Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
BMW X1 2012
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොඳ ප්‍රැක්ටිකල් වාහනයක්, ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් හොඳයි, ළමයි ඉන්න පවුලකට සුපිරි වාහනයක්. ඩිකියෙ හොඳට ඉඩ තියෙනවා, පස්සෙ සීට් නවලා ලොරියක බඩු දාන්න පුලුවන්.

එන්ජින් එක පවර්ෆුල්, ලංකාවෙ ගොඩක් තියෙන්නෙ 2 ලීටර් රියර් වීල් ඩ්‍රයිව් ඩීසල් එක. එන් 47 කියන එන්ජින් එක තියෙන්නෙ ඒක සුපිරි. සර්විස් කරද්දි 5 ඩබ්ලිව් 30 ඔයිල් එක දාන්න ඕනෙ, දැන් රෙකම්න්ඩඩ් ඔයිල් එක ශෙල්. සමහර අය කැස්ට්‍රෝල් දානවා, මොබිල් නම් මම දන්න විදිහට ගාන සාපේක්ශව අඩුයි. ශෙල් ඔයිල් එක නම් සාපෙක්ෂව ගණන්. පිකප් එකත් සුපිරි, සමහර එක්ස් වන් වල පිකප් එක අඩුයි වගේ තේරෙනවා, ඒකට ගියර් බොක්ස් එකත් බලපානවා, අඩැප්ටිව් ගියර් බොක් එකක් තියෙන නිසා ලතාවට පදින අයගෙ ගියර්බොක්ස් එක ලර්න් කරලා තියෙන්නෙ ඒ ස්ටයිල් එක. ඒක සිම්පල් මෙතඩ් එකක් තියෙන්නෙ රීසෙට් කරන්න පුලුවන්, වාහන බලද්දි ගියර්බොක්ස් එක රීසෙට් කරලා පැදලා බලන්න.

ඩීසල් කන්සම්ප්ශන් එකත් හොඳයි යකා වගෙ ඩ්‍රයිව් කරනව නම් 7-8 වගේ නෝමල් සිටි එකේ 10-12 හයිවේ නම් 18ත් කරනවා, ඔක්කොම ඩ්‍රයිවින් ස්ටයිල් එක අනුව ඩිපෙන්ඩ් වෙනවා. සුපර් ඩීසල් විතරක් ගහන්න කවුරු මොනවා කිව්වත්, බාල ඩීසල් වලට ඇතුලේ කම්පොනන්ට්ස් සවුත්තු වෙනවා. හයි ප්‍රෙශර් පම්ප් එක කැපුනොත් අලුතෙන් ලක්ශ 6-7 රීකන්ඩිශන් ලක්ශ 2-3 රිපෙයා කරන්න ලක්ශ 1-1.5 වගෙ. ඉන්ජෙක්ටර් ටිකට කෙල වුනොත් එකක් ආසන්න වශයෙන් ලක්ශ 2ක් වෙනව. ඉන්ජෙක්ටර් 4ක් තියෙනවා. සුපර් ඩීසල් ගහනවා නම් මේ ගැටලු එන එකේ සම්භාවිතාව පට්ට අඩුයි.

එන්ජින් කේස් නැත්නම් වාහනේ ගද්දි ලොකු කේස් එකක් නෑ අනිත් ඔක්කොම රනින් රිපෙයාස්. ලෝවර් ආම් කන්ට්‍රෝල් ආම්, තව එක එක බුෂ් තියෙනවා දාන්න ගානක් යනවා හැබයි එවා ලොකු කේස් නෙවෙයි.

වාහනේ අවුරුද්ද ටිකක් පරන නිසා ගන්නවා නම් හොඳට බලලා ගන්න. සමහර ඒවා වල ගියර්බොක්ස් අවුල් තියෙනවා, ඒක එන්න පුලුවන් කොමන් ලෙඩක්, හදන්න ගානක් යනවා. සස්පෙන්ශන් වුනත් ගණන්, දැනට පදින වාහනයක් නම් කලෙත් එක්ක සස්පෙශන් නම් ගිහින් තියෙන්න ඕනෙ, එක්කො රිපෙයා කරලා ඇති නැත්නම් චේන්ජ් කරලා ඇති. අලුත් එවා දලා චෙන්ජ් කරලා නම් හොඳයි.

වාහනේ ටිකක් පරණ නිසා ගොගක් ඒවා වල ඉන්ටීරිය ටිකක් අවුල්, හොඳ ඒවත් තියෙනවා, බලලා ගන්න. වැඩියෙන්ම එන්ජින් ගියර්බොක්ස් සස්පෙන්ශන් වගේ කෝර් පාට්ස් ගැන වැඩි අවධානයක් දෙන්න, ඉන්ටීරිය නම් ලොකු කේස් නෑ හදන්න. වහලෙ රෙද්දට කෙල වෙන සීන් එකක් තියෙනවා, ලක්ශෙ වගේ වෙද්දි, දැන් විකුණන ඒව ගොඩක් ඒක හදලා තියෙන්නෙ. ඉන්ටීරිය ගොඩක් කේස් එන්නෙ ලංකාවෙ උෂ්ණත්වය වැඩි නිසා, නැත්නම් කැඩෙන්න හදල එවනව නෙවෙයි.

ඕවරොල් කියන්න තියෙන්නෙ එක්ස් වන් ත්‍රී ෆයිව් වලින් මේන්ටේන් කරන්න ලේසිම වාහනේ එක්ස් වන් තමයි, හොඳට යූස්කරන්න පුලුවන්. අලුත් එක්ස් වන් එකටත් වඩා ඊ 84 එක පට්ට. පට්ට කිව්වෙ ඉලෙක්ට්‍රික් ෆීචස් අඩු වෙන තරම මේන්ටෙනන්ස් ලේසි.

මේන්ටෙනන්ස් කරද්දිත් ප්‍රෙස්ටීජ් වගේ දාන්නත් පුලුවන් හැබැයි ගණන්. මිල් රොයි එකත් හොඳයි ප්‍රෙස්ටීජ් එකට වඩා අඩුයි වැඩත් අව්ලක් නෑ. ඔටෝ බවාරියා ගැන මම දන්නෙ නෑ, යම් කාර්මික දැනුමක් තියෙනව නම් බර්ලින් ගරාජ් එක හොඳයි. එතන අටවන වැඩත් තියෙනවා සුපිරි වැඩත් තියෙනවා, තමන්ගේ රික්වයමන්ට් එක කිව්වම කරලා දෙනවා. එතන තියෙන ලොකුම හොඳ තමයි අපි ගේන පාට්ස් දාලා දෙනවා අනිත් අය ඒ චාන්ස් එක දෙන්නෙ නෑ. ගෙන්නන තැන් දන්නවා නම් ජැපනීස් වාහනයක් ගානටම මේන්ටේන් කරන්න බැරිත් නෑ.

කියන්න අමතක වුනා ඩෑම්පර් පුලි එක යනවා අවුරුද්දකට සැරයක් වගේ. ක්‍රෑන්ක් පුලි එක කියන්නෙත් ඒකමයි. ඒකත් මේකෙ එන රනිං රිපෙයා එකක් වගේම තමයි. පුලිය 65000 වගේ වෙනව නෝමල් එක ලක්ශයක් වගේ වෙනව හොඳ එක.

------ Post added on [DATETIME="UT"]1674485301[/DATETIME]

තව එකක් තමයි ලේඩි කෙනෙක් යූස් කරපු හෝ ඩොක්ටර් කෙනෙක් යූස් කරපු වගේ වාහන ගද්දි එක්ස්ට්‍රා කෙයාෆුල් වෙන්න ඔනෙ. එකක් තමයි වාහනෙ සද්දයක් ආවත් වෙනසක් තේරුනත් සර්විස් එකක් එනකන් හදන්නෙ නෑ, හැදුවත් ගොඩක් වෙලාවට ඩ්‍රයිවර් ව යවල තමයි හදන්නෙ, ලෙඩක් තිබ්බත් එයාල දන්නෙ නෑ. ගත්තට පස්සෙ ලෙඩ එන්නෙ එතකොට තමඉ හැන්ගිලා තියෙන ලෙඩ ඔක්කොම මාසයක් විතර ඇරලා දාල පදිද්දී මතු වෙනවා, කර වෙච්ච බුශ් කඩලා යනවා, එන්ජින් මවුන්ට් අනන් මනන් ඔක්කොම.

කාර් චෙක් එකෙන් චෙක් කරත් බී එම් ඩබ්ලිව් ස්පෙශලිස්ට් කෙනෙක් ගෙනුත් චෙක් කරගන්න මිල් රෝයි / බර්ලින් වගේ. දැනට තියෙන බී එම් ඩබ්ලිව් වලින් සීයට අසූවක් විතර ඔය ගරාජ් වලට එක පාරක් වත් ඇවිල්ලා තියෙනවා, සර්විස් රෙකෝඩ් එයාල ලගත් තියෙනවා. මිල් රෝයි එකෙ ජෝශප් එහෙම නැත්නම් බර්ලින් එකේ චානක හෝ අරුණ ටෙස්ට් ඩ්‍රයිව් එකක් කරනවා, ඉන්ස්පෙක්ශන් එකෙදි හරි ටෙස්ට් ඩ්‍රයිව් එකෙදිත් අඩුපාඩු ගොඩක් සෙට් වෙනවා වාහනේ දැනට තියෙන.

කන්ඩිශන් කොච්චර හොඳ වගේ පෙනුනත් අමතරව අතේ ලක්ශ 5-10 තියාගන්න මොන යුරෝපියන් වාහනේ ගත්තත්, අපි පදින්න ගත්තම මාස එකක් දෙකක් යද්දි කොහෙවත් තිබුනෙ නැති ලෙඩ සෙට් වෙනවා, ඒක ඉතින් අවුරුදු 10-12 පරණ ඕනෙම වාහනෙකට සාමාන්‍ය දෙයක්.

------ Post added on [DATETIME="UT"]1674486184[/DATETIME]

[QUOTE="Lucky96, post: 28540094, member: 579084"] හොඳ ප්‍රැක්ටිකල් වාහනයක්, ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් හොඳයි, ළමයි ඉන්න පවුලකට සුපිරි වාහනයක්. ඩිකියෙ හොඳට ඉඩ තියෙනවා, පස්සෙ සීට් නවලා ලොරියක බඩු දාන්න පුලුවන්. එන්ජින් එක පවර්ෆුල්, ලංකාවෙ ගොඩක් තියෙන්නෙ 2 ලීටර් රියර් වීල් ඩ්‍රයිව් ඩීසල් එක. එන් 47 කියන එන්ජින් එක තියෙන්නෙ ඒක සුපිරි. සර්විස් කරද්දි 5 ඩබ්ලිව් 30 ඔයිල් එක දාන්න ඕනෙ, දැන් රෙකම්න්ඩඩ් ඔයිල් එක ශෙල්. සමහර අය කැස්ට්‍රෝල් දානවා, මොබිල් නම් මම දන්න විදිහට ගාන සාපේක්ශව අඩුයි. ශෙල් ඔයිල් එක නම් සාපෙක්ෂව ගණන්. පිකප් එකත් සුපිරි, සමහර එක්ස් වන් වල පිකප් එක අඩුයි වගේ තේරෙනවා, ඒකට ගියර් බොක්ස් එකත් බලපානවා, අඩැප්ටිව් ගියර් බොක් එකක් තියෙන නිසා ලතාවට පදින අයගෙ ගියර්බොක්ස් එක ලර්න් කරලා තියෙන්නෙ ඒ ස්ටයිල් එක. ඒක සිම්පල් මෙතඩ් එකක් තියෙන්නෙ රීසෙට් කරන්න පුලුවන්, වාහන බලද්දි ගියර්බොක්ස් එක රීසෙට් කරලා පැදලා බලන්න. ඩීසල් කන්සම්ප්ශන් එකත් හොඳයි යකා වගෙ ඩ්‍රයිව් කරනව නම් 7-8 වගේ නෝමල් සිටි එකේ 10-12 හයිවේ නම් 18ත් කරනවා, ඔක්කොම ඩ්‍රයිවින් ස්ටයිල් එක අනුව ඩිපෙන්ඩ් වෙනවා. සුපර් ඩීසල් විතරක් ගහන්න කවුරු මොනවා කිව්වත්, බාල ඩීසල් වලට ඇතුලේ කම්පොනන්ට්ස් සවුත්තු වෙනවා. හයි ප්‍රෙශර් පම්ප් එක කැපුනොත් අලුතෙන් ලක්ශ 6-7 රීකන්ඩිශන් ලක්ශ 2-3 රිපෙයා කරන්න ලක්ශ 1-1.5 වගෙ. ඉන්ජෙක්ටර් ටිකට කෙල වුනොත් එකක් ආසන්න වශයෙන් ලක්ශ 2ක් වෙනව. ඉන්ජෙක්ටර් 4ක් තියෙනවා. සුපර් ඩීසල් ගහනවා නම් මේ ගැටලු එන එකේ සම්භාවිතාව පට්ට අඩුයි. එන්ජින් කේස් නැත්නම් වාහනේ ගද්දි ලොකු කේස් එකක් නෑ අනිත් ඔක්කොම රනින් රිපෙයාස්. ලෝවර් ආම් කන්ට්‍රෝල් ආම්, තව එක එක බුෂ් තියෙනවා දාන්න ගානක් යනවා හැබයි එවා ලොකු කේස් නෙවෙයි. වාහනේ අවුරුද්ද ටිකක් පරන නිසා ගන්නවා නම් හොඳට බලලා ගන්න. සමහර ඒවා වල ගියර්බොක්ස් අවුල් තියෙනවා, ඒක එන්න පුලුවන් කොමන් ලෙඩක්, හදන්න ගානක් යනවා. සස්පෙන්ශන් වුනත් ගණන්, දැනට පදින වාහනයක් නම් කලෙත් එක්ක සස්පෙශන් නම් ගිහින් තියෙන්න ඕනෙ, එක්කො රිපෙයා කරලා ඇති නැත්නම් චේන්ජ් කරලා ඇති. අලුත් එවා දලා චෙන්ජ් කරලා නම් හොඳයි. වාහනේ ටිකක් පරණ නිසා ගොගක් ඒවා වල ඉන්ටීරිය ටිකක් අවුල්, හොඳ ඒවත් තියෙනවා, බලලා ගන්න. වැඩියෙන්ම එන්ජින් ගියර්බොක්ස් සස්පෙන්ශන් වගේ කෝර් පාට්ස් ගැන වැඩි අවධානයක් දෙන්න, ඉන්ටීරිය නම් ලොකු කේස් නෑ හදන්න. වහලෙ රෙද්දට කෙල වෙන සීන් එකක් තියෙනවා, ලක්ශෙ වගේ වෙද්දි, දැන් විකුණන ඒව ගොඩක් ඒක හදලා තියෙන්නෙ. ඉන්ටීරිය ගොඩක් කේස් එන්නෙ ලංකාවෙ උෂ්ණත්වය වැඩි නිසා, නැත්නම් කැඩෙන්න හදල එවනව නෙවෙයි. ඕවරොල් කියන්න තියෙන්නෙ එක්ස් වන් ත්‍රී ෆයිව් වලින් මේන්ටේන් කරන්න ලේසිම වාහනේ එක්ස් වන් තමයි, හොඳට යූස්කරන්න පුලුවන්. අලුත් එක්ස් වන් එකටත් වඩා ඊ 84 එක පට්ට. පට්ට කිව්වෙ ඉලෙක්ට්‍රික් ෆීචස් අඩු වෙන තරම මේන්ටෙනන්ස් ලේසි. මේන්ටෙනන්ස් කරද්දිත් ප්‍රෙස්ටීජ් වගේ දාන්නත් පුලුවන් හැබැයි ගණන්. මිල් රොයි එකත් හොඳයි ප්‍රෙස්ටීජ් එකට වඩා අඩුයි වැඩත් අව්ලක් නෑ. ඔටෝ බවාරියා ගැන මම දන්නෙ නෑ, යම් කාර්මික දැනුමක් තියෙනව නම් බර්ලින් ගරාජ් එක හොඳයි. එතන අටවන වැඩත් තියෙනවා සුපිරි වැඩත් තියෙනවා, තමන්ගේ රික්වයමන්ට් එක කිව්වම කරලා දෙනවා. එතන තියෙන ලොකුම හොඳ තමයි අපි ගේන පාට්ස් දාලා දෙනවා අනිත් අය ඒ චාන්ස් එක දෙන්නෙ නෑ. ගෙන්නන තැන් දන්නවා නම් ජැපනීස් වාහනයක් ගානටම මේන්ටේන් කරන්න බැරිත් නෑ. [HR][/HR] කියන්න අමතක වුනා ඩෑම්පර් පුලි එක යනවා අවුරුද්දකට සැරයක් වගේ. ක්‍රෑන්ක් පුලි එක කියන්නෙත් ඒකමයි. ඒකත් මේකෙ එන රනිං රිපෙයා එකක් වගේම තමයි. පුලිය 65000 වගේ වෙනව නෝමල් එක ලක්ශයක් වගේ වෙනව හොඳ එක. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1674485301[/DATETIME][/SIZE] [HR][/HR] තව එකක් තමයි ලේඩි කෙනෙක් යූස් කරපු හෝ ඩොක්ටර් කෙනෙක් යූස් කරපු වගේ වාහන ගද්දි එක්ස්ට්‍රා කෙයාෆුල් වෙන්න ඔනෙ. එකක් තමයි වාහනෙ සද්දයක් ආවත් වෙනසක් තේරුනත් සර්විස් එකක් එනකන් හදන්නෙ නෑ, හැදුවත් ගොඩක් වෙලාවට ඩ්‍රයිවර් ව යවල තමයි හදන්නෙ, ලෙඩක් තිබ්බත් එයාල දන්නෙ නෑ. ගත්තට පස්සෙ ලෙඩ එන්නෙ එතකොට තමඉ හැන්ගිලා තියෙන ලෙඩ ඔක්කොම මාසයක් විතර ඇරලා දාල පදිද්දී මතු වෙනවා, කර වෙච්ච බුශ් කඩලා යනවා, එන්ජින් මවුන්ට් අනන් මනන් ඔක්කොම. කාර් චෙක් එකෙන් චෙක් කරත් බී එම් ඩබ්ලිව් ස්පෙශලිස්ට් කෙනෙක් ගෙනුත් චෙක් කරගන්න මිල් රෝයි / බර්ලින් වගේ. දැනට තියෙන බී එම් ඩබ්ලිව් වලින් සීයට අසූවක් විතර ඔය ගරාජ් වලට එක පාරක් වත් ඇවිල්ලා තියෙනවා, සර්විස් රෙකෝඩ් එයාල ලගත් තියෙනවා. මිල් රෝයි එකෙ ජෝශප් එහෙම නැත්නම් බර්ලින් එකේ චානක හෝ අරුණ ටෙස්ට් ඩ්‍රයිව් එකක් කරනවා, ඉන්ස්පෙක්ශන් එකෙදි හරි ටෙස්ට් ඩ්‍රයිව් එකෙදිත් අඩුපාඩු ගොඩක් සෙට් වෙනවා වාහනේ දැනට තියෙන. කන්ඩිශන් කොච්චර හොඳ වගේ පෙනුනත් අමතරව අතේ ලක්ශ 5-10 තියාගන්න මොන යුරෝපියන් වාහනේ ගත්තත්, අපි පදින්න ගත්තම මාස එකක් දෙකක් යද්දි කොහෙවත් තිබුනෙ නැති ලෙඩ සෙට් වෙනවා, ඒක ඉතින් අවුරුදු 10-12 පරණ ඕනෙම වාහනෙකට සාමාන්‍ය දෙයක්. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1674486184[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom