Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
54 minutes ago
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Yesterday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Yesterday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Boeing 737 MAX ban in Sri Lanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිස්සුද බං..

පයිලට්ලට එහෙම මගීන්ව අතඇරලා යන්න අයිතියක් නෑ.. එහෙම බේරුණත් අනතුරින් ජීවිතේට සිද්ද වෙන හානියට වැඩි ලොකු හානියක් ඒ අයට ගුවන් සමාගෙනුයි,සිවිල් නඩු වලිනුයි මානසිකව ඇති වෙනවා පහුකාලිනව.. ඒ නිසා පැරෂුට් එකක් බලෙන් දුන්නත් ඒ අය එහෙම බේරෙයි කියලා හිතන්න අමාරුයි..

ඇමරිකාවේ හඩ්සන් ගඟට පාත් කරලා ප්ලේන් එකේ හිටිය පැසෙන්ජස්ලා ඔක්කොම බේර ගත්තු

Captain Chesley Sullenbergerටත් සෑහෙන කේස් ගොඩක් ගියා.. වීරයෙක් උනාට පරීක්ෂණ ගොඩකට මූණ දෙන්න උනා..

කොස්ටා කොන්කෝඩියා නැවේ කැප්ටන් තාම හිරේ.. එහෙම තියෙද්දී පැනලා ජීවීතේ බේරගෙන ජීවිතාන්තය දක්වාම විඳවනවට වැඩිය ඒ වෙලාවට කරන්න පුලුවන් උපරිම දේ කරන්න බලනවා පයිලට්ලා..

අපේ රට ඇතුළේ විතරක් දුවන එයා සර්විස් එකක් උනානම් සමහරවිට ලංකාවේ ප්‍රයිවට් බස් ගාණට වැටිලා පයිලට් පැනලා යන්න පුලුවන් කලින්ම..

(අපේ ගොඩක් සේවාවල ප්‍රමිතිය දවසින් දවස බාල වෙනවනේ..)

හැබයි ජාත්‍යන්තර මට්ට්මේ සේවාවක ඉන්නවනම් ඒ වගේ දෙකයි පනහේ වැඩ කරන්න බෑ කිසිම පයිලට් කෙනෙකුට..

[QUOTE="richlife, post: 24281389, member: 430068"] [CENTER] [COLOR="Indigo"][SIZE="4"]පිස්සුද බං..:eek: පයිලට්ලට එහෙම මගීන්ව අතඇරලා යන්න අයිතියක් නෑ.. එහෙම බේරුණත් අනතුරින් ජීවිතේට සිද්ද වෙන හානියට වැඩි ලොකු හානියක් ඒ අයට ගුවන් සමාගෙනුයි,සිවිල් නඩු වලිනුයි මානසිකව ඇති වෙනවා පහුකාලිනව..:yes: ඒ නිසා පැරෂුට් එකක් බලෙන් දුන්නත් ඒ අය එහෙම බේරෙයි කියලා හිතන්න අමාරුයි.. :confused: ඇමරිකාවේ හඩ්සන් ගඟට පාත් කරලා ප්ලේන් එකේ හිටිය පැසෙන්ජස්ලා ඔක්කොම බේර ගත්තු Captain Chesley Sullenbergerටත් සෑහෙන කේස් ගොඩක් ගියා..:rolleyes: වීරයෙක් උනාට පරීක්ෂණ ගොඩකට මූණ දෙන්න උනා.. :yes: කොස්ටා කොන්කෝඩියා නැවේ කැප්ටන් තාම හිරේ.. එහෙම තියෙද්දී පැනලා ජීවීතේ බේරගෙන ජීවිතාන්තය දක්වාම විඳවනවට වැඩිය ඒ වෙලාවට කරන්න පුලුවන් උපරිම දේ කරන්න බලනවා පයිලට්ලා..:yes: අපේ රට ඇතුළේ විතරක් දුවන එයා සර්විස් එකක් උනානම් සමහරවිට ලංකාවේ ප්‍රයිවට් බස් ගාණට වැටිලා පයිලට් පැනලා යන්න පුලුවන් කලින්ම..:lol: (අපේ ගොඩක් සේවාවල ප්‍රමිතිය දවසින් දවස බාල වෙනවනේ..:sorry:) හැබයි ජාත්‍යන්තර මට්ට්මේ සේවාවක ඉන්නවනම් ඒ වගේ දෙකයි පනහේ වැඩ කරන්න බෑ කිසිම පයිලට් කෙනෙකුට..:nerd: [/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom