Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
BMW 100ක්, රෝල්ස් රොයිස් 12ක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

BMW 100ක්, රෝල්ස් රොයිස් 12ක්

රාජ්‍ය නායක සමුළුවට BMW 100ක්, රෝල්ස් රොයිස් 12ක්

May 16, 2013 at 9:41 am | lanka C news

එළැඹෙන නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත 23 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට පැමිණෙන රාජ්‍ය නායකයින්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැලසීම සදහා බී.එම්.ඩබ්.(BMW) වර්ගයේ මෝටර් රථ 100 ක් සහ (Rolls-Royce) වර්ගයේ මෝටර් රථ 12ක් මෙරටට ආනයනය කිරීමට විදේශ කටයුතු අමාත්‍යංශය සූදානම් වන් බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මෙම සමුළුව මහ බි්රතාන්යයේ චාල්ස් කුමාරයා ඇතුළු පොදුරාජ්‍ය මණ්ඩලයට අයත් රටවල රාජ්‍ය නායකයින් සහභාගී වීමට නියමිත අතර එකී රාජ්‍ය නායකයන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් වඩාත් විධිමත්ව සැපයීම මෙම අධි සුඛෝපභෝගී මෝටර් රථ මෙරටට ආනයනය කිරීමේ අරමුණ බව වැඩිදුරටත් ප්‍රකාශ වෙයි.

කෙසේ වෙතත් මෙම මෝටර් රථ ඝෘජුවම ආනයනය කරන්නේද නැතහොත් ප්‍රතිඅපනයනය සදහා ආනයනය කරන්නේද යන පදනම පැහැදිලි නොමැති අතර මෙම මෝටර් රථ ආනයනය කිරීම සදහා විදේශ කටයුතු අමාත්‍යංශය මැදිහත්ව සිටියත් එය කවුරුන් විසින් ගෙන්වන්නේද යන්න පැහැදිලි නොමැත.

[QUOTE="Srilankan1, post: 14982985, member: 100154"] [b]BMW 100ක්, රෝල්ස් රොයිස් 12ක්[/b] [CENTER][SIZE="4"]රාජ්‍ය නායක සමුළුවට BMW 100ක්, රෝල්ස් රොයිස් 12ක් May 16, 2013 at 9:41 am | lanka C news [IMG]http://sphotos-h.ak.fbcdn.net/hphotos-ak-prn2/968850_553059061412848_87607909_n.jpg[/IMG] එළැඹෙන නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත 23 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට පැමිණෙන රාජ්‍ය නායකයින්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැලසීම සදහා බී.එම්.ඩබ්.(BMW) වර්ගයේ මෝටර් රථ 100 ක් සහ (Rolls-Royce) වර්ගයේ මෝටර් රථ 12ක් මෙරටට ආනයනය කිරීමට විදේශ කටයුතු අමාත්‍යංශය සූදානම් වන් බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. මෙම සමුළුව මහ බි්රතාන්යයේ චාල්ස් කුමාරයා ඇතුළු පොදුරාජ්‍ය මණ්ඩලයට අයත් රටවල රාජ්‍ය නායකයින් සහභාගී වීමට නියමිත අතර එකී රාජ්‍ය නායකයන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් වඩාත් විධිමත්ව සැපයීම මෙම අධි සුඛෝපභෝගී මෝටර් රථ මෙරටට ආනයනය කිරීමේ අරමුණ බව වැඩිදුරටත් ප්‍රකාශ වෙයි. කෙසේ වෙතත් මෙම මෝටර් රථ ඝෘජුවම ආනයනය කරන්නේද නැතහොත් ප්‍රතිඅපනයනය සදහා ආනයනය කරන්නේද යන පදනම පැහැදිලි නොමැති අතර මෙම මෝටර් රථ ආනයනය කිරීම සදහා විදේශ කටයුතු අමාත්‍යංශය මැදිහත්ව සිටියත් එය කවුරුන් විසින් ගෙන්වන්නේද යන්න පැහැදිලි නොමැත.[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom