Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Bohoma Kanagatudayakai..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමාජයෙදී අත්විඳි සිදුවීම් කිහිපයක් ඔබ වෙත ලිවීමට සිතුනි. මා ඇතුළු අපේ සිංහල ජනතාව විවිධ රැකියාවන්හි යෙදී සිටිනවා, ඒ අතර බැංකු, සන්නිවේදන, සංචාරක ඇතුළු විවිධ ක්ෂේත්රයන් නිතර ඇසුරු කෙරෙන ස්ථාන අතරට නිතැතින්ම එක්වෙනවා.

එක්තරා පුද්ගලික බැංකුවක ගිණුමක් විවෘත කිරීමේදී මා විසින් ලිඛිතව නිවැරදිව ලබා දුන් දත්තයන් එහි සිටි බැංකු සේවිකාවක් වැරදි ලෙස බැංකු පද්ධතියට ඇතුලත් කිරීමෙන් පසුව එය නිවැරදි කරගැනීමට මා විසින් දින ගණනාවක් වෙහෙස වූ අතර ඔවුන් හැමවිටම මා දෙස බැලුවේ කින්ඩිය පිරි දෑසින්..

මොකද මම සරල ඇඳුමක් සහ රබර් සෙරෙප්පු දාල සිටි නිසා බව මූනෙ ඉඳන් කකුල් දෙකට බලපු විදියෙන් තේරුණා..

එත් මාව ඒ විදියට මනින්නේ මා ගැන කිසිත් නොදැන.. මම freelance web designer කෙනෙක්.. ගංජා කාරයෙක් නෙමෙයි..

මේ බැංකුව, කාර්යාල වෙලාවේදී sex කරන සේවකයො ඉන්න අකුරු තුනේ කෙටි නමක් භාවිතා කරන බැංකුවක්..

මිනිස්සුන්ව මනින්නෙ ඇඳුමින්, කතා කරන භාෂාවෙන් (කතා කලේ කඩ්ඩෙන් නම් මේ අය වැදගත් බුවෙක් කියල සලකනවා).

තව ගොඩක් ආයතන වලින් සේවාවන් ගනිද්දී මට ඔයවගේ දේවල් වෙලා තියෙනවා, ගොඩක් වෙලාවට සිංහලෙන් කතා කලාම, support agent ල කින්ඩියට හිනා උන වාර ගණන අපමණයි.

තව දවසක් ඇවිදින මංතීරුවක් ළඟ ඉන්නකොට එතනින් ගිය බුවෙක් කෑ ගහල යමක් මට පෙන්නුවා.. පොර ඉංග්රීසියෙන් යමක් කියල පෙන්නුවේ බිම දිගේ යන සර්පයෙක්ව.. එත් පොර එක වචනයක් අමතක වෙලා කල්පනා කරලා, ආයිත් සිංහලෙන් "පොළඟා" කියල කිව්වා, මන් ඒ වෙලාවේ කල්පනා කරේ, පොරත් සිංහල, මමත් සිංහල.. ඇයි ඌට බැරි උනේ "ඔන්න පොලගෙක්" කියල කියන්න..

හැබැයි මචන්ලා දෙමළ, මුස්ලිම් උන් කවදාවත් මිනිස්සුන්ගෙ දුර්වලතා දැකල කින්ඩි කරන අවස්ථා ගොඩක් අඩුයි. උන්ගේ වෙන ප්රශ්ණ තියෙනවා, ඒක මම පිලිගන්නවා. එත් අපේම උන් නෙමෙයිද ගොඩක් ප්රශ්ණ වලට තල්ලුව දෙන්නෙ..

සිංහලයන්ගේ තියෙන පුහු මාන්නය නැති වෙනකන් අපේ රටේ සමහර වැදගත් ප්රශ්න විසදෙන එකක් නැහැ කියලයි මම හිතන්නේ..

[QUOTE="dinapotha, post: 20614069, member: 556271"] [SIZE=3]සමාජයෙදී අත්විඳි සිදුවීම් කිහිපයක් ඔබ වෙත ලිවීමට සිතුනි. මා ඇතුළු අපේ සිංහල ජනතාව විවිධ රැකියාවන්හි යෙදී සිටිනවා, ඒ අතර බැංකු, සන්නිවේදන, සංචාරක ඇතුළු විවිධ ක්ෂේත්රයන් නිතර ඇසුරු කෙරෙන ස්ථාන අතරට නිතැතින්ම එක්වෙනවා. එක්තරා පුද්ගලික බැංකුවක ගිණුමක් විවෘත කිරීමේදී මා විසින් ලිඛිතව නිවැරදිව ලබා දුන් දත්තයන් එහි සිටි බැංකු සේවිකාවක් වැරදි ලෙස බැංකු පද්ධතියට ඇතුලත් කිරීමෙන් පසුව එය නිවැරදි කරගැනීමට මා විසින් දින ගණනාවක් වෙහෙස වූ අතර ඔවුන් හැමවිටම මා දෙස බැලුවේ කින්ඩිය පිරි දෑසින්.. මොකද මම සරල ඇඳුමක් සහ රබර් සෙරෙප්පු දාල සිටි නිසා බව මූනෙ ඉඳන් කකුල් දෙකට බලපු විදියෙන් තේරුණා.. එත් මාව ඒ විදියට මනින්නේ මා ගැන කිසිත් නොදැන.. මම freelance web designer කෙනෙක්.. ගංජා කාරයෙක් නෙමෙයි.. මේ බැංකුව, කාර්යාල වෙලාවේදී sex කරන සේවකයො ඉන්න අකුරු තුනේ කෙටි නමක් භාවිතා කරන බැංකුවක්.. මිනිස්සුන්ව මනින්නෙ ඇඳුමින්, කතා කරන භාෂාවෙන් (කතා කලේ කඩ්ඩෙන් නම් මේ අය වැදගත් බුවෙක් කියල සලකනවා). තව ගොඩක් ආයතන වලින් සේවාවන් ගනිද්දී මට ඔයවගේ දේවල් වෙලා තියෙනවා, ගොඩක් වෙලාවට සිංහලෙන් කතා කලාම, support agent ල කින්ඩියට හිනා උන වාර ගණන අපමණයි. තව දවසක් ඇවිදින මංතීරුවක් ළඟ ඉන්නකොට එතනින් ගිය බුවෙක් කෑ ගහල යමක් මට පෙන්නුවා.. පොර ඉංග්රීසියෙන් යමක් කියල පෙන්නුවේ බිම දිගේ යන සර්පයෙක්ව.. එත් පොර එක වචනයක් අමතක වෙලා කල්පනා කරලා, ආයිත් සිංහලෙන් "පොළඟා" කියල කිව්වා, මන් ඒ වෙලාවේ කල්පනා කරේ, පොරත් සිංහල, මමත් සිංහල.. ඇයි ඌට බැරි උනේ "ඔන්න පොලගෙක්" කියල කියන්න.. හැබැයි මචන්ලා දෙමළ, මුස්ලිම් උන් කවදාවත් මිනිස්සුන්ගෙ දුර්වලතා දැකල කින්ඩි කරන අවස්ථා ගොඩක් අඩුයි. උන්ගේ වෙන ප්රශ්ණ තියෙනවා, ඒක මම පිලිගන්නවා. එත් අපේම උන් නෙමෙයිද ගොඩක් ප්රශ්ණ වලට තල්ලුව දෙන්නෙ.. සිංහලයන්ගේ තියෙන පුහු මාන්නය නැති වෙනකන් අපේ රටේ සමහර වැදගත් ප්රශ්න විසදෙන එකක් නැහැ කියලයි මම හිතන්නේ..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom