Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
BMW පද රචකයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

me ka@$# kata tikak wedi

මම සින්දු ලියලයි මේ BMW එක ගත්තේ

ඩිලාන් ගමගේ

හිමාලෙට වඩා උසයි සෙනෙහස පපු කඳේ

කසාය පරාදයි වරදෙදි සැර ඔබේ

ඇහැ ගහගෙන සිටී සමාජෙ ගැන කියයි

හොඳ මිනිහෙක් වෙයන් නිතරම මට කියූ

ආදර මගෙ තාත්තේ...!

(ගායනය - ජූඩ් රොගේන්ස්)

මා ලියූ මේ දිනවල ජනප්‍රියම ගීතය ‘හිමාලයට වඩා උසයි‘ ගීතයයි. මේ ගීතයේ තියෙන්නේ මගෙයි මගේම තාත්තාගෙයි කතාව. මං පොඩි කාලේ ඉඳලම හිතුමතේ වැඩ කරපු පුතෙක්. තාත්තා මාව සුමඟට නොගත්තා නම් අද මගේ ජීවිත කතාව කොහොම එකක් වෙයි ද කියලා මටවත් හිතා ගන්න බැහැ. 2011 දී ඇඹිලිපිටියේ පදලංගල ගමේ ඉඳලා ඇඳි වතින් පමණක් කොළඹ ආපු මේ දුප්පත් දඩබ්බරයාට අවුරුදු හතරක් වගේ සුළු කාලයකදී පුළුවන්කම ලැබුණා මේ රටේ ගීත රසික ජනතාව ආදරය කරන ගී පද රචකයෙක්, සාර්ථක ව්‍යාපාරිකයෙක්, සුවිසල් නිෙවසක් හා සුඛෝපභෝගි වාහනයක (BMW) හිමිකරුවෙක් වෙන්න.

මේ සියල්ල මට හිමි වුණේ පළමුව මගේ තාත්තා මාව නොමඟින් සුමඟට ගත් නිසාවෙනුයි. දෙවනුව අපේ සංගීත ක්ෂේත්රයේ පැවති ‘රිංගින්ටෝන් ගීත‘ අවශ්‍යතාව මා නිර්මාණය කළ ගීත වලින් සපිරීම මගේ වාසනාවට වූ නිසාවෙනුයි. ඒ වාසනාව හරහා ඉපයූ මුදල් කළමනාකරණය කරගෙන නිවැරදි වැටහීමකින් කාලානුරූපීව ගී නිර්මාණය කිරීමට මා කළ කැපවීම නිසා තමයි අද මං මේ ඉන්න තැනට ඇවිත් ඉන්නේ. ඉතින් මගේ මේ සාර්ථකත්වය පසුපස තාත්තාගේ සෙනෙහස හිමාල කන්දටත් වඩා උසිනුයි මට හැඟෙන්නේ. එලෙස පවසමින් රසඳුන සමඟ මෙම කතාබහට එක්වූවේ ජනප්‍රිය ගී පද රචක ඩිලාන් ගමගේ ය. ඩිලාන් වෘත්තීය ගී පද රචකයෙකි.

වත්මන් සංගීත ක්ෂේත්රෙෙය් කෝටිපති ගී පද රචකයා ලෙසින් ද ප්‍රකට ඩිලාන් සමඟ අප කතාබහ කළේ විශේෂයෙන්ම ඔහු ගී පද රචනයෙන් ජීවිතය ජය ගත් ආකාරය ‘රසඳුන’ පාඨක ඔබ වෙනුවෙන් අකුරු කිරීමට ය. ජනප්‍රිය සරල ගී මාවත ඔස්සේ සිව් වසරක් වැනි කෙටි කාලයකයි ඩිලාන් තබා ඇති පියවර සලකුණු මත දිරිය තරුණයෙකුගේ කතාවක් ද වේ. මෙය මූල්‍යමය වත්කම් සලකා කරනු ලබන සඳහනක් නොවේම ය. දුෂ්කර ගම්මානයකින් නගරයට පැමිණ දුක් ගැහැට විඳ දරාගෙන ජනප්‍රිය සරල ගී ලියා දිවි සරු කරගෙන නොබෝ දිනකින් සුභාවිත ගී මඟට පිවිසෙන්නට සූදානම් වන නූතන ගී පද රචක පරපුරේ අංකුර නිර්මාණකරුවෙකු වන යෞවනයෙකුගේ සත්‍ය හැඟීම් ප්රකාශනය ද මෙයම වන හෙයින් අපි මෙම කතාබහ අකුරු කරමු.

මූල්‍යමය වශයෙන් අද මම කෝටිපතියෙකු වුණාට පදලංගල ගමේ ඉඳලා ආතක් පාතක් නැතුව මම කොළඹ ඇවිල්ලා විඳපු දුක් කන්දරාව නම් කියලා ඉවරයක් කරන්න බැරි තරම්. පොඩි රස්සාවක් කරගෙන උන්නා මිසක කවදාවත් කලා ක්ෂේත්රයේ මේ වගේ වෘත්තියක් තෝරගන්න හිතාගෙන හිටියේ නැහැ මං. ඒත් මේ සමාජයේ එක්තරා තැනකදී මං ආදරය කළ තරුණියක් නිසා මට විඳින්න සිදු වූ විරහ වේදනා මාව ගී පද රචකයෙකු බවට පත් කළා. නිරෝෂා අක්කා (නිරෝෂා විරාජිනී) ගැයූ ‘දුන්නු වේදනා‘ ගීතයෙන් තමයි මගේ මේ ගමන ඇරඹුණේ. ඇය මගේ පද රචනය එදා ගායනා නොකළා නම් අද මං ගී පද රචකයෙකු නොවෙන්නත් තිබුණා.

දුන්නු වේදනා මේ නෙතින් උතුරලා

මතක රැස්වෙලා හිත අයාලේ ගියා

හිතන්නේම නෑ ඔබ මගේ නොවෙ කියා

ජීවිතේම දැන් මගේ හීනයක් වෙලා

කෙටි කාලයකින් හමු වී මගෙ ජීවිතයට පැමිණී

ලස්සනම සිහිනෙකි ඔයා...!

(ගායනය - නිරෝෂා විරාජිනී)

ඔබ පැමිණියේ රිංගින්ටෝන් සඳහා ගී ලියලා නේද..?

රිංගින්ටෝන් සඳහාම කියලා නම් වෙනමම ගී ලිවීමක් මං කළේ නැහැ. හැබැයි මං මේ ක්ෂේත්රයට මීට අවුරුදු හතරකට විතර ඉස්සෙල්ලා එක්වෙද්දී එහෙම ප්රවණතා අපේ ගීත ක්ෂේත්රයේ ඇති වෙමින් පැවතුණා. මේ අයුරින් විවිධ ප්රවණතාවන් හැම යුගයකදීම සංගීත ක්ෂේත්රයේ පැවතිලා තියෙනවා. කැසට් ගී රැල්ල ඉන් එක් ප්‍රවණතාවයක්. පිළිතුරු ගී ලියැවුණු ප්‍රවණතාවක් පැවති යුගයකුත් තිබුණානේ. ඒ හැම යුගයකදීම විවිධ ගී පද රචකයින්, ගායක ගායිකාවන් හා සංගීතඥයින් අලුතින් බිහි වී තිබෙනවා. ඔවුන් මූල්‍යමය වශයෙනුත් සාර්ථක වී තිබෙනවා. මම හිතන්නේ මේ මගේ කාලයේදී මට විවෘත වුණු දොරටුව තමයි රිංගින්ටෝන්. මම ඒ දොරටුවෙන් ඇතුළු වුණා. මං වගේම තවත් ගී පද රචකයින්, සංගීතඥයින් සහ ගායක ගායිකාවන් විශාල පිරිසක් මං ඇතුළු වූ දොරෙන් මේ ක්ෂේත්රයට ඇතුළු වී හරි හම්බ කරගනෙ ජීවිත සාර්ථක කරගෙන තියෙනවා. රිංගින්ටෝන් අපේ පරපුරට ලැබුණු ආශිර්වාදයක්.

රිංගින්ටෝන් ගීත පැවැත්මක් නැති ඒකාකාරී අවර ගණයේ ගීත බවට චෝදනා ලබනවා නේද..?

ගීතයක් දෙකක් එහෙම වුණාට මුළු රිංගින්ටෝන් ගීත ක්ෂේත්රයම එලෙස සැළකීම වැරදියි. ඒකාකාරී ගී රැල්ලක් රිංගින්ටෝන් ක්ෂේත්රයේ ඇති වී තිබෙන්නේ ජනප්‍රිය ගීත කොපි කර ඊට සමාන ගී රාශියක් මේ ක්ෂේත්රයට අලුතින් එක්වීමට කැමති නවක නිර්මාණකරුවන් විසින් එක්කරන නිසයි. වචන, තනු බොහෝ විට එක සමාන වීමයි මෙහිදී සිදු වෙන්නේ. කෙසේ වුවත් වර්තමානයේ මේ ක්ෂේත්රයේ හරියාකාරව නියැලෙන කාටවත් වැරදිලා නැහැ. මමත් අද ඉඩකඩම් අරගෙන ගෙවල් දොරවල් හදාගෙන, හොඳ වාහනයක් අරගෙන සැපවත් ජීවිතයක් ගත කරන්නේ ඒ නිසයි.

අපේ ගී පද රචකයින් අතරින් BMW වර්ගයේ මෝටර් රථයක් හිමි එකම පද රචකයා ඔබයි. මෙවැනි හිමිකමක් ඔබට ලැබුණේ රිංගින්ටෝන් ගීත ලියා හම්බ කළ මුදලින් ද..?

මුදල් උපයන්න හිතාගෙන ගීත ලිවීමක්නේ ඉන් අදහස් වෙන්නේ. ඒ අරුතෙන් නම් මං ගීත ලියා නැහැ. මා ලියූ ගීත කවදාවත් මං ලිව්වේ රිංගින්ටෝන් සඳහා නෙමේ. කවදාවත් එහෙම ගීත ලියන්න බැහැ.

හැබැයි ගී නිර්මාණය කරලා ඉදිරිපත් කළාම රසිකයින් විසින් තෝරා බේරා ගැනීම නිසා ඒවා රිංගින්ටෝන් ගීත බවට පත් වෙනවා. මම ගීත ලියලා තමයි මගේ මේ BMW කාර් එක ගත්තෙත්. මේ ගැන මං නිහතමානි සතුටක් විඳිනවා. මොකද ගී පද රචකයෙකු වශයෙන් මම අද ඉන්න මේ ස්ථාවරය පොදුවේ මේ රටේ සියලුම ගී පද රචකයින්ට ගෞරවයක් ලෙසයි මා සලකන්නේ. අපේ සංගීත ක්ෂේත්රයේ හැමදාමත් ගී පද රචකයාට ලැබිලා තිබුණේ කුඩම්මාගේ සැලකිල්ලනේ. ආර්ථික වශයෙන් මෙවැනි ස්ථාවරයක් ගී පද රචකයෙකුට ලැබීම සමස්ත ගී පද රචක පරපුරේම භාග්යයක්නේ. දැනට මේ රටේ සංගීත ශිල්පීන් වන ගායකයින් දෙදෙනෙකු සතුව පමණයි BMW කාර් තියෙන්නේ. ඉතින් ගී පද රචකයෙකුටත් දැන් BMW කාර් එකක් හිමි වී තිබීම ගීත රචක පරම්පරාවට ගෞරවයක් වෙනවා, මේ කාර් එක මිලදී ගත්තේ ගී ලියා උපයා ගත්ත මුදලින්ම හින්දා.

සම්මානනීය සුභාවිත ගේය පද රචනය පිළිබඳ ඔබ දරණ මතය කුමක් ද..?

හොඳ ප්‍රශ්නයක්. මා මේ දිනවල සූදානම් වෙමින් ඉන්නේ සම්මානනීය සුභාවිත ගේය පද රචනා කලාව වෙනුවෙන් ගී නිර්මාණ කිහිපයක් කරන්නයි. ප්‍රවීණ ගායක ගායිකාවන් හා සංගීතඥයින් කිහිප දෙනෙකු සමඟ මම ඒ සඳහා කැපවීමෙන් කටයුතු කරගෙන යනවා. ජනප්‍රිය සරල ගීතය බොහෝ දුරට ආනන්දය පිණිස පමණයි අපේ සමාජය විසින් යොදා ගන්නේ. එහෙත් සුභාවිත ගීතය ආනන්දය මෙන්ම ප්‍රඥාව පිණිසත් අප විසින් භාවිතයට ගන්නවා. මූල්‍යමය වාසි ප්‍රයෝජන අත්කර ගැනීමට නොහැකි වුවත් මගේ ආත්ම තෘප්තිය උදෙසාත්, මේ රටේ සුභාවිත ගීත ශ්රාවකයින් වෙනුවෙනුත් මම සුභාවිත ගී නිර්මාණ එකතුවක් කරනවා.

එමෙන්ම එක්තරා ගී පද රචකයෙකු මට අභියෝග කළ නිසාම ඉදිරි අවුරුදු දෙක තුන ඇතුළත මගේ සුභාවිත ගේය පද රචනයකට රාජ්‍ය සම්මාන දිනා ගැනීමටත් මං අදහස් කරගෙන ඉන්නවා. කුහක ඊර්ෂ්‍යාකාර සිත් ඇති සමහරු මගේ ගමන වළක්වන්න කියන කරන හැමදේම මං මට අභියෝගයක් ලෙස සලකනවා. බල්ලෝ බුර බුරා ආවාට තවලම නවත්වන්නේ නෑනෙ ඒ නිසා මගේ ගමන මං යනවා.

ජෝජ් රොබ්සන් ද සිල්වා

[QUOTE="somadasa, post: 18353489, member: 220773"] me ka@$# kata tikak wedi:dull: [B]මම සින්දු ලියලයි මේ [FONT=Verdana]BMW [/FONT]එක ගත්තේ[/B] [B][SIZE=3][COLOR=#FF00FF]ඩිලාන් ගමගේ[/COLOR][/SIZE][/B] [SIZE=3] [/SIZE][SIZE=3] හිමාලෙට වඩා උසයි සෙනෙහස පපු කඳේ[/SIZE] [SIZE=3][COLOR=#FF00FF] [IMG]http://www.silumina.lk/2015/05/17/av-2.jpg[/IMG][/COLOR][/SIZE][SIZE=3]කසාය පරාදයි වරදෙදි සැර ඔබේ[/SIZE] [SIZE=3] ඇහැ ගහගෙන සිටී සමාජෙ ගැන කියයි[/SIZE] [SIZE=3] හොඳ මිනිහෙක් වෙයන් නිතරම මට කියූ[/SIZE] [SIZE=3] ආදර මගෙ තාත්තේ...! [/SIZE] [SIZE=3] (ගායනය - ජූඩ් රොගේන්ස්)[/SIZE] [SIZE=3] මා ලියූ මේ දිනවල ජනප්‍රියම ගීතය ‘හිමාලයට වඩා උසයි‘ ගීතයයි. මේ ගීතයේ තියෙන්නේ මගෙයි මගේම තාත්තාගෙයි කතාව. මං පොඩි කාලේ ඉඳලම හිතුමතේ වැඩ කරපු පුතෙක්. තාත්තා මාව සුමඟට නොගත්තා නම් අද මගේ ජීවිත කතාව කොහොම එකක් වෙයි ද කියලා මටවත් හිතා ගන්න බැහැ. 2011 දී ඇඹිලිපිටියේ පදලංගල ගමේ ඉඳලා ඇඳි වතින් පමණක් කොළඹ ආපු මේ දුප්පත් දඩබ්බරයාට අවුරුදු හතරක් වගේ සුළු කාලයකදී පුළුවන්කම ලැබුණා මේ රටේ ගීත රසික ජනතාව ආදරය කරන ගී පද රචකයෙක්, සාර්ථක ව්‍යාපාරිකයෙක්, සුවිසල් නිෙවසක් හා සුඛෝපභෝගි වාහනයක (BMW) හිමිකරුවෙක් වෙන්න. [/SIZE] [SIZE=3] මේ සියල්ල මට හිමි වුණේ පළමුව මගේ තාත්තා මාව නොමඟින් සුමඟට ගත් නිසාවෙනුයි. දෙවනුව අපේ සංගීත ක්ෂේත්රයේ පැවති ‘රිංගින්ටෝන් ගීත‘ අවශ්‍යතාව මා නිර්මාණය කළ ගීත වලින් සපිරීම මගේ වාසනාවට වූ නිසාවෙනුයි. ඒ වාසනාව හරහා ඉපයූ මුදල් කළමනාකරණය කරගෙන නිවැරදි වැටහීමකින් කාලානුරූපීව ගී නිර්මාණය කිරීමට මා කළ කැපවීම නිසා තමයි අද මං මේ ඉන්න තැනට ඇවිත් ඉන්නේ. ඉතින් මගේ මේ සාර්ථකත්වය පසුපස තාත්තාගේ සෙනෙහස හිමාල කන්දටත් වඩා උසිනුයි මට හැඟෙන්නේ. එලෙස පවසමින් රසඳුන සමඟ මෙම කතාබහට එක්වූවේ ජනප්‍රිය ගී පද රචක ඩිලාන් ගමගේ ය. ඩිලාන් වෘත්තීය ගී පද රචකයෙකි.[/SIZE] [SIZE=3] වත්මන් සංගීත ක්ෂේත්රෙෙය් කෝටිපති ගී පද රචකයා ලෙසින් ද ප්‍රකට ඩිලාන් සමඟ අප කතාබහ කළේ විශේෂයෙන්ම ඔහු ගී පද රචනයෙන් ජීවිතය ජය ගත් ආකාරය ‘රසඳුන’ පාඨක ඔබ වෙනුවෙන් අකුරු කිරීමට ය. ජනප්‍රිය සරල ගී මාවත ඔස්සේ සිව් වසරක් වැනි කෙටි කාලයකයි ඩිලාන් තබා ඇති පියවර සලකුණු මත දිරිය තරුණයෙකුගේ කතාවක් ද වේ. මෙය මූල්‍යමය වත්කම් සලකා කරනු ලබන සඳහනක් නොවේම ය. දුෂ්කර ගම්මානයකින් නගරයට පැමිණ දුක් ගැහැට විඳ දරාගෙන ජනප්‍රිය සරල ගී ලියා දිවි සරු කරගෙන නොබෝ දිනකින් සුභාවිත ගී මඟට පිවිසෙන්නට සූදානම් වන නූතන ගී පද රචක පරපුරේ අංකුර නිර්මාණකරුවෙකු වන යෞවනයෙකුගේ සත්‍ය හැඟීම් ප්රකාශනය ද මෙයම වන හෙයින් අපි මෙම කතාබහ අකුරු කරමු.[/SIZE] [SIZE=3] මූල්‍යමය වශයෙන් අද මම කෝටිපතියෙකු වුණාට පදලංගල ගමේ ඉඳලා ආතක් පාතක් නැතුව මම කොළඹ ඇවිල්ලා විඳපු දුක් කන්දරාව නම් කියලා ඉවරයක් කරන්න බැරි තරම්. පොඩි රස්සාවක් කරගෙන උන්නා මිසක කවදාවත් කලා ක්ෂේත්රයේ මේ වගේ වෘත්තියක් තෝරගන්න හිතාගෙන හිටියේ නැහැ මං. ඒත් මේ සමාජයේ එක්තරා තැනකදී මං ආදරය කළ තරුණියක් නිසා මට විඳින්න සිදු වූ විරහ වේදනා මාව ගී පද රචකයෙකු බවට පත් කළා. නිරෝෂා අක්කා (නිරෝෂා විරාජිනී) ගැයූ ‘දුන්නු වේදනා‘ ගීතයෙන් තමයි මගේ මේ ගමන ඇරඹුණේ. ඇය මගේ පද රචනය එදා ගායනා නොකළා නම් අද මං ගී පද රචකයෙකු නොවෙන්නත් තිබුණා. [/SIZE] [SIZE=3] දුන්නු වේදනා මේ නෙතින් උතුරලා[/SIZE] [SIZE=3] මතක රැස්වෙලා හිත අයාලේ ගියා[/SIZE] [SIZE=3] හිතන්නේම නෑ ඔබ මගේ නොවෙ කියා[/SIZE] [SIZE=3] ජීවිතේම දැන් මගේ හීනයක් වෙලා[/SIZE] [SIZE=3] කෙටි කාලයකින් හමු වී මගෙ ජීවිතයට පැමිණී[/SIZE] [SIZE=3] ලස්සනම සිහිනෙකි ඔයා...! [/SIZE] [SIZE=3] (ගායනය - නිරෝෂා විරාජිනී)[/SIZE] [SIZE=3][COLOR=#008000]ඔබ පැමිණියේ රිංගින්ටෝන් සඳහා ගී ලියලා නේද..?[/COLOR][/SIZE] [SIZE=3] රිංගින්ටෝන් සඳහාම කියලා නම් වෙනමම ගී ලිවීමක් මං කළේ නැහැ. හැබැයි මං මේ ක්ෂේත්රයට මීට අවුරුදු හතරකට විතර ඉස්සෙල්ලා එක්වෙද්දී එහෙම ප්රවණතා අපේ ගීත ක්ෂේත්රයේ ඇති වෙමින් පැවතුණා. මේ අයුරින් විවිධ ප්රවණතාවන් හැම යුගයකදීම සංගීත ක්ෂේත්රයේ පැවතිලා තියෙනවා. කැසට් ගී රැල්ල ඉන් එක් ප්‍රවණතාවයක්. පිළිතුරු ගී ලියැවුණු ප්‍රවණතාවක් පැවති යුගයකුත් තිබුණානේ. ඒ හැම යුගයකදීම විවිධ ගී පද රචකයින්, ගායක ගායිකාවන් හා සංගීතඥයින් අලුතින් බිහි වී තිබෙනවා. ඔවුන් මූල්‍යමය වශයෙනුත් සාර්ථක වී තිබෙනවා. මම හිතන්නේ මේ මගේ කාලයේදී මට විවෘත වුණු දොරටුව තමයි රිංගින්ටෝන්. මම ඒ දොරටුවෙන් ඇතුළු වුණා. මං වගේම තවත් ගී පද රචකයින්, සංගීතඥයින් සහ ගායක ගායිකාවන් විශාල පිරිසක් මං ඇතුළු වූ දොරෙන් මේ ක්ෂේත්රයට ඇතුළු වී හරි හම්බ කරගනෙ ජීවිත සාර්ථක කරගෙන තියෙනවා. රිංගින්ටෝන් අපේ පරපුරට ලැබුණු ආශිර්වාදයක්.[/SIZE] [SIZE=3][COLOR=#008000]රිංගින්ටෝන් ගීත පැවැත්මක් නැති ඒකාකාරී අවර ගණයේ ගීත බවට චෝදනා ලබනවා නේද..?[/COLOR][/SIZE][SIZE=3][COLOR=#FF00FF][IMG]http://www.silumina.lk/2015/05/17/av-3.jpg[/IMG][/COLOR][/SIZE] [SIZE=3] ගීතයක් දෙකක් එහෙම වුණාට මුළු රිංගින්ටෝන් ගීත ක්ෂේත්රයම එලෙස සැළකීම වැරදියි. ඒකාකාරී ගී රැල්ලක් රිංගින්ටෝන් ක්ෂේත්රයේ ඇති වී තිබෙන්නේ ජනප්‍රිය ගීත කොපි කර ඊට සමාන ගී රාශියක් මේ ක්ෂේත්රයට අලුතින් එක්වීමට කැමති නවක නිර්මාණකරුවන් විසින් එක්කරන නිසයි. වචන, තනු බොහෝ විට එක සමාන වීමයි මෙහිදී සිදු වෙන්නේ. කෙසේ වුවත් වර්තමානයේ මේ ක්ෂේත්රයේ හරියාකාරව නියැලෙන කාටවත් වැරදිලා නැහැ. මමත් අද ඉඩකඩම් අරගෙන ගෙවල් දොරවල් හදාගෙන, හොඳ වාහනයක් අරගෙන සැපවත් ජීවිතයක් ගත කරන්නේ ඒ නිසයි.[/SIZE] [SIZE=3][COLOR=#008000]අපේ ගී පද රචකයින් අතරින් BMW වර්ගයේ මෝටර් රථයක් හිමි එකම පද රචකයා ඔබයි. මෙවැනි හිමිකමක් ඔබට ලැබුණේ රිංගින්ටෝන් ගීත ලියා හම්බ කළ මුදලින් ද..?[/COLOR][/SIZE] [SIZE=3] මුදල් උපයන්න හිතාගෙන ගීත ලිවීමක්නේ ඉන් අදහස් වෙන්නේ. ඒ අරුතෙන් නම් මං ගීත ලියා නැහැ. මා ලියූ ගීත කවදාවත් මං ලිව්වේ රිංගින්ටෝන් සඳහා නෙමේ. කවදාවත් එහෙම ගීත ලියන්න බැහැ. [/SIZE] [SIZE=3] හැබැයි ගී නිර්මාණය කරලා ඉදිරිපත් කළාම රසිකයින් විසින් තෝරා බේරා ගැනීම නිසා ඒවා රිංගින්ටෝන් ගීත බවට පත් වෙනවා. මම ගීත ලියලා තමයි මගේ මේ BMW කාර් එක ගත්තෙත්. මේ ගැන මං නිහතමානි සතුටක් විඳිනවා. මොකද ගී පද රචකයෙකු වශයෙන් මම අද ඉන්න මේ ස්ථාවරය පොදුවේ මේ රටේ සියලුම ගී පද රචකයින්ට ගෞරවයක් ලෙසයි මා සලකන්නේ. අපේ සංගීත ක්ෂේත්රයේ හැමදාමත් ගී පද රචකයාට ලැබිලා තිබුණේ කුඩම්මාගේ සැලකිල්ලනේ. ආර්ථික වශයෙන් මෙවැනි ස්ථාවරයක් ගී පද රචකයෙකුට ලැබීම සමස්ත ගී පද රචක පරපුරේම භාග්යයක්නේ. දැනට මේ රටේ සංගීත ශිල්පීන් වන ගායකයින් දෙදෙනෙකු සතුව පමණයි BMW කාර් තියෙන්නේ. ඉතින් ගී පද රචකයෙකුටත් දැන් BMW කාර් එකක් හිමි වී තිබීම ගීත රචක පරම්පරාවට ගෞරවයක් වෙනවා, මේ කාර් එක මිලදී ගත්තේ ගී ලියා උපයා ගත්ත මුදලින්ම හින්දා.[/SIZE] [SIZE=3][COLOR=#008000]සම්මානනීය සුභාවිත ගේය පද රචනය පිළිබඳ ඔබ දරණ මතය කුමක් ද..?[/COLOR][/SIZE] [SIZE=3] හොඳ ප්‍රශ්නයක්. මා මේ දිනවල සූදානම් වෙමින් ඉන්නේ සම්මානනීය සුභාවිත ගේය පද රචනා කලාව වෙනුවෙන් ගී නිර්මාණ කිහිපයක් කරන්නයි. ප්‍රවීණ ගායක ගායිකාවන් හා සංගීතඥයින් කිහිප දෙනෙකු සමඟ මම ඒ සඳහා කැපවීමෙන් කටයුතු කරගෙන යනවා. ජනප්‍රිය සරල ගීතය බොහෝ දුරට ආනන්දය පිණිස පමණයි අපේ සමාජය විසින් යොදා ගන්නේ. එහෙත් සුභාවිත ගීතය ආනන්දය මෙන්ම ප්‍රඥාව පිණිසත් අප විසින් භාවිතයට ගන්නවා. මූල්‍යමය වාසි ප්‍රයෝජන අත්කර ගැනීමට නොහැකි වුවත් මගේ ආත්ම තෘප්තිය උදෙසාත්, මේ රටේ සුභාවිත ගීත ශ්රාවකයින් වෙනුවෙනුත් මම සුභාවිත ගී නිර්මාණ එකතුවක් කරනවා. [/SIZE] [SIZE=3] එමෙන්ම එක්තරා ගී පද රචකයෙකු මට අභියෝග කළ නිසාම ඉදිරි අවුරුදු දෙක තුන ඇතුළත මගේ සුභාවිත ගේය පද රචනයකට රාජ්‍ය සම්මාන දිනා ගැනීමටත් මං අදහස් කරගෙන ඉන්නවා. කුහක ඊර්ෂ්‍යාකාර සිත් ඇති සමහරු මගේ ගමන වළක්වන්න කියන කරන හැමදේම මං මට අභියෝගයක් ලෙස සලකනවා. බල්ලෝ බුර බුරා ආවාට තවලම නවත්වන්නේ නෑනෙ ඒ නිසා මගේ ගමන මං යනවා.[/SIZE] [SIZE=3] ජෝජ් රොබ්සන් ද සිල්වා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom