Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
BOC එකේ වැඩිම පොලියට FD දාන හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම දැක්ක මේකෙ ගොඩක් දෙනෙක් ලක්ෂ පහට අඩු FD වලට වැඩිම interest එකක් දෙන්නෙ මොන බැංකුවෙන්ද අහල ත්‍රෙඩ් දාල තිබුන..

මටනම් FD දාන්න සල්ලි නෑ..

ඒත් මේ කියන්න හදන්නෙ ලංකා බැංකුවෙන් වෙන කිසිම බැංකුවක හෝ මූල්‍ය ආයතනයක දෙන්නෙ නැති interest එකකට FD එකක් දාන හැටි ගැන.. (මේ දවස්වල සාමාන්‍ය FD rate එක 14% - 17% වගේ)

මේකට ලක්ෂ දෙක තුනක් තිබුනත් ප්‍රශ්නයක් නෑ..

මේ සතියෙ ලංකා බැංකුවෙ භාණ්ඩාගාර බිල්පත් පොලිය (treasury bill rate) 22.75% ..

ඉතින් ඔයාලට පුළුවන් ඒ ගානටම FD එකක් දාන්නත්..

හරි එහෙනම් බලමු වැඩේ කොහොමද කරන්නෙ කියල

මුලින්ම ලංකා බැංකුවෙ treasury branch 0112448830 / 0112203631 අංක වලට කතාකරල අහන්න ඔයාට T bills ගන්න ඕන ඒව available ද කියල..

එතනින් කියයි බදාදට පස්සෙ කතාකරන්න කියල..

බ්‍රහස්පතින්දා උදේට කතාකරල ආයිත් අහන්න.. එතකොට එහෙන් කියයි T bills available නෑ FD එකක් දාන්න කැමති නැද්ද කියල..

එතකොට අහන්න T bills වල rate එකටම FD එකක් දාන්න පුළුවන්ද කියල..

ඔන්න එතකොට එහෙන් ඔයාට දේවි reference number එකක්..

දැන් ඒ number එක අරන් ලඟම තියන BOC branch එකට ගිහින් FD application එකක් fill කරල අර number එක treasury branch එකෙන් දුන්න ඔයාට T bills rate එකට FD එක දාන්න ඕන කිව්වම වැඩේ හරි..

ඊටපස්සෙ එහෙන් online approval එකක් අරන් ඔයාට අර පොලියට FD එක දාන දෙනව

[QUOTE="pasansnoop, post: 28127958, member: 125460"] මම දැක්ක මේකෙ ගොඩක් දෙනෙක් ලක්ෂ පහට අඩු FD වලට වැඩිම interest එකක් දෙන්නෙ මොන බැංකුවෙන්ද අහල ත්‍රෙඩ් දාල තිබුන.. මටනම් FD දාන්න සල්ලි නෑ.. ඒත් මේ කියන්න හදන්නෙ ලංකා බැංකුවෙන් වෙන කිසිම බැංකුවක හෝ මූල්‍ය ආයතනයක දෙන්නෙ නැති interest එකකට FD එකක් දාන හැටි ගැන.. (මේ දවස්වල සාමාන්‍ය FD rate එක 14% - 17% වගේ) මේකට ලක්ෂ දෙක තුනක් තිබුනත් ප්‍රශ්නයක් නෑ.. මේ සතියෙ ලංකා බැංකුවෙ භාණ්ඩාගාර බිල්පත් පොලිය (treasury bill rate) 22.75% .. ඉතින් ඔයාලට පුළුවන් ඒ ගානටම FD එකක් දාන්නත්.. හරි එහෙනම් බලමු වැඩේ කොහොමද කරන්නෙ කියල ;) මුලින්ම ලංකා බැංකුවෙ treasury branch 0112448830 / 0112203631 අංක වලට කතාකරල අහන්න ඔයාට T bills ගන්න ඕන ඒව available ද කියල.. එතනින් කියයි බදාදට පස්සෙ කතාකරන්න කියල.. බ්‍රහස්පතින්දා උදේට කතාකරල ආයිත් අහන්න.. එතකොට එහෙන් කියයි T bills available නෑ FD එකක් දාන්න කැමති නැද්ද කියල.. එතකොට අහන්න T bills වල rate එකටම FD එකක් දාන්න පුළුවන්ද කියල.. ඔන්න එතකොට එහෙන් ඔයාට දේවි reference number එකක්.. දැන් ඒ number එක අරන් ලඟම තියන BOC branch එකට ගිහින් FD application එකක් fill කරල අර number එක treasury branch එකෙන් දුන්න ඔයාට T bills rate එකට FD එක දාන්න ඕන කිව්වම වැඩේ හරි.. ඊටපස්සෙ එහෙන් online approval එකක් අරන් ඔයාට අර පොලියට FD එක දාන දෙනව [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom