. එන්ජින් ඔක්කොම Smooth විදියට පහසුවෙන් දුවනවා. අනික තමා එන්ජිම Fuel උනාට අලුත් මොඩල් වල වගේ සංකීර්ණ ඉලෙක්ට්‍රොනික් පද්ධති නෑ. අලුත් කාලෙ E34 පරණ ඒවට වැඩිය හොඳ වුනාට පරණ වාහනේක උනත් වැරදෙන්න තැන් අඩුයි. ඒ විතරක් නෙමේ, අලුත් මොඩල් වලට වඩා පහසුවෙන් තමන්ටම ගෙදරදි වුණත් හදාගන්නත් පුළුවන්, අමතර කොටස්වල මිල ගණනුත් වඩා අඩුයි. [SIZE="6"][COLOR="darkred"]2. ඒ කියන්නෙ ඕනෑම E34ක් මිලදීගන්න හොඳ වාහනයක් කියන එකද?[/COLOR][/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/08/BMW-E34-Buyers-Guide-aniwa-02.jpg[/IMG] කවුද කියන්නේ එහෙම? නැහැ, පොඩ්ඩක්වත් නෑ. කෙලින්ම කියනවනම්, ටොයොටා එකක් වගේ ලේසියෙන් නඩත්තු කරන්න හිතාගෙන E34 එකක් ගන්න එපා. හැබැයි එහෙම කියල මේ වාහනේ නොසලකා හරින්නත් එපා. හොඳට බලා ගත්තු, වෙලාවට අවශ්‍ය රෙපෙයාර් ටික කරපු, පස්සට එන්න පුළුවන් කරදරවලට කල් ඇතුවම පිළියම් යොදපු බබා වගේ තියෙන ජර්මන් වාහනයක් නඩත්තු කරන එක ගොඩක් වෙලාවට ජපන් වාහනයකට වඩා පහසු වෙන වෙලාවල් තියෙනවා. ඒ නිසා ගන්න කලින් මේ දේවල් ගැන හිතලා බලන එක, හොයලා බලන එක වැදගත් වේවි..! [SIZE="6"][COLOR="darkred"]3. ගන්න කලින් අපි මොනවද හොයලා බලන්න ඕනේ?[/COLOR][/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/08/BMW-E34-Buyers-Guide-aniwa-03.jpg[/IMG] [SIZE="6"][COLOR="Blue"]සර්විස් හිස්ට්‍රියක්[/COLOR][/SIZE] නඩත්තු කටයුතු වෙලාවට කරලා තියෙනවා නම්, E34 කියන්නේ විශ්වාස කරන්න පුළුවන් කරදර දෙන්නෙ නැති කාර් එකක්. නමුත් වයසින් අඩුම E34 කාරුත් දැන් අවුරුදු විස්සක් විතර වෙන නිසා සර්විස් හිස්ට්‍රියක් තියන කාර් එකක් හොයා ගන්න පුලුවන්නම් වඩා වටිනවා. [SIZE="6"][COLOR="blue"]වනසලා නැති කාර් එකක්[/COLOR][/SIZE] මේ වාහන හදන්න ලේසි උනාට, ඒ පහසුව නිසාම කලින් අයිතිකාරයා “මක බාස්” ටයිප් එකේ වැඩ මොකුත් කරල තියෙනවද කියල පොඩ්ඩක් හොයලා බලන්න. කොටින්ම කියනවා නම් වාහනේ තියෙන්න ඕනේ, ඒ වාහනේ තිබිය යුතු කොටස් පමණයි. [SIZE="6"][COLOR="blue"] කුලන්ට් බොරද කියලා බලන්න[/COLOR][/SIZE] ගන්න කලින් කූලින් සිස්ටම් එකේ තියෙන්නෙ අලුත් කූලන්ට්ද, එහෙමත් නැත්නම් දුඹුරු පාට වතුරද කියල බලන්න. විශේෂයෙන් වාහනය ගෙන්නලා තියෙන්නේ එංගලන්තයෙන් නම් ඒ ගෙන්නපු කාර්වල රේඩියේටරේ ප්‍රමාණයෙන් පොඩියි. ඒ නිසා ලංකාවේ දේශගුණයට ගැලපෙන විදියට හදලද කියල බලන්න අමතක කරන්න එපා. හෝස් හොඳ තත්ත්වයක තියෙන්න ඕනේ. ඒවා Genuineද කියලත් අනිවා බලන්න. [SIZE="6"][COLOR="blue"]පැදල බලන්න[/COLOR][/SIZE] ඉස්සරහ සස්පෙන්ශන් එකෙන් අමුතු සද්ද එනවාද කියල ඇහුම්කන් දෙන්න. E34 හැන්ඩ්ලින් හොඳටම හොඳ උනාට ඒක රඳා පවතින්නේ එහි තිබෙන සංකීර්ණ සස්පෙන්ශන් පද්ධතිය මත. පුළුවන්නම් 80-100 kmph වේගයකට වාහනේ ධාවනය වෙනකොට ගැස්සීම් තියෙනවදැයි බලන්න. එහෙම තියෙනවා නම් ඒවා හරි ගස්සන්න අමාරුයි. සාමාන්‍යයෙන් ආර්ම්, බුශ් එහෙම ගැන සැලකිල්ලක් දක්වන්න. පුළුවන් තරම් කොලිටි OE කොටස් දාන්න බලන්න. [SIZE="6"][COLOR="blue"]පස්ස හතර අතේ යනවද?[/COLOR][/SIZE] කාර් එකේ පිටිපස්ස එහෙ මෙහෙ යනවනම් පිටුපස ආර්ම් අලුතින් දාන්න වේවි. පිටුපස ටයර් වල තත්ත්වය පරීක්ෂා කරන්න. ඇතුලත ගෙවෙන එක සාමන්‍ය දෙයක් වූනාට ගොඩක් ගෙවිලා නම් ස්ටැබිලයිසර් බාර් ලින්ක්ස් සහ බුශ් අලුතින්ම දාන එක හොඳ වේවි. [SIZE="6"][COLOR="blue"]ඉන්ටීරියර්[/COLOR][/SIZE] E34 කියන්නේ උසස් මට්ටමකට හදපු වාහනයක්. නමුත් අවුරුදු ගාණක් තිස්සේ ඒක පාවිච්චි කරලා තියෙන්නේ නරක විදිහට නම් ඔබ දොර හැරිය ගමන් ඒ බව පේන්න ගන්නව. එංගලන්තෙන් ගෙන්නපු බේසික් කාර් ඇරුණාම අනිත් ඒවායේ ඉලෙක්ට්‍රිකල් ශටර්, සෙන්ට්‍රල් ලොකින්, A/C, ඉලෙක්ට්‍රික් කණ්ණාඩි එහෙම තියෙන්න ඕනේ. මේවා ඔක්කොම වැඩ කරනවද කියල අමතක නොකර බලන්න. සමහර කොටස් ගලපල අලුතින් දාන්න හොයන එක ලේසි නෑ. [SIZE="6"][COLOR="blue"]ස්ටියරින් [/COLOR][/SIZE]E34 කාර් එකේ තියෙන්නේ රැක් එකක් සහ පිනියන් එකක් නෙමේ, ස්ටියරින් බොක්ස් එකක්. පොඩි ප්ලේ එකක් තිබුනට හරි ගස්සන්න පුළුවන් වුණාට ලොකු ප්ලේ එකක් තිබුනොත් බොක්ස් එක අලුතින් දාන්න වෙනවා. ප්‍රශ්ණයක් නැතිව පවර් ස්ටියරින් එකත් සම්පූර්ණයෙන්ම වැඩ කරනවද කියල සැලකිලිමත් වෙන එකත් කදිමයි. [SIZE="6"][COLOR="blue"]ගියර් බොක්ස්[/COLOR][/SIZE] මැනුවල් ගියර් බොක්ස්වල නම් කිසිම ප්‍රශ්ණයක් නෑ. ඔටෝ එකේ මොඩ් 3ක් තියෙනවා: ඉකනොමි, ස්පෝට්, වින්ටර්. මේ තුනටම යන්න පුළුවන්ද, මාරු කරන්න පුළුවන්ද කියල බලන්න (ඩෑශ් බෝඩ් එකේ මාපකයක් තියෙනවා). ඔටෝ බොක්ස් ශුවර් කරන්න බෑ වගේම අලුතින් හදන්න ලොකු වියදමක් යනවා. ගියර් මාරු කරද්දි ලෙස්සෙනවද, නැත්නම් ගැස්සෙනවද කියලත් බලන්න. ස්පෝට් මොඩ් එකේ ගියර් රතු ඉරට තියල, ෆ්ලෝ කරාම ඩවුන් ශිෆ්ට් වෙන්න ඕනේ. [SIZE="6"][COLOR="DarkRed"] 4. එන්ජින් ගැන විස්තර ටිකයි මේ[/COLOR][/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/08/BMW-E34-Buyers-Guide-aniwa-04.jpg[/IMG] E34 මොඩලය තමන්ගේ ජීවිතකාලෙ පුරාම විවිධ එන්ජින් රාශියක් පාවිච්චි කලා. ලංකාවෙ වැඩිපුරම තියෙන එන්ජින් ටිකයි ඒවයේ වාසි සහ අවාසි ගැනයි තමයි අපි පහලින් ලියල තියෙන්නේ. [SIZE="6"][COLOR="Green"]518i M40 (1988-1993)[/COLOR][/SIZE] මෙම සිලින්ඩර 4ක් සහ වෑල්ව් 8ක් ඇති 1.8 එන්ජිමේ නගරෙ දුවද්දි ඉන්ධන පිච්චීමේ වරදක් නෑ. නමුත් වැඩි බලයක් නැහැ. සෑම 60,000 km දීම ටයිමින් බෙල්ට් එක මාරු කරන්න ඕනේ. [SIZE="6"][COLOR="Green"]518i M43 (1993-1996)[/COLOR][/SIZE] මේකත් සිලින්ඩර 4ක එන්ජිමක්. නමුත් වඩා හොඳින් දුවන්න ටයිමින් චේන් එකක් එකතු කරල තියෙනවා. ඕනෑම වේගෙකදී එන්ජින් බලයත් වැඩියි. නමුත් එන්ජිම අදින සද්දේ ඇහෙනවා. [SIZE="6"][COLOR="green"]520i සහ 525i M20 (1988-1990)[/COLOR][/SIZE] මේක කලින් ආපු E28 එකේ තිබුනු සිලින්ඩර 6ක් සහ වැල්ව් 12ක් සහිත එන්ජිමක්. රනින් ස්මූත් වුනාට ඉන්ධන ගොඩක් වැය වෙනවා. 520i එකේ නම් සිලින්ඩර් 4 එන්ජිමට වඩා වැඩි බලයක් නෑ. රිපෙයාර් කරන්න ලේසි උනාට සැරෙන් සැරේට ටයිමින් බෙල්ට් එක අලුතින් දාන්න වෙනවා. [SIZE="6"][COLOR="green"]520i සහ 525i– M50 (1990-1995)[/COLOR][/SIZE] ඔබ ගත යුත්තේ සිලින්ඩර 6යේ M50 එන්ජිමක් තියෙන E34ක්. වැල්ව් 24ක් සහ ටයිමින් චේන් එකක් තියෙන M50 පර්ෆෝමන්ස් නම් සුපිරි. ඉන්ධන වැයවීමත් හොඳයි. 1990දී හඳුන්වාදුන් VANOS (Variable Valve Timing) මගින් බලයත් ඉන්ධන දහනයත් දෙකම වැඩි දියුණු කරා. [SIZE="6"][COLOR="green"]ඩීසල් එන්ජින්: 525 TD සහ TDS එන්ජින්[/COLOR][/SIZE] මේ එන්ජින් බලයෙන් වැඩි වුනාට ලංකාවේ BMW පාවිච්චි කරන අතර මේවා වැඩිය ජනප්‍රිය නෑ. මර්සිඩීස් ඩීසල් වගේ මේවා ශුවර් කරන්න බෑ. විශ්වාසය අඩු වගේම, ලංකාවේ ගන්න පුළුවන් ප්‍රමිතියේ ඩීසල් වලින් උපරිමේටම දුවන්නත් බෑ. [SIZE="6"][COLOR="green"]වැඩිය හොයාගන්න නැති එන්ජින්[/COLOR][/SIZE] 540i V8 එකේ 400NM සහ 286BHP බලයෙන් ඉගිල්ලෙන්න පුළුවන් ඇති. නමුත් මේ මොඩල් එක ලංකාවට නිල වශයෙන් ගෙන්නලා නෑ (හැබැයි එකක් දෙකක් පේන්න නම් තියෙනවා). ලීටර 3.0 සිලින්ඩර 6යේ එක Handmade එකක්. ලීටර 3.8 එකේ 400NM සහ 350BHP තිබුනා – ඉන් එකකුත් කොහොම හරි රටේ තියෙනවා. [SIZE="6"][COLOR="DarkRed"]5. දැන් තමා වැදගත්ම දේ – “ගාණ කොහොමද?[/COLOR][/SIZE]” [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/08/BMW-E34-Buyers-Guide-aniwa-05.jpg[/IMG] දැනට මුල් කාලේ පරණ M20 හරි M40 හරි E34ක් රුපියල් මිලියනයකට විතර ගන්න පුළුවන්. නමුත් වාහනේ තත්ත්වය හොඳ නම් ගාණ මීට වැඩිය සැර වෙනවා. හොඳ මට්ටමක තියෙන M50 Vanos එක්ක 520i එකක් මිලියන 1.5ත් මිලියන 2ත් අතර වෙනවා. 525i එකක් හොයා ගන්න අමාරුයි, නමුත් බලය වැඩි වගේම ඉන්ධන දහනයේ වැඩි වෙනසකුත් නෑ. හැබැයි ගොඩක් ඒවා ඔටෝ හින්දා සමහර වාහන එලවන්න කැමති අයට හරි යන්නෙ නැති වෙයි. නමුත් ඒක ප්‍රශ්ණයක් නෙමේ නම් 520i එකකට වැඩිය 525i එකක් රුපියල් 350,000ක් 500,000ක් විතර ගණන්. මේකත් වාහනේ තත්ත්වයයි තියෙන අනිත් ඔප්ශනුයි එක්ක වෙනස් වෙනවා. [SIZE="6"][COLOR="darkred"] 6. ඉහතින් කිව්ව ගණන් වලට මෙන්න මේ දේවල් ටිකත් එක්කම ගන්න තියෙනවා නම් සුපිරි තමා [/COLOR][/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/08/BMW-E34-Buyers-Guide-aniwa-06.jpg[/IMG] [SIZE="6"][COLOR="Green"]ඉලෙක්ට්‍රික් ලෙදර් සීට්[/COLOR][/SIZE] සමහර ඒවට මෙමරි එකකුත් තියෙනවා. රෙකාරො ෆැක්ට්‍රි ස්පෝර්ට්ස් සීට් ඔප්ශන් එකකුත් දුන්නා – මුලදි මේවා ගොඩක් ගණන්. [SIZE="6"][COLOR="green"] සීමා කරපු ස්ලිප් ඩිෆ් (Limited Slip Diff)[/COLOR][/SIZE] 520i නම් LSD තියෙන්නෙ කලාතුරකින්. නමුත් 525 වැඩිපුර දකින්න තියෙනවා. LSD එකක් මගින් රියර් වීල් ඩ්‍රයිව් එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්. [SIZE="6"][COLOR="green"]ඇතුළත අප්ග්‍රේඩ් [/COLOR][/SIZE]ලක්ෂරි කාර් එකක් උනාට, E34 ඇතුළ හරිම සරලයි. ඒ නිසා සැප පහසුව ටිකක් අඩුයි. ඇතුලේ මැප් ලයිට්, ඔටෝ වැඩ කරන පිටුපස කණ්ණාඩියක්, ඉලෙක්ට්‍රික් සන් රූෆ් එකක්, ඉලෙක්ට්‍රික් පිටුපස තිරයක්, පිටුපස සිගරට් ලයිටරයක් සහ (නියම 90 දශකයේ ආරෙට) ඇතුළත පරිගණකයක් එහෙම තියෙනවද කියල බලන්න. [SIZE="6"][COLOR="green"]පළල් ග්‍රිල් එකක්[/COLOR][/SIZE] V8 ඇරුණ විට 1995ට කලින් හදපු වාහනවල තියෙන්නේ පටු ඉදිරිපස ග්‍රිල් එකක්. අන්තිම නිෂ්පාදන අවුරුද්දේ BMW මගින් සෑම මොඩල් එකකටම පළල් ඉදිරිපස ග්‍රිල් හඳුන්වාදුන්නා. ග්‍රිල් එක වගේම බොනට් එකටත් මේ වෙනස්කම වලංගු නිසා දෙකම හොඳින් පරීක්ෂා කරන්න. [SIZE="6"][COLOR="green"]බොඩිකිට්[/COLOR][/SIZE] E34 බොඩිකිට් ඔප්ශන් ගොඩාක් තිබුනා. වැඩියම දකින්න තියෙන්නේ M5/M-ටෙක් කිට් එක. මේකෙ සමහර ඒවයේ හෙඩ් ලයිට් සහ ෆොග් ලයිට් වොශර් ජෙටුත් තිබුනා. [SIZE="6"][COLOR="green"]රෝද[/COLOR][/SIZE] අඟල් 17 වීල්ස් මත දුවද්දි E34ට නියමම පෙනුමක් තියෙනවා. අඟල් 18ත් දාන්න පුළුවන් උනාට ධාවනයේ කොලිටිය ටිකක් බහිනවා වගේම සස්පෙන්ශන් කොටස් වැඩියෙන් ගෙවෙන්න ගන්නවා. හැන්ඩ්ලින් වඩා පහසු වෙන්න පිටිපස්සෙ රිම් එක ඉස්සරහ රිම් එකට වඩා පළල් වෙන විදියේ වෙනස් මට්ටමේ සෙටප් තියෙනවාද කියලත් බලන්න. [/SIZE] [SIZE="3"][SIZE="2"] issuwe aluth.com eken[/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom