Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
BMW Akka'ge atha kathawa (Pow ban ey akka)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

BMW කාන්තාවගේ ගෙම්බර් එකේ ඇත්ත කතාව එළියට.

සමාජ වබේ අඩවිවල ගිය සතියේ වැඩිම අවධානයක් දිනාගනු සිද්ධිය වූයේ තරුණ කාන්තාවක් පොලිස් නිලධාරීන් දෙදෙනකුට හතර අතේ බැණ වැදුණු සිද්ධියෙනි. එය තලංගම පොලිස් වසමට අයත් පිට්ටුගල ප්‍රදේශයේ පිහිටි තොරතුරු තාක්ෂණ විද්‍යාතනය ආසන්නයේ පසුගිය 13 වෙනිදා සිදුවීමකි. සමාජ ජාල වබේ අඩවිවල සැරිසරන්නට වූ එම වීඩියෝවේ ඇත්තේ රථවාහන පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට බි.එම්.ඩබ්ලිව්. වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයකින් ගමන් ගත් කාන්තාවක් බැණ වදින දර්ශනයකි. ඇය බැණ වදින විට විශාල පිරිසක් ඒ තැනට රැස්වී සිටින අතර ඇය ඇතැම් විට තම සීමාව ඉක්මවා පොලිස් නිලධාරීන්ට බැණ වදින ආකාරයක් දිස්වේ. ඒ කාන්තාවකට නුසුදුසු ආකාරයකිනි.

වීඩියෝ දර්ශනයේ මුළුමනින්ම ඇත්තේ පොලිස් නිලධාරීන්ට ඇය බැණ වදිමින් ඔවුන් සමග ගැටුමකට අරඅදින කාන්තාව සහ රැස්ව ඒ දෙස බලා සිටින පිරිස්ය. ඇය එසේ දැඩි කෝපයකින් එසේ හැසිරෙන්නේ ඇයි දැයි හේතු වීඩියෝ දර්ශනයේ නැත. පොලිස් නිලධාරීන්ට දැඩිව දෝෂාරෝපණය කරන ඇය අවසානයේදී එතැනින් ඉවත්ව යන්නේ පොලිස් නිලධාරියෙකුගේ ආරක්ෂක යතුරුපැදි හිස් ආවරණයද පැහැර ගෙනය. ඒ ඇගේ රියැදුරු බලපත්‍රය පොලිස් නිලධාරීන් ලබාගෙන ඒ වෙනුවට දඩපත්රිකාවක් නිකුත් කිරීමට උරණවීය.

ඇගේ ඒ ක්‍රියාව කිසිසේත් අනුමත කිරීමට නොහැකිවූ වත් එය සමාජගත වන්නේ ජංගම දුරකථනයකින් එය වීඩියෝ ගත කළ සමාජජාල වබේ ක්‍රියාකරුවෙක් එය තමන්ගේ මුහුණු පොතෙන් අන් අය සමග බෙදා හදා ගැනීමට පටන් ගැනීමත් සමගිනි. එකී වීඩියෝ දර්ශනය මුහුණු පොතට ඇතුළත් කළාවූ පුද්ගලයා ඒ තුළින් අපේක්ෂා කළේ කුමක්දැයි පැහැදිලි නැතත් අවසානයේදී සිදුවන්නේ එකී කාන්තාව බි.එම්.ඩබ්ලිව්. වර්ගයේ සුඛෝපභෝගී වාහනයකින් ගමන් ගත් තැනැත්තියක් වූ බැවින් ඇයට එරෙහිව සමාජ ජාලය තුළ කථිකාවක් ඇතිවීමය. පොලිස් නිලධාරීන් දෙදෙනා ඇය බැණ වදින විට ඊට පොලීසියේ බලය මුදානොහැර ඉතා සංයමයකින් සිටීම හේතුවෙන් පොලිස් නිලධාරීන් දෙදෙනා සම්බන්ධයෙන්ද ඇතිවන්නේ සමාජ කරුණාවකි.

ඒ දේවල් කෙසේ වෙතත් බඹරයට ගැසූ ගල්පහරක් මෙන් පොලිස් බලධාරීන් කලබලයට පත්වන්නේ මුහුණු පොතේ සැරිසරමින් තිබුණූ එම වීඩියෝවට ජාතික මාධ්‍ය වැඩි වටිනාකමක් දෙන්නට ගැනීමත් සමගිනි. පොලිස් මූලස්ථානයෙන් තලංගම පොලීසියට ඒ ගැන විමර්ශනයක් පවත්වන්නැයි නියෝගයක් පවා නිකුත් විය. ඒ අනුව විභාගයක් පැවැත්වූ පොලීසිය ඒ සම්බන්ධයෙන් එම කාන්තාව මෙන්ම ඇගේ සැමියාවද අත්අඩංගුවට ගත්තේය. පොලීසියේ නිල ප්රකාශයන්ට අනුව ඇයව අත්අඩංගුවට ගන්නේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ පොලිස් නිලධාරියාගේ යතුරුපැදි ආරක්ෂක හිස්වැසුම පැහැර ගැනීමේ චෝදනාවන්ටය. යතුරුපැදි හිස්වැසුම යනු රජයේ දේපොළකි. ඒ වරදත් ඇගේ පිට පැටවෙන බවට වූ ඉඟි කිරීම් පොලීසිය පැත්තෙන් කියැවිණි. ඇගේ සැමියාව අත්අඩංගුවට ගන්නේ ඇයට වාහනයක් පැදවීමට ඉඩදීම හේතුවෙනි. ඒ ඇයට රියැදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කිරීම නිසා නොව සිය බිරිඳ මානසික රෝගී තැනැත්තියක් බව සැමියා පොලීසියට පැවැසීම හේතුවෙන් මානසික රෝගී කාන්තාවකට වාහනයක් පැදවීමට දීම නිසාය. ඒ මෝටර් රථයේ හිමිකරු වන්නේ සැමියා වූ බැවිණි.

අත්අඩංගුවට ගත් මේ දෙදෙනාව කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කෙරුණි. එහිදී කාන්තාව ලබන 28 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන අතර සැමියා මුදාහරින්නේ රුපියල් ලක්ෂයක ඇපයක් මතය.

මේ මතුපිටින් මේ සමස්ත සිදුවීම ගැන පොලීසිය මැවූ චිත්රයයි. මෙහි අභ්‍යන්තරයේ සැඟවී ඇති බොහෝ කරුණු පොලීිසිය මාධ්‍යයට වසන් කළේය.

මෙම සිදුවීම් මාලාව ඉතා ගැඹුරින් සොයා බැලීමකදී අනාවරණය වන්නේ මේ කාන්තාව කුකුල් කේන්ති කාරියක් බවය. පොඩි අසාධාරණ දෙයක් දුටුවත් ඇය ඊට එරෙහිව යාම ඇගේ ස්වභාවයයි. එදා සවස ඇය සිය සැමියාගේ මෝටර් රථය රැගෙන කඩුවෙල පැත්තේ පිහිටි නිවසේ සිට යන්නේ මාලඹේ ප්‍රදේශයේ ඇති උපකාරක පන්තියකට ගොස් සිටි වැඩිමහල් දියණිය රැගෙන එන්නටය. ඒ යන්නේ ඇය වයස අවුරුදු දෙකහමාරක් වන බාල දියණියවද කැටුවය. වැඩිමහල් දියණියවද වාහනයට නන්වාගත් ඇය නිවස බලා යමින් සිටියදී මාලඹේදී රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් වාහනය නතර කරන්නේ අපරික්ෂාකාරීව මෝටර් රථයේ ගමන් විලාශය දැකීමෙනි. පොලීසිය පවසන පරිදි ඇය සිට ඇත්තේ රියැදුරු අසුනේ සිට වාහනය පදවමින් බාල දියණියට මව් කිරි දෙමිණි.

ඇය පොලිස් අණට කීකරු වෙමින් වාහනය නතර කරනු ලැබිය. වීඩියෝ පටයේ දැක්වෙන පරිදි ඇය පොලීසියට බනින්නේ තමාගෙන් මුදල් ඉල්ලූ බව පවසමිනි.

ඇය පොලිස් නිලධාරීන්ට බැණ වැදීමෙන් පසු යතුරුපැදි හිස් ආවරණයද කොල්ලකාගෙන නිවසට ගොස් ඒ බව මුලින්ම කියන්නේ සැමියාටය. පොලිස් නිලධාරීන් තමාගේ රියැදුරු බලපත්‍රය බලහත්කාරයෙන් ලබාගත් බැවින් තමා ඒ අයගේ හිස් ආවරණය රැගෙන ආ බව ඇය කී බව සඳහන්ය. ගොඩනැගිලි ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවෙක් වන සැමියා දැනුම් තේරුම් ඇත්තෙකි. සිය බිරිඳ කර ඇත්තේ හිරේ විලංගුවේ වැටෙන තරමේ වැරැද්දක් බව දත් ඔහු ඒත් එක්කම යන්නේ තලංගම පොලිස් ස්ථානයටය. ඒ ඇය විසින් පැහැරගෙන ආ හිස් ආවරණයත් රැගෙනය. ඒ යන විට තවත් යමක් රැගෙන යන්නට ඇය අමතක නොකළාය. ඒ ඇය යම් මානසික රෝගී තත්ත්වයකට දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රතිකාර ගනු ලබන සායනික පත්‍රිකාවද රැගෙනය.

පොලිස් ස්ථානාධිපතිවරයා මුණගැසෙන ඔහු බිරිඳගේ මානසික තත්ත්වය ගැන පැහැදිලි කර දෙමින් බිරිඳ වෙනුවෙන් සමාව අයැද සිටියේ නැවතත් එවැනි වැරැද්දක් වන්නට ඉඩ නොතබන බවට වූ පොරොන්දුවක්ද දෙමිණි.

ඒ වන විට පොලිස් ස්ථානාධිපතිවරයා රථවාහන අංශයේ නිලධාරීන්ට සිදුවූ සියල්ල පොලිස් පොතේ සටහන් තබන්නට උපදෙස් දී තිබුණු බැවින් එය පොතේ ලියැවී තිබුණේ ගොඩින් බේරෙන්නට බැරි විදිහටය. නමුත් පොලිස් ස්ථානාධිපතිවරයා රථවාහන අංශයේ නිලධාරීන් කැඳවා ඒ සම්බන්ධයෙන් බිරිඳ වෙනුවෙන් සැමියා කරනු ලබන ආයාචනය හේතුවෙන් සමථයට පත්විය හැකිදැයි විමසා බලන්නටද අමතක නොකළේය. මානුෂිකත්වයට එහිදී එම නිලධාරීන්ද මුල්තැන දෙමින් ඒ සම්බන්ධයෙන් සටහනක් තබා පැමිණිල්ල එතැනින් හමාර කළේය.

ව්‍යාපාරිකයාට තරමක අස්වැසිල්ලක් ලැබෙන්නේද ඒ සමගය. ඒ නිසාම ඔහු රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනාට තමා සමග මත්පැන් වීදුරුවක් තොල ගාන්නට ආරාධනාවක්ද කළ බව සඳහන්ය. ඒ ආරාධනාව ඔවුන් පිළිගත්තත් ව්‍යාපාරිකයා සමග ඒ කටයුත්තට යන්නේ එක් නිලධාරියෙක් පමණි.

එකී නිලධාරියා සමග ඇගේ ව්‍යාපාරික සැමියා එදා රාත්‍රියේ මධුවිත තොල ගාන්නට යන්නේ තලවතුගොඩ පිහිටි රාත්‍රී සමාජ ශාලාවකටය. මැති ඇමැතිවරුන්ගේද පහස ලබන ඒ සමාජශාලාවේ පැය කිහිපයක් ගතකරන ඔවුන්ගේ බිල්පත රුපියල් 35000 කි.

පොලිස් නිලධාරීන් දෙදෙනෙක් කාන්තාවක් දරුවට කිරි පොවමින් වාහනයක් පදවාගෙන ගොස් පොලීසියට හසුවීමත් එම කාන්තාව පොලීසිය සමග ගැටීමත් සමග එය සමාජ ජාල වබේ අඩවිවල සැරිසැරීමත් පොලිස් බලධාරීන්ගේ අවධානයට එය යොමුවීමත් ඒ සම්බන්ධයෙන් ගැඹුරින් විමර්ශනයක් නොපවත්වා පොලීසිය තමන්ට සිදුවුණු හානිය ගැන පමණක් සලකා බලා ප්රශ්නය මතුපිටින් අතපතගා විසඳීමත් කිරිබොන වයසේ පසුවන දරුවෙක් සිටින මවක් බන්ධනාගාරගත කිරීමට අවැසි පියවර ගැනීමත් සිදුවන්නේ ඒ හා බැඳුණු සැඟවුණු කතා බොහොමයක් තිබියදීය. පොලිස් බලධාරීන් දැන් සූදානම් වන්නේ තලංගම පොලිස් ස්ථානාධිපතිවරයාටත් වැඩේ දෙන්නටය. ඒ ස්ථානමාරුවක්ද නැතිනම් වැඩ තහනම් කිරීමක්ද යන්න තවමත් කියන්නට කල්වැඩිය. නමුත් මේ දෙකෙන් එකක් සිදුවනු ඇත. ඒ දෙය සිදුවන්නේද මේ ප්රශ්නය හුදෙක් සරල සමාජ සිද්ධියක් ලෙස සලකා මිස ගැඹුරින් සොයා බැලීමකින් තොරවය.

-ලක්බිම

[QUOTE="Butter Gel, post: 18687562, member: 520967"] [SIZE="4"]BMW කාන්තාවගේ ගෙම්බර් එකේ ඇත්ත කතාව එළියට. සමාජ වබේ අඩවිවල ගිය සතියේ වැඩිම අවධානයක් දිනාගනු සිද්ධිය වූයේ තරුණ කාන්තාවක් පොලිස් නිලධාරීන් දෙදෙනකුට හතර අතේ බැණ වැදුණු සිද්ධියෙනි. එය තලංගම පොලිස් වසමට අයත් පිට්ටුගල ප්‍රදේශයේ පිහිටි තොරතුරු තාක්ෂණ විද්‍යාතනය ආසන්නයේ පසුගිය 13 වෙනිදා සිදුවීමකි. සමාජ ජාල වබේ අඩවිවල සැරිසරන්නට වූ එම වීඩියෝවේ ඇත්තේ රථවාහන පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට බි.එම්.ඩබ්ලිව්. වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයකින් ගමන් ගත් කාන්තාවක් බැණ වදින දර්ශනයකි. ඇය බැණ වදින විට විශාල පිරිසක් ඒ තැනට රැස්වී සිටින අතර ඇය ඇතැම් විට තම සීමාව ඉක්මවා පොලිස් නිලධාරීන්ට බැණ වදින ආකාරයක් දිස්වේ. ඒ කාන්තාවකට නුසුදුසු ආකාරයකිනි. වීඩියෝ දර්ශනයේ මුළුමනින්ම ඇත්තේ පොලිස් නිලධාරීන්ට ඇය බැණ වදිමින් ඔවුන් සමග ගැටුමකට අරඅදින කාන්තාව සහ රැස්ව ඒ දෙස බලා සිටින පිරිස්ය. ඇය එසේ දැඩි කෝපයකින් එසේ හැසිරෙන්නේ ඇයි දැයි හේතු වීඩියෝ දර්ශනයේ නැත. පොලිස් නිලධාරීන්ට දැඩිව දෝෂාරෝපණය කරන ඇය අවසානයේදී එතැනින් ඉවත්ව යන්නේ පොලිස් නිලධාරියෙකුගේ ආරක්ෂක යතුරුපැදි හිස් ආවරණයද පැහැර ගෙනය. ඒ ඇගේ රියැදුරු බලපත්‍රය පොලිස් නිලධාරීන් ලබාගෙන ඒ වෙනුවට දඩපත්රිකාවක් නිකුත් කිරීමට උරණවීය. ඇගේ ඒ ක්‍රියාව කිසිසේත් අනුමත කිරීමට නොහැකිවූ වත් එය සමාජගත වන්නේ ජංගම දුරකථනයකින් එය වීඩියෝ ගත කළ සමාජජාල වබේ ක්‍රියාකරුවෙක් එය තමන්ගේ මුහුණු පොතෙන් අන් අය සමග බෙදා හදා ගැනීමට පටන් ගැනීමත් සමගිනි. එකී වීඩියෝ දර්ශනය මුහුණු පොතට ඇතුළත් කළාවූ පුද්ගලයා ඒ තුළින් අපේක්ෂා කළේ කුමක්දැයි පැහැදිලි නැතත් අවසානයේදී සිදුවන්නේ එකී කාන්තාව බි.එම්.ඩබ්ලිව්. වර්ගයේ සුඛෝපභෝගී වාහනයකින් ගමන් ගත් තැනැත්තියක් වූ බැවින් ඇයට එරෙහිව සමාජ ජාලය තුළ කථිකාවක් ඇතිවීමය. පොලිස් නිලධාරීන් දෙදෙනා ඇය බැණ වදින විට ඊට පොලීසියේ බලය මුදානොහැර ඉතා සංයමයකින් සිටීම හේතුවෙන් පොලිස් නිලධාරීන් දෙදෙනා සම්බන්ධයෙන්ද ඇතිවන්නේ සමාජ කරුණාවකි. ඒ දේවල් කෙසේ වෙතත් බඹරයට ගැසූ ගල්පහරක් මෙන් පොලිස් බලධාරීන් කලබලයට පත්වන්නේ මුහුණු පොතේ සැරිසරමින් තිබුණූ එම වීඩියෝවට ජාතික මාධ්‍ය වැඩි වටිනාකමක් දෙන්නට ගැනීමත් සමගිනි. පොලිස් මූලස්ථානයෙන් තලංගම පොලීසියට ඒ ගැන විමර්ශනයක් පවත්වන්නැයි නියෝගයක් පවා නිකුත් විය. ඒ අනුව විභාගයක් පැවැත්වූ පොලීසිය ඒ සම්බන්ධයෙන් එම කාන්තාව මෙන්ම ඇගේ සැමියාවද අත්අඩංගුවට ගත්තේය. පොලීසියේ නිල ප්රකාශයන්ට අනුව ඇයව අත්අඩංගුවට ගන්නේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ පොලිස් නිලධාරියාගේ යතුරුපැදි ආරක්ෂක හිස්වැසුම පැහැර ගැනීමේ චෝදනාවන්ටය. යතුරුපැදි හිස්වැසුම යනු රජයේ දේපොළකි. ඒ වරදත් ඇගේ පිට පැටවෙන බවට වූ ඉඟි කිරීම් පොලීසිය පැත්තෙන් කියැවිණි. ඇගේ සැමියාව අත්අඩංගුවට ගන්නේ ඇයට වාහනයක් පැදවීමට ඉඩදීම හේතුවෙනි. ඒ ඇයට රියැදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කිරීම නිසා නොව සිය බිරිඳ මානසික රෝගී තැනැත්තියක් බව සැමියා පොලීසියට පැවැසීම හේතුවෙන් මානසික රෝගී කාන්තාවකට වාහනයක් පැදවීමට දීම නිසාය. ඒ මෝටර් රථයේ හිමිකරු වන්නේ සැමියා වූ බැවිණි. අත්අඩංගුවට ගත් මේ දෙදෙනාව කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කෙරුණි. එහිදී කාන්තාව ලබන 28 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන අතර සැමියා මුදාහරින්නේ රුපියල් ලක්ෂයක ඇපයක් මතය. මේ මතුපිටින් මේ සමස්ත සිදුවීම ගැන පොලීසිය මැවූ චිත්රයයි. මෙහි අභ්‍යන්තරයේ සැඟවී ඇති බොහෝ කරුණු පොලීිසිය මාධ්‍යයට වසන් කළේය. මෙම සිදුවීම් මාලාව ඉතා ගැඹුරින් සොයා බැලීමකදී අනාවරණය වන්නේ මේ කාන්තාව කුකුල් කේන්ති කාරියක් බවය. පොඩි අසාධාරණ දෙයක් දුටුවත් ඇය ඊට එරෙහිව යාම ඇගේ ස්වභාවයයි. එදා සවස ඇය සිය සැමියාගේ මෝටර් රථය රැගෙන කඩුවෙල පැත්තේ පිහිටි නිවසේ සිට යන්නේ මාලඹේ ප්‍රදේශයේ ඇති උපකාරක පන්තියකට ගොස් සිටි වැඩිමහල් දියණිය රැගෙන එන්නටය. ඒ යන්නේ ඇය වයස අවුරුදු දෙකහමාරක් වන බාල දියණියවද කැටුවය. වැඩිමහල් දියණියවද වාහනයට නන්වාගත් ඇය නිවස බලා යමින් සිටියදී මාලඹේදී රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් වාහනය නතර කරන්නේ අපරික්ෂාකාරීව මෝටර් රථයේ ගමන් විලාශය දැකීමෙනි. පොලීසිය පවසන පරිදි ඇය සිට ඇත්තේ රියැදුරු අසුනේ සිට වාහනය පදවමින් බාල දියණියට මව් කිරි දෙමිණි. ඇය පොලිස් අණට කීකරු වෙමින් වාහනය නතර කරනු ලැබිය. වීඩියෝ පටයේ දැක්වෙන පරිදි ඇය පොලීසියට බනින්නේ තමාගෙන් මුදල් ඉල්ලූ බව පවසමිනි. ඇය පොලිස් නිලධාරීන්ට බැණ වැදීමෙන් පසු යතුරුපැදි හිස් ආවරණයද කොල්ලකාගෙන නිවසට ගොස් ඒ බව මුලින්ම කියන්නේ සැමියාටය. පොලිස් නිලධාරීන් තමාගේ රියැදුරු බලපත්‍රය බලහත්කාරයෙන් ලබාගත් බැවින් තමා ඒ අයගේ හිස් ආවරණය රැගෙන ආ බව ඇය කී බව සඳහන්ය. ගොඩනැගිලි ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවෙක් වන සැමියා දැනුම් තේරුම් ඇත්තෙකි. සිය බිරිඳ කර ඇත්තේ හිරේ විලංගුවේ වැටෙන තරමේ වැරැද්දක් බව දත් ඔහු ඒත් එක්කම යන්නේ තලංගම පොලිස් ස්ථානයටය. ඒ ඇය විසින් පැහැරගෙන ආ හිස් ආවරණයත් රැගෙනය. ඒ යන විට තවත් යමක් රැගෙන යන්නට ඇය අමතක නොකළාය. ඒ ඇය යම් මානසික රෝගී තත්ත්වයකට දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රතිකාර ගනු ලබන සායනික පත්‍රිකාවද රැගෙනය. පොලිස් ස්ථානාධිපතිවරයා මුණගැසෙන ඔහු බිරිඳගේ මානසික තත්ත්වය ගැන පැහැදිලි කර දෙමින් බිරිඳ වෙනුවෙන් සමාව අයැද සිටියේ නැවතත් එවැනි වැරැද්දක් වන්නට ඉඩ නොතබන බවට වූ පොරොන්දුවක්ද දෙමිණි. ඒ වන විට පොලිස් ස්ථානාධිපතිවරයා රථවාහන අංශයේ නිලධාරීන්ට සිදුවූ සියල්ල පොලිස් පොතේ සටහන් තබන්නට උපදෙස් දී තිබුණු බැවින් එය පොතේ ලියැවී තිබුණේ ගොඩින් බේරෙන්නට බැරි විදිහටය. නමුත් පොලිස් ස්ථානාධිපතිවරයා රථවාහන අංශයේ නිලධාරීන් කැඳවා ඒ සම්බන්ධයෙන් බිරිඳ වෙනුවෙන් සැමියා කරනු ලබන ආයාචනය හේතුවෙන් සමථයට පත්විය හැකිදැයි විමසා බලන්නටද අමතක නොකළේය. මානුෂිකත්වයට එහිදී එම නිලධාරීන්ද මුල්තැන දෙමින් ඒ සම්බන්ධයෙන් සටහනක් තබා පැමිණිල්ල එතැනින් හමාර කළේය. ව්‍යාපාරිකයාට තරමක අස්වැසිල්ලක් ලැබෙන්නේද ඒ සමගය. ඒ නිසාම ඔහු රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනාට තමා සමග මත්පැන් වීදුරුවක් තොල ගාන්නට ආරාධනාවක්ද කළ බව සඳහන්ය. ඒ ආරාධනාව ඔවුන් පිළිගත්තත් ව්‍යාපාරිකයා සමග ඒ කටයුත්තට යන්නේ එක් නිලධාරියෙක් පමණි. එකී නිලධාරියා සමග ඇගේ ව්‍යාපාරික සැමියා එදා රාත්‍රියේ මධුවිත තොල ගාන්නට යන්නේ තලවතුගොඩ පිහිටි රාත්‍රී සමාජ ශාලාවකටය. මැති ඇමැතිවරුන්ගේද පහස ලබන ඒ සමාජශාලාවේ පැය කිහිපයක් ගතකරන ඔවුන්ගේ බිල්පත රුපියල් 35000 කි. පොලිස් නිලධාරීන් දෙදෙනෙක් කාන්තාවක් දරුවට කිරි පොවමින් වාහනයක් පදවාගෙන ගොස් පොලීසියට හසුවීමත් එම කාන්තාව පොලීසිය සමග ගැටීමත් සමග එය සමාජ ජාල වබේ අඩවිවල සැරිසැරීමත් පොලිස් බලධාරීන්ගේ අවධානයට එය යොමුවීමත් ඒ සම්බන්ධයෙන් ගැඹුරින් විමර්ශනයක් නොපවත්වා පොලීසිය තමන්ට සිදුවුණු හානිය ගැන පමණක් සලකා බලා ප්රශ්නය මතුපිටින් අතපතගා විසඳීමත් කිරිබොන වයසේ පසුවන දරුවෙක් සිටින මවක් බන්ධනාගාරගත කිරීමට අවැසි පියවර ගැනීමත් සිදුවන්නේ ඒ හා බැඳුණු සැඟවුණු කතා බොහොමයක් තිබියදීය. පොලිස් බලධාරීන් දැන් සූදානම් වන්නේ තලංගම පොලිස් ස්ථානාධිපතිවරයාටත් වැඩේ දෙන්නටය. ඒ ස්ථානමාරුවක්ද නැතිනම් වැඩ තහනම් කිරීමක්ද යන්න තවමත් කියන්නට කල්වැඩිය. නමුත් මේ දෙකෙන් එකක් සිදුවනු ඇත. ඒ දෙය සිදුවන්නේද මේ ප්රශ්නය හුදෙක් සරල සමාජ සිද්ධියක් ලෙස සලකා මිස ගැඹුරින් සොයා බැලීමකින් තොරවය. -ලක්බිම[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom