Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
Body Building -Basic Training INFO
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුහුණුවීමේ මූලික ක්‍රියාවලිය

බොඩිබිල්ඩින් කරන කෙනෙකුගෙ පලවෙනිම ක්‍රියාවලිය වෙන්නේ මසල් එක හදාගන්න ඒ වගේම ශරීරයේ මසල් බර වැඩිකරගන්න එක .ඒ වගේම ශරීරය බැලන්ස් කරගන්න එක.

බොඩිබිල්ඩින් කරන්න වයසක් අවශ්‍ය නෑ,කාලයක් අවශ්‍ය නෑ .ඒ වගේම මොන වගේ ශරීරයක් තියනවද කියන එක වැදගත් නෑ .උවමනාවයි ,කැපවීමයි තිබ්බහම ඇති .ගොඩක් අය කියන කතාවක් තමයි ජිම් එකට යන්න වෙලාවක් නෑ කියන එක .ඒක නිසා ඒ අයට පුලුවන් තමන්ට ජිම් එකෙන් දෙන

ව්‍යායාම දවස් කීපයකට වෙන් කරගන්න .ඒක හඳුන්වන්නේ ස්ප්ලිට් (Split) ට්‍රේනින් කියලා

Split training

Split training System එක යොදා ගැනීමෙන් වෙන්නේ මුලු ශරීරයටම එකපාර ව්‍යායාම කරන්නේ නැතුව කොටස් කොටස් වශයෙන් ව්‍යායාම කරවන එක .එකෙන් වාසි ගොඩක් තියනවා .

1. ව්‍යායාම් කිරීමේදී ගතවන කාලය අඩු වීම .

2. ව්‍යායාම කිරීමේදී ඇතිවන මහන්සිය අඩු වීම.

3. අදාල ව්‍යායාම කලබලයක් නොමැතිව කිරීමට හැකිවීම .

4. ශරීරයේ ව්‍යායාම කරන කොටසට වැඩි බරක් යෙදවීමට හැකි වීම .

Split training System එක යොදාගන්න තියන ලේසිම ක්‍රමය වෙන්නේ ශරීරය දෙකට බෙදා වෙන් කරගැනීම මගිනුයි .

ඒවා නම්

1.Upper Body Muscles

2.Lower Body Muscles

ඒ වගේම Split training System අවශ්‍යමනම් කොටස් 3 කට බෙදා වෙන් කරගන්නත් පුලුවන් .ඒ පලවෙනි දවස Pushing Muscle වලටත් දෙවනි දවස Pulling muscle වලටත් තුන්වෙනි දවස (Legs)කකුල් වලටත් බෙදාගන්නත් පුලුවන්.

*. Pushing Muscle = Chest,Shoulders,Triceps

*. Pulling muscle = Back,Biceps

ඒ වගේම Pushing Muscle ව්‍යායාමත් එක්ක Pulling muscle ව්‍යායාම පටලව ගන්න එපා.

කලින් ඒවා --

*ඇග හදමු -- http://www.elakiri.com/forum/showthread.php?t=1660612

*ඇඟ හදමු --පෝෂණය හා ආහාර 1---http://www.elakiri.com/forum/showthread.php?t=1660809

*ඇග හදමු 3-පෝෂණය හා ආහාර 2 --http://www.elakiri.com/forum/showthread.php?t=1660973

*ඇග හදමු 4-පෝෂණය හා ආහාර -ප්‍රෝටින්---http://www.elakiri.com/forum/showthread.php?t=1661034

*ඇග හදමු 5-පෝෂණය හා ආහාර -කාබෝහයිඩ්රේට්---http://www.elakiri.com/forum/showthread.php?t=1661266

*Body building ඇග හදමු 6-පෝෂණය හා ආහාර- මේදය--- http://www.elakiri.com/forum/showthr....php?t=1661463

*Body building ඇග හදමු 6-පෝෂණය හා ආහාර- විටමින්--http://www.elakiri.com/forum/showthread.php?t=1661660

* Body building ඇග හදමු 6-පෝෂණය හා ආහාර- විටමින් 2--http://www.elakiri.com/forum/showthread.php?t=1662144

* Body building ඇග හදමු--කනිජ ලවන (ලෝහ ) Minerals --http://www.elakiri.com/forum/showthread.php?t=1662319

*Body building ඇග හදමු -බර වැඩිකරගමු ,ඇග හදමු ..-http://www.elakiri.com/forum/showthread.php?t=1662477

*Body building ඇග හදමු--ඇග බස්සමු ( මේදය අඩු කරන්නේ මෙහෙම&#--http://www.elakiri.com/forum/showthread.php?t=1662704

*Body building body typesඇග හදමු-- ශරීර වර්ග - http://www.elakiri.com/forum/showthread.php?t=1663517

* සෙල්ලම් කරනකොට බෝරින්ග් ද ? --http://www.elakiri.com/forum/showthread.php?t=1664921

* ඇග හදන්න හිතෙන කික් ෆොටෝ කෑලි ---http://www.elakiri.com/forum/showthread.php?t=1665375

*Ectomorph Training --http://www.elakiri.com/forum/showthread.php?t=1664854

*Body building -Mesomorph Training--http://www.elakiri.com/forum/showthread.php?t=1665846

* Endomorph Training - http://www.elakiri.com/forum/showthread.php?t=1665849

[QUOTE="salitha22, post: 18023498, member: 525534"] [SIZE="7"][COLOR="Red"][B][CENTER]පුහුණුවීමේ මූලික ක්‍රියාවලිය [/CENTER][/B][/COLOR][/SIZE] [IMG]http://assets3.tribesports.com/system/tribes/images/000/001/167/original/20120703093508-bodybuilding.jpg[/IMG] [SIZE="5"] බොඩිබිල්ඩින් කරන කෙනෙකුගෙ පලවෙනිම ක්‍රියාවලිය වෙන්නේ මසල් එක හදාගන්න ඒ වගේම ශරීරයේ මසල් බර වැඩිකරගන්න එක .ඒ වගේම ශරීරය බැලන්ස් කරගන්න එක. බොඩිබිල්ඩින් කරන්න වයසක් අවශ්‍ය නෑ,කාලයක් අවශ්‍ය නෑ .ඒ වගේම මොන වගේ ශරීරයක් තියනවද කියන එක වැදගත් නෑ .උවමනාවයි ,කැපවීමයි තිබ්බහම ඇති .ගොඩක් අය කියන කතාවක් තමයි ජිම් එකට යන්න වෙලාවක් නෑ කියන එක .ඒක නිසා ඒ අයට පුලුවන් තමන්ට ජිම් එකෙන් දෙන ව්‍යායාම දවස් කීපයකට වෙන් කරගන්න .ඒක හඳුන්වන්නේ ස්ප්ලිට් (Split) ට්‍රේනින් කියලා [COLOR="red"][B][U]Split training [/U][/B][/COLOR] Split training System එක යොදා ගැනීමෙන් වෙන්නේ මුලු ශරීරයටම එකපාර ව්‍යායාම කරන්නේ නැතුව කොටස් කොටස් වශයෙන් ව්‍යායාම කරවන එක .එකෙන් වාසි ගොඩක් තියනවා . 1. ව්‍යායාම් කිරීමේදී ගතවන කාලය අඩු වීම . 2. ව්‍යායාම කිරීමේදී ඇතිවන මහන්සිය අඩු වීම. 3. අදාල ව්‍යායාම කලබලයක් නොමැතිව කිරීමට හැකිවීම . 4. ශරීරයේ ව්‍යායාම කරන කොටසට වැඩි බරක් යෙදවීමට හැකි වීම . Split training System එක යොදාගන්න තියන ලේසිම ක්‍රමය වෙන්නේ ශරීරය දෙකට බෙදා වෙන් කරගැනීම මගිනුයි . ඒවා නම් [COLOR="red"]1.Upper Body Muscles 2.Lower Body Muscles [/COLOR] ඒ වගේම Split training System අවශ්‍යමනම් කොටස් 3 කට බෙදා වෙන් කරගන්නත් පුලුවන් .ඒ පලවෙනි දවස Pushing Muscle වලටත් දෙවනි දවස Pulling muscle වලටත් තුන්වෙනි දවස (Legs)කකුල් වලටත් බෙදාගන්නත් පුලුවන්. [COLOR="red"]*. Pushing Muscle = Chest,Shoulders,Triceps *. Pulling muscle = Back,Biceps [/COLOR] ඒ වගේම Pushing Muscle ව්‍යායාමත් එක්ක Pulling muscle ව්‍යායාම පටලව ගන්න එපා.[/SIZE] කලින් ඒවා -- *ඇග හදමු -- [url]http://www.elakiri.com/forum/showthread.php?t=1660612[/url] *ඇඟ හදමු --පෝෂණය හා ආහාර 1---http://www.elakiri.com/forum/showthread.php?t=1660809 *ඇග හදමු 3-පෝෂණය හා ආහාර 2 --http://www.elakiri.com/forum/showthread.php?t=1660973 *ඇග හදමු 4-පෝෂණය හා ආහාර -ප්‍රෝටින්---http://www.elakiri.com/forum/showthread.php?t=1661034 *ඇග හදමු 5-පෝෂණය හා ආහාර -කාබෝහයිඩ්රේට්---http://www.elakiri.com/forum/showthread.php?t=1661266 *Body building ඇග හදමු 6-පෝෂණය හා ආහාර- මේදය--- [url]http://www.elakiri.com/forum/showthr....php?t=1661463[/url] *Body building ඇග හදමු 6-පෝෂණය හා ආහාර- විටමින්--http://www.elakiri.com/forum/showthread.php?t=1661660 * Body building ඇග හදමු 6-පෝෂණය හා ආහාර- විටමින් 2--http://www.elakiri.com/forum/showthread.php?t=1662144 * Body building ඇග හදමු--කනිජ ලවන (ලෝහ ) Minerals --http://www.elakiri.com/forum/showthread.php?t=1662319 *Body building ඇග හදමු -බර වැඩිකරගමු ,ඇග හදමු ..-http://www.elakiri.com/forum/showthread.php?t=1662477 *Body building ඇග හදමු--ඇග බස්සමු ( මේදය අඩු කරන්නේ මෙහෙම&#--http://www.elakiri.com/forum/showthread.php?t=1662704 *Body building body typesඇග හදමු-- ශරීර වර්ග - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1663517[/url] * සෙල්ලම් කරනකොට බෝරින්ග් ද ? --http://www.elakiri.com/forum/showthread.php?t=1664921 * ඇග හදන්න හිතෙන කික් ෆොටෝ කෑලි ---http://www.elakiri.com/forum/showthread.php?t=1665375 *Ectomorph Training --http://www.elakiri.com/forum/showthread.php?t=1664854 *Body building -Mesomorph Training--http://www.elakiri.com/forum/showthread.php?t=1665846 * Endomorph Training - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1665849[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom