Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
Bodybuilding . Com
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Bodybuilding . Com කියන්නේ ලෝකේ තියෙන ලොකුම Bodybuilding සම්බන්ද website එකක්. Bodybuilding.com එක Fitness කියන Field එකට සම්බන්ද සියලු දේවල් වලින් පිරුන තැනක්. මේකට ඇතුල් වෙන ඕනේ කෙනෙක්ට දැකගන්න පුළුවන් එකේ Homepage එකේ Supplement , Exercises , Exercise Charts , Diet Plans , Bodybuilding News වගේ දේවල් ගණනාවකට නොමිලයේ ඇතුල්වීමට හැක. මේක අන්තර්ජායේ විශාල පිරිසක් භාවිත කරන website එකක් ඉලක්කම් වලිනේ කිව්වොත් දවසකට මිලියන 1ක පමණ පිරිසක් මේ website එකට ඇතුල් වෙනවා . ඒ වගේම මිලියන 2.7ක් ප්රමාණයක් මෙහි සාමාජිකයන් විදිහට register වෙලා ඉන්නවා .

මේ website එක දැන් Business එකක් වෙලා ටික කාලයක් වෙනවා . මේක පටන් ගත්තේ Ryan Deluca කියන පුද්ගලයා . පස්සේ කාලෙක ඔහු මේක මිලියන 100කට විකුණුව.දැන් මෙයා එකේ CEO විතරය් . මොවුන් ආදායමක් උපයා ගන්නේ Supplement විකිනීමෙනි පමණි , නමුත් ඔවුන් නොකිව්වට ඔවුන් Film promotion , Supplement Promotion වලින් ආදායමක් උපාය ගන්නවා .

මන් කලින් කිව්වා වගේ මේකේ මිලියන 2.7ක් ප්රමාණයක් සාමාජිකයන් ඉන්නවා . ඔවුන්ට website එකේ වෙනම කොටසක් වෙන් කරලා තියෙනවා . මේකෙන් එකක් Forum එක , එකත් අපේ එලකිරිය වගේ , නමුත් ප්රධාන වශයෙන් එහි bodybuilding කියන දේ ගැන කතා වෙනවා . අපේ එළකිරියේ වගේ එකෙත් හොද උපදෙස් දෙන ය ඉන්නවා, නමුත් ඕනෑම forum එකක තියෙන ගැටලුව ඒකෙත් තියෙනවා , හොද උපදෙස් දෙන කට්ටිය හොයා ගන්න අමාරුය් , එළකිරියේ තරම් හොද members එකේ නැහැ . එක තමය තියෙන ලොකුම ගැටලුව.

Memebers වෙනුව්ත් තව එක කොටසක් තියෙනවා , මේකට කියන්නේ Bodyspace කියල.මේක කෙටියෙන් කිව්වොත් අපිට ගිහින් ලොග් වෙලා අපේ ශරීරයේ බර , උස ඇතුල් කරලා , අපි කැමති බර අඩු කරගන්නද , ඇග හදාගන්නද කියන එක ඔවුන්ට කියන්න ඔනෙහ්. එහෙම කිව්වම ඔවුන් apita හරියනවා කියල හිතන plan එකක් දෙනවා . ඊට පස්සේ අපි අපේ බර අඩු කරගැනීමේ හෝ ඇග හදාගැනීම වැඩ කටයුතු පටන් ගන්නේ කවදද , එම කටයුතු කවදට කලින් නිම කරනවද , අපි ගන්න කාම බීම වගේ දේවල් අපිට ඇතුල් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔවුන් ඒ වෙලාවේම අපිට පොඩි chart එකක් හදල පෙන්නනවා අපේ Target එකට දින කීයක් තියෙනවද , වර්තමානයේ ඇගේ බර ආදිය. අපිට දවසින් දවස හෝ සතියෙන් සතියේ අපි කරන exercise ගැන , මේකට ලොග් වෙලා ගිහින් සදහන් කරන්න පුළුවන් . ෆොටෝ දැනත් පුළුවන්. ඒ වගේම අපි ගන්න කෑම බීම , supplement ආදිය ගැන තොරතුරු ඇතුල් කරනන්ත් පුළුවන් කම තියෙනවා. අපිට අපේ විතරක් නෙවෙය් , website එකේ ඉන්න අනිත් අයගේ profile බලන්න පුළුවන් , ඔවුන් ගන්න කෑම බීම , සුප්ප්ලේමෙන්ට්, ඔවුන් කරන exercise ගැන තොරතුරු දැනගන්නත් පුළුවන් . මේ වගේ විශාල දේවල් මේකට ලොග් වෙලා කරන්න පුළුවන් . මම දකින විදිහට මෙය ඔබගේ Bodybuilding දිනපොත හැටියට භාවිත කරන්න පුළුවන් .

උදාහරණයකට කිව්වොත් ඔබ කිලෝ 100ක පුද්ගලයෙක් කියල හිතන්න . අපි හිතමු ඔබ 2016 යේ මාර්තු වෙද්දී බර කිලෝ 20 අඩු කරගන්න කමතිය් කියල. එසේනම් මෙමෙ website එකේ එම තොරතුරු ඇතුලත් කරන්න. ඊට පස්සේ ඔබ ගන්න කෑම බීම සහ supplement ඇතුලත් කර පසු ඔවුන් ඔබට අද සිට 2016 මාර්තු දක්වා ඇති දින ගණන, ඔබ එක මාසයක් තුල අඩු කරගත යුතු බර , අඩිය පෙන්වා දෙනවා.

Bodybuilding.Com එකෙන් ඔබට කැමති නම් , supplement ඇනවුම් කරන්නත් පුළුවන් . නමුත් Shipping වලට ලොකු ගානක් යනවා , එත් 100% original supplement ලබාගන්න පුළුවන් . ලංකාවේ කඩවල් එක්ක බලද්දී , මේ website එකේ විශාල ප්රමාණයක භාණ්ඩ තියෙනවා . supplement පමණක් නොවේ ඇදුම් , Shaker Bottles , Protein Bars , Gym Shoes , Gym Headphones වගේ විශාල ප්රමානයක් ඔබට ඇනවුම් කරන්න පුළුවන්.

මෙහි Bodyspace කොටස හැර තියෙන ලොකුම කොටස වන්නේ Bodybuilding සම්බන්ධ news සහ නව තොරතුරු ඇතුලත් , "news and Articles " kotasay . මෙහි තරග , නව කෑම බීම , අලුත් exercise , Bodybuilding වලට සම්බන්ධ නව සොයාගැනීම් , ප්රකට නළු නිළියන්ගේ exercise chart වගේ දේවල් රැසක් මෙම කොටස තුල තියෙනවා . Mema කොටස නවකයන්ට වගේම ප්රවීනයන්ටත් aluth දේ ඉගෙන ගන්න හැකි කොටසක් . ඒ වගේම Bodybuilding.චොම් එකෙන් මාසිපත විශේෂ පළ කිරීමක් කරනවා , මෙය හදුන්වන්නේ "'Mirin " කියා. Admiring එහෙමත් ඒ කිව්වේ " අගය කරනවා " කියන වචනයෙන් කඩා වෙන් කල කොටසක් යොදා හදුන්ව වන මෙමෙ විශේෂ පළ කිරීමෙන් මෙම website එකේ විශේෂ හදකරීම ශරීය හිමි පුද්ගයන්ගේ ෆොටෝ 20ක් මොවුන් පළ කරනවා. මෙහි තමාගේ ෆොටෝ එකක් පළ වීම විශාල ගොඋරවයක් ලෙස මෙහි සාමාජිකයන් සලකනවා .

Bodybuilding.com ගැන කෙටියෙන් ඔන්න මම ඕගොල්ලන්ට කියල දුන්න , මහා හිතනවා මේක වටීවි කියල .

මම Bodybuilding/Fitness කියන දේ ලංකාවේ දියුණු කරන්න කැමති කෙනෙක් , ඒ කේ මුල් පියවර විදිහට මම සිංහලෙන් Youtube Account එකක් හදල එකට Bodybuilding සම්බන්ධ Videos upload කරනවා .

උඹලත් Bobybuilding, fitness , powerlifting වගේ දේවල් වලට කැමති නං මගේ YouTube account එකට ගිහිල්ල Subscribe එකක් දාන්න

https://www.youtube.com/channel/UClQ8somxGzDhMwE1c7FxrSg

මම සතියකට සැරයක් අලුත් Video එකක් upload කරනවා .

[QUOTE="gym_Pappa, post: 18928906, member: 526047"] [LEFT][SIZE="3"]Bodybuilding . Com කියන්නේ ලෝකේ තියෙන ලොකුම Bodybuilding සම්බන්ද website එකක්. Bodybuilding.com එක Fitness කියන Field එකට සම්බන්ද සියලු දේවල් වලින් පිරුන තැනක්. මේකට ඇතුල් වෙන ඕනේ කෙනෙක්ට දැකගන්න පුළුවන් එකේ Homepage එකේ Supplement , Exercises , Exercise Charts , Diet Plans , Bodybuilding News වගේ දේවල් ගණනාවකට නොමිලයේ ඇතුල්වීමට හැක. මේක අන්තර්ජායේ විශාල පිරිසක් භාවිත කරන website එකක් ඉලක්කම් වලිනේ කිව්වොත් දවසකට මිලියන 1ක පමණ පිරිසක් මේ website එකට ඇතුල් වෙනවා . ඒ වගේම මිලියන 2.7ක් ප්රමාණයක් මෙහි සාමාජිකයන් විදිහට register වෙලා ඉන්නවා . [IMG]https://s3.amazonaws.com/woothumbs/bodybuilding.com.png[/IMG] මේ website එක දැන් Business එකක් වෙලා ටික කාලයක් වෙනවා . මේක පටන් ගත්තේ Ryan Deluca කියන පුද්ගලයා . පස්සේ කාලෙක ඔහු මේක මිලියන 100කට විකුණුව.දැන් මෙයා එකේ CEO විතරය් . මොවුන් ආදායමක් උපයා ගන්නේ Supplement විකිනීමෙනි පමණි , නමුත් ඔවුන් නොකිව්වට ඔවුන් Film promotion , Supplement Promotion වලින් ආදායමක් උපාය ගන්නවා . මන් කලින් කිව්වා වගේ මේකේ මිලියන 2.7ක් ප්රමාණයක් සාමාජිකයන් ඉන්නවා . ඔවුන්ට website එකේ වෙනම කොටසක් වෙන් කරලා තියෙනවා . මේකෙන් එකක් Forum එක , එකත් අපේ එලකිරිය වගේ , නමුත් ප්රධාන වශයෙන් එහි bodybuilding කියන දේ ගැන කතා වෙනවා . අපේ එළකිරියේ වගේ එකෙත් හොද උපදෙස් දෙන ය ඉන්නවා, නමුත් ඕනෑම forum එකක තියෙන ගැටලුව ඒකෙත් තියෙනවා , හොද උපදෙස් දෙන කට්ටිය හොයා ගන්න අමාරුය් , එළකිරියේ තරම් හොද members එකේ නැහැ . එක තමය තියෙන ලොකුම ගැටලුව. [IMG]http://common.bbcomcdn.com/images/common/bodyspace-share-icon.jpg[/IMG] Memebers වෙනුව්ත් තව එක කොටසක් තියෙනවා , මේකට කියන්නේ Bodyspace කියල.මේක කෙටියෙන් කිව්වොත් අපිට ගිහින් ලොග් වෙලා අපේ ශරීරයේ බර , උස ඇතුල් කරලා , අපි කැමති බර අඩු කරගන්නද , ඇග හදාගන්නද කියන එක ඔවුන්ට කියන්න ඔනෙහ්. එහෙම කිව්වම ඔවුන් apita හරියනවා කියල හිතන plan එකක් දෙනවා . ඊට පස්සේ අපි අපේ බර අඩු කරගැනීමේ හෝ ඇග හදාගැනීම වැඩ කටයුතු පටන් ගන්නේ කවදද , එම කටයුතු කවදට කලින් නිම කරනවද , අපි ගන්න කාම බීම වගේ දේවල් අපිට ඇතුල් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔවුන් ඒ වෙලාවේම අපිට පොඩි chart එකක් හදල පෙන්නනවා අපේ Target එකට දින කීයක් තියෙනවද , වර්තමානයේ ඇගේ බර ආදිය. අපිට දවසින් දවස හෝ සතියෙන් සතියේ අපි කරන exercise ගැන , මේකට ලොග් වෙලා ගිහින් සදහන් කරන්න පුළුවන් . ෆොටෝ දැනත් පුළුවන්. ඒ වගේම අපි ගන්න කෑම බීම , supplement ආදිය ගැන තොරතුරු ඇතුල් කරනන්ත් පුළුවන් කම තියෙනවා. අපිට අපේ විතරක් නෙවෙය් , website එකේ ඉන්න අනිත් අයගේ profile බලන්න පුළුවන් , ඔවුන් ගන්න කෑම බීම , සුප්ප්ලේමෙන්ට්, ඔවුන් කරන exercise ගැන තොරතුරු දැනගන්නත් පුළුවන් . මේ වගේ විශාල දේවල් මේකට ලොග් වෙලා කරන්න පුළුවන් . මම දකින විදිහට මෙය ඔබගේ Bodybuilding දිනපොත හැටියට භාවිත කරන්න පුළුවන් . උදාහරණයකට කිව්වොත් ඔබ කිලෝ 100ක පුද්ගලයෙක් කියල හිතන්න . අපි හිතමු ඔබ 2016 යේ මාර්තු වෙද්දී බර කිලෝ 20 අඩු කරගන්න කමතිය් කියල. එසේනම් මෙමෙ website එකේ එම තොරතුරු ඇතුලත් කරන්න. ඊට පස්සේ ඔබ ගන්න කෑම බීම සහ supplement ඇතුලත් කර පසු ඔවුන් ඔබට අද සිට 2016 මාර්තු දක්වා ඇති දින ගණන, ඔබ එක මාසයක් තුල අඩු කරගත යුතු බර , අඩිය පෙන්වා දෙනවා. Bodybuilding.Com එකෙන් ඔබට කැමති නම් , supplement ඇනවුම් කරන්නත් පුළුවන් . නමුත් Shipping වලට ලොකු ගානක් යනවා , එත් 100% original supplement ලබාගන්න පුළුවන් . ලංකාවේ කඩවල් එක්ක බලද්දී , මේ website එකේ විශාල ප්රමාණයක භාණ්ඩ තියෙනවා . supplement පමණක් නොවේ ඇදුම් , Shaker Bottles , Protein Bars , Gym Shoes , Gym Headphones වගේ විශාල ප්රමානයක් ඔබට ඇනවුම් කරන්න පුළුවන්. මෙහි Bodyspace කොටස හැර තියෙන ලොකුම කොටස වන්නේ Bodybuilding සම්බන්ධ news සහ නව තොරතුරු ඇතුලත් , "news and Articles " kotasay . මෙහි තරග , නව කෑම බීම , අලුත් exercise , Bodybuilding වලට සම්බන්ධ නව සොයාගැනීම් , ප්රකට නළු නිළියන්ගේ exercise chart වගේ දේවල් රැසක් මෙම කොටස තුල තියෙනවා . Mema කොටස නවකයන්ට වගේම ප්රවීනයන්ටත් aluth දේ ඉගෙන ගන්න හැකි කොටසක් . ඒ වගේම Bodybuilding.චොම් එකෙන් මාසිපත විශේෂ පළ කිරීමක් කරනවා , මෙය හදුන්වන්නේ "'Mirin " කියා. Admiring එහෙමත් ඒ කිව්වේ " අගය කරනවා " කියන වචනයෙන් කඩා වෙන් කල කොටසක් යොදා හදුන්ව වන මෙමෙ විශේෂ පළ කිරීමෙන් මෙම website එකේ විශේෂ හදකරීම ශරීය හිමි පුද්ගයන්ගේ ෆොටෝ 20ක් මොවුන් පළ කරනවා. මෙහි තමාගේ ෆොටෝ එකක් පළ වීම විශාල ගොඋරවයක් ලෙස මෙහි සාමාජිකයන් සලකනවා . Bodybuilding.com ගැන කෙටියෙන් ඔන්න මම ඕගොල්ලන්ට කියල දුන්න , මහා හිතනවා මේක වටීවි කියල . මම Bodybuilding/Fitness කියන දේ ලංකාවේ දියුණු කරන්න කැමති කෙනෙක් , ඒ කේ මුල් පියවර විදිහට මම සිංහලෙන් Youtube Account එකක් හදල එකට Bodybuilding සම්බන්ධ Videos upload කරනවා . උඹලත් Bobybuilding, fitness , powerlifting වගේ දේවල් වලට කැමති නං මගේ YouTube account එකට ගිහිල්ල Subscribe එකක් දාන්න [url]https://www.youtube.com/channel/UClQ8somxGzDhMwE1c7FxrSg[/url] මම සතියකට සැරයක් අලුත් Video එකක් upload කරනවා .[/SIZE][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom