Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
Body building ඇග හදමු--කනිජ ලවන (ලෝහ ) Minerals
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Body building ඇග හදමු--කනිජ ලවන (ලෝහ ) Minerals

=== කනිජ ලවන (ලෝහ ) Minerals ===

ශරීරයට අවශ්‍ය කුඩා මූලිකාන්ග කනිජලවන ලෙස හදුන්වනවා.ශරීරයේ ලෝග වර්ග 22 ක් තියෙනවා.මුලු ශරීරයෙ බරෙන් 4% මේ

ලෝහ වර්ග තියෙනවා .ලෝහ වර්ග අපිට ගොඩක් වෙලාවට හම්බෙන්නේ ශාක පැලෑටි හා පොලවේ ඇති ජලයෙන්.ශාක පොලවේ ඇති

ලෝහ වර්ග උරාගන්නා අතරම සතුන් හා මිනිසුන් ශාක aඅහාරයට ගැනීමෙන් අවශය කරන ලෝහ වර්ග ශරීරයට ලබාගන්නවා,

ශරීරයේ ඇති ලෝහ වර්ග විවිද වර්ගයේ ක්රියාකාරීත්වයන් සිදු කරනු ලබනවා.

**කැල්සියම්  -- ඇටකටු හා දත් වල ශක්තිමත් බාවය සදහා ඉතා වැදගත් වෙනවා.කිරි ආහාර ,බොකුටු ගෝවා.ටර්නිප් අල , ටෝෆු,ඒ වගේම මුහුදු මාලු වර්ගවලින් කැල්සියම් සොයාගන්න පුලුවන්.කැල්සියම් අඩුවීමෙන් කෙන්ඩා පෙරලීම සිදුවිය හැකියි.දිගු කාලීනව කැල්සියම් ඌනතාවයෙන් ඔස්ටියොපොරෝසිස්

රෝගය වැලදිය හැකියි.

- වයස 11-25 අතර අයට දිනකට කැල්සියම් 1200 mg පමන

agayak ලබාගත යුතුඅගයක් 25 වැඩි අයට නිර්දේශ කරන්නෙ 800mg වේ .

**පොස්පරස්  -- හැම සයිලකම අඩන්ගු ප්‍රධාන සන්ගටකයකි .DNA,RNA,ATP වලත් ප්‍රධාන අඩන්ගු වේ.බිත්තර කහමද මාලු,කිරි,මස්,තාරා මස්.හා රනිල කුලයේ ශාක වල අඩන්ගු වේ.ශරීරයේ ph අගය නියතව

තබා ගැනීමට අත්යවශ වේ.

- වයස 11-24 අතර අයට දිනකට පොස්පරස් 1200 mg පමන

agayak ලබාගත යුතුඅගයක් 25 වැඩි අයට නිර්දේශ කරන්නෙ 800mg වේ.

**මැග්නීසියම් -- ශරීරයේ ඇති ක්‍රියාකාරිත්වයට දායක වෙන එන්සයිම ක්‍රීයාකාරීව පවත්වා ගනී.තාරාමස් ,කොල පැහැති එලවලු

මස්,කිරි,චොකොලට් වල අඩන්ගු වේ .

- වයස 15-18 අතර අයට දිනකට මැග්නීසියම් 400 mg පමන

agayak ලබාගත යුතුඅගයක් 19 වැඩි අයට නිර්දේශ කරන්නෙ 350mg වේ.

**සෝඩියම් -- ශරීරයේ aඇති ජල මට්ටම නියතව තබා ගැනීමට උඩව් කරයි.මාන්ශපේශි හැකිලිම වැලක්වීමට උදව් කරයි.

සෝඩියම් සාමනය මේස ලුනු වලින් හා අනෙකුත් ආහාර වල අඩන්ගු වේ .නමුත් පලතුරු.

මුහුදු ආහාර ,කිරි,බිත්තර වල අඩන්ගු නොවේ .සෝඩියම් වැඩියෙන් ආහාරයට ගැනීමෙන් විජලනය හා අදි රුදිර පීඩනය ඇතිවේ.සෝඩියම් හිගවීමෙන් මාන්ශපේශි කැක්කුම හා මස් පෙරලීම ඇති වේ.

-දිනකට අවශයතාවය 1100 to 3300 mg

**ක්ලෝරීන් -- සෝඩියම් සමග ක්‍රියාකරන මෙය අහාර ජීරන එන්සයිමයේ ප්‍රදාන ක්‍රියාකාරි ද්‍රවයයකි .මේස ලුනු ,මස්,මුහුදු ආහාර ,බිත්තර ,kකිරි

වලඅඩන්ගු වේ .

-දිනකට අවශයතාවය 1700 to 5100 mg

**පොටෑසියම් -- ප්‍රෝටින් , කාබොහයිඩ්රේට් ජීරනය හා පරිවෘත්තිය ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වේ .මස්,කිරි,

සීරියල්,එලවලු,පලතුරු,වල අඩන්ගු වේ ,පොටෑසියම් වැඩියෙන් ආහාරයට ගැනීමෙන්

ව්මනය ඇතිවිය හැකිය .පොටෑසියම් හිග වීමෙන් මාන්ශපේශි දුර්වල විය හැක .

-දිනකට අවශයතාවය 1875 to 5625 mg

**සල්ෆර්  -- වීශේශයෙන් අවශ්‍ය වෙනවා අනෙකුත් සන්යෝග එක්ක ක්‍රියාකරන්න ,ප්‍රෝටින් ආහාර වලින් තමයි ගොඩක් අඩන්ගු වෙලා තියෙන්නෙ .

මස්,කිරි,මුහුදු ආහාර ,බිත්තර ,චීස් ,දිනකට අවශය තාවයක් දක්වා නැත .

තවත් ලෝහ වර්ග aඅපේ ඇගේ තියනවා.ඒවත් අවශයයි.ඒත් ඒවා වල දිනකට අවශය තාවය පොඩ්ඩයි.ඒවා තමයි

*යකඩ

*සින්ක්

*තබ

*අයොඩින්

*මැන්ගනීස්

*ෆ්ලොරයිඩ්

*මොලිබ්ඩිනම්

*කොබොල්ට්

*සෙලනියම්

*ක්‍රෝමියම්

අනිත් ලෝහ වර්ගයත් අත්‍යවශයයි.ඒ උනාට දිනකට අවශ්‍ය තාවයක් දක්වලා නම් නෑ,ඒවා තමයි

*ටින්

*නිකල්

*වැනෙඩියම්

*සිලිකන්

මේකෙන් විටමින් පාඩම ඉවරයි.මේක බැලුවහම හිතෙනවා ඇති නිරෝගීව ඉන්න අපිට කොච්චර දේවල් අපේ ඇගට ඔනේද කියලා .ඒක නිසා කෑම තෝර තෝර

ඉන්න එපා.කරවල,හාල්මැස්සෝ ගුනයි.එතකොට වෙජිටේරියන් අයත් පොඩ්ඩ පොඩ්ඩ හරි මේ දෙවල් කන්න පටන් ගන්න.පේනවනෙ කොච්චර පෝශනය

මග ඇරෙන්න ඇත්ද කියලා .

hහරි අපි ඊලගට මොකක් ගැනද කතාකරන්නේ ---

පරන එව්වා ---

*ඇග හදමු -- http://www.elakiri.com/forum/showthread.php?t=1660612

*ඇඟ හදමු --පෝෂණය හා ආහාර 1---http://www.elakiri.com/forum/showthread.php?t=1660809

*ඇග හදමු 3-පෝෂණය හා ආහාර 2 --http://www.elakiri.com/forum/showthread.php?t=1660973

*ඇග හදමු 4-පෝෂණය හා ආහාර -ප්‍රෝටින්---http://www.elakiri.com/forum/showthread.php?t=1661034

*ඇග හදමු 5-පෝෂණය හා ආහාර -කාබෝහයිඩ්රේට්---http://www.elakiri.com/forum/showthread.php?t=1661266

*Body building ඇග හදමු 6-පෝෂණය හා ආහාර- මේදය--- http://www.elakiri.com/forum/showthread.php?t=1661463http://www.elakiri.com/forum/showthread.php?t=1661463

*Body building ඇග හදමු 6-පෝෂණය හා ආහාර- විටමින්--http://www.elakiri.com/forum/showthread.php?t=1661660

[QUOTE="salitha22, post: 17912977, member: 525534"] [b]Body building ඇග හදමු--කනිජ ලවන (ලෝහ ) Minerals[/b] [SIZE="7"][B][U][CENTER]=== කනිජ ලවන (ලෝහ ) Minerals ===[/CENTER][/U][/B][/SIZE] [IMG]http://www.medindia.net/patients/lifestyleandwellness/images/minerals.jpg[/IMG] [SIZE="5"]ශරීරයට අවශ්‍ය කුඩා මූලිකාන්ග කනිජලවන ලෙස හදුන්වනවා.ශරීරයේ ලෝග වර්ග 22 ක් තියෙනවා.මුලු ශරීරයෙ බරෙන් 4% මේ ලෝහ වර්ග තියෙනවා .ලෝහ වර්ග අපිට ගොඩක් වෙලාවට හම්බෙන්නේ ශාක පැලෑටි හා පොලවේ ඇති ජලයෙන්.ශාක පොලවේ ඇති ලෝහ වර්ග උරාගන්නා අතරම සතුන් හා මිනිසුන් ශාක aඅහාරයට ගැනීමෙන් අවශය කරන ලෝහ වර්ග ශරීරයට ලබාගන්නවා, [U][B]ශරීරයේ ඇති ලෝහ වර්ග විවිද වර්ගයේ ක්රියාකාරීත්වයන් සිදු කරනු ලබනවා.[/B][/U] [COLOR="red"] **කැල්සියම් [/COLOR] -- ඇටකටු හා දත් වල ශක්තිමත් බාවය සදහා ඉතා වැදගත් වෙනවා.කිරි ආහාර ,බොකුටු ගෝවා.ටර්නිප් අල , ටෝෆු,ඒ වගේම මුහුදු මාලු වර්ගවලින් කැල්සියම් සොයාගන්න පුලුවන්.කැල්සියම් අඩුවීමෙන් කෙන්ඩා පෙරලීම සිදුවිය හැකියි.දිගු කාලීනව කැල්සියම් ඌනතාවයෙන් ඔස්ටියොපොරෝසිස් රෝගය වැලදිය හැකියි. [COLOR="Red"] - වයස 11-25 අතර අයට දිනකට කැල්සියම් 1200 mg පමන agayak ලබාගත යුතුඅගයක් 25 වැඩි අයට නිර්දේශ කරන්නෙ 800mg වේ .[/COLOR] [COLOR="red"]**පොස්පරස් [/COLOR] -- හැම සයිලකම අඩන්ගු ප්‍රධාන සන්ගටකයකි .DNA,RNA,ATP වලත් ප්‍රධාන අඩන්ගු වේ.බිත්තර කහමද මාලු,කිරි,මස්,තාරා මස්.හා රනිල කුලයේ ශාක වල අඩන්ගු වේ.ශරීරයේ ph අගය නියතව තබා ගැනීමට අත්යවශ වේ. [COLOR="red"]- වයස 11-24 අතර අයට දිනකට පොස්පරස් 1200 mg පමන agayak ලබාගත යුතුඅගයක් 25 වැඩි අයට නිර්දේශ කරන්නෙ 800mg වේ.[/COLOR] [COLOR="red"] **මැග්නීසියම් [/COLOR]-- ශරීරයේ ඇති ක්‍රියාකාරිත්වයට දායක වෙන එන්සයිම ක්‍රීයාකාරීව පවත්වා ගනී.තාරාමස් ,කොල පැහැති එලවලු මස්,කිරි,චොකොලට් වල අඩන්ගු වේ . [COLOR="red"]- වයස 15-18 අතර අයට දිනකට මැග්නීසියම් 400 mg පමන agayak ලබාගත යුතුඅගයක් 19 වැඩි අයට නිර්දේශ කරන්නෙ 350mg වේ.[/COLOR] [COLOR="red"] **සෝඩියම් --[/COLOR] ශරීරයේ aඇති ජල මට්ටම නියතව තබා ගැනීමට උඩව් කරයි.මාන්ශපේශි හැකිලිම වැලක්වීමට උදව් කරයි. සෝඩියම් සාමනය මේස ලුනු වලින් හා අනෙකුත් ආහාර වල අඩන්ගු වේ .නමුත් පලතුරු. මුහුදු ආහාර ,කිරි,බිත්තර වල අඩන්ගු නොවේ .සෝඩියම් වැඩියෙන් ආහාරයට ගැනීමෙන් විජලනය හා අදි රුදිර පීඩනය ඇතිවේ.සෝඩියම් හිගවීමෙන් මාන්ශපේශි කැක්කුම හා මස් පෙරලීම ඇති වේ. [COLOR="red"]-දිනකට අවශයතාවය 1100 to 3300 mg[/COLOR] [COLOR="red"] **ක්ලෝරීන්[/COLOR] -- සෝඩියම් සමග ක්‍රියාකරන මෙය අහාර ජීරන එන්සයිමයේ ප්‍රදාන ක්‍රියාකාරි ද්‍රවයයකි .මේස ලුනු ,මස්,මුහුදු ආහාර ,බිත්තර ,kකිරි වලඅඩන්ගු වේ . [COLOR="red"]-දිනකට අවශයතාවය 1700 to 5100 mg[/COLOR] [COLOR="red"] **පොටෑසියම් [/COLOR]-- ප්‍රෝටින් , කාබොහයිඩ්රේට් ජීරනය හා පරිවෘත්තිය ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වේ .මස්,කිරි, සීරියල්,එලවලු,පලතුරු,වල අඩන්ගු වේ ,පොටෑසියම් වැඩියෙන් ආහාරයට ගැනීමෙන් ව්මනය ඇතිවිය හැකිය .පොටෑසියම් හිග වීමෙන් මාන්ශපේශි දුර්වල විය හැක . -[COLOR="red"]දිනකට අවශයතාවය 1875 to 5625 mg[/COLOR] [COLOR="red"] **සල්ෆර් [/COLOR] -- වීශේශයෙන් අවශ්‍ය වෙනවා අනෙකුත් සන්යෝග එක්ක ක්‍රියාකරන්න ,ප්‍රෝටින් ආහාර වලින් තමයි ගොඩක් අඩන්ගු වෙලා තියෙන්නෙ . මස්,කිරි,මුහුදු ආහාර ,බිත්තර ,චීස් ,දිනකට අවශය තාවයක් දක්වා නැත . [U] තවත් ලෝහ වර්ග aඅපේ ඇගේ තියනවා.ඒවත් අවශයයි.ඒත් ඒවා වල දිනකට අවශය තාවය පොඩ්ඩයි.ඒවා තමයි[/U] *යකඩ *සින්ක් *තබ *අයොඩින් *මැන්ගනීස් *ෆ්ලොරයිඩ් *මොලිබ්ඩිනම් *කොබොල්ට් *සෙලනියම් *ක්‍රෝමියම් [U]අනිත් ලෝහ වර්ගයත් අත්‍යවශයයි.ඒ උනාට දිනකට අවශ්‍ය තාවයක් දක්වලා නම් නෑ,ඒවා තමයි [/U] *ටින් *නිකල් *වැනෙඩියම් *සිලිකන් [B] මේකෙන් විටමින් පාඩම ඉවරයි.මේක බැලුවහම හිතෙනවා ඇති නිරෝගීව ඉන්න අපිට කොච්චර දේවල් අපේ ඇගට ඔනේද කියලා .ඒක නිසා කෑම තෝර තෝර ඉන්න එපා.කරවල,හාල්මැස්සෝ ගුනයි.එතකොට වෙජිටේරියන් අයත් පොඩ්ඩ පොඩ්ඩ හරි මේ දෙවල් කන්න පටන් ගන්න.පේනවනෙ කොච්චර පෝශනය මග ඇරෙන්න ඇත්ද කියලා[/B] .[/SIZE] [SIZE="4"][B] hහරි අපි ඊලගට මොකක් ගැනද කතාකරන්නේ --- :D:D පරන එව්වා ---[/B][/SIZE] *ඇග හදමු -- [url]http://www.elakiri.com/forum/showthread.php?t=1660612[/url] *ඇඟ හදමු --පෝෂණය හා ආහාර 1---http://www.elakiri.com/forum/showthread.php?t=1660809 *ඇග හදමු 3-පෝෂණය හා ආහාර 2 --http://www.elakiri.com/forum/showthread.php?t=1660973 *ඇග හදමු 4-පෝෂණය හා ආහාර -ප්‍රෝටින්---http://www.elakiri.com/forum/showthread.php?t=1661034 *ඇග හදමු 5-පෝෂණය හා ආහාර -කාබෝහයිඩ්රේට්---http://www.elakiri.com/forum/showthread.php?t=1661266 *Body building ඇග හදමු 6-පෝෂණය හා ආහාර- මේදය--- [url]http://www.elakiri.com/forum/showthread.php?t=1661463http://www.elakiri.com/forum/showthread.php?t=1661463[/url] *Body building ඇග හදමු 6-පෝෂණය හා ආහාර- විටමින්--http://www.elakiri.com/forum/showthread.php?t=1661660 [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom