Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Bodu Bala Sena General Secretary Galaboda Aththe Gnanasara
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලක්වැසියන් කෙරෙහි නැමී

අරහත් මහ මිහිදු හිමි

පෙව්වෙ උතුම් සදහම් මී

පුත නුඹටත් පොවමි එමී

ජාතිය රන් විමනක් වේ

ආගම මිණි පහනක් වේ

එය රැකගන්නට මෙලොවේ

සමත් වෙතොත් පුත නුඹ වේ

මෙබඳු උතුම් ලංකාවේ

දසතින් දුසිරිත් බෝවේ

මේ ගැන වැඩ කොලොත් ලොවේ

නුඹෙත් මගෙත් නම කියැවේ

ඉටු කොට කළ යුතු යුතුකම්

ලැබුණත් ලෝකෙන් ගැරහුම්

ඉවසන්නට පුලුවන් නම්

නුඹයි මගේ පුතා උතුම්

තමන් ලැබූ දිවි පෙවෙතේ

කොටසක් රට සමය වෙතේ

පුද නොකොලොත් නුඹෙන් පුතේ

මෙලොවට කිසි පලක් නැතේ

මේ ගැන වැඩ කොට ඉමහත්

ලැබෙන දුකක් හිරිහැරයක්

නිවනට සරිකොට සිතතොත්

නුඹයි මගේ පුතා සමත්

කාටත් හිමි පොදුදේ නම්

නැති බැරි හිඟ අවහිරකම්

මේ දේ මැඩගෙන දස්කම්

පෑම තමයි සුරුවිරු කම්

උස් තැන් දැක හැකිලෙන්නේ

මිටි තැන් දැක පුප්පන්නේ

නිවටුන් බව සිත මින්නේ

මගේ පුතා ලොකු වෙන්නේ

රටට,ජාතියට විරුවන් අවශ්‍ය මොහොතක ඔබ වෑනි නිර්බිත පුතුන් තව තව බිහිවෙවා...!!!!!

[QUOTE="blacktulip, post: 14505657, member: 255732"] [CENTER][SIZE=5][COLOR=Blue]ලක්වැසියන් කෙරෙහි නැමී අරහත් මහ මිහිදු හිමි පෙව්වෙ උතුම් සදහම් මී පුත නුඹටත් පොවමි එමී ජාතිය රන් විමනක් වේ ආගම මිණි පහනක් වේ එය රැකගන්නට මෙලොවේ සමත් වෙතොත් පුත නුඹ වේ මෙබඳු උතුම් ලංකාවේ දසතින් දුසිරිත් බෝවේ මේ ගැන වැඩ කොලොත් ලොවේ නුඹෙත් මගෙත් නම කියැවේ ඉටු කොට කළ යුතු යුතුකම් ලැබුණත් ලෝකෙන් ගැරහුම් ඉවසන්නට පුලුවන් නම් නුඹයි මගේ පුතා උතුම් තමන් ලැබූ දිවි පෙවෙතේ කොටසක් රට සමය වෙතේ පුද නොකොලොත් නුඹෙන් පුතේ මෙලොවට කිසි පලක් නැතේ මේ ගැන වැඩ කොට ඉමහත් ලැබෙන දුකක් හිරිහැරයක් නිවනට සරිකොට සිතතොත් නුඹයි මගේ පුතා සමත් කාටත් හිමි පොදුදේ නම් නැති බැරි හිඟ අවහිරකම් මේ දේ මැඩගෙන දස්කම් පෑම තමයි සුරුවිරු කම් උස් තැන් දැක හැකිලෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ නිවටුන් බව සිත මින්නේ මගේ පුතා ලොකු වෙන්නේ [B][SIZE=5][COLOR=Indigo]රටට,ජාතියට විරුවන් අවශ්‍ය මොහොතක ඔබ වෑනි නිර්බිත පුතුන් තව තව බිහිවෙවා...!!!!![/COLOR][/SIZE][/B] [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom