Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
BMW 320D E46 1999 to 2000 model
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය එක එකා කියන බයිලා අහන්න එපා. මමගාව ඇක්ශියෝ සහ 141 (1.6cc ) දෙකම තිබ්බා. මෙන්න ඇත්තටම තෙල් කරන ගනන්,,

ඇක්ශියෝ ඔටෝ 1.5 ලග කරන්නේ හරියටම 10.5ත් 11.5ත් අතර. මම කඩේ යන්නෙත් ඕකේ. දුර කරන්නේ හරියටම 12.5ත් 14ත් අතර. පරිස්සමින් එලෙව්වොත් තව උපරිම 1ක් 1.5ක් වැඩිවෙයි. (කෙල්ල එලවනවනම් හයිබ්රිඩ් එකක්වත් තෙල් කරන්නේ නෑ.)

141 එකේ ලග කරන්නේ හරියටම 8.5ත් 9.5ත් අතර. උපරිම දුර කරන්නේ 12.5යි. පරිස්සමින් එලෙව්වොත් තව උපරිම 1ක් 1.5ක් වැඩිවෙයි.

141 එකේ ඩීසල් එකේ එන්නේ 2c ඇන්ජිම. පොල්තෙල් දැම්මත් දුවන ඇන්ජිමක් ඒක. ඔය ඩීසල් එක විශේශෙන්ම ලංකාවේ පර්මිට් හෝල්ඩර්ස්ලට එව්වේ. හැබැයි සද්ද බද්ද ටිකක් ඉහලයි. මොකෝ කාර් එක අලුත් උනාට 2c ඇන්ජිම අලුත් නෑ. 12-14kmpl (as i know, not used)

ඔය සේරම කාර් වල ඇතුලත එකයි. අරක හොදයි මේක හොදයි කියලා බයිලයක් නෑ. 141 එක 1.6 හින්දයි ඇක්ශියෝ එකට වඩා චුට්ටක් අඩුවෙන් තෙල් කරන්නේ, ලොකු වෙනසක් නෑ. ඕවා එක එකා හදාගත්ත බයිලා

අනික ඔය කාර් ඔය ගනන් තෙල් කරන එක හොදටෝම ඇති. ඔය දෙකම ත්රී හෙඩ් රෙස්ට් ලොකු කාර්. ඔය ඇල්ටො, පැන්ඩා කටු වගේ හතර ගුනයක් විතර ලොකුයි, 100000ස් ගුනයක් සැපපහසුයි

එක අතකට ජපානේ පට්ට ගහලා ගහලා මීටර් සීරෝ කරලා එන රීකන්ඩිශන් ඇක්ශියෝ ගන්නවට වඩා හොදයි පර්මිට් එකට ආපු තිස් හතලිස් දාහකට අඩුවෙන් දුවපු 141 එකක් ගන්න එක

හැබැයි ඇලියොන් 240,260 සයිස් එකත් එක්ක සාපේක්ශව ගත්තහම මේ දෙකටම වඩා තෙල් කරනවා

[QUOTE="රත්තරං, post: 15071656, member: 391748"] [SIZE="3"][B]ඔය එක එකා කියන බයිලා අහන්න එපා. මමගාව ඇක්ශියෝ සහ 141 (1.6cc ) දෙකම තිබ්බා. මෙන්න ඇත්තටම තෙල් කරන ගනන්,, ඇක්ශියෝ ඔටෝ 1.5 ලග කරන්නේ හරියටම 10.5ත් 11.5ත් අතර. මම කඩේ යන්නෙත් ඕකේ. දුර කරන්නේ හරියටම 12.5ත් 14ත් අතර. පරිස්සමින් එලෙව්වොත් තව උපරිම 1ක් 1.5ක් වැඩිවෙයි. (කෙල්ල එලවනවනම් හයිබ්රිඩ් එකක්වත් තෙල් කරන්නේ නෑ.:P) 141 එකේ ලග කරන්නේ හරියටම 8.5ත් 9.5ත් අතර. උපරිම දුර කරන්නේ 12.5යි. පරිස්සමින් එලෙව්වොත් තව උපරිම 1ක් 1.5ක් වැඩිවෙයි. 141 එකේ ඩීසල් එකේ එන්නේ 2c ඇන්ජිම. පොල්තෙල් දැම්මත් දුවන ඇන්ජිමක් ඒක. ඔය ඩීසල් එක විශේශෙන්ම ලංකාවේ පර්මිට් හෝල්ඩර්ස්ලට එව්වේ. හැබැයි සද්ද බද්ද ටිකක් ඉහලයි. මොකෝ කාර් එක අලුත් උනාට 2c ඇන්ජිම අලුත් නෑ. 12-14kmpl (as i know, not used) ඔය සේරම කාර් වල ඇතුලත එකයි. අරක හොදයි මේක හොදයි කියලා බයිලයක් නෑ. 141 එක 1.6 හින්දයි ඇක්ශියෝ එකට වඩා චුට්ටක් අඩුවෙන් තෙල් කරන්නේ, ලොකු වෙනසක් නෑ. ඕවා එක එකා හදාගත්ත බයිලා අනික ඔය කාර් ඔය ගනන් තෙල් කරන එක හොදටෝම ඇති. ඔය දෙකම ත්රී හෙඩ් රෙස්ට් ලොකු කාර්. ඔය ඇල්ටො, පැන්ඩා කටු වගේ හතර ගුනයක් විතර ලොකුයි, 100000ස් ගුනයක් සැපපහසුයි එක අතකට ජපානේ පට්ට ගහලා ගහලා මීටර් සීරෝ කරලා එන රීකන්ඩිශන් ඇක්ශියෝ ගන්නවට වඩා හොදයි පර්මිට් එකට ආපු තිස් හතලිස් දාහකට අඩුවෙන් දුවපු 141 එකක් ගන්න එක හැබැයි ඇලියොන් 240,260 සයිස් එකත් එක්ක සාපේක්ශව ගත්තහම මේ දෙකටම වඩා තෙල් කරනවා[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom