Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Bodu bala sena at kandy
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දේ සිදුවනවායි ප්රකාශ කරමින් 15 දා කලහකාරිව කටයුතු කර තිබුණු අතර මෙම සිද්ධිය පුද්ගලික වීඩියෝ කැමරාවක පටිගත කරමින් සිටි අසල නිවසියකුට ද සිංහල රාවය සාමාජිකයන් විසින් පහර දී තිබිණි.

මෙම සංවිධානය ජාතික හෙළ උරුමයේ හිටපු සාමාජිකයකු හා හිටපු පාර්ලිම්න්තු මන්ත්රීවරයකු වන අක්මීමන දයාරතන හිමියන්ගේ නායකත්වයෙන් යුතුව ක්රියාත්මක වේ.

මේ ප්රහාරය සම්බන්ධයෙන් බොදුබල සේනා සභාපති ගලබොඩ අත්තේ ඥානසාර හිමියන්ගෙන් කළ විමසීමේදී

" ඔවුන් කිව්වට අහන්නේ නැහැ, බුදු පිළිම ඉවත්කරමින්, ආයතන, නිවාස වටලමින් දැන් සිදුවන සමහර දේ අපටත්" කොන්ට්රෝල් නැහැ " යයි බොදු බලසේනා සභාපති ගලබොඩ අත්තේ ඥානසාර නා හිමියෝ The Independent වෙත පැවසුහ.

සමාජ කතිකාවකට තුඩුදෙන සහ සහාසික නොවන දේ මිස ඊට පටහැනි දේ තම සංවිධානය විසින් අනුමත නොකරන බවත් උන්වහන්සේ අවධාරණය කළහ .

"මෙය බොදු බල සේනාව අමාරුවේ දැමීම ට කරනවා ද යන්න ගැටලුවක් ,ඔවුන් තුල සැලැස්මක් නැහැ. කවුරුන් හෝ කීවාම අසවල් තැන බුදු පිළිමයකට නිගා කරනවා කියල ඔවුන් එතනට ගිහින් පහර දෙනවා.. නැතිනම් කළහ කරනවා...කොලු කුරුට්ටන් කි පලියට මෙවැනි දේ කළයුතු නැහැ. සාස්තරකාරයෝ වටලන්න ගියොත් කොච්චර නම් සාස්තරකාරයන්ව වටලන්න වෙයිද " යනුවෙන් ප්රකාශ කරන ඥානසාර හිමියෝ බොදු බල සේනාව කටයුතු කරන්නේ යම් සැලසුමකට ,සංවිධාන ගතව හා දර්ශනයක් ඇතිව බව අවධාරණය කළහ.

කෙසේ නමුත් පසුගිය කාලයේ ආරම්බ කරන ලද මුස්ලිම් විරෝධී බෞද්ධාගමික ආගමික ප්රහාරයන්ට නායකත්වය දෙනු ලැබුවේ බොදු බල සේනාව විසින්ය. බොදු බල සේනාවේ මඟ යමින් තවත් එවැනිම සංවිධාන ගන්නාවක් බිහිවී ඇති අතර මේ වන විට ඔවුනොවුන් අතර බල අරගල නිර්මාණය වෙමින් පවතී. මෙහිදී ජාතික හෙළ උරුමය පවා බල අර්බුදයකට මුහුණ පා සිටී.

උපුටා ගැනීම The Independent.lk

ඔය ජාති වාදීයෝ ටික නුවරින් පන්න දමව්

[QUOTE="SeriousGuy, post: 14648307, member: 418757"] [IMG]http://sinhala.theindependent.lk/media/k2/items/cache/ee711835a5b8be9e56ead006e30e58e2_XL.jpg[/IMG] [SIZE="3"]දේ සිදුවනවායි ප්රකාශ කරමින් 15 දා කලහකාරිව කටයුතු කර තිබුණු අතර මෙම සිද්ධිය පුද්ගලික වීඩියෝ කැමරාවක පටිගත කරමින් සිටි අසල නිවසියකුට ද සිංහල රාවය සාමාජිකයන් විසින් පහර දී තිබිණි. මෙම සංවිධානය ජාතික හෙළ උරුමයේ හිටපු සාමාජිකයකු හා හිටපු පාර්ලිම්න්තු මන්ත්රීවරයකු වන අක්මීමන දයාරතන හිමියන්ගේ නායකත්වයෙන් යුතුව ක්රියාත්මක වේ. මේ ප්රහාරය සම්බන්ධයෙන් බොදුබල සේනා සභාපති ගලබොඩ අත්තේ ඥානසාර හිමියන්ගෙන් කළ විමසීමේදී " ඔවුන් කිව්වට අහන්නේ නැහැ, බුදු පිළිම ඉවත්කරමින්, ආයතන, නිවාස වටලමින් දැන් සිදුවන සමහර දේ අපටත්" කොන්ට්රෝල් නැහැ " යයි බොදු බලසේනා සභාපති ගලබොඩ අත්තේ ඥානසාර නා හිමියෝ The Independent වෙත පැවසුහ. සමාජ කතිකාවකට තුඩුදෙන සහ සහාසික නොවන දේ මිස ඊට පටහැනි දේ තම සංවිධානය විසින් අනුමත නොකරන බවත් උන්වහන්සේ අවධාරණය කළහ . "මෙය බොදු බල සේනාව අමාරුවේ දැමීම ට කරනවා ද යන්න ගැටලුවක් ,ඔවුන් තුල සැලැස්මක් නැහැ. කවුරුන් හෝ කීවාම අසවල් තැන බුදු පිළිමයකට නිගා කරනවා කියල ඔවුන් එතනට ගිහින් පහර දෙනවා.. නැතිනම් කළහ කරනවා...කොලු කුරුට්ටන් කි පලියට මෙවැනි දේ කළයුතු නැහැ. සාස්තරකාරයෝ වටලන්න ගියොත් කොච්චර නම් සාස්තරකාරයන්ව වටලන්න වෙයිද " යනුවෙන් ප්රකාශ කරන ඥානසාර හිමියෝ බොදු බල සේනාව කටයුතු කරන්නේ යම් සැලසුමකට ,සංවිධාන ගතව හා දර්ශනයක් ඇතිව බව අවධාරණය කළහ.[/SIZE] [SIZE="4"][COLOR="Red"]කෙසේ නමුත් පසුගිය කාලයේ ආරම්බ කරන ලද මුස්ලිම් විරෝධී බෞද්ධාගමික ආගමික ප්රහාරයන්ට නායකත්වය දෙනු ලැබුවේ බොදු බල සේනාව විසින්ය. බොදු බල සේනාවේ මඟ යමින් තවත් එවැනිම සංවිධාන ගන්නාවක් බිහිවී ඇති අතර මේ වන විට ඔවුනොවුන් අතර බල අරගල නිර්මාණය වෙමින් පවතී. මෙහිදී ජාතික හෙළ උරුමය පවා බල අර්බුදයකට මුහුණ පා සිටී. [COLOR="Silver"]උපුටා ගැනීම[/COLOR] [URL="http://sinhala.theindependent.lk/news/item/1078-%E0%B6%B6%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%B6%E0%B6%BD-%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F-%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD-%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%BA-%E0%B6%B6%E0%B6%BD-%E0%B6%9C%E0%B7%90%E2%80%8D%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%9A.html"]The Independent.lk[/URL] ඔය ජාති වාදීයෝ ටික නුවරින් පන්න දමව් :P[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom