Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Bodu Bala Sena Theme Song by Sunil Edirisinghe
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොදුබල සේනාව අනෙක් ජාතික සංවිධාන සමග ගැටෙන්නේ නැතුව එකට සහයෝගයෙන් මේ යන ගමන හොඳයි. මම දැක්කා ඊයෙ පෙරේදා මුස්ලිම් ජාතිකයෙක් අල් බයික්ද මන්දා.. කවුරු හරි ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා බුද්ධාගම වෙනුවෙන් වැඩක් කරන්නෙ කවුද අහලා. (පෝල් එකක්) ඒකේ තිබ්බෙ අපේ මේ සංවිධානවල නම්, අන්න ඒ දේ තමා මේ අයට ඕනෙ. අපේ අය මරාගන්න එක.

මට වැඩක් නැහැ බොදුබල සේනාවද, සිහළ උරුමයද (දැන් හෙළ උරුමය), සිංහල රාවයද කියන එක. මොකද ඔය තුනේම අය එකතුවෙලා තමා මේක ඉදිරියට යන්නෙ. අපි යන උද්ඝෝෂණවලට ඔය තුනේම අය එනවා. අපි සේරම කැඩෙන්නෙ නැතුව, එකිනෙකා මරාගන්නෙ නැතුව ඉදිරියට යන්න ඕනෑ මේ යන විදිහටම. එතකොටයි මේක දිනලා අපිට අපේ රට ජාතිය ආගම බේරාගන්න පුළුවන්.

හකීම්ගෙ අයයි, උලමලයි ජනාධිපති හම්බුවෙන්න ගිහින් ජනාධිපතිට කුරු කුරු ගැවට පස්සේ.. කැඳවීමක් මත

උදය ගම්මන්පිල මහත්මයත් ගලබොඩවත්තේ ඥාණසාර හාමුදුරුවොත් ඇතුළු බොදුබලසේනාවේ අය ජනාධිපති හම්බුවෙන්න ගිය බවත් කට්ටිය දන්නවා ඇතිනෙ.  ඊට පස්සෙ එස්.බී දිසානායක ඇතුළු ආණ්ඩුවෙ අය බොදු බලසේනාව ඇතුළු ජාතික ආගමික ව්‍යාපාර විවේචනය කරන්න පටන්ගත්තා. එස්බී කිව්වනෙ අත පය කඩලා හරි මේවා නවත්වනව කියලා. පේන විදිහට නම්.. ම_න්ද රජපස්ස ලොක්කා බය වෙලා වගේ.. මොකද මිනිහා ආණ්ඩුව ගෙනියන විදිහට විපක්ෂයකුත් නැති එකේ මිනිස්සු මේ බලවේගය වටේ එක්රොක් වෙයි කියලා.  දැන් ම_න්ද රජපස්ස ලොක්කාගේ උපදෙස් මත මුන් බොදුබලසේනාව පොඩිපට්ටම් කරන්නයි ලෑස්තිවෙන්නෙ. මට ඒ සිද්ධියෙන් පස්සෙ රජාව තවත් එපා උනා.

[QUOTE="ela, post: 14430709, member: 1428"] [SIZE="4"][COLOR="Red"]බොදුබල සේනාව අනෙක් ජාතික සංවිධාන සමග ගැටෙන්නේ නැතුව එකට සහයෝගයෙන් මේ යන ගමන හොඳයි. මම දැක්කා ඊයෙ පෙරේදා මුස්ලිම් ජාතිකයෙක් අල් බයික්ද මන්දා.. කවුරු හරි ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා බුද්ධාගම වෙනුවෙන් වැඩක් කරන්නෙ කවුද අහලා. (පෝල් එකක්) ඒකේ තිබ්බෙ අපේ මේ සංවිධානවල නම්, අන්න ඒ දේ තමා මේ අයට ඕනෙ. අපේ අය මරාගන්න එක. මට වැඩක් නැහැ බොදුබල සේනාවද, සිහළ උරුමයද (දැන් හෙළ උරුමය), සිංහල රාවයද කියන එක. මොකද ඔය තුනේම අය එකතුවෙලා තමා මේක ඉදිරියට යන්නෙ. අපි යන උද්ඝෝෂණවලට ඔය තුනේම අය එනවා. අපි සේරම කැඩෙන්නෙ නැතුව, එකිනෙකා මරාගන්නෙ නැතුව ඉදිරියට යන්න ඕනෑ මේ යන විදිහටම. එතකොටයි මේක දිනලා අපිට අපේ රට ජාතිය ආගම බේරාගන්න පුළුවන්. හකීම්ගෙ අයයි, උලමලයි ජනාධිපති හම්බුවෙන්න ගිහින් ජනාධිපතිට කුරු කුරු ගැවට පස්සේ.. කැඳවීමක් මත උදය ගම්මන්පිල මහත්මයත් ගලබොඩවත්තේ ඥාණසාර හාමුදුරුවොත් ඇතුළු බොදුබලසේනාවේ අය ජනාධිපති හම්බුවෙන්න ගිය බවත් කට්ටිය දන්නවා ඇතිනෙ. :rolleyes: ඊට පස්සෙ එස්.බී දිසානායක ඇතුළු ආණ්ඩුවෙ අය බොදු බලසේනාව ඇතුළු ජාතික ආගමික ව්‍යාපාර විවේචනය කරන්න පටන්ගත්තා. එස්බී කිව්වනෙ අත පය කඩලා හරි මේවා නවත්වනව කියලා. පේන විදිහට නම්.. ම_න්ද රජපස්ස ලොක්කා බය වෙලා වගේ.. මොකද මිනිහා ආණ්ඩුව ගෙනියන විදිහට විපක්ෂයකුත් නැති එකේ මිනිස්සු මේ බලවේගය වටේ එක්රොක් වෙයි කියලා. :oo: දැන් ම_න්ද රජපස්ස ලොක්කාගේ උපදෙස් මත මුන් බොදුබලසේනාව පොඩිපට්ටම් කරන්නයි ලෑස්තිවෙන්නෙ. මට ඒ සිද්ධියෙන් පස්සෙ රජාව තවත් එපා උනා. :baffled:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom