BOI approves feasibility study for $ 2.7 b electric rail project

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Bro,
    Lankawata Hari transport policy ekak awashyayi.
    Eka hadaganna barinam adumagane rate transport walata tiyena lokuma prashna tika adunagena wisadum Denna ona adala piliwelata. Prashna walata priority Denna ona. Mokada mudal kiyana eka seemitha deyak. Eka onama kenekuta terenna ona deyak.

    Ehema baluwama rate tiyena mulikama transport prashnayak tamai Colombo wala awla. Eka rate capital eka nisa janagahanayath wediy. Ithin nikanma traffic ekath wediy. Ekata wisadum Dena eka issellama karanna ona transport gana project karaddi. Colombo Athule karanna puluwan long term hariyana ekama de Saha hodama de public transport diyunu karawana eka. Ekata karanna giyapu feasible project ekakne nikanma nawattala dala tiyenne. Project feasibility gana oyath dannawane. Feasibility kiyanne wiyadam wena gana aduwen Karana eka newei.

    Oya kiyana aluth project eka feasible kiyala nikamatawath hithenawada? Mokakda Mattala ta electric train dala athi wade? Coastal railway line eka double lines karanna puluwan nam eka Oita wada feasible Wei. Ehema karath Eken Colombo walata wisadumak enne na. Eka hodai E line ekata.

    Mattalata electric train ona wena ekak na tawa awurudu 20 kin wath. Eka priority ekak nemei. Oka hodai tawa Naya walaka hirawenna.

    Dan oyai mai dennama inne Australia wala richestma state ekene. Mattala - Colombo wage durakata electric train tiyenawada mehe wath? Mattala wage gam wage Pathi walata? Munta hadanna baruwada? Na. Hadala wedak nathi nisa


    PS : mokakda Melbourne wala awla? Traffic da?

    ohoma indinko feasibility’s study eka enakan.....mama meek Dakka wadagathma de....

    colombo
    port of colombo
    BIA
    Maththala
    Port of hambanthota


    okkoma ekata connect wenawa....
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,990
    86,190
    113
    ආශ්චර්යමත් රටක
    දකුණේ ලාබෙට හොඳ ඉඩමක් ගන්න තැනක් කියන්න මචංලා...ඩිස්නිලන්තේ කිට්ටුව නම් ගොඩක් හොඳයි

    එක තැනක් කියල නෑ. මුළු රටම ඩිස්නිලන්තෙ තමයි. වෙනස තියෙන්නෙ ඩිස්නිලන්තෙ දැකල පොඩිඑවුං පුදුම උනාට මේ අපේ ලන්තෙ දැකලා මුළු ලෝකෙම පුදුම වෙයි මෙච්චර ගොං වැඩ මිනිස්සුන්ට කරන්න පුලුවන්ද කියලා.

    නම පොඩ්ඩක් වෙනස් කරල දැම්ම නම් හොඳයි "ඩිස්ටිඩිඩිංලන්තෙ" කියලා. 🤣🤣

    ohoma indinko feasibility’s study eka enakan.....mama meek Dakka wadagathma de....

    colombo
    port of colombo
    BIA
    Maththala
    Port of hambanthota


    okkoma ekata connect wenawa....

    මොකටද ඉතින් දැන් ඕක කනෙක්ට් කරලා?
    දැනුත් ඔය තැන් පාරවල් වලින් කනෙක්ට් කරලා තියෙන්නේ.
    ඉලෙක්ට්‍රික් ට්‍රේන් වලින් කනෙක්ට් කරලා මොනව කරන්නද? මොකක්ද වැදගත්කම?

    ෆීසිබිලිටි ස්ටඩි එකක් මත්තල එයාර්පෝට් එකටත් තියෙනවනේ.
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,875
    20,408
    113
    හස්තිශෛලපුර
    මේකනම් කලින් සුදු අලියට වඩා හොඳයි වගේ...port city එකයි air port දෙකයි එකට connect කරනවා කියන්නේ (y)

    ප්‍රශ්නේ තියෙන්නේ මතතල වී ගබඩා කරපු එකනම්....ඉතුන් කාරන්න දෙයක් නෑ

    මට තියෙන ප්‍රශ්නේ මත්තලට ප්ලේන් එන්නේ නැ ති එකනේ.. 😂 ඉතුන් කාරන්න දෙයක් නෑ