Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
BMW 320D E46 1999 to 2000 model
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය කාර් දේක සන්සන්දනේ කරන්න බෑ. ඒත් උබ වෙනුවෙන් දාන්නම්

සැපපහසුව අතින් 1. 320 2.121

නඩත්තු වියදම වැඩි 1.320 2.121

තෙල් කිරිල්ල 1.121 2.320

පාලනය, වේගය 1.320 2.320

නඩත්තු වියදම 320 එකේ 121 එකට වඩා හුගක් වැඩී

ලෙඩක් ආවොත් 121 එක 320ට වඩා ඕනේ තැනකින් හදාගන්න පුලුවන්

විශෙශ කරුන 320 පදින්නේ ඒවට පන වගේ ආස මිනිස්සු , ඉතින් ඕකක් වික්කොත් විකුන්නනේ බොහෝ වෙලාවට හොයාගන්න බැරි සෙන්සර් ලඩක් වගේ මරනයක් සෙට් උනොත් තමා. 121 එකනම් ඉතින් වින්කලේකට ගියත් හදාගත්තහැකිනොවෑ

ඒවගෙම සල්ලි හදිස්සියකදී 121 එක එක දවසින් වික්කහැකි, 320ය නිකන් දුන්නත් ආස එකෙක්,ඒකක්ම හොයා එකෙක් මිසක් ගන්නේ නෑ.

කොහොම උනත් 30ක් දීලා 121 ගන්න වෙලේ තව 4-5 දැම්මනම් ගින්දර වගේ කිලෝ මීටර් 30000ට අඩුවෙන් දුවපු 141 එකක් හරි ඇක්ශියෝ එකක් හරි ගත්ත හැකි

දැනට තියෙන 121 + 320 බොහෝ දුරට කිලෝ මීටර 200000 ආසන්නව දුවලා

මගේ පුද්ගලික මතය-

මාසික ආදායම රුපියල් 60000ට අඩු ලංකාවේ ජීවත්වෙන කෙනෙක්ට පව්ලේ පාවිච්චියට ටොයොටා කාර් තරම් සෙට් වෙන වෙන කාර් නෑ.

වාහනයක් ගන්නකොට ඉසෙල්ලම ඉතන්න ඕනේ ගන්නේ කෝකද කියලා නෙමේ "ඇයි මම වාහනයක් ගන්නේ කියලා". උබ ඕක ගන්නේ පව්ලේ පාවිච්චියටනම් සහ උබේ එකම වාහනේ වෙන්නේ ඕකනම් 320 ගන්න එපා 141 එකක් හෝ ඇක්ශියෝ එකක් හෝ 28කට අඩුවෙන් 121 එකක් ගනින්. උබගාව තව වාහනයක් + හොද මාසික ආදායමක් තියෙනවනම්, උබ වාහනේ ගන්නේ ආතල් ගන්නනම් ලොවෙත් 320ය ගනින්. අතේ තියෙන සේරම සල්ලි දාලා අමාරුවෙන් ගන්න පලවෙනි සහ එකම වාහනේනම් ලොවෙත් 320 ගන්න එපා ටොයොටා වලටම පලයන්

හැබැයි ලංකාවෙන් පිට රටකදී ටොයොටා ලබ්බක් ගන්නවට වඩා BMW එකක් ගන්න එක හොදයි. ලංකාවෙදී මේ කතාව අනිත් පැත්ත.

ලංකාවේ BMW හදන්න පුලුවන් කොහෙන්ද කියලා දන්නවද බන්?

ටොයොටා එකක් කැඩුනොත්නම් මට පත්තුවක් බැදලා සිංහල වෙදකමක් කරලා හරි හදාගන්න පුලුවන්. හැබැයි මචෝ මේ ඇන්ජින් රූම් දැක්කහම මගේ හදුන්පෙත කී ගානවා

[QUOTE="රත්තරං, post: 15062460, member: 391748"] [SIZE="3"]ඔය කාර් දේක සන්සන්දනේ කරන්න බෑ. ඒත් උබ වෙනුවෙන් දාන්නම් සැපපහසුව අතින් 1. 320 2.121 නඩත්තු වියදම වැඩි 1.320 2.121 තෙල් කිරිල්ල 1.121 2.320 පාලනය, වේගය 1.320 2.320 නඩත්තු වියදම 320 එකේ 121 එකට වඩා හුගක් වැඩී ලෙඩක් ආවොත් 121 එක 320ට වඩා ඕනේ තැනකින් හදාගන්න පුලුවන් විශෙශ කරුන 320 පදින්නේ ඒවට පන වගේ ආස මිනිස්සු , ඉතින් ඕකක් වික්කොත් විකුන්නනේ බොහෝ වෙලාවට හොයාගන්න බැරි සෙන්සර් ලඩක් වගේ මරනයක් සෙට් උනොත් තමා. 121 එකනම් ඉතින් වින්කලේකට ගියත් හදාගත්තහැකිනොවෑ ඒවගෙම සල්ලි හදිස්සියකදී 121 එක එක දවසින් වික්කහැකි, 320ය නිකන් දුන්නත් ආස එකෙක්,ඒකක්ම හොයා එකෙක් මිසක් ගන්නේ නෑ. කොහොම උනත් 30ක් දීලා 121 ගන්න වෙලේ තව 4-5 දැම්මනම් ගින්දර වගේ කිලෝ මීටර් 30000ට අඩුවෙන් දුවපු 141 එකක් හරි ඇක්ශියෝ එකක් හරි ගත්ත හැකි දැනට තියෙන 121 + 320 බොහෝ දුරට කිලෝ මීටර 200000 ආසන්නව දුවලා මගේ පුද්ගලික මතය- මාසික ආදායම රුපියල් 60000ට අඩු ලංකාවේ ජීවත්වෙන කෙනෙක්ට පව්ලේ පාවිච්චියට ටොයොටා කාර් තරම් සෙට් වෙන වෙන කාර් නෑ. වාහනයක් ගන්නකොට ඉසෙල්ලම ඉතන්න ඕනේ ගන්නේ කෝකද කියලා නෙමේ "ඇයි මම වාහනයක් ගන්නේ කියලා". උබ ඕක ගන්නේ පව්ලේ පාවිච්චියටනම් සහ උබේ එකම වාහනේ වෙන්නේ ඕකනම් 320 ගන්න එපා 141 එකක් හෝ ඇක්ශියෝ එකක් හෝ 28කට අඩුවෙන් 121 එකක් ගනින්. උබගාව තව වාහනයක් + හොද මාසික ආදායමක් තියෙනවනම්, උබ වාහනේ ගන්නේ ආතල් ගන්නනම් ලොවෙත් 320ය ගනින්. අතේ තියෙන සේරම සල්ලි දාලා අමාරුවෙන් ගන්න පලවෙනි සහ එකම වාහනේනම් ලොවෙත් 320 ගන්න එපා ටොයොටා වලටම පලයන් හැබැයි ලංකාවෙන් පිට රටකදී ටොයොටා ලබ්බක් ගන්නවට වඩා BMW එකක් ගන්න එක හොදයි. ලංකාවෙදී මේ කතාව අනිත් පැත්ත. ලංකාවේ BMW හදන්න පුලුවන් කොහෙන්ද කියලා දන්නවද බන්? ටොයොටා එකක් කැඩුනොත්නම් මට පත්තුවක් බැදලා සිංහල වෙදකමක් කරලා හරි හදාගන්න පුලුවන්. හැබැයි මචෝ මේ ඇන්ජින් රූම් දැක්කහම මගේ හදුන්පෙත කී ගානවා [IMG]http://img.autolanka.com/adss/000118944_7.jpg[/IMG] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom