Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
BMW NEXT100
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බවේරියන් මෝටර් වර්ක්ස් (Bavarian Motor Works) එහෙමත් නැතිනම් අපි දන්නා විදියට BMW ආයතනය කියන්නේ දීර්ග ඉතිහාසයකට උරුමකම් කියන මෝටර් රථ ලොවේ පෙරළිකාර සමාගමක්. ඒ සමාගම සතු වාහන නිපදවීමේ අතීතය වසර සියයක් දක්වා ආපස්සට දිව යනවා. (ඔවුන් තම සියවෙනි සංවත්සරය සමරුවෙ මේ වසරේදීයි.) ජේත්තුවට යන්න කැමති කොයි කවුරුත් අලුත් හෝ පාවිච්චි කල BMW රථයක් තමන් සතු කරගන්නට සිහින මවනවා.

මීළඟ සියය

මෙහෙම අරුම පුදුම නිර්මාණ කරන BMW ආයතනය පහුගිය දවසක බොහොම පුදුමාකාර එළිදැක්වීමක් කරනවා ඒ තමයි ඔවුන්ගේ ඉදිරි ශතවර්ශාත්මක දිශානිතිය පෙන්වන නිර්මාණ පෙළක් එළිදැක්වීම. මේ නිර්මාණ එකතුව ඔවුන් නම් කරලා තියෙන්නේ BMW Next100 නමින්.

ඇතුලත් කරන ලද නිර්මාණ අතර BMW සමාගම යටතේ පාලනය වෙන සෙසු සමාගම් වෙන Rolls Royce සහ Mini සමාගම් වලට අයත් වෙන නිර්මාණ කිහිපයකුත් එලි දක්වනු ලැබුවා. මේ සියල්ලම ඉදිරි වසර සියය තුල එළිදැක්වීමට නියමිත නිර්මාණ වල prototypes වීම විශේෂත්වයක්.

අපිට BMW ගැන හඳුනා ගන්න පුළුවන් ලක්ෂණ මොනවද?

ඔවුන් ඉදිරියට නිර්මාණය කරන කිසිදු නිර්මාණයකට පරිසරය දුෂණය වන කාබන් මොනොක්සයිඩ් නිකුත් කරන එන්ජින් කිසිවක් නිර්මාණය නොකරනු ඇති.

ඔවුන් ඉදිරියට නිර්මාණය කරන කිසිදු නිර්මාණයක් වාහනයේ දුර්වලතාවක් නිසා අනතුරු වලට මුහුණ නොදෙනු ඇති.

ශක්තිය ඉතිරි කිරීමට අමතරව අධික වේගය, ස්ථායිතාව, සැහැල්ලු බව වගේ අද කාලයේ වාහනයක් තුලින් අපි බලාපොරොත්තු වෙන සියලුම ආකාරයේ ලක්ෂණ ඔවුන්ගේ සියලුම වාහන වලට ඇතුලත් වෙනු ඇති.

මේ ලිපියෙන් අපි කතා කරන්න යන්නෙ BMW next100 වැඩසටහන යටතේ එලි දැක්වුන කාගෙත් කතාබහට ලක් වුන BMW Motorrad VISION NEXT 100 මෝටර් සයිකලය ගැනයි.

1. මොකද්ද ඉතිං මේ බයික් එකේ විශේෂත්වය?

දැන් මොකද්ද මේ බයික් එක? මේක අලුත්ම අලුත් නිසා හොරකම් කරයිද?

තවමත් සංකල්පීය නිර්මාණයක් මට්ටමේ තිබියදී සමාගම විසින් මේ එළිදැක්වීම කලත් එය ඔවුන්ගේ නිර්මාණ අදහස් සොරාගැනිමක් වෙනවාට වඩා ආර්ථික වශයෙන් ඔවුන්ට වාසිදායක තත්වයක් පවතින බව සමාගම පවසනවා. එලෙසින් එළිදැක්වීම හරහා ඔවුන්ට මේ නිර්මාණයට ඇනවුම් ලබා ගැනීමේදී වැඩි අලවියක් බලාපොරොත්තු වෙන්නට පුළුවන් බව සමාගම පවසනවා. BMW next100 නිර්මාණයේ තාක්ෂණික හවුල් කරුවා වන්නේ Intel සමාගමයි. මේ අපුරු සංයෝජනය නිසා ඔවුන්ගේ ලාභාංශ වල ඉහළයාමක් සිදුවී ඇති බව පැවසෙනවා.

2. හරි අපි දැන් හැරෙමු මේ යතුරු පැදියේ සිත්ගන්නා සුළු ලක්ෂණ ගැන සොයලා බලන්න.

අයිකොනික පිටත සැකසුම

වෙනත් යතුරු පැදි වලට වඩා සුවිසේෂි වෙනස්කම් කිහිපයක්ම BMW ආයතනය විසින් මේ යතුරුපැදිය සඳහා එකතු කර තිබෙනවා. ඒ අතරේ ඔවුන්ටම ආවේනික ත්‍රිකෝණ හැඩති රාමුව, පැරණි කස්ටම් යතුරු පැදි සිහිගන්වන එන්ජිමේ හැඩය, පෙනුමින් සහ හැඩයෙන් සම්ප්‍රදායික රෝඩ්ස්ටර් මාදිලියේ යතුරු පැදි සිහිපත් කලත්, ඒ යතුරු පැදි වල තිබෙන සංකීර්ණ ඉදිරිපස සැලසුම වෙනුවට මේ යතුරුපැදියේ තිබෙන්නේ බොහොම සරල නමුත් ප්‍රබල හිත ඇද බැඳ ගන්නා පෙනුමකි. ඒ වගේම ඉදිරියට ගමන් කරත්දී සුළගෙන් ඇතිවන ඝර්ෂණය එනම් වායු ගතික (Aero dynamics) රීතින් වලට අනුකුලව මේ යතුරු පැදිය නිපදවලා තිබෙන බව BMW සමාගම පවසනවා.

වායු දුෂණයක් නොමැති ගමනක්

වර්තමානයේ තිබෙන අනෙකුත් වාහන වගේම මෙහිත් එන්ජිමෙන් අහිතකර වායු පිටකිරීමක් වන්නේ නැහැ. විමෝචනයක් රහිත ඉලෙක්ට්‍රොනික ධාවන පද්ධතියක් සහිත නිසා මේ යතුරු පැදිය ශබ්දයෙන්ද තොරයි. ඔප දමන ලද ඇලුමිනියම් ආවරණය නිසා මේ යතුරු පැදියට අමුතුම පෙනුමක් එකතු වී ඇති බව ඔබට ඒ දෙස බැලු සැනින් පසක් වේවි.

පෙරලෙන්නේ නැති මෝටර් බයික්

තවත් විශේෂිත ලක්ෂණයක් වෙන්නේ මේ යතුරු පැදිය අනෙකුත් යතුරු පැදි වගේ සිටුවා තබන්නට ආධාරකයක් අවශ්‍ය වන්නේ නැහැ. ඒ වගේම මේ යතුරු පැදියට ම ආවේනික සුහුරු රියදුරු පාලකය (smart driver assistant) නිසා නවත්වා තිබෙනවිට මෙන්ම ධාවනයේදීත් සමබරතාවය රකින බැවින් අනාගතයේ BMW සමාගමෙන් නිර්මාණය කරන මේ යතුරු පැදිය අනතුරු ආබාධ වලින් තොර නිර්මාණයක් විදියට අපිට සලකන්න පුළුවන්.

The Visor

යතුරු පැදියත් එක්ක පදවන්නාට ලැබෙන දත්ත කණ්නාඩිය (Data Glass) මගින් ඉදිරියෙන් පවතින බාධා සහ ගැටළු සහගත තැන් අපිට කල්තියාම පෙන්වා දෙන නිසා ආරක්ෂාව සම්බන්ධයෙන් බියවීමට කිසිදු හේතුවක් නැහැ. එමෙන්ම GPS සහය, සිතියම් භාවිතය සහ අවට ලොව සමඟ සම්බන්ධ වීම වැනි කාරණා වලට මේ visor උපාංගය සහය දක්වනවා.

3. අතීතය අනාගතය හා මුසු කිරීම

ඉහත අපි කියා සිටියා සේම තම සිය වැනි සංවත්සරයට සමගාමිව නිකුත් කල මේ නිර්මාණය ඔවුන් 1923දි නිපදවූ පළමු ත්‍රිකෝණාකාර රාමුවකින් සැකසුනු යතුරු පැදියක් වුනු BMW R32 සිහි කරවන බව විචාරකයින් සඳහන් කරනවා.

මේ ආකාරයෙන් හැමදිනකම නව නිර්මාණයක් ඇසුරින් අලුත් වන ලොව ප්‍රධානතම ඔටෝමොබයිල් නිර්මාණකරුවාගේ අපුරුම නිර්මාණය වෙන BMW Vision Motorrad Next 100 යතුරු පැදිය ඉදිරි අනාගතයේ ඉක්මනින්ම වෙළඳ පොලට ඉදිරිපත් කලොත් අපේ පාරවල් වලත් ඇසුරු සැනින් ගමන් කරන BMW Motorrad Next100 දැකීම අමුත්තක් නොවේවි.

http://www.aniwa.lk/2016/10/20/161020-bmw-next100/

[QUOTE="jodubaba, post: 20818430, member: 138254"] [SIZE=5][COLOR=DarkGreen]බවේරියන් මෝටර් වර්ක්ස් (Bavarian Motor Works) එහෙමත් නැතිනම් අපි දන්නා විදියට BMW ආයතනය කියන්නේ දීර්ග ඉතිහාසයකට උරුමකම් කියන මෝටර් රථ ලොවේ පෙරළිකාර සමාගමක්. ඒ සමාගම සතු වාහන නිපදවීමේ අතීතය වසර සියයක් දක්වා ආපස්සට දිව යනවා. (ඔවුන් තම සියවෙනි සංවත්සරය සමරුවෙ මේ වසරේදීයි.) ජේත්තුවට යන්න කැමති කොයි කවුරුත් අලුත් හෝ පාවිච්චි කල BMW රථයක් තමන් සතු කරගන්නට සිහින මවනවා. [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]මීළඟ සියය[/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/10/bmw-next100-01-768x403.jpg[/IMG] [/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]මෙහෙම අරුම පුදුම නිර්මාණ කරන BMW ආයතනය පහුගිය දවසක බොහොම පුදුමාකාර එළිදැක්වීමක් කරනවා ඒ තමයි ඔවුන්ගේ ඉදිරි ශතවර්ශාත්මක දිශානිතිය පෙන්වන නිර්මාණ පෙළක් එළිදැක්වීම. මේ නිර්මාණ එකතුව ඔවුන් නම් කරලා තියෙන්නේ [URL="http://www.next100.bmw/en/index.html"]BMW Next100[/URL] නමින්.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]ඇතුලත් කරන ලද නිර්මාණ අතර BMW සමාගම යටතේ පාලනය වෙන සෙසු සමාගම් වෙන [URL="https://www.youtube.com/watch?v=dGSm082ELXY"]Rolls Royce[/URL] සහ [URL="https://www.youtube.com/watch?v=TcQCkWGcwVM"]Mini[/URL] සමාගම් වලට අයත් වෙන නිර්මාණ කිහිපයකුත් එලි දක්වනු ලැබුවා. මේ සියල්ලම ඉදිරි වසර සියය තුල එළිදැක්වීමට නියමිත නිර්මාණ වල prototypes වීම විශේෂත්වයක්.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=DarkGreen]අපිට BMW ගැන හඳුනා ගන්න පුළුවන් ලක්ෂණ මොනවද?[/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/10/bmw-next100-02-768x403.jpg[/IMG] [/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [LIST] [*][SIZE=5][COLOR=DarkGreen]ඔවුන් ඉදිරියට නිර්මාණය කරන කිසිදු නිර්මාණයකට පරිසරය දුෂණය වන කාබන් මොනොක්සයිඩ් නිකුත් කරන එන්ජින් කිසිවක් නිර්මාණය නොකරනු ඇති.[/COLOR][/SIZE] [/LIST] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [LIST] [*][SIZE=5][COLOR=DarkGreen]ඔවුන් ඉදිරියට නිර්මාණය කරන කිසිදු නිර්මාණයක් වාහනයේ දුර්වලතාවක් නිසා අනතුරු වලට මුහුණ නොදෙනු ඇති.[/COLOR][/SIZE] [/LIST] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [LIST] [*][SIZE=5][COLOR=DarkGreen]ශක්තිය ඉතිරි කිරීමට අමතරව අධික වේගය, ස්ථායිතාව, සැහැල්ලු බව වගේ අද කාලයේ වාහනයක් තුලින් අපි බලාපොරොත්තු වෙන සියලුම ආකාරයේ ලක්ෂණ ඔවුන්ගේ සියලුම වාහන වලට ඇතුලත් වෙනු ඇති.[/COLOR][/SIZE] [/LIST] [B][SIZE=5][COLOR=DarkGreen]මේ ලිපියෙන් අපි කතා කරන්න යන්නෙ BMW next100 වැඩසටහන යටතේ එලි දැක්වුන කාගෙත් කතාබහට ලක් වුන BMW Motorrad VISION NEXT 100 මෝටර් සයිකලය ගැනයි.[/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkGreen]1. මොකද්ද ඉතිං මේ බයික් එකේ විශේෂත්වය?[/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/10/bmw-next100-03-768x403.jpg[/IMG] [/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=DarkGreen] දැන් මොකද්ද මේ බයික් එක? මේක අලුත්ම අලුත් නිසා හොරකම් කරයිද? තවමත් සංකල්පීය නිර්මාණයක් මට්ටමේ තිබියදී සමාගම විසින් මේ එළිදැක්වීම කලත් එය ඔවුන්ගේ නිර්මාණ අදහස් සොරාගැනිමක් වෙනවාට වඩා ආර්ථික වශයෙන් ඔවුන්ට වාසිදායක තත්වයක් පවතින බව සමාගම පවසනවා. එලෙසින් එළිදැක්වීම හරහා ඔවුන්ට මේ නිර්මාණයට ඇනවුම් ලබා ගැනීමේදී වැඩි අලවියක් බලාපොරොත්තු වෙන්නට පුළුවන් බව සමාගම පවසනවා. BMW next100 නිර්මාණයේ තාක්ෂණික හවුල් කරුවා වන්නේ [URL="http://www.forbes.com/sites/samabuelsamid/2016/07/01/bmw-intel-and-mobileye-work-to-bring-autonomous-vehicle-fleets-to-the-road-by-2021/#121ea2514a57"]Intel සමාගමයි[/URL]. මේ අපුරු සංයෝජනය නිසා ඔවුන්ගේ ලාභාංශ වල ඉහළයාමක් සිදුවී ඇති බව පැවසෙනවා. [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]2. හරි අපි දැන් හැරෙමු මේ යතුරු පැදියේ සිත්ගන්නා සුළු ලක්ෂණ ගැන සොයලා බලන්න.[/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkGreen]අයිකොනික පිටත සැකසුම[/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/10/bmw-next100-04.gif[/IMG] [/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=DarkGreen] වෙනත් යතුරු පැදි වලට වඩා සුවිසේෂි වෙනස්කම් කිහිපයක්ම BMW ආයතනය විසින් මේ යතුරුපැදිය සඳහා එකතු කර තිබෙනවා. ඒ අතරේ ඔවුන්ටම ආවේනික ත්‍රිකෝණ හැඩති රාමුව, පැරණි කස්ටම් යතුරු පැදි සිහිගන්වන එන්ජිමේ හැඩය, පෙනුමින් සහ හැඩයෙන් සම්ප්‍රදායික රෝඩ්ස්ටර් මාදිලියේ යතුරු පැදි සිහිපත් කලත්, ඒ යතුරු පැදි වල තිබෙන සංකීර්ණ ඉදිරිපස සැලසුම වෙනුවට මේ යතුරුපැදියේ තිබෙන්නේ බොහොම සරල නමුත් ප්‍රබල හිත ඇද බැඳ ගන්නා පෙනුමකි. ඒ වගේම ඉදිරියට ගමන් කරත්දී සුළගෙන් ඇතිවන ඝර්ෂණය එනම් වායු ගතික (Aero dynamics) රීතින් වලට අනුකුලව මේ යතුරු පැදිය නිපදවලා තිබෙන බව BMW සමාගම පවසනවා. [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]වායු දුෂණයක් නොමැති ගමනක්[/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/10/bmw-next100-05.gif[/IMG] [/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=DarkGreen] වර්තමානයේ තිබෙන අනෙකුත් වාහන වගේම මෙහිත් එන්ජිමෙන් අහිතකර වායු පිටකිරීමක් වන්නේ නැහැ. විමෝචනයක් රහිත ඉලෙක්ට්‍රොනික ධාවන පද්ධතියක් සහිත නිසා මේ යතුරු පැදිය ශබ්දයෙන්ද තොරයි. ඔප දමන ලද ඇලුමිනියම් ආවරණය නිසා මේ යතුරු පැදියට අමුතුම පෙනුමක් එකතු වී ඇති බව ඔබට ඒ දෙස බැලු සැනින් පසක් වේවි. [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]පෙරලෙන්නේ නැති මෝටර් බයික්[/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/10/bmw-next100-06-768x403.jpg[/IMG] [/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=DarkGreen] තවත් විශේෂිත ලක්ෂණයක් වෙන්නේ මේ යතුරු පැදිය අනෙකුත් යතුරු පැදි වගේ සිටුවා තබන්නට ආධාරකයක් අවශ්‍ය වන්නේ නැහැ. ඒ වගේම මේ යතුරු පැදියට ම ආවේනික සුහුරු රියදුරු පාලකය (smart driver assistant) නිසා නවත්වා තිබෙනවිට මෙන්ම ධාවනයේදීත් සමබරතාවය රකින බැවින් අනාගතයේ BMW සමාගමෙන් නිර්මාණය කරන මේ යතුරු පැදිය අනතුරු ආබාධ වලින් තොර නිර්මාණයක් විදියට අපිට සලකන්න පුළුවන්. [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]The Visor[/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/10/bmw-next100-07-768x403.jpg[/IMG] [/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=DarkGreen] යතුරු පැදියත් එක්ක පදවන්නාට ලැබෙන දත්ත කණ්නාඩිය (Data Glass) මගින් ඉදිරියෙන් පවතින බාධා සහ ගැටළු සහගත තැන් අපිට කල්තියාම පෙන්වා දෙන නිසා ආරක්ෂාව සම්බන්ධයෙන් බියවීමට කිසිදු හේතුවක් නැහැ. එමෙන්ම GPS සහය, සිතියම් භාවිතය සහ අවට ලොව සමඟ සම්බන්ධ වීම වැනි කාරණා වලට මේ visor උපාංගය සහය දක්වනවා. [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]3. අතීතය අනාගතය හා මුසු කිරීම[/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/10/bmw-next100-08-768x403.jpg[/IMG] [/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]ඉහත අපි කියා සිටියා සේම තම සිය වැනි සංවත්සරයට සමගාමිව නිකුත් කල මේ නිර්මාණය ඔවුන් 1923දි නිපදවූ පළමු ත්‍රිකෝණාකාර රාමුවකින් සැකසුනු යතුරු පැදියක් වුනු [URL="https://en.wikipedia.org/wiki/BMW_R32"]BMW R32[/URL] සිහි කරවන බව විචාරකයින් සඳහන් කරනවා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]මේ ආකාරයෙන් හැමදිනකම නව නිර්මාණයක් ඇසුරින් අලුත් වන ලොව ප්‍රධානතම ඔටෝමොබයිල් නිර්මාණකරුවාගේ අපුරුම නිර්මාණය වෙන BMW Vision Motorrad Next 100 යතුරු පැදිය ඉදිරි අනාගතයේ ඉක්මනින්ම වෙළඳ පොලට ඉදිරිපත් කලොත් අපේ පාරවල් වලත් ඇසුරු සැනින් ගමන් කරන [URL="https://www.youtube.com/watch?v=oW0ShDRggts"]BMW Motorrad Next100[/URL] දැකීම අමුත්තක් නොවේවි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [URL]http://www.aniwa.lk/2016/10/20/161020-bmw-next100/[/URL] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom